💡Redbubble Sinhala: How to Find Ideas for Redbubble | Best Niche Research Tool for POD 🌟 Pod Tips 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 99

  • @masteronlineearn
    @masteronlineearn  5 วันที่ผ่านมา

    📌 Our Website, Contact Details & Groups:
    🔗 Website Link :bit.ly/moeweb
    🔗 Telegram Groups: bit.ly/moetelegram
    🔗 Facebook Page: bit.ly/moefacebookpage
    🔗 Tiktok Channel: bit.ly/moetiktok
    📞 WhatsApp Number: bit.ly/moewhatsapp
    🌟 Patreon Community: bit.ly/moepatreon

  • @i.kaffiliatem.2279
    @i.kaffiliatem.2279 2 ปีที่แล้ว +6

    මාත් ගත්තා canva pro එක මේ අයියාගෙන් කලින් use කරපු ඒවට වඩා ලොකු වෙනසක් තියේ රුපියල් 2000 කට එක ගත්තා කියලා කිසිම පාඩුවක් නෑ thank aiye ❤️❤️

    • @masteronlineearn
      @masteronlineearn  2 ปีที่แล้ว +2

      Aniwaryayenma eka oyala karapu nuwanakkarama investment ekak malli 👍😍 All the very best

  • @i.kaffiliatem.2279
    @i.kaffiliatem.2279 2 ปีที่แล้ว +6

    සුපිරිම channel එකක් මන් හිතන්නේ online සල්ලි හොයන්න දන්න හැමදෙම හන්ගන්නෙ නැතුව කියා දෙන එකම channel එක මෙක වෙන්න ඔනි ගොඩාක් පින් අයියේ අමරු කලෙක අහිංක මිනිස්සුන්ට නැගිටින්න උදවු කරනවට ❤️❤️🙏🙏🙏

    • @masteronlineearn
      @masteronlineearn  2 ปีที่แล้ว

      Thank you malli e wachana tikata 😍👍

  • @wkacademy2133
    @wkacademy2133 2 ปีที่แล้ว +2

    Awesome! Excellent Video. Good news. Thanks for sharing.

  • @zahn93
    @zahn93 2 ปีที่แล้ว +2

    Thank you brother. Best channel 🤘♥️ amazon kdp video series eka enakan inne 😍

  • @crisanthasampath4653
    @crisanthasampath4653 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි .ස්තූතුයි.වටිනව මේ දවස්වලට ගොඩාක්.ජයවේවා

  • @jesteryt9739
    @jesteryt9739 2 ปีที่แล้ว +3

    Aiye okkotoma tm ahuwenawane.. baraganan ahuwenawa hema nice class ekama thiyenawa ethakota mokda kranne.

    • @masteronlineearn
      @masteronlineearn  2 ปีที่แล้ว +1

      aniwaryayenma ewa maga arinna oni neththam amarui low compitition keywords hoya ganna

    • @jesteryt9739
      @jesteryt9739 2 ปีที่แล้ว

      @@masteronlineearn thanks aiye Mt thama Meka hriyatama therenne. MN redbubble oyage video balala patan gaththe. Himita Alla gannawa.

  • @NAVEEN-kp9lj
    @NAVEEN-kp9lj 2 ปีที่แล้ว +2

    goodjob aiya!! jaya wewaa

  • @rashmikaabeyrathna1849
    @rashmikaabeyrathna1849 2 ปีที่แล้ว +2

    Thank you..
    අලුත් වීඩියෝ එනකන් බලාගෙන ඉන්නෙ.. ❤️

    • @masteronlineearn
      @masteronlineearn  2 ปีที่แล้ว

      welcome puluwan tharam video share karanna hetath aluth ekak enawa 😍👍

  • @ruvinitharuka1118
    @ruvinitharuka1118 2 ปีที่แล้ว +1

    Elma aiya super super

  • @maheshkumara406
    @maheshkumara406 2 ปีที่แล้ว +1

    Thank You....Good Job.............

  • @jesteryt9739
    @jesteryt9739 2 ปีที่แล้ว +3

    Aiye mata mara prashna thiyanawa mge design ekak daddi ekata hariyana key word Eka kohomada hoyaganne.

