ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Superb! Finally I found the karaoke👍♥️🇱🇰🎧🎶
Ane thank you very much.superb!🙏🙏❤️❤️🎶🎶
මුව මුඛ්යා ලතා පිපි හංසාගනන්විල් නෙලුමාසනෙන් ආ ළඳේඔබ භග්යා සරෝජාවියේස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේමා හද ප්රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේබඳ මණිමේඛලාව මුදාඅනුරාගෙ නගන් නොනිඳාආකාස ගං චන්ද්ර නෞකාවේ //තනිවෙන්න යං පෙම් රසෝජාවේ//රූසිරු කල්යාණියේමා සැතපෙන්නම් ප්රියේතුනු ශ්රීයෙන් විපුල් වොරැදීමනසානන්ද මන්දෝදරීනිසසනි සගගම පමපප නිනිසරි ගාරිස සගරිස නිප නිස රි...නිප මගප ගමප ගරි නිනි සරි ස...හිරු එන්න පෙර රාත්රි මේ සීතේ//හා හා ගයම් සෞම්ය සංගීතේ //ඒ හිරු නොනගීවා රෑ තව දිගු වේවාඔබේ නළලේ සඳුන් තිලකේ අද ඉහිරේද දෙතොලෙන් මගේමුව මුඛ්යා ලතා පිපි හංසාගනන්විල් නෙලුමාසනෙන් ආ ළඳේඔබ භග්යා සරෝජාවියේස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේමා හද ප්රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේබඳ මණිමේඛලාව මුදාඅනුරාගෙ නගන් නොනිඳා
Track එක නම් supiri. අකුරු නම් කියවගන්න වෙනම ගේමක් දෙන්න වෙනවා. Good luck
sthuthuyi!
විශිෂ්ට
The letters can not read. Didnt you check how to read...
want the karoke of hansarajini by Artist Sunil Edirisinghe man kirilliyak by Artist Nirosha Wirajini
Ane kiyawanna amarui 🥺
grate
Lyrics බලන්න වෙන කෙනෙක් ඕනෙ ..😂😂😂😂😂 අය්යය්යෝඕඔ
අකුරු පේන්නේ නෑ
ගොං තාලෙට වැල් අකුරක් ගහල..ඒක අස්සේ white bacground එකේ සුදු පාටටම අකුරුත් කොර්ලා..මයේ අම්ම සින්දුව කෑවා..අපි කොහොමෙයි කියන්නේ...???🥱🤮🤔😏😟
Tempo wadi
වචන නොපෙනේ
Superb! Finally I found the karaoke👍♥️🇱🇰🎧🎶
Ane thank you very much.superb!🙏🙏❤️❤️🎶🎶
මුව මුඛ්යා ලතා පිපි හංසාගනන්
විල් නෙලුමාසනෙන් ආ ළඳේ
ඔබ භග්යා සරෝජාවියේ
ස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේ
මා හද ප්රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරාගෙ නගන් නොනිඳා
ආකාස ගං චන්ද්ර නෞකාවේ //
තනිවෙන්න යං පෙම් රසෝජාවේ//
රූසිරු කල්යාණියේ
මා සැතපෙන්නම් ප්රියේ
තුනු ශ්රීයෙන් විපුල් වොරැදී
මනසානන්ද මන්දෝදරී
නිසසනි සගගම පමපප නිනිසරි ගා
රිස සගරිස නිප නිස රි...
නිප මගප ගමප ගරි නිනි සරි ස...
හිරු එන්න පෙර රාත්රි මේ සීතේ//
හා හා ගයම් සෞම්ය සංගීතේ //
ඒ හිරු නොනගීවා රෑ තව දිගු වේවා
ඔබේ නළලේ සඳුන් තිලකේ අද ඉහිරේද දෙතොලෙන් මගේ
මුව මුඛ්යා ලතා පිපි හංසාගනන්
විල් නෙලුමාසනෙන් ආ ළඳේ
ඔබ භග්යා සරෝජාවියේ
ස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේ
මා හද ප්රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරාගෙ නගන් නොනිඳා
Track එක නම් supiri. අකුරු නම් කියවගන්න වෙනම ගේමක් දෙන්න වෙනවා. Good luck
sthuthuyi!
විශිෂ්ට
The letters can not read. Didnt you check how to read...
want the karoke of hansarajini by Artist Sunil Edirisinghe
man kirilliyak by Artist Nirosha Wirajini
Ane kiyawanna amarui 🥺
grate
Lyrics බලන්න වෙන කෙනෙක් ඕනෙ ..😂😂😂😂😂 අය්යය්යෝඕඔ
අකුරු පේන්නේ නෑ
ගොං තාලෙට වැල් අකුරක් ගහල..ඒක අස්සේ white bacground එකේ සුදු පාටටම අකුරුත් කොර්ලා..මයේ අම්ම සින්දුව කෑවා..අපි කොහොමෙයි කියන්නේ...???🥱🤮🤔😏😟
Tempo wadi
වචන නොපෙනේ
මුව මුඛ්යා ලතා පිපි හංසාගනන්
විල් නෙලුමාසනෙන් ආ ළඳේ
ඔබ භග්යා සරෝජාවියේ
ස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේ
මා හද ප්රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරාගෙ නගන් නොනිඳා
ආකාස ගං චන්ද්ර නෞකාවේ //
තනිවෙන්න යං පෙම් රසෝජාවේ//
රූසිරු කල්යාණියේ
මා සැතපෙන්නම් ප්රියේ
තුනු ශ්රීයෙන් විපුල් වොරැදී
මනසානන්ද මන්දෝදරී
නිසසනි සගගම පමපප නිනිසරි ගා
රිස සගරිස නිප නිස රි...
නිප මගප ගමප ගරි නිනි සරි ස...
හිරු එන්න පෙර රාත්රි මේ සීතේ//
හා හා ගයම් සෞම්ය සංගීතේ //
ඒ හිරු නොනගීවා රෑ තව දිගු වේවා
ඔබේ නළලේ සඳුන් තිලකේ අද ඉහිරේද දෙතොලෙන් මගේ
මුව මුඛ්යා ලතා පිපි හංසාගනන්
විල් නෙලුමාසනෙන් ආ ළඳේ
ඔබ භග්යා සරෝජාවියේ
ස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේ
මා හද ප්රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරාගෙ නගන් නොනිඳා