රථගායේ උපරිම ආතල් එක මෙන්න ! - Logitech G29/G923 Driving Force Wheelsets Review - MD Computers
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ආයුබෝවන් ! WELCOME ! வணக்கம் !
කොහොමද ඔයාලට ? ඔයාල හැමෝම මගේ SL PC LK Channel එකට ආදරයෙන් පිළිගන්නවා.
ඉතින් SL PC LK කියන්නෙ පරිගණක තාක්ෂණය, පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිළිබද දැනුම ඒ වගේම පරිගණකයක් හරියට හදාගන්නෙ කොහොම ද? හා ඒ ආශ්‍රිත PC BUILDS වගේම දිනෙන් දින Update වෙන Gaming ලෝකයේ නවතම තොරතුරු, Gameplay හා Gaming and Tec Live streaming කියන
මේ හැමදේම ඔයාලට මේ Channel එකේ බලාගන්න පුළුවන් ! ඉතින් අපිව Subscribe කරලා ඒ වගේම ඔය බෙල් Icon එක Click කරලා දිගටම අපි එක්ක සෙට් වෙලා ඉන්න.
Channel Membership and Donations
මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට අපේ චැනල් එකේ Membership එක ගන්න පුලුවන් !
/ @slpclk
ඒ වගේම අපේ Facebook Live එක හරහා Stars Donate කිරීමෙන් හා TH-cam Live Chat එක හරහා Donate කරලා
අපිට සප් එක දෙන්නත් ඔයාට පුළුවන් !
Follow Me on Social Media:
🔻SPG MASTER YT CHANNEL - • Horizon Forbidden West...
🔻Facebook Page: / gaiyafbgaming
🔻Facebook Group : / 216153933313909
My specs
♦ AMD RYZEN™ 9 7900X PROCESSOR (12c/24t)
♦ CORSAIR H150 RGB 360MM LIQUID CPU COOLER
♦ MSI PRO B650M P DDR5 MOTHERBOARD
♦ CORSAIR VENGEANCE RGB 32GBDDR5 5600MHZ
♦ Msi RTX 4070Ti Ventus 3x 12gb GDDR6X Vga
♦ Corsair 850W 80+ Gold Power supply
Storage
Western Digital 1TB HDD
Western Digital 2TB HDD
Seagate Barracuda 2TB HDD
MSI 1TB M.2. NVME x 2
Addlink 1TB SATA SSD 1
♦ ANTEC PERFORMANCE 1 FT FULL TOWER CASE
♦ Msi Optix G27C4 Curved 27 inch Monitor (Primary)
♦ Lenovo 24 inch Monitor (secondary)
♦ MSI VIGOR GK30 GAMING KEYBOARD
♦ MSI GM08 GAMING MOUSE
Fantech Alto 7.1 Gaming Headset
Chat Rules:
🔸Mind your language and dont bullying anyone
🔸No Racism.
🔸No Trash Talking For others.
🔸No Spam
Love you all !
starting track
Track: Zack Merci - Kadak (feat. Nieko & Blxk Trey) [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch:
• Zack Merci - Kadak (feat. Nieko & Blx...
Free Download / Stream: ncs.io/Kadak
ending track
Track: Max Brhon - Cyberpunk [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch:
• Max Brhon - Cyberpunk | Bass | NCS - ...
Free Download / Stream: ncs.io/Cyberpunk
Song: Dosi & Aisake - Cruising [NCS Release]
Music provided by NoCopyrightSounds
Free Download/Stream: ncs.io/Cruising
Watch: ncs.lnk.to/Crui...
Song: Clarx & Shiah Maisel - Round n' Round [NCS Release]
Music provided by NoCopyrightSounds
Free Download/Stream: ncs.io/RoundNRound
Watch: ncs.lnk.to/Roun...
