අකුසල කර්ම කුසල කර්ම මගින් අහෝසි කර්ම බවට පත් කළ හැකිද ? {27} Akusala karma kusala karma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • අකුසල කර්ම කුසල කර්ම මගින් අහෝසි කර්ම බවට පත් කළ හැකිද ? {}27 Akusala karma kusala karma magin
    ahosi karma bavata path kala hekida ? - අති පූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ | Most Ven Nauyane Ariyadhamma Mahathera 2017 new
    nauyana.org/
    මේම ධර්ම දේශනාවන් ​ ලබාදුන් Ven. Poruwadande Siriwansa Thero ධර්ම දානමය සියලු පුණ්‍ය ධර්මයන් අත් වේවා !!!
    අපගේ සියලුම ධර්ම දානමය සියලු පුණ්‍ය ධර්මයන් සැම විටම​ ඔබ "සියතින්" කළා මෙන් දැක "සම සිතින්" අනුමෝදන් වෙත්වා !!!
    පටිසෝතගාමී පටිපදා | Patisothagami Patipada
    / patisothagami
    / patisothagami.patipada
    / patisothagami
    http:

ความคิดเห็น • 54

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +8

    සාධූ!...සාධූ!....සාධූ!.....ගරැ ස්වාමීන්වහන්සේගේ කටහඬ ඇහූනත් ඇති,.....අපව ධර්ම විනයේ හික්මවීමේ පින සම්මාසම්බූද්ධ රාජ්ය ලැබීම පිනිස හේතු වේවා!....

  • @sumanadasasumanadasa3446
    @sumanadasasumanadasa3446 2 หลายเดือนก่อน

    🙏🙏🙏ගෞරවනීය ස්වාමීන්වහන්සේ පැතූ උතුම් බුද්ධත්වයම සුවසේ අවබෝධ වේවා🙏🙏🙏

  • @samithrangodage
    @samithrangodage 4 ปีที่แล้ว +2

    සියලු සත්වයෝ
    නිදුක් වෙත්වා !!!
    නීරෝගී වෙත්වා !!!
    සුවපත් වෙත්වා !!!
    ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුව ලබත්වා !!!

  • @indimallika4777
    @indimallika4777 5 ปีที่แล้ว +3

    සැමට තම,තමන්ගේ නොදන්නාකම නිසා ප්‍රායෝගික ජීවිතයේ මනුසත්බවට හානිපමුනුවාගන්නෙ නැතිව නුවනින්ම තමාගේ නොදන්නාකමම පැය24ක සතරසතිපට්ටානයේ දැනුවත්ව කලවිට අප්පමාදේන සංපාදෙතබ්බන් මය 🔑.
    සරලව තමාව හදුනාගන්නට හැකිවෙත්වා .
    මෙවරආවෙ ම පිරිනිවීම ඒකාන්තයි පිනිස මය .
    කල පිං පව් අවසන් නම්
    තථතාවටම ඒම පමනි .
    නැති දේ ඇතිකරගෙන රිදවා නොගන්නට නුවනින්ම ඒ ඒ ක්ෂනයක්
    පසා අවදියෙන් අවබෝධයෙන් අවබෝධයට .
    සරලයි එහෙත් තමාගේ ගැබුරින් ගැබුරට නොගියොත් අපබ්‍රංසයක්ම වේවි .
    ඒ නිසා පරෙස්සමින් පරිහරනයට වෙත්වා .🔑
    සියල්ලටම හේතුව මෝහයෙන් මුලාවන්නේම තමා සිටිනා බවවත් නොදැනීමම ය.
    තමාගේ ම හුරැ පුරැදු ඔසවාගෙන දුවනවා දිවිල්ලක් සංස්කෘතින් බදාගෙන .
    අනුන්ව නොසයා තමාගේම හඩට සවන්දී එහි නොසන්සුන් කම්වලට හේතු තමාම ගොතපුවාමය .අහංකාරයෙන් මිදෙන්නට පරන මතකයන් නුවනින්ම දකින්නට හැකිවෙත්වා .

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    කුසල/ අකුසල balance sheet එක යාවත්කාලීන කිරීම හරි වැදගත් !

  • @sugathsilva5271
    @sugathsilva5271 5 ปีที่แล้ว

    Sadu sadu sadu.uthum thunuruwanta mage namskarya wewa.oba wahansetath karya mandalayatath me pina niwantam hethu wasan wewa.

  • @enamalpathdeepthi97
    @enamalpathdeepthi97 6 ปีที่แล้ว +4

    !!! බුදු සරණයි !!!

  • @NihalRajapakse
    @NihalRajapakse 3 ปีที่แล้ว

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏

  • @rajathaudanasilvaudanasilv4419
    @rajathaudanasilvaudanasilv4419 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!!!

  • @samangamage926
    @samangamage926 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 5 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai oba wahanseta 🌼🌼🌼🌷🌷🌷🙏🙏🙏

  • @gaminigamage696
    @gaminigamage696 5 ปีที่แล้ว +3

    Sadu sadhu sadhu !!!!!!!!!!!!!!!!.

  • @imankasthuri6527
    @imankasthuri6527 ปีที่แล้ว

    Oba wahanseta pin 🙏🏼

  • @thanujasubashini3355
    @thanujasubashini3355 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @dammisamarakoon1208
    @dammisamarakoon1208 6 ปีที่แล้ว +1

    Siyalu sathwayanta maithriya pathiremmata shskthiya siyaludenata labewa!

