කතානායක ...කතානායක ...🛀/(social reading ..)✅🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 97

  • @dileepaashan7066
    @dileepaashan7066 6 ชั่วโมงที่ผ่านมา +3

    Godak sthuthi💐🌼💐

  • @IraniDeSilva-cm9sh
    @IraniDeSilva-cm9sh 15 ชั่วโมงที่ผ่านมา +4

    ඔබතුමා සාධාරණ විදිහට පැහැදිලි කිරීම හරිම වැදගත්.

  • @porawagamasudamma
    @porawagamasudamma 19 ชั่วโมงที่ผ่านมา +10

    නායකයාගේ දුර්වලකම රටට පෙන් වූ තවත් අවස්ථාවක්.....ඉදිරියට තව බොහෝ දුර්වලතා දැකගත හැකි වේවී.......

    • @kanchanaperera9072
      @kanchanaperera9072 15 ชั่วโมงที่ผ่านมา +5

      Pala ponnayo yanna mokak Hari ahapu paliyata thiranayak ganna ba eka hodata Hoyala balanna ona saha hodata balapan Milco eka laba labana wa Ratin giyapu Japan project Nawatha awa rate dushanaya agui Dan rata hodin yanawa Parana desha paluwanta ona meka vinasa karala danna

    • @NiviDabare-z7d
      @NiviDabare-z7d 15 ชั่วโมงที่ผ่านมา +1

      දක්ශ නායකයෝ හිටිය රටක්නේ මේක 😂😂 ඒකයි අපි මෙච්චර දවස් සුරපුරයක හිටියේ මේ ආන්ඩුවේ නායකයා හොරෙක් නෙමේ

  • @nelumfernando3246
    @nelumfernando3246 14 ชั่วโมงที่ผ่านมา +3

    ස්තුතිය ඔබ තුමාට , ඔබතුමා ගෙ වැඩ් සටහන් නැරැඹීමට ඉතා අසාවෙන් බලාසිටින්නෙ වැදගත් දැනුවත් කිරීම කරන නිසා .ස්තුතිය

  • @ronibimba6349
    @ronibimba6349 11 ชั่วโมงที่ผ่านมา +3

    ඔබතුමාට තෙරුවණ් සරනයි

  • @nimmiherath899
    @nimmiherath899 22 ชั่วโมงที่ผ่านมา +5

    ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 🧡💙💜💙🧡💜

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 19 ชั่วโมงที่ผ่านมา +3

    මරු කතා මහත්තයෝ, බුදු සරණයි

  • @DilshanNavindra-b3b
    @DilshanNavindra-b3b 18 ชั่วโมงที่ผ่านมา +10

    උද්දච්ච ජෙප්පො කවුරුත් කියන දේවල් අහන් නැ මොකද එයාලා හිතින් ඉන්නෙ වෙන කාටවත් නැති බුද්ධියක් උගත්කමක් එයාලට තියෙනවා කියලා 🙊

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 วันที่ผ่านมา +5

    ❤❤❤ මගේ රටට ජයශ්‍රී ජය අනුර කුමාර දිසානායක ජනපති ට ජය ශ්‍රී ජය ඔබ තුමා ට ජයශ්‍රී ජය 👍👍👍

  • @shathikumari2533
    @shathikumari2533 14 ชั่วโมงที่ผ่านมา +3

    කාන්තාවන්ට සහ දරුවන්ට ඔබතුමා දක්වන ගරුත්වයට මගේ හර්දයාංගම ප්‍රණාමය !

  • @PrinceUpajeewa
    @PrinceUpajeewa 6 ชั่วโมงที่ผ่านมา +1

    Oba thumage kathawa hariyata hari.me Aya Nadu adinawa paranpara ganak .janathawa paw.