Usage Policy
Live Stream Redeems
!redeem higuys 200
!redeem ammageredda 200
!redeem apiiwarai 200
!redeem daamwenawa 200
!redeem mallime 200
!redeem modayakek 200
!redeem kohomadamewabalanne 300
!redeem ekaammagedaruwo 300
!redeem eeewww 300
!redeem gasballa 300
!redeem hamannanna 500
!redeem japanpuluwanda 500
!redeem kanawakawuttha 500
!redeem kanawathowa 500
!redeem likekaranna 500
!redeem apilagerata 1000
!redeem gonharakek 1000
!redeem walukunuwela 2500
!redeem verygood 200
!redeem udahila 200
!redeem katatadunne 500
!redeem why 200
!redeem olmadabaduwa 200
!redeem maniyapapare 500
!redeem maniyachicken 500
!redeem aiyoooooooo 500
MD COMPUTERS
076 6006238
077 3734798
011 2755700
web Mdcomputers.lk
FB Page - / mdcomputers
Located in: Near the NDB Bank - Homagama( Bus station)
මිල දී ගැනීමට පහත අංක අමතන්න
Sponsored by MD Computers - Homagama
දැන් ම අමතන්න.ඔයාගෙ ගේමින් PC එක ඔයාගෙ ම කරගන්න
076 6006238
077 3734798
011 2755700
web Mdcomputers.lk
FB Page - facebook.com/Mdcomputers
Located in: Near the NDB Bank - Homagama( Bus station)
සියලුම මිල ගණන් හා තොරතුරු වීඩියෝවේ දක්වා ඇත.
my Other Channels
SPG MASTER - www.youtube.com/@MRGaiya
GAYAN PRADEEP E THAKSALAWA - www.youtube.com/@gayanpradeepe-thaksalawa8325
අයියෙ MD එකේ Playstation 5 console ගන්න තියෙනවාද ?
Pc එකක් වගේම ඕකත් හීනයක්...🥺❤️
එකතු කරගන්න සල්ලි
@wattakkapoosa 🥺😔
Athak🥲
එකෙක් පලවෙනි commnet එක මගෙන් කියල දාල ඉට පල්ලෙහායින් තව එකෙක් 1st commnet එක මගෙන් කියල දාලා 😅
😂😅😅
😂
Ehema thama bn. Server ekth ekka sync wela na. Dennma eka parama daala wenna puluvn.
Balagena Hitapu Video Ekk .. 🤩
Thanks Gayan Ayye !!! 😍
මේ දවස්වල විස්තර හොයන එක දැම්මෙ ගැම්මක් බ්‍රෝ
Price 05:50
Thx bro
11:23 GG!
125 ක් දිලා ජියර් පොල්ල නැතුව ගන්නව කියන්නෙ පාඩුයි logitech ලා හරිනම් ජියර් සෙට් එකත් දෙන්න ඔන මයින්ද මාත්තයා වගේ ගසා කනවා 👽
This is business bro 😂
Apple eken charging doc wenama wikunanawa vage thama.😂aduma meke pedal shifters hari thiyene
නිකමට moza එකෙ බලපන් කො මහින්ද හොදයි😂🤌
දාපු ගමන් video එක බැලුවා ❤
ගැම්මක් තමා ගයාන් අය්යෙ.... GG❤
අනේ ගයාන් අයියේ Forza 5 live එකක් එන්නකෝ. ❤🎉
Oka hodatama feel wenne assetto corsa car game eke...
Ekatanam supiri....gahala balanna asa hithei....