    • @masteronlineearn
      @masteronlineearn  2 ปีที่แล้ว

      harima keyword eka kiyanne mehemai related hema keyword ekama me software eken oyata hoyala denawa tags spam karanna epa mul wa select karala oyage shop name ekath ekka danna

  • @naveensaumya7788
    @naveensaumya7788 2 ปีที่แล้ว +1

    Kattiya video eka balala nikan yanna epa..me aiyata unath help ekak denna kohoma hari 5K walatawath yanna,nikan maaseta sathiyata hena gaanak deela me wage deyak igena ganna wena welawe sathayak ganne nathuwa kisi deyak hanganne nathuwa apiwa goda daanna me mahansi wenne...apith kohoma hari aiyage chanel eka udata gamu...shear paarak daala denna yaluwane..aduma 3K wath aran demu me maase iwara wenna kalin❤

    • @masteronlineearn
      @masteronlineearn  2 ปีที่แล้ว

      Thank you malli oyage uthsahayayata garu karanawa 😍👍

  • @wygworld
    @wygworld 2 ปีที่แล้ว +1

    great...thanks👍👍👍

  • @KDTV.0
    @KDTV.0 2 ปีที่แล้ว +1

    අදරෙයි අයියෙ.

    • @masteronlineearn
      @masteronlineearn  2 ปีที่แล้ว

      😍👍

    • @KDTV.0
      @KDTV.0 2 ปีที่แล้ว +1

      Mata pashana 2ka tiyenawa.. wite tshirts ekata kalu patin danna puluwan eta kalu pata disain eka kau patin demmahama penna neha ne.! Tshirts ekata fant elati bek ekatai disin dana vidiya chutak kiyala denawada..???

  • @naveensaumya7788
    @naveensaumya7788 2 ปีที่แล้ว +2

    Anik aya baageta kiyala deela salli hoyanna aasawa athi karala oonenam thamange corsue walata join wenna kiyanawa..eeth aiya kisima loobakamak nathuwa seerama kiyala denawa..tnx aiye..habai aiyage video walinma igena gena goda gihin report gahana ayath innawane..shit..😬monawa unath jaya wewa aiya..

    • @masteronlineearn
      @masteronlineearn  2 ปีที่แล้ว +1

      Ow malli ehema thamai samaje heti. Mama eththama ugannanawa

  • @jesteryt9739
    @jesteryt9739 2 ปีที่แล้ว +3

    Aiye key word ekama neda title Eka widiyata danne.keyword ekak search krama ena design wala kattiya Dala thiyana title Eka wenas ne ekkata ekak.

  • @e137prasanna
    @e137prasanna 2 ปีที่แล้ว +1

    great...thanks

  • @dulajsandaruwan1203
    @dulajsandaruwan1203 2 ปีที่แล้ว +1

    Redbubble එකේ පලවෙනි මාසේ payment එක payneer එකට වැටුනා.දෙවෙනි මාසේ payment එක redbubble එකෙන් දාලා දවස් 10ට වැඩි payneer එකට වැටිලා නැ.හේතුව මොකක් වෙන්න පුළුවන් ද

  • @pasan58
    @pasan58 2 ปีที่แล้ว +1

    african american kiyana phase 1kata trade mark tiyana nisa HAPPY FATHERS DAY kiyana phase 1ka mulata dala HAPPY FATHERS DAY african american kiyala 1kata dannath barida?Api dana sentence 1ke trade mark tiyana 1ka word 1kak wath tiyenna barida? PLZ help

    • @masteronlineearn
      @masteronlineearn  2 ปีที่แล้ว +1

      Awlak nehe danna puluwan

    • @masteronlineearn
      @masteronlineearn  2 ปีที่แล้ว +1

      Hebei African American kiyanne company ekak nam awul ehenam African and amarican danna puluwan da kiyala balanna

    • @pasan58
      @pasan58 2 ปีที่แล้ว

      Thank you..👍

  • @pdneil3961
    @pdneil3961 2 ปีที่แล้ว +2

    Ay merch by amazon playlist ekak thiyabavada ayyyage

  • @SHR-Films
    @SHR-Films 2 ปีที่แล้ว +1

    African american කියන එක trademark නේද? එහෙම නං ඒකට තව අකුරු ටිකක් එකතු කරලා නිකන් African american As වාග් එකක්, African american Asntbr දුන්නොත් ? ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SHR-Films
    @SHR-Films 2 ปีที่แล้ว +1

    i'ma be original කියන එක trademark ද? ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ plz help..