  • @HemadhariWejisooriya
    @HemadhariWejisooriya วันที่ผ่านมา +4

    හැමදාම සර්ගේ ව්ඩ්‍ යෝ මම බලන්නේ පුදුම සතුටකින් ජිව්තයට ගොඩක් වැදගත්

  • @arunathenuwara2269
    @arunathenuwara2269 17 ชั่วโมงที่ผ่านมา +3

    Sir kiuwoth harima thamai❤

  • @nishanthirankoth3579
    @nishanthirankoth3579 5 ชั่วโมงที่ผ่านมา +1

    Sthuti sir🎉🎉🎉🎉🎉

  • @HemadhariWejisooriya
    @HemadhariWejisooriya วันที่ผ่านมา +3

    ❤❤❤❤❤ ඇත්ත මයි සර් හොදම පැහැදිලි කිරිමත් ස්තුතිය ඔබතුමා ට

  • @hasangikiriarachchi8544
    @hasangikiriarachchi8544 17 ชั่วโมงที่ผ่านมา +1

    දැනුවත් කිරිමට. බොහෝම ස්තුතියි. සර් ඔබ තුමාගේ විඩියෝ එකක් එනතුරැ බලාගෙන ඉන්නවා

  • @Devcodeyoug
    @Devcodeyoug 19 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ නීති වේදීන් පිලිබදව දැක්වූ අදහස සමග 100% එකගයි . ඔව්න් උසාවියේදී අහිංසක මිනිසුන්ගේ ජීවිතරක් නමයි අවරුදු 76 පුරාවට මේ රටේ පලිමේන්තුව නියෝජනය කරලා බහුතරයක් නිතිවෙදියෝ ඒ අය නිර්මාණය කරේ බංකොලොත් රටක්

  • @mudithapriyankara9399
    @mudithapriyankara9399 15 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි සර් ❤️❤️

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 18 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤ තෙරුවන් සරණයි අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @psanjewa4
    @psanjewa4 17 ชั่วโมงที่ผ่านมา +1

    උපාලි සර්, නියම මහත්මයෙක්. කවමදාවත් කාන්තාවන් ට නින්දා අපහාස කරන්නෙ නැහැ .කරන්නට ඕනෑ තරමේ හේතු තිබියදීත් ගෞරව කරනව❤ respect sir

  • @m.ajithsarathchandra3235
    @m.ajithsarathchandra3235 21 ชั่วโมงที่ผ่านมา +3

    Perfect explanation. Nailed it absolutely well. Greetings from Australia.

  • @priyangikafernando4542
    @priyangikafernando4542 16 ชั่วโมงที่ผ่านมา +2

    රට වෙනුවෙන්ම අවදිව සියල්ල උපේක්ෂාවෙන් බලා හිදිමින් එසැනින් මිනිසුන් දැනුවත් කරන ඔබතුමා රටට ඇතිදැඩි කල දෙමාපියන්ට ණය නැත.අද මේ උතුම් පොහෝ දිනේ උදෑසන සිට මා කල පිනක් වේද ඔබතුමා වැන්නෙකුට කල්‍යාණ ලෙසින්ද ලෝක සත්වයාට පිං අනුමෝදන් කිරීමෙන්ද ඒ පිං අනුමෝදන් වේවා .දීර්ගායුෂම ලැබේවා සර්.❤👍

  • @GLKanthi
    @GLKanthi วันที่ผ่านมา +3

    ❤❤❤❤ බුදු සරනයි

  • @hemamalidamayanthirandunup1358
    @hemamalidamayanthirandunup1358 วันที่ผ่านมา +3

    බුදු saranaiii sir ❤

  • @SajeewaRajapaksha-sb5lg
    @SajeewaRajapaksha-sb5lg 18 ชั่วโมงที่ผ่านมา +4

    සර් අද වෙනදාට වඩා සදරනව කතා කරනව .සතුටුයි .සර් වගෙ උගත් කෙනෙකුට ගලපෙන්නෙ මේ විදිහටයි

  • @reksiratnayake1731
    @reksiratnayake1731 17 ชั่วโมงที่ผ่านมา +2

    Teruwansaranai ❤️🙏 anduwa visin Jothisya bhavita nokra teerana gattu eken wetcha deyak🤦‍♂️ dan wath terum aragena Oba tumagen wath sewayak labagena idiri wada kara gattot mewage amaruwe watena ekak na

  • @lakshmansamaraweera4768
    @lakshmansamaraweera4768 วันที่ผ่านมา +2

    Budusarani sir❤

  • @WPKarunawardana-yd5og
    @WPKarunawardana-yd5og 10 ชั่วโมงที่ผ่านมา

    "බැරිවැඩ නොකරන් අබරෝ" කියන්නෙ මේවට තමයි.

  • @priyanirodrigo7133
    @priyanirodrigo7133 16 ชั่วโมงที่ผ่านมา +1

    රටට හා ජනතාවට වැඩ කර වැඩ කර ජනතාවගෙන් උපාධියක් ලබා ගැනීමට 159 දෙනාටම හැකි වේවා....