Supiri hoya hoya hitapu video ekak✌❤
Ochchara viyadam a
Karanna oni ne rs 6000 k yanakota hada ganna puluwan mama ekak heduwa 5000 i giye Arduino circuit ekakin heduwe niyemeta weda
Stering wheel
Gear box
Acsalator
Brack
Cluch
❤❤❤❤
බලා සැනසෙමි....🥲
කවුද ඒ ආව වැඩ්ඩා mm super
❤❤
Flight simulater වගේ play කරන්න හොද විනෝද දඩු ගැන වීඩියෝ එකකුත් ඕනි
සුපිරි සුපිරි
Fighter Jet, Plane පදින අපිටත් හොද විනෝද ඩණ්ඩක Video එකක් ඕනෙ අයියේ 😁❤️🩹
Nice video bro ❤️🔥❤️🔥❤️🔥
ඕකේ full expriyans ගත්ත වුන් ඇත්ත එකක් ගත්තම ☠️
hi sl pc lk😍🤩❤sri lanka pc .lk😅❤
Aloo
9:10 gg ❤
2nd එකේ විතරක් ගිහින් ඔය එන්ජිම කෙලවෙයි.😅😅😅😅
First comment eka magen ❤
❤🎉
Super brother ❤
9:43 vikum ayya netha 😊
Pxn v9 and v10 eka e atin supiri .okkoma set ek.deno (wheel+pedals+shifter)
Supirii ❤🏎️🏁
7.07 හෙන ආතල් .
බෝල්ලෝ කාල
Super ayye❤😢
Adath patta ❤❤
20 kata vithara ganna puluwan ekak nadda
2:17 මමත් දැන් පියෙක් 😅
Palaweni comment eka magen
Pxn v9 pxn v10 eka hoda nadda ayye
200k gahamu ikmanatama❤❤🎉🎉
7:44 😅
Nice
Ada live thiyenawada ❤❤❤
ඒකත් අමුතුම ආතල් එකක් නේ 😊😊😝😝🤑🤑🤑
ow bro
මේ comment එකට like 10k අවොත් ගයාන් අයියා ගානේ pc එකක් ඕනේ.🙄❤
aiye laksa gank darnna amrui nikan 60000 kata ho ita aduven vage ekak nati veda plees reply
aiye UNION OPS Military RP ekata joine wenne kohomadha
කෝම හරි ගේනවා..💗✨
Math ahuwa oya gana Thama kiwuwe low budget ewa nadda ayye streing weell ekai clutch ekai gear ekai thiyena ekak 30k aduwen ganna
40 50 thiyenawa malli. ewa galawala athata enawa, sellam badu wage. anika no quality
Maru maru
❤🎉
මේක දැකලා ගයාන් අයියගෙන් Wheelsets එකකින් Racing Live බලාපොරොත්තු වන මා වැනි අය සිටීද ?
supiri
MD eken api graphic card ekak 5000k wge ganak dila reserve krala thibboth api e graphic card eka buy karanakota price eken e 5000 adu wenawada ?
❤
🔥🔥
Gmmc❤
man oita wada pformence tiyena ffb wheel ekai gear shift ekai padels tunai haduwa 50 k wage mata giye
maru aa
😍😍
Hand break එක නැද්ද ඕකේ
Kohe nawaththala thiyannada hand break ekk😂
Math ganna oni ikmanata ❤
ganna puluwna nm mara athal hode
Gayan ayye Laptop ekakata free download virus guard hodaida? Eken laptop ekata awlk wenne nathiwei neda?🥺monawage ewada honda? Avast?
free virus guard danna epa security awul ewaye
❤❤❤
Ookak alluweth pc eka hadanna md awilla
Shifter දන්ඩ නැද්ද
eka en na bn mekata. serama full ena ekak thiyenawa over 2lakh
Price kohomd ?
Ayye gtx 1070 8gb ekat 500w power supply eka athida ?
Madi bn, 600w one
Clutch balance ekath thiyenawada
perfect. mata eka balance karaganna amarui ekai awula.
