Basic Electronic sinhala ( Part 10) SL CRACK සිංහලෙන්ම Inductors A++

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024
  • දන්න නොදන්න හැමෝටම සරලවම දන්න සිංහලෙන්ම ඉලෙක්ට්‍රොනික් ගැන කියල දෙන ලංකවෙ එකම හොදම චැනල් එක SL CRACK........
    BASIC ELECTRONIC
    Basic Electronic sinhala Inductors

ความคิดเห็น • 108

  • @kumaragksa
    @kumaragksa 4 ปีที่แล้ว +28

    අයියේ ඔයා නම් පට්ට බොක්කක්...කිසිම කුහක කමක් නැතුව හැමදේම කියලා දෙනවා. Thank you very much.. හිත හොඳ මිනිස්සුන්ට වරදින්නේ නෑ .දිගටම යමු...ඊලඟ පාඩම එනකන් බලන් ඉන්නවා.

  • @piyachandrakottehewa8551
    @piyachandrakottehewa8551 2 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් ඉගෙනගත්තා ඔබව කරන සියළුම වැඩකටයුතු සඳහා තෙරුවනේ ආශීර්වාදය ප්‍රාර්තනා කරමි

  • @isuru2816
    @isuru2816 4 ปีที่แล้ว +18

    හොඳට තේරුම් ගන්න පුළුවන් වුණා.. ඊලඟ පාඩම එනකම් බලන් ඉන්නවා.. සුබ පතනවා සර්.. ලෝකයේ සරලම හොඳම එකම number one ඉලෙක්ට්‍රොනික් පාඨමාලාව..

  • @vishakasamarasinghe6722
    @vishakasamarasinghe6722 ปีที่แล้ว +1

    ස්තූතියි. කියල දෙන දේවල් ගොඩක් හොදට පැහැදිලියි.

  • @tharakasandaruwan8578
    @tharakasandaruwan8578 4 ปีที่แล้ว +6

    සුපිරි අයියෙ... thanks .. ඉලඟ එකත් ඉක්මනට දාන්න... ❤️❤️❤️❤️❤️

  • @aselarajapaksha951
    @aselarajapaksha951 2 ปีที่แล้ว +1

    Lankawe hodama youtube sinhala median electronic class eka. 🌷🌷🌷🌷🌷🌷

  • @ravidu2309
    @ravidu2309 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරිමක් ස්තුුති sir

  • @arunashantha3839
    @arunashantha3839 4 ปีที่แล้ว +3

    Aiye egawa video eka enakal balaninne maru kiyannawachana na fatta wadak meka oyata loku pinak meka nawattann epa digatama karagena yanna

  • @hasithlakmal5129
    @hasithlakmal5129 4 ปีที่แล้ว +2

    ස්තුතියි සර් .හරිම සරලව හැම දේම තේරේනවා.අවබෝද කරගන්න ලේසි මොකද උපකරණ හැදිලා තියේන හැටි ,වැඩ කරන හැටි හැම අංශුවක් ගානේම කියලා දේනනිසා අපි කැමතියි .

  • @dilshanithilakarathna1728
    @dilshanithilakarathna1728 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති අයියෙ ඉතාම සරලව තෙරුනා

  • @poojithakodithuwakku3946
    @poojithakodithuwakku3946 2 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍👍👍👍👍👍👍👍👍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @nethmisadeepa6162
    @nethmisadeepa6162 4 ปีที่แล้ว +2

    Thanks aiye apita me danuma niwaradiwa kiyadenawata.next video eka enakan balagena innawa.👍👍

  • @ChinthakanaraddagamageNaraddag
    @ChinthakanaraddagamageNaraddag ปีที่แล้ว

    ඔයානම් ඇත්තයම අවන්ක හදවතින් යුතු මිනිසෙකි බුදු සරණයි සියලුම දෙවි පිහිටයි !!!

  • @dhanushkapushpakumara8877
    @dhanushkapushpakumara8877 4 ปีที่แล้ว +2

    නියමයි ජයවේවා දිගටම කරන්න හොදටම හොදයි 👌👌👌👍👍

  • @krishanthawijesinghe8754
    @krishanthawijesinghe8754 3 ปีที่แล้ว +1

    Supar vedio thanks hodheta tharanawa

  • @prasadhapuhinna7677
    @prasadhapuhinna7677 3 ปีที่แล้ว +1

    Jaya wewa

  • @sadeeshmanuja
    @sadeeshmanuja 3 ปีที่แล้ว +1

    අද තමයි මුලින්ම බැලුවෙ හොඳටම තේරුනා ගොඩක් වටින චැනල් එකක්...❤❤ ඉස්සරහටත් කරන් යමු ❤

  • @sihinakalum9429
    @sihinakalum9429 4 ปีที่แล้ว +1

    Godak Hodai. Nitharama man balanawa me Electronic padam.