  • @NihalRathnayake-r4o
    @NihalRathnayake-r4o 17 ชั่วโมงที่ผ่านมา +1

    Obatuma gana kalakirimen sitiye danwath harimagata apuaka gana satutul me wisaye oba pataga yodayek obe gaurawaya rakaganna oba apata gaurawayak

  • @umeshshiran3916
    @umeshshiran3916 22 ชั่วโมงที่ผ่านมา +2

    පාර්ලිමේන්තු වට උපාධිධාරීන් පමණක් යවන්න . ජනතාවගේ පැතුම් ව්‍යවස්ථාවෙන්ම හදන්න

  • @SumithDias-bb3gy
    @SumithDias-bb3gy วันที่ผ่านมา +5

    අනිවාරයෙන් මම අය චන්දය නොදෙන්න හිටියේ හැබැයි රංවලට නඩු දාන්න ඕන එහෙම නැත්නම් නීතිය සැමට සමාන නෑ

  • @kalayanipriyantha8985
    @kalayanipriyantha8985 8 ชั่วโมงที่ผ่านมา +1

    කාගේත් විශ්වාසය දිනාගන්නා කෙනා තමන් කෙරෙහි ව්ශ්වාසය නැති කර ගත්තා...😪 සත්‍ය කවදා හෝ ජය ගන්නවා...👍🙏🙏🙏

  • @nuwanperera8140
    @nuwanperera8140 14 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම වෙන රටක නම් මෙවැනි කේදවාචයකට උඩගෙඩි දුන්නු මේ පාර්ලිමේන්තු ලේකම් වරිය ශාක්ශි සහිතව දැනටමත් ඒ මොහොතේම සිරගත කරලා ..බන්දනාගතකරලා..නුමුත් මේ රටේ...🤔

  • @DuleekaRanaweera
    @DuleekaRanaweera 22 ชั่วโมงที่ผ่านมา +3

    Thank you sir ❤

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 15 ชั่วโมงที่ผ่านมา +2

    🙏🙏🙏❤❤❤

  • @rosiranasinghe504
    @rosiranasinghe504 20 ชั่วโมงที่ผ่านมา +3

    සර් ජනාධිපතිතුමා ටිකක් දැනුමත් කළොක් පිං

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 14 ชั่วโมงที่ผ่านมา +2

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nishanthamuthumala7082
    @nishanthamuthumala7082 11 ชั่วโมงที่ผ่านมา +1

    Kujamaha දාශාව ගැන විස්තරයක් කරන්න

  • @NishanthaAbeywardhana-lm8le
    @NishanthaAbeywardhana-lm8le 19 ชั่วโมงที่ผ่านมา +1

    ❤️❤️❤️❤️👍

  • @Meanika-o8j
    @Meanika-o8j วันที่ผ่านมา +2

    👍👍👍

  • @nayanapeiris5487
    @nayanapeiris5487 วันที่ผ่านมา +2

    💐💐💐🙏🙏🙏

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 18 ชั่วโมงที่ผ่านมา +1

    👍❤🙏🙏

  • @SnsFrenando
    @SnsFrenando วันที่ผ่านมา +2

    👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 วันที่ผ่านมา +2

    Absolutely true, 👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟

  • @lankakaluarachchi3020
    @lankakaluarachchi3020 วันที่ผ่านมา +2

  • @umeshshiran3916
    @umeshshiran3916 22 ชั่วโมงที่ผ่านมา +5

    කථානායක ප්‍රශ්ණයෙදි අනුරල අවංකව කටයුතු කළේ නැහැ

    • @සුන්දරලෝකය-ය7ව
      @සුන්දරලෝකය-ය7ව 19 ชั่วโมงที่ผ่านมา +2

      පිස්සෝ කලබල උනාට ඩොක්ටර් කලබල වෙන්නේ නැ

    • @manelchandrika2081
      @manelchandrika2081 16 ชั่วโมงที่ผ่านมา

      අනේ දැනගෙන කමෙන්ට් දාන්න.....

