Tokyo Olympic අවස්ථාව හිමිවුන Made in Sri Lanka පන්දුව
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ලෝක ශ්‍රේණිගත කිරීම් වල බේස්බෝල් සඳහා ශ්‍රී ලංකාව බොහොම පහළ තත්වයක සිටියත්, මෙවර ඔලිම්පික් උළෙලේ බේස්බෝල් තරඟ සඳහා ශ්‍රී ලංකාවෙ නිෂ්පාදිත පන්දු යොදාගැනීමට තෝරා ගැනුනා. අනික් විශේෂ කාරනාව වන්නේ, සාමාන්‍යයෙන් ඔලිම්පික් උළෙලේ baseball පන්දු වල නිෂ්පාදන නාමය සඳහන් කලත් නිෂ්පාදිත රටේ නම සඳහන් වෙන්නෙ නෑ. නමුත් මෙවර පන්දුවල made in Sri Lanka ලෙස මුද්‍රණය කිරීමටත් අවසර ලැබීමයි.
SSK සන්නාමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මෙම නිෂ්පාදන කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන්නේ Skyline Baseball Company කියන කොරියානු සමාගමක්. මේ පිලිබඳ වැඩි තොරතුරු වීඩියෝවෙන් නරඹන්න.
おめでとうございます⭐️⭐️⭐️🌷🌷🌷🌷🌷 අපෙන් සුභම සුභ පෑතුම් මගේ ලක්මාතාවට🇱🇰🇯🇵🇱🇰🇯🇵🇱🇰🇯🇵❤❤❤❤❤
Lankawe thiyen kanji walat hodam book ekak kiynnako