  • @harshadayarathna2951
    @harshadayarathna2951 4 ปีที่แล้ว +2

    ඒකත් බැලුවා......🤗🤗🤗සුපිරි....

  • @sahansenarathna2266
    @sahansenarathna2266 3 ปีที่แล้ว +1

    ada thma mulinma beluwe , wede nm supiri sir
    Niyemata Therunaa

  • @anandakarunarathne7774
    @anandakarunarathne7774 4 ปีที่แล้ว +1

    ඔබ තැමාට බොහොම ස්තෑතියි .තෙරැවන් සරණයි

  • @nadeeshasangeeth9631
    @nadeeshasangeeth9631 4 ปีที่แล้ว +3

    👍👍👍ගොඩක් වටිනවා අයියේ.අපේ පැත්තට hi voltage ඇවිත් tv එක වැඩ නැ ටිකක් පරන එකක් මොනවද චෙක් කරන්න ඕනා.👊👊👊

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 2 ปีที่แล้ว +1

    10 පාරක් විතර බලලා තෙරුන් ගත්තේ ටිකක්
    තෙරුවන් සරණයි සර්

  • @lochanachanakya8977
    @lochanachanakya8977 ปีที่แล้ว +1

    mn dn hemeeta aiyage video tika balagena yanawa godak hodata therenawa aiyata pin me wage mahansi welaa apita kiyala denawata 💙🤝

  • @nprasanganprasanga8106
    @nprasanganprasanga8106 4 ปีที่แล้ว +3

    ටිකක් මඤ්ඤං පාඩමක්..ඒත් කියලා දුන්න දේ තේරුණා..👌

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 3 ปีที่แล้ว +2

    හොඳටම තේරුනා. අව්ලක් නෑ. ඔහොම යං.
    ස්තුති

  • @chanakapg8123
    @chanakapg8123 4 ปีที่แล้ว +2

    🙏 thanks sir oyata පුළුවන්නම් ilaga videos ekath ikmanatama denna .bs

  • @sagaralakmal7603
    @sagaralakmal7603 4 ปีที่แล้ว +1

    Supiri

  • @nipuna832
    @nipuna832 4 ปีที่แล้ว +1

    Like 282ක් මගෙන්

  • @kumarafernando8377
    @kumarafernando8377 4 ปีที่แล้ว +2

    Thanks sahodaraya godak vatinawa video aka

  • @m.r.m.rifadh7646
    @m.r.m.rifadh7646 3 ปีที่แล้ว +2

    Thank you ayya...

  • @karunapalajayasundara6630
    @karunapalajayasundara6630 7 วันที่ผ่านมา

    ස්තූතියි.

  • @mstech7823
    @mstech7823 3 ปีที่แล้ว +2

    Godak hodai

  • @sumith9446
    @sumith9446 4 ปีที่แล้ว

    Hodata teruna ayiye niyamai

  • @minodthisaru8731
    @minodthisaru8731 4 ปีที่แล้ว +3

    ඔයා කියන විදියට නම් තෙරුම් ගන්න පුලුවන් 👍

  • @nisalikavitha8349
    @nisalikavitha8349 4 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා

  • @sarathkumara4177
    @sarathkumara4177 4 ปีที่แล้ว +1

    Thank you very much and no matter lesson is good , understood

  • @rwdproduction7810
    @rwdproduction7810 3 ปีที่แล้ว +1

    Super aiye😍

  • @aroundtheworld4199
    @aroundtheworld4199 4 ปีที่แล้ว +1

    Aiye godak sthuti chanel ekak widiyata neme denenne couse ekk karanawa wage.athara maga nawaththanne nethuwa karanna aiye.next vidio eka dana dinayak kiyanna puluwanda aiya ekak iwara weddi godak sthuti.godak pin aiya loba nethuwa me denuma denawata

  • @indikarathnayake1135
    @indikarathnayake1135 4 ปีที่แล้ว +2

    superb 👌 keep it up bro

  • @namalgunawardana1062
    @namalgunawardana1062 4 ปีที่แล้ว

    Good Lesson..... Ithamath Pehedili... thanks

  • @amilafonseka2012
    @amilafonseka2012 4 ปีที่แล้ว +1

    Hodata therum ganta puluwan ser inductor gena denan hitiyata mechchara geburata danne nee ser ho dta therum ganta puluwan anith vedio eka danakm balan innawa ser...... chopper transformer genath vedio ekak danta ser..