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 15 ชั่วโมงที่ผ่านมา

      මචන් පේනවද ඩොබිලා 😁😁

  • @sandunhettiarachchi9851
    @sandunhettiarachchi9851 19 ชั่วโมงที่ผ่านมา +1

    ඔබව ⁣පුද්ගලිකව පුිය කරන චරිතයක් නිසා මෙි කතාව ලියන්න හිතුනා,,මේ ලංකාවේ මිනිසුන් ව පුදුම විදියට අන්දවන්න පුළුවන් දැන ගන්නට ලැබුන තොරතුරක් අනුව කතානායක ආචාරිි කුලයේ අයකු නිසා(විශ්ව කුල,නවන්දන් ආදි) එහෙම පැවසු දෙයක් ඉදිරියට රැගෙන ඒමක් සිදු වෙලා තියෙන්නේ ,,,ඕකම මටත් දවසක් උනා ආන්ඩුවෙි මහ ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්න ගියා ,,පොලිමේ ගිහින් තුන්ඩුවක් ගත්න තැනදි නම ඇහුවා මම නම කිවිවා (තුන්ඩුවට පස්සෙත් වෛද්‍යවරයකු හමුවෙන්න ආයෙත් පෝලිමක්) මට අංකය සහ නම සටහන් කරල දිලා පොලිමෙි ඉන්න අවශ්‍ය නෑ ඉස්සරහට ම යන්න කිවිවා (මම හිතුවා ගජකේශරි යොගය කුියාත්මක උනා තමයි කියලා) වෛද්‍යවරයා ඇහුවා තාම ටෙුනින්ද කියලා ,,මම නෑ කිවිවා (සංවාදය ලියන්න අවශ්‍ය නැ දිග වැඩියි) වෙලා තියෙන්නේ මගේ නම ඉදිරියට වෛද්‍ය හෙට්ටිආරච්චි වශ⁣යෙන් ලියවිලා,,,නම ( වයි ,ජි හෙට්ටිආරච්චි )මටත් එක එදා ඉදන් කුුියාත්මක කරන්න හිත් දුන් නැත්තේ(ඔටො ලැබුන වෛද්‍ය තනතුර ) ජයසිදු යොගය ට පිංසිදුවන්නටය

  • @sampathsamarakoon3718
    @sampathsamarakoon3718 9 ชั่วโมงที่ผ่านมา +2

    ඔබගේ විග්‍රහයට එකඟයි සර්. ඒත් ජ්‍යෝතිෂය කියන විෂය හම්බ කරන් කන්න බොරු කියන ඈයෝ නිසා, මිනිස්සු ඒක විශ්වාස නොකරන තැනට පත් වෙලා. ආන්ඩුවේ ඉන්න අයත් ඒ ගොඩේ. පුළුවන් නම් ශිල්පේ දන්න තව අය එකතු කරන් මේක තැනකට ගන්න බලන්න. නැත්නම් හොඳ ගෝලයෝ ටිකක් හදන්න.
    මගේ නම් යෝජනාව කථානායක කමට ඊලඟට සුදුසු සමන්ත විද්‍යාරත්න. නැත්නම් ලාල් කාන්ත

  • @ChamindaKatipearachchi
    @ChamindaKatipearachchi 7 ชั่วโมงที่ผ่านมา

    පාර්ලිමේන්තුව බෙරුවෙන් පුරවල 😂😂😂

  • @chamarakankanamge5419
    @chamarakankanamge5419 14 ชั่วโมงที่ผ่านมา

    Api hithuwe nalin sahodaray kathanayaka karavi kiyala. Ehema une na .wanchawak karanm illa asuna eka hodai.eth parakku wadi

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 21 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාවට මහා විනාසයක් කලා මේ රංවල.
    මහා අපරාධයක්

  • @kanchanaperera9072
    @kanchanaperera9072 16 ชั่วโมงที่ผ่านมา

    Habai meka mara prashnayak pahugiya andu wala hitiye iskola wala ahalinwath giyapu nati Dan prashna karana a unge sudusu Kam monawa da kiyala ungen ahanna ona pahu giya andu wala hitiye kamba horu saha balanna Dan rate dushanaya adui hama dema hodin yanawa

  • @kavirajkarunathilake
    @kavirajkarunathilake 22 ชั่วโมงที่ผ่านมา +1

    🙏💗

  • @ramyaweerakoon4911
    @ramyaweerakoon4911 12 ชั่วโมงที่ผ่านมา +1

    😂

  • @jayanthaamarasinghe4261
    @jayanthaamarasinghe4261 15 ชั่วโมงที่ผ่านมา

    ඔයාල ඔච්චර දැන් ගත්ත නිසා තමයි මේ රට‍ අගාදයට වැටුනේ.

