Laptop Port Extension Baseus 6 in 1 USB Type C HUB

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 54

  • @singhabahu
    @singhabahu 2 ปีที่แล้ว +20

    සාපේක්ෂව ගත්තහම Daraz එකේ අඩුයි. Ali එකෙන් වගේ ගන්නවනම් පොඩි ලාභයක් තියෙනව ඒත්. ඒ වුනාට Delivery time එකයි Product delevery guarantee එකයි තියෙන නිසා ලොකු පාඩුවකුත් නෑ. 💪👍

    • @thepixelshadow7868
      @thepixelshadow7868 2 ปีที่แล้ว +2

      Ali eken thamai daraz eke sellersla badu ganne.

    • @pasidesign2611
      @pasidesign2611 2 ปีที่แล้ว +1

      @@thepixelshadow7868 පිසසුද යකෝ 😂 උ් පිටකොටුවෙන් අරන් විකුණන්නෙ..

    • @thepixelshadow7868
      @thepixelshadow7868 2 ปีที่แล้ว +2

      @@pasidesign2611 Eheta badu enneth alibaba eken😂

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 2 ปีที่แล้ว +3

    හිතන්න යමක් ඉතුරු කරපු video එකක් 👌

  • @RehanShakeel
    @RehanShakeel 2 ปีที่แล้ว +11

    My TH-cam channel was hacked and the PC guide team was able to recover the channel within 24 hours. Thank you so much for the trusted service 👍👊 🙏 !!!

  • @HithataMuis
    @HithataMuis 2 ปีที่แล้ว +2

    මරු අයියේ

  • @ysmcreation
    @ysmcreation 2 ปีที่แล้ว +1

    Niyamai Super 🔥❤️

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +1

    සුපිරි ❤️😁

  • @දේශාටන
    @දේශාටන 2 ปีที่แล้ว +1

    tnx,...............

  • @raveenyasas2837
    @raveenyasas2837 2 ปีที่แล้ว +2

    Good Video pcguide 💖☝🏻

  • @thusharacreations7081
    @thusharacreations7081 2 ปีที่แล้ว +1

    Type c ort ekak nethi lap ekakata use karnn beridha

  • @D2K538
    @D2K538 2 ปีที่แล้ว +1

    Maru 🙂👏

  • @sanjayasenavirathna276
    @sanjayasenavirathna276 2 ปีที่แล้ว

    gammak ayya

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 ปีที่แล้ว +1

    4k 30 fps කියන්නෙ අනිත් ඊට අඩු රෙසලූශන් වලිනුත් 30 ද එන්නෙ.ගේමින්ග් ලැප්ටොප් සෙටප් එකකට අව්ලක් වෙයිද

  • @UNLOCKSURE
    @UNLOCKSURE 2 ปีที่แล้ว +1

    Beasus kiyanne supiri brand ekak
    Data cable / charger marama qulity
    Anker wage brand gannawa ta wada
    Me para tec sunday ekata huawei / mac os / linux ganath danna
    Ios 16.1 fix krapu battery drain case eka
    Bluethooth mouse / 2.4ghz mouse ganath video ekak karanna ai apple la bluetooth mouse ekana focus kranw kyala

  • @uvindumaduwantha3104
    @uvindumaduwantha3104 2 ปีที่แล้ว +1

    👌👌👌👌👌

  • @vimugaming7567
    @vimugaming7567 2 ปีที่แล้ว

    ❤️🔥

  • @Sajana_Ranasinghe
    @Sajana_Ranasinghe ปีที่แล้ว

    Mage hub eka ghpu gmn.'display connection might be limited' ohom enwa ai e...double screen wada krnne naaa?

  • @prasangaprix2133
    @prasangaprix2133 2 ปีที่แล้ว +1

    laptop eke battery precentage eka hariyata pennannenane, off wenakamma 100% ai ehema wenne

  • @kavinoobplayer1133
    @kavinoobplayer1133 ปีที่แล้ว

    Mobile phone එකෙ screen එක ඔය විදිහට pc එකට අරන් live stream එකක් කරන්න පුළුවන් විදිහෙ Hub එකක් ගැන වීඩියෝ එකක් දෙන්නකො පුලුවන්නම්..
    මං හොයන්නෙ ethernet,hdmi,charging,usb A ports තියන ජාතියේ hub එකක්
    මට ඒක ගන්න recommend කරන්න පුළුවන් තැනක් හරි කියන්න පුළුවන්ද ??
    ලොකූ උදව්වක්

  • @little_shark_codm4779
    @little_shark_codm4779 2 ปีที่แล้ว +2

    msi vector gp76 12ugs-298 lap eka ganna hodada

  • @studionr5540
    @studionr5540 2 ปีที่แล้ว

    මංගාව තියන හබ් එකෙ samsung m30s එකෙ disply එක මිරර් කරගන්න බැනේ .. පුලුවන් ක්‍රමයක් නැද්ද ?

  • @anulawathi5651
    @anulawathi5651 2 ปีที่แล้ว

    asrock live mixer motherboard explain krannako......😢👀💜
    Oyawa loke watema enthusias tech lover's views Ewi....
    Please get the opportunity 💚💚💚

  • @PasinduTheekshana-ss5on
    @PasinduTheekshana-ss5on 2 หลายเดือนก่อน

    Baseus chargers hodayd?