  • @prasadhapuhinna7677
    @prasadhapuhinna7677 3 ปีที่แล้ว +1

    Thanks aiye..

  • @chamarasandaruwan9381
    @chamarasandaruwan9381 3 ปีที่แล้ว +2

    Reactors ganath video ekak karanna aiye.

  • @විස්තරේ-ම1ඝ
    @විස්තරේ-ම1ඝ 3 ปีที่แล้ว +1

    Thank u good job brother

  • @luckyboy-yl2sr
    @luckyboy-yl2sr 3 ปีที่แล้ว +1

    ❤️elaaa

  • @rohithakularathna5740
    @rohithakularathna5740 3 ปีที่แล้ว +1

    Good

  • @Nuwa668
    @Nuwa668 4 ปีที่แล้ว +1

    pahadili therumkirima .anith videos ikmanata danna sir ❤❤❤

  • @nkjvideos2631
    @nkjvideos2631 3 ปีที่แล้ว +1

    අයියෙ ඔයා පෙරකය දික් වෙද්දි පේරක ගුනය අඩු වෙනව ,කියල අදහස් කලේ,,,පෙරකයෙ ඔතන පොටවල් අතර පොටවල් දෙකක් අතර තියන දුර ද........

  • @nipuna832
    @nipuna832 4 ปีที่แล้ว +4

    පළවෙනිඑක Subwooferවලත් තියෙනවා 10.11

  • @samansiriwardhana4005
    @samansiriwardhana4005 3 ปีที่แล้ว +1

    Sarala dara saha prathyawartha dara athara wenasa kumak da. Dara deka wenas veemata hethuwa kumakda

  • @priyanthalaljayasekara12
    @priyanthalaljayasekara12 4 ปีที่แล้ว

    Oya uganvana vidiyata hamadeyakkma hodata vatahenava.digatama oyath ekka api innava

  • @nadeeshasangeeth9631
    @nadeeshasangeeth9631 4 ปีที่แล้ว +2

    👍👍👍Supper ආ👊👊👊

  • @anushkakumara5515
    @anushkakumara5515 4 ปีที่แล้ว +1

    Sir mamath mewa gana godak kal youtube eke search kara mage wasanawata thama sirge me channel eka hamba une....metharam hodata kiyala dena kisima channel ekak na sir .sir ta pudumakara hakiyawak thiyanawa teach karanna balana apita watahala denna budusaranai sir budusaranai budusaranai kawadawath sirta waraddinna epa kiyala prathana karanawa

  • @rajithalakmal6968
    @rajithalakmal6968 3 ปีที่แล้ว +2

    Thank sir

  • @DULA_SL
    @DULA_SL 4 ปีที่แล้ว +2

    oya inductor walin mokakda wenne
    ekak dala cercuit ekata mokakda blaporoththu wenne?

  • @ME-nl2os
    @ME-nl2os 4 ปีที่แล้ว +3

    දිගටම කරන්න හොදටම හොදයි

  • @adhithyarajapaksha7717
    @adhithyarajapaksha7717 2 ปีที่แล้ว

    "අන්‍යෝන්‍ය ප්‍රේරකවල, L1න් L2ට ඇති කරන විද්‍යුත් ගාමක බලය, බාහිර ප්‍රතිරෝධකයක් තුළින් යැවූ විට....."
    මෙහි බාහිර ප්‍රතිරෝධකයක් කියන්නෙ මොකක් ද? එහෙම යවන්නෙ කොහොම ද? විදිය මොකක් ද?

  • @thusharaherath9216
    @thusharaherath9216 4 ปีที่แล้ว +1

    Superb

  • @tivlogsl714
    @tivlogsl714 4 ปีที่แล้ว +1

    Pcb ekaka Indicator 2k samantharawa tiyenawa....a ay?mokadda prayojanaya??? me pcb eke EEPROM eke arakshawata mili watt pramanayak PCB eka tula tabaganimatada?