  • @ajiththudawa9024
    @ajiththudawa9024 21 ชั่วโมงที่ผ่านมา +1

    Thanks

  • @palypaly23
    @palypaly23 13 ชั่วโมงที่ผ่านมา

    😅😅😅😅

  • @umeshshiran3916
    @umeshshiran3916 22 ชั่วโมงที่ผ่านมา +1

    ජ්‍යෙතිෂ දැනුම වසර 5000 වඩා පරණයි. JVP එක ජ්‍යෙතිෂය හෑල්ලු කිරීමම ශාපයක් වේවි

  • @thilinasenarathne3008
    @thilinasenarathne3008 22 ชั่วโมงที่ผ่านมา +1

    ඔහුව පාර්ලිමේන්තුවෙන් ඉවත්කල යුතුයි

  • @thushanisamarasekara5734
    @thushanisamarasekara5734 13 ชั่วโมงที่ผ่านมา

    2025 n passe anduwa peraleida?? Api deepu chandaya aparadayak weida

  • @LalithaChandrani-b4b
    @LalithaChandrani-b4b 12 ชั่วโมงที่ผ่านมา +1

    76+ Pro Max.........

  • @shanthijayasuriya264
    @shanthijayasuriya264 วันที่ผ่านมา

    Vimalta kujieetha praniya kiwwa ahhh ahhh

  • @VtlManagement
    @VtlManagement 21 ชั่วโมงที่ผ่านมา +1

    Dear sir,
    What is this rice import issue which viral in media.
    Rs7700million 😢

  • @LalithaChandrani-b4b
    @LalithaChandrani-b4b 17 ชั่วโมงที่ผ่านมา

    සපුමල් කුමාරයා දික්විජය කළා

  • @hgbnilanithagamagegamage9296
    @hgbnilanithagamagegamage9296 20 ชั่วโมงที่ผ่านมา +4

    Sani.kumibe horunta.dabuwan dunna neda

  • @rosiranasinghe504
    @rosiranasinghe504 20 ชั่วโมงที่ผ่านมา

    කිරිකෝඩුටත් යන්න වේවිද

  • @rosiranasinghe504
    @rosiranasinghe504 20 ชั่วโมงที่ผ่านมา

    අජිත් ධර්මපාල තුමා කතානායගේ තොප්පිය ගැන දැනුවත් කරලා තියනවා

  • @umeshshiran3916
    @umeshshiran3916 22 ชั่วโมงที่ผ่านมา +2

    අනුරට කියන්නෙ පුළුවන් නම් ජ්‍යෙතිෂය බොරුවක් කියන්න කෙලින් .

  • @rosiranasinghe504
    @rosiranasinghe504 20 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තටම මෙය හිතාමතාම කළ වැඩක් වෙන්න බැරිද

    • @LalithaChandrani-b4b
      @LalithaChandrani-b4b 17 ชั่วโมงที่ผ่านมา +1

      රාජපක්ෂ කල්ලියේ වැඩක්

    • @chandimarajapaksha9478
      @chandimarajapaksha9478 12 ชั่วโมงที่ผ่านมา

      මේ මොන ගොන් කතාවක්ද රාජපක්ෂ ආන්ඩුවක්ද?

  • @sigithis.p2754
    @sigithis.p2754 วันที่ผ่านมา +1

    🇮🇱💕

  • @madushanisamankhla1319
    @madushanisamankhla1319 18 ชั่วโมงที่ผ่านมา +1

    නෑ අපි චන්දේ දුන්නේ ඒ මනුස්ස්‍යට...ඔබ තුමා එතුමා ගැන හරියට දන්නේ නැතිව ඇති..ඒ නිසා හිදට හොයලා කතා කරන්න...ත්වත් මඩ ගහන්න එපා...ගම්පහ අපි ඔහු ට චන්දේ දුන්නේ පක්ශයවෙනුවෙන් අවංකව වැඩ කරපු නිසා...කඩන් වැටුනු කාලේ පක්ශ යරැක් ගත් මිනිස්සු...ඔවුන් ඔවුන්ගේ උගත් කම කොලේක තියන් හිටපු අයන නෙමේ...එකම වරද තමන් ගැන් නොසතීම්...රට වෙනුවෙන් වැඩ කිරීම්...

  • @nathradeemanthi7821
    @nathradeemanthi7821 วันที่ผ่านมา +1

  • @sajithalochana534
    @sajithalochana534 15 ชั่วโมงที่ผ่านมา +1

  • @indraamarani3518
    @indraamarani3518 4 ชั่วโมงที่ผ่านมา +1

    ❤️