    • @masteronlineearn
      @masteronlineearn  2 ปีที่แล้ว

      Ehema kiyanna amarui... Oya trade mark balala upload karanna

  • @KDTV.0
    @KDTV.0 2 ปีที่แล้ว +2

    Aiye otna tiyen teg . Reda mak wetana ewatbtiyenawa ne aiye.. ripalai ekak one

    • @masteronlineearn
      @masteronlineearn  2 ปีที่แล้ว +1

      Ewa danna epa malli

    • @KDTV.0
      @KDTV.0 2 ปีที่แล้ว

      @@masteronlineearn hari aiye.. mata canwa eka ganna one..

  • @0785366992
    @0785366992 2 ปีที่แล้ว +1

    Canva pro eka gaththa mama , ikmanatama mata ewwa mail eken . Eken wada karanna marama lesii . Ganna inna aya ganna e ganata mara watinawa

    • @masteronlineearn
      @masteronlineearn  2 ปีที่แล้ว

      ස්තුති විශ්වාසයට 🥰✅

  • @nayanajithtennakoon6603
    @nayanajithtennakoon6603 2 ปีที่แล้ว +2

    Supper

  • @rangiribtc
    @rangiribtc 2 ปีที่แล้ว +1

    එල එල සුපිරි 🤟🤟💕💕💕 💕💕💕💕💕🤟🤟🤟💕💕

  • @KDTV.0
    @KDTV.0 2 ปีที่แล้ว +2

    අයියෙ මට dogs ලාගෙ ඩිසාන් කරාන්න අසයි.. එත් රෙඩ් මක් වැටිලා තියෙන්නෙ.. dogs ලගෙ ඩිසායින් කරන්න බැරිද අපිට.

    • @masteronlineearn
      @masteronlineearn  2 ปีที่แล้ว +1

      Puluwan tikak research karanna

    • @KDTV.0
      @KDTV.0 2 ปีที่แล้ว

      @@masteronlineearn oyage vidiyoa okama beluwa eta marakisiwak hoya ganna beri unane aiye..

  • @jayawickramaug2735
    @jayawickramaug2735 2 ปีที่แล้ว +1

    එකවුන්ට් එක සස්පෙන්ඩ් ව්නොත් එකෙ තිබුන ඩිසයින් ටිකම png.වලින් අරගෙන ඇලුත් එකවුන්ට් එකට දාන්න පුලුවන්ද ...

  • @nayanajithtennakoon6603
    @nayanajithtennakoon6603 2 ปีที่แล้ว +1

    Podcs 1e inactive trademark uspto wala actve

    • @masteronlineearn
      @masteronlineearn  2 ปีที่แล้ว +1

      Deka thunema check karala balala danna oni

  • @kankanampathiranagekumudun736
    @kankanampathiranagekumudun736 2 ปีที่แล้ว +1

    mata denaganna puluwanda ebay suspended una mail address ekakin redbubble acount ekak
    create karanna puluwanda

    • @masteronlineearn
      @masteronlineearn  2 ปีที่แล้ว

      Kisima awlak nehe puluwan. Ithin gmail ekak aluthinma hada ganna eka podi deyak ne

    • @kankanampathiranagekumudun736
      @kankanampathiranagekumudun736 2 ปีที่แล้ว

      thanks ayye.oyage red bubble video tika hodai .apata hodata terenawa.payoneer eka hadanna denna ona id dedils nisa eke widiyata hadapu mail eken hadapu ebay acount eka suspend una.

  • @pizzaboy9934
    @pizzaboy9934 2 ปีที่แล้ว +1

    redbubble suspended Una account ekak ayeth ganna kohomada ayye

    • @masteronlineearn
      @masteronlineearn  2 ปีที่แล้ว

      එක ටිකක් අමාරු වැඩක් බොහොදුරට දෙන්නෙ නැහැ

  • @jayawickramaug2735
    @jayawickramaug2735 2 ปีที่แล้ว +1

    මේක p t o u s සහ tread makiy දෙකටම වඩා වාසියක් තියෙනවද p t o u s නැතුව මේකම පාවිච්චි කලොත් හොදයි නනේද