  • @jainduchamika7108
    @jainduchamika7108 4 ปีที่แล้ว +1

    එල අය්යා

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne7153 3 ปีที่แล้ว +3

    අයියේ පාඩම් පහක් විතර කරලා pDF එකක් දාන්ඩකෝ

  • @ruchirakawinda4345
    @ruchirakawinda4345 4 ปีที่แล้ว +2

    Mame packtrikal walata amplifier ekak hadanahati dannako

  • @chandanachandana7905
    @chandanachandana7905 4 ปีที่แล้ว

    Niyama bs

  • @dayasirijayalath464
    @dayasirijayalath464 ปีที่แล้ว +1

    💖👍

  • @kamal92606
    @kamal92606 3 ปีที่แล้ว +2

    22:20 ඉඳන් මඤ්ඤං 🙄🙄😏😏😵🤪😇😇😇

  • @sasikadayanande2369
    @sasikadayanande2369 2 ปีที่แล้ว +1

    ✌️

  • @prasadhapuhinna7677
    @prasadhapuhinna7677 3 ปีที่แล้ว +1

    Aiye coil wala resisted eka hedenne kohomada

  • @samanbandara821
    @samanbandara821 4 ปีที่แล้ว +2

    Mewa yoda gannay ai a.mekak sawuththu unoth paripathakayata ana dosha mona wage awada ehemath kiyala dunna nam vedio eka sampurnai kiyala mata nam hithennay

  • @tharidumax5877
    @tharidumax5877 4 ปีที่แล้ว

    Mata hambuna supirima guruvaraya

  • @Creatortech95
    @Creatortech95 ปีที่แล้ว

    ප්‍රේරන තාව වෙනස් වෙන්නෙ පොටවල් ගාන කම්බියේ ගනකම සහ එතීමට ගන්නා මාඩ්‍ය දිග අඩු වැඩි එක බලපාන්නෙ නෑ

  • @slvoice1213
    @slvoice1213 3 ปีที่แล้ว

    Sir me hama ekktma cmennt krnn bari wenn athi.mn mula idn blan awe hodt thernw kiyl den eww bs ediri wdawlata suba pthnw.❤👍

  • @dilu__
    @dilu__ 4 ปีที่แล้ว +1

    👍

  • @senavirathna7973
    @senavirathna7973 4 ปีที่แล้ว

    very good

  • @nisalikavitha8349
    @nisalikavitha8349 4 ปีที่แล้ว +2

    Inductor එකක් පරිප්‍රථයක් සඳහා යොදා ගන්නා අරමුණ මොකක්ද

  • @sameera7143
    @sameera7143 4 ปีที่แล้ว +2

    Senasurada wenakan balan hitiye

  • @nishanthashan406
    @nishanthashan406 3 ปีที่แล้ว

    එළම

  • @kamal92606
    @kamal92606 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @wishvaathukorala2339
    @wishvaathukorala2339 4 ปีที่แล้ว

    👌👌👌❤❤❤❤

  • @tharidumax5877
    @tharidumax5877 4 ปีที่แล้ว

    😃😃😃😃😃😃Supiri

  • @kumarackchandana
    @kumarackchandana 4 ปีที่แล้ว +1

    Tikak මඤ්ඤං වගේ

  • @appz4686
    @appz4686 4 ปีที่แล้ว

    Transister gana danna

  • @ashokaraja7378
    @ashokaraja7378 2 ปีที่แล้ว

    Buduwewaa

  • @smsolutions7080
    @smsolutions7080 4 ปีที่แล้ว +1

    Niyami digtam kragen yamu

  • @nipuna832
    @nipuna832 4 ปีที่แล้ว +1

    නරක වචන නම් වදින්න එපා. 17.54

  • @luckyboy-yl2sr
    @luckyboy-yl2sr 3 ปีที่แล้ว

    Mula Idan balanooo

  • @Digi742
    @Digi742 4 ปีที่แล้ว

    Aiye Kela visi venawa

    • @slcrackelectronic6945
      @slcrackelectronic6945  4 ปีที่แล้ว

      1m durin idala balanna nathan korona hadei 😝😝😝😝😝

    • @kamal92606
      @kamal92606 3 ปีที่แล้ว

      @@slcrackelectronic6945
      🤣🤣🤣 👍👍👍

  • @dilshanmorayas100
    @dilshanmorayas100 3 ปีที่แล้ว

    Dc ac කරන්න koho mada

  • @sihinakalum9429
    @sihinakalum9429 4 ปีที่แล้ว

    Mata oyage number aka denna puluwamda. Math electronic karanawa tikak vithara.

  • @sithannayamak2454
    @sithannayamak2454 4 ปีที่แล้ว

    🤳🤳🤳🤳👏👏👏👏🤝🤝🤝

  • @Ngrjb
    @Ngrjb 4 หลายเดือนก่อน

    කෙරෙනවා සර්

  • @shivanthidasilva1839
    @shivanthidasilva1839 2 ปีที่แล้ว

    Aiya namber eka dennako

  • @chandanachandana7905
    @chandanachandana7905 4 ปีที่แล้ว +1

    Supiri

  • @thusharaindika