  • @maduwickrama3908
    @maduwickrama3908 5 ปีที่แล้ว +1

    Apage hitha suwa pinisa pinwath suwamin wahansele nwatha nwathath mihimatha pahalawewa

  • @dayawasala4315
    @dayawasala4315 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.

  • @danushkaherath8551
    @danushkaherath8551 6 ปีที่แล้ว +2

    sadu sadu sadu .oba vhansata ekmaninma niwan avaboda vava .a pinan apitath apa tibannaw akusala vipaka yatapath vava .

  • @ivanthanalaka1009
    @ivanthanalaka1009 3 ปีที่แล้ว

    Sadu sadu saaa

  • @anuanu5662
    @anuanu5662 4 ปีที่แล้ว

    Saadhu 🙏saadhu 🙏🙏saadhu 🙏🙏🙏theruwan saranai !!!.

  • @ranjanis.wijesighe9527
    @ranjanis.wijesighe9527 4 ปีที่แล้ว

    Sadu sadu obawanseta budubawalebewa

  • @alokaabekoon5787
    @alokaabekoon5787 2 ปีที่แล้ว

    sadu sadu sadu

  • @user-nf4jw7um4h
    @user-nf4jw7um4h 6 ปีที่แล้ว +6

    Pls upload more dharma vedio

  • @sumanaperera8333
    @sumanaperera8333 4 ปีที่แล้ว

    සාධූ ! සාධූ ! සාධූ !

  • @saduni3529
    @saduni3529 5 ปีที่แล้ว +1

    Sadu sadu

  • @snake9618
    @snake9618 3 ปีที่แล้ว

    Sadu sadu🌻🌻

  • @hermionegranger9078
    @hermionegranger9078 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🏻

  • @vivok1694
    @vivok1694 4 ปีที่แล้ว

    Sadu sadu sadu !!!

  • @linalmaneth2212
    @linalmaneth2212 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @maladeeshan1204
    @maladeeshan1204 6 ปีที่แล้ว +3

    සාධු` සාධු` සාධු`

  • @prasadinirajika5031
    @prasadinirajika5031 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thusankarunarathne9055
    @thusankarunarathne9055 4 ปีที่แล้ว

    Sadu sadu sadu sadu.

  • @senarathparanavithana827
    @senarathparanavithana827 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @kanch1981
    @kanch1981 7 ปีที่แล้ว +4

    Sadhu Sadhu Sadhu

  • @arronyounger3265
    @arronyounger3265 5 ปีที่แล้ว +1

    sadhu sadhi sadhuuuu

  • @chamararathnayake1320
    @chamararathnayake1320 5 ปีที่แล้ว

    සාධු සාධු සාධු.....!!!

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    (+5) +(-5)= 0 වගේ කුසල් වලින් අකුසල් ශූන්‍ය තත්වයට පත් කල හැකිද? අනික කුසල්/අකුසල් වල ඇත්තේ ගුණාත්මක වටිනාකමක් ද නො එසේනම් ප්‍රමාණාත්මක වටිනා කමක් ද? පැහැදිලි කරනු මැනවි!

  • @lankapoornimakk642
    @lankapoornimakk642 4 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @prasadmadushanka9256
    @prasadmadushanka9256 4 ปีที่แล้ว

    karala thiyena paw podi pramanaykin hari adu karaganna mokada karanna oni
    mata udaw karanna puluwanda

  • @anulaadikaram940
    @anulaadikaram940 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @withoutname3403
    @withoutname3403 4 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharshanaherath5084
    @dharshanaherath5084 6 ปีที่แล้ว +1

    Sadu..Sadu..Sadu..

  • @ranshiranshi3475
    @ranshiranshi3475 3 ปีที่แล้ว

    Hamuduruwane adaren kukul patau hathara denek man bala gaththa.ath ekkenekwa garadiyek kuduwata ringala aran giya.mata loku wedanawak.mama kukul patau vikunana thanakin genath pau wedakda me karagaththa.man hitha hadaganne kohomada .

    • @summerleaf9080
      @summerleaf9080 3 ปีที่แล้ว

      අනේ නෑ ඒ පැටවාගෙ කර්මය. ඔබ ටික කලක් හරි ඌව හොඳින් පිරිසිදුව තිබ්බානෙ. අපි පාරෙ ඉන්න සත්තු ගෙනත් බලාගන්නවා උන් මැරුණම පාරෙ උන්නානම් හොඳා කියලා හිතිලා නෑ කවදාවත්. ඔය පැටියා අපායකින්නෙ ඔබ අරන් ආවෙ. ඔබට පව් සිද්ද වෙලා නෑ.

  • @jananidolamulla2152
    @jananidolamulla2152 6 ปีที่แล้ว +1

    M

  • @user-br3lf6qb5k
    @user-br3lf6qb5k 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sampaththushitha1438
    @sampaththushitha1438 7 ปีที่แล้ว +2

    sadu sadu sadu

  • @Subashana
    @Subashana 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @wijithavijiha2627
    @wijithavijiha2627 5 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @hirushanwickramanayake9055
    @hirushanwickramanayake9055 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dilanishanika8562
    @dilanishanika8562 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nimashaudari8687
    @nimashaudari8687 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