  • @amiladhananjaya766
    @amiladhananjaya766 2 ปีที่แล้ว +1

    Trademark tiyenna tag dannath ba neda

  • @nayanajithtennakoon6603
    @nayanajithtennakoon6603 2 ปีที่แล้ว +1

    Trademark check karanna ona neada

  • @nimeshaloka5939
    @nimeshaloka5939 2 ปีที่แล้ว +1

    Master Online Earn Thank you Brother

  • @pdneil3961
    @pdneil3961 2 ปีที่แล้ว +1

    Meka superior site ekakne

  • @todaynews6800
    @todaynews6800 2 ปีที่แล้ว +2

    අයියා Amazon KDP Video නැද්ද? 😢 Video එකක් දාලා delete කරලා තිබුණා

    • @masteronlineearn
      @masteronlineearn  2 ปีที่แล้ว +2

      ඒ විඩියො එක හෙට ඩිලීට් කලේ නැහැ රිපෝට් ගහලා අපේ රටේ ලස්සන හදවත් තියෙන මිනිස්සු ඒක අයින් කලා මම ආපහු ඉල්ලුවා දුන්නෙ නැහැ. හෙට වෙනම එකක් දානවා බලන්න 😍👍

    • @todaynews6800
      @todaynews6800 2 ปีที่แล้ว

      @@masteronlineearn thank you Ayya ❤️ ගණන් ගන්න එපා අයියා මිනිසුන්ගේ වැඩ

    • @SlSuperLine
      @SlSuperLine 2 ปีที่แล้ว +1

      @@masteronlineearn ඇයි ඒවට මොකක් කියලද රිපෝට් ගහලා තියෙන්නේ. අනිවා ඔයාගේ විඩියෝ ටික නියමයි දිගටම විඩියෝ ඕන පැහැදිලිව සරලව නියමෙට කියලා දෙනවා ගොඩක් පින් ඔයාට. පුලුවන්නම් ගූගල් එකෙන් බ්ලෝගර් එකක් හදලා ඇඩි සෙන්ස් ගන්න එක දක්වා කියලා දෙන්න නැත්නම් කෝස් එකක් විදියට සල්ලි දීලා ගන්න හරි දෙන්න ලොකු උදව්වක්

    • @masteronlineearn
      @masteronlineearn  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් කරන්නම් ස්තුති විශ්වාසයට 👍😍 භයානක සහ පීඩාකාරි කියලා තමයි ගහල තියෙන්නෙ 😁 ඔයාලා දන්නවනේ මම එහෙම කෙනෙක්ද එහෙම දෙයක්ද කරන්නෙ කියලා. මෙයාලා මගේ වීඩියෝ ගැන රෙකමදාරු ඉල්ලන වෙලවට හොද එකක් දෙන්න හැම වෙලාවෙම ඔයාලගෙ පැත්තෙන්. ස්තුති 👍😍

    • @SlSuperLine
      @SlSuperLine 2 ปีที่แล้ว +1

      @@masteronlineearn රෙඩ්බබල් නියමෙට ඉගෙන ගත්තේ ඔබෙන් මාරම චැනල් එකක්. අපිට බැරිද එහෙම නෑ කියලා එයාලට යවන්න මැසේජ් එකක්. නැත්නම් හොද වැඩක් කරන කාටවත් දෙයක් මේකේ කරන්න වෙන්නෑනේ. යුටිබ් එක පෙරලලා හෙව්වා බ්ලොගර් ගැන හරියට එකක් නෑ. ලර්නින් කෝස් එකක් හම්බුනා බයි කරලා ගන්න ඒත් ඒක 2014 දාපු එකක් පුලුවන්නම් කරන්න තැන්ක්ස්

  • @pradeepmadusanka7744
    @pradeepmadusanka7744 2 ปีที่แล้ว +2

    ❤️

  • @jayawickramaug2735
    @jayawickramaug2735 2 ปีที่แล้ว +1

    ඉල්ලීම විකුර්ති වී ඇති නිසාසේවාදායකයාට එය සැකසුම් කල නොහැක එය නැවත උත්සාහ නොකල යුතුය..අපි දන්නෙ එපමනයි.....g mail eka gahalaපාස්වර්ඩ් එක ගැහුවම ඉහත සදහන් මැසේජ් එක ආවා...මගේ g mail deka පැටලුනා...පාස්වර්ඩ් එක දෙනකොට එවලෙට එකක් හදල දානවද ...gmail එකේ එකම දෙනවද..

  • @procricket1795
    @procricket1795 2 ปีที่แล้ว +1

    fb inbox blanna brother