Vikum අයියා නේද අර Play කරන්නෙ
ow ow eyata purudui supiriyata oka
Shop එක වහගෙන මොකෝ කරන්නේ😂😂
meka ra 7/8 wage gattha ekak bro 🤩
❤❤🎉
kotipathyatada owa dupath apita hina thamai
ow bn price ahuwama boka giyane
hamadama nikam na na ba ba gaga inna epa bn. mona hari dekin issarahata yanna try karapn. loke gemak gahapu hama ekama kotipathiyo neme
අපිත් දෙයක් ගත්තෙ රස්සාව කරන කාලෙ බන්. මහන්සි වෙලා ජොබක් කරපන්. ගේම් ගහන්න ආස නම් pc එකක් හදන එක මාස 5 ක් 6 ක් එකතු කරාම පුලුවන්, මේ driving kit ගන්න ඕනමයි කියලා නෑ.. මේ මටවත් ඕකක් නෑ., හැමතැනම නෑ බෑ නෑ බෑ කියන්න එපා. කොල්ලෙක් වුනාම ඒක සෙට් නෑ.. කොල්ලො කියන්නෙ කරන්න බැරි දේවල් කොහොමහරි කරන උන්. ආදරේට කිව්වෙ, තරහක් ගන්න එපා
ඒක ඇත්ත වෙන රටවල අපෙ වයසෙ පොඩි උන්ට හැමදේම ගන්න ලෙසි අපිට තමා අමාරු කොච්චර උත්සහ කරත් කෝටිපතියෙක්ම වෙන්න ඔන මෙවා ගන්න මෙ මුතු ඇටේ ඉන්නවනම්😂 🥲 ඒක තෙරෙන් නැති ගොඩක් උන් කියනව නිකන් ඉන් නැතුව උත්සහ කරන්නලු නිකමට හිතපන් 15000 පඩියක් ගන්න එකෙක් ජොබ් එක මාස කියක් නොකා නොබි කරන්න ඔනද මේක ගන්න නමුත් වෙන රටක ඩිලිවරි ජොබක් කරලත් මේව 2ක් ගන්න පුලුවන් එක මාසෙ පඩියෙන් 👍 ඔන කෙනෙක් මට බැනපන් මොකද අපෙ රටෙ ඉන්නෙ තනිකර අති පන්ඩිතයොනෙ ආන්ඩුව හරි කියන උනුයි උත්සහයෙන් හැමදෙම ගනින් කියන උනුයි ඉන්නෙ ඒක මාර උත්සහයක් එහෙනම් හැමොම කොටිපතියො වෙයි😂 ඇත්තටම මෙව මම කියන්න කැමති නැ එත් කමෙන්ට් ඔක්කොම බලාන යනකොට මෙව නොකියත් බැ 🙂 හැබැයි මම අර කිව 15000ජොබෙන් හිමිට ඉතින් එකතු කරල මෙව ගන්න ට්‍රයි කරනව නමුත් ඒක එක්තරා විදිහක මගෙ මෝඩකමක් මෙ රටේ අපිට මෙ තැනට වැටෙන්න කෙලවල තියෙද්දිත් ආන්ඩුවට එරෙහිව පාරට නොබැහැ ඉන්න එකයි මෝඩකම 😂 බායි මගෙ කතාව අවසානයි අසා සිටි ඔබ සැමට ඉස්දූදි 😗
@@SLPCLK apitath ehemai aiye math dan video balanava koma hri gnnva mekak
වසරේ virgin පියා 😍
G29 eke vibration thiyenawada
hodatama hodai. mn oya play kare eken
PC games gahuwe nh kalekin man
🏎️🏎️🏎️
ගෑණු අය හිමීට🤣
ලක්ෂෙට අඩු එවා නැද්ද 😂🎉
pc items wage neme driving kits. 30000 - 40000 tath mn dakka thiyenawa. sellam badu wage. masa 2 3n iwarai. gannawanm hodama ekak ganna bro.nathnm onema na. e salliwalin wena upgrade ekak karanna.
@@MRSahenss ewa tiywa wheel eka drive krddi galawila awthata enwa 😅
06:44 i'm virgin 😅😅😅😅😅😂😂😂❤
😅
pissek wage pare yannepa oi🤣🤣🤣
😂
Gayyata nam ලයිසන් දෙන්න එපා😅😂
❤
8:40 😅
❤❤❤
❤