How to choose a Face wash | Madagascar Centella Face-wash Range with Orion Xo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024
  • #cosmobeautystudio #chathusilva #chathuvlogs #sinhalabeautytips #srilankanbeautyyoutuber
    බොහොම ස්තුතී මගේ වීඩියෝ එක නැරබුවාට.මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් දැනුමක් එකතු කරගන්න ඇති කියලා.අමතක කරන්න එපා වීඩියෝ එක පහලින් ඔයාගේ ධනාත්මක අදහස Comment Section එකේ සටහන් කරන්නත්.ඒවගේම තාම මගේ චැනෙල් එක SUBSCRIBE කරලා නැත්තන් දැන්මම SUBSCRIBE කරන්නත් ඊට එහා පැත්තෙන් තියෙන බෙල් එකත් click කරන්න එතකොට මන් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට Notification එක එවි.
    For Bussiness Promotions please email me on cosmobeautyst@gmail.com
    My Social Media-
    Instagram - www.instagram....
    Facebook-https: / chathuvlogs

ความคิดเห็น • 38

  • @BandaKorea
    @BandaKorea ปีที่แล้ว +4

    හොද විස්තර කිරිමක් ❤❤️ Kbeauty 👍

  • @vihangipallege1264
    @vihangipallege1264 8 หลายเดือนก่อน

    Revlon facewash eka hondai

  • @piyumihansika5867
    @piyumihansika5867 ปีที่แล้ว +1

    ගෙදරින් පිට දවස් දෙක තුනක් ඉන්න වුන වෙලාවට පීරියඩ් හැදුනොත් පෑඩ් භාවිතයෙන් පස්සෙ බැහැර කරනකන් දුර්ගන්ධයක් නැතුව ලග තියාගන්නෙ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්නකො අක්කියො 🥺

  • @sujiwanihalkumari379
    @sujiwanihalkumari379 ปีที่แล้ว

    Miladi ganne kohomad

  • @roshanithakshila7934
    @roshanithakshila7934 ปีที่แล้ว +1

    Bleaching cream use krpu kenekta hoda fw ekk kiynna

    • @Amendafernando
      @Amendafernando ปีที่แล้ว

      Natural ingredients thiyana ekak use karanavanm godak hodai

    • @methmaleesha6294
      @methmaleesha6294 ปีที่แล้ว

      නයිව්හබ්ස් ඇලො ෆේස් වොශ් එක හොදයි

  • @Darkbirdg
    @Darkbirdg ปีที่แล้ว +2

    අක්කේ මං boy. මගේ skin එක oily skin එකක්. මං මොන cream එක ගෑවත් oil ගතිය නැති වෙන්නේ නෑ. Oil ගතිය නිසා face එක ගොඩක් අදුරුයි වගේම pimples එහෙමත් එනවා face එකේ.
    මට dr.rashel එකේ vitamin C face cream එකත් එක්ක මේ oil ගතිය නැති වෙන්න මොනවා හරි කියන්නකෝ.
    Face cream එක ගෑවට වැඩක් නෑ face එකේ oil ගතිය වැඩි නිසා pimples නැති වෙන්නෙත් නෑ face එකේ glow Look එකක් එන්නෙත් නෑ අදුරුයි. ගොඩක් කලු වෙලා වගේ skin එක 😢

  • @RuwanChinthaka-i4d
    @RuwanChinthaka-i4d ปีที่แล้ว

    Akke oyage paran adum thiyenawanam mata dennka,oyata pin siddawei

  • @NadeeHerath-p1m
    @NadeeHerath-p1m ปีที่แล้ว +1

    Thanks dear

  • @glamgirl2553
    @glamgirl2553 ปีที่แล้ว

    Dear gluta white cream eka hodhaidha? Eka bleaching dha?

  • @ifandheenshimla3307
    @ifandheenshimla3307 ปีที่แล้ว

    Hello akki cerave hydrating cleanser 1 liter eka original product tha

  • @weera1111-no1cw
    @weera1111-no1cw ปีที่แล้ว +1

    Akki mage pigmentation ekat mn viana spotlight eka 3 months use kala. Eth eke results nhne. Ai akki ee?

  • @sithararanasinghe7406
    @sithararanasinghe7406 ปีที่แล้ว +1

    Mge godak whiteheads thynwa akki ekta mkda krnne akke plz reply

  • @muthupeiris5544
    @muthupeiris5544 ปีที่แล้ว

    Sunscream gana vlog ekak danna puluwn da

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 ปีที่แล้ว

    Thank you miss .

  • @SINU91031
    @SINU91031 ปีที่แล้ว

    Me video ekata adala deyak nam nemei...akke mineral oil thiyena oil ekak kondeta hoda nedda kiyannako

  • @sandudasanayaka3733
    @sandudasanayaka3733 ปีที่แล้ว

    Akke wavy hair 1k curl set krnne kohomd kiyl dennko dws 2k 3k curls tik maintain krnne kohomd kiyl dennko❤

  • @sakunthalamaduwanthi2974
    @sakunthalamaduwanthi2974 ปีที่แล้ว

    Cliara roship oil eka pregnant kenekta hodada? Ane akki reply krnna

  • @Kaushi1993
    @Kaushi1993 ปีที่แล้ว

    අක්කෙ මට තියෙන්නෙ සාමාන්‍ය සමක්.මම පාවිච්චි කරන්නෙ 4revr eke gold face wash eka eka hodaida

  • @sheriljayasinha5172
    @sheriljayasinha5172 ปีที่แล้ว

    Oya ෆෙස් වොෂ් ගන්න තියෙන්නෙ කොහෙද price ehema kohomada

  • @prasadnayana6079
    @prasadnayana6079 ปีที่แล้ว

    Forever face wash hodada sulfate tiyenwa habai

  • @Dinushasewwandi-kw2kn
    @Dinushasewwandi-kw2kn ปีที่แล้ว

    Akke mage sikn aka yellow colour akak..viyana ake hoda makeup colour akak keyannakoo..

  • @Sidhu_sk7
    @Sidhu_sk7 ปีที่แล้ว

    Tnx akki

  • @upekshasandaruwani9335
    @upekshasandaruwani9335 ปีที่แล้ว +1

    ❤Akki mt thiyenne oil skin ekak mn use krnne 4ever eke rose face wash eka.. eka hodaida akki

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว

    Godak kalekin

  • @Mashi-no7ug
    @Mashi-no7ug ปีที่แล้ว

    Thank you akke mm inbox msg ekak damma puluwnd blnn podak

  • @Mikibeauty1997
    @Mikibeauty1997 ปีที่แล้ว

    Thank you akki very useful video ❤

  • @Ahesha12
    @Ahesha12 ปีที่แล้ว

  • @angelvinojcosta7863
    @angelvinojcosta7863 ปีที่แล้ว

    Can i have your number madam.i want to order some products

  • @sllooks
    @sllooks ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