  • @SriCricketer
    @SriCricketer 2 ปีที่แล้ว +2

    Hub වලට portable hard disk ගහන එක හොදද? නැත්තම් directම ලැප් එකට ගහන එකද හොද?

    • @pcguidelk
      @pcguidelk  2 ปีที่แล้ว +2

      ගැටළුවක් නැහැ - Hub එක Quality එකක් නම්

  • @shivaganeshanandaraja8274
    @shivaganeshanandaraja8274 2 ปีที่แล้ว +1

    Can I use for a Desktop with a USB C to USB converter

    • @pcguidelk
      @pcguidelk  2 ปีที่แล้ว

      No, this dongle uses the data transfer features of USB type C directly. You can try, but will not be able to use all features like hdmi output since it needs more bandwidth

  • @nilanthahopitigala3382
    @nilanthahopitigala3382 2 ปีที่แล้ว +1

    Ane ayye forsa gtx 750 ti vga eke heat sink fan eke peththak kaduna eka hadabna puluwan weida kiyannako plz

    • @vinodchamika1138
      @vinodchamika1138 2 ปีที่แล้ว +2

      VGA fan ekak replace kra gnna...petta alawawnna ynna epa... Mkd fan ek karakeddi galawila wisik unoth board ekth damage wenna puluwan

    • @nilanthahopitigala3382
      @nilanthahopitigala3382 2 ปีที่แล้ว

      @@vinodchamika1138 adoo thanks bn replace karoth hari yaida

  • @tharanganiroshan
    @tharanganiroshan 2 ปีที่แล้ว

    4n eke display eka lap ekata denna puluwan gejat ekak nedd

  • @hasithsandaruwan8042
    @hasithsandaruwan8042 2 ปีที่แล้ว +5

    Daraz එකේ පට්ට අඩුවට ඕවා තියේ

  • @artmakingtrue2227
    @artmakingtrue2227 2 ปีที่แล้ว

    UGREEN ekata Vada hodada?

  • @imeshanjana4623
    @imeshanjana4623 2 ปีที่แล้ว +1

    Ugreen da baseus da hub ekak gannawnam hodama?

    • @pcguidelk
      @pcguidelk  2 ปีที่แล้ว

      Brand දෙකම හොද Reputable brands

  • @surangalakmal5245
    @surangalakmal5245 ปีที่แล้ว +1

    මෙකේන් පෝන් එකේ ස්කීන් එක මොනිටර් එකකට ගන්න පුලුවන්ද

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      Type C Video support නම් පුළුවන්

  • @kevintool4030
    @kevintool4030 2 ปีที่แล้ว

    🤗

  • @chinthakajayathissa
    @chinthakajayathissa ปีที่แล้ว

    අයියෙ.. HUB එක පාවිච්චි කරලා external monitor එක්කට output එක දෙන්න අපේ ලැප් එකේ C පොර්ට් එකේ video output function එක තියන්න ඕනේද? නැත්තන් ඕන type එක්ක C පොර්ට් එකක් support ද?

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      Type c එකක් තියෙනවනම් පුළුවන්

    • @chinthakajayathissa
      @chinthakajayathissa ปีที่แล้ว

      @@pcguidelk හරි අයියෙ 🤍

  • @Suraj_Pramodya
    @Suraj_Pramodya 2 ปีที่แล้ว +1

    මගෙ USB-C මොබයිල් පොන් එකක් තියනව Display ගියපු එකට බැරිද ඔයවගෙ මව්ස් එකකුයි කි බොඩ් එකකුයි කනෙට් කරලා HDMI අව්ට් පුට් එකක් ගන්න 😥 මගෙ අත්‍යවශ්‍ය ඩොකිව් මන්ට් ටිකක් තියනව එටික ගන්න ඔනෙ එකයි😥😥😥

    • @pcguidelk
      @pcguidelk  2 ปีที่แล้ว

      Smart phone වල Type C හරහා Video එන්නෙ නැහැ - Test කරල බැළුව

    • @Suraj_Pramodya
      @Suraj_Pramodya 2 ปีที่แล้ว

      USB-C mobile phone වලට වැඩ කරන Device එකක් නැද්ද

  • @nuwankumara5483
    @nuwankumara5483 2 ปีที่แล้ว

    Aiya grfik walata hodma lap monwda onima dewl monda kiynko

  • @gaminghasiya9222
    @gaminghasiya9222 2 ปีที่แล้ว

    Oke type c cable eka natuwa usb a cable eka tiyena ewa nadda

  • @shanchanakamadusanka8351
    @shanchanakamadusanka8351 2 ปีที่แล้ว

    Aiye PC ekata 10A plug base ekakin power eka dunnoth eka wadida naththan 5A athida

  • @kevinmenuja
    @kevinmenuja 2 ปีที่แล้ว

    Supet gadjet

  • @MWDiss
    @MWDiss 2 ปีที่แล้ว

    he yo

  • @nilanthahopitigala3382
    @nilanthahopitigala3382 2 ปีที่แล้ว +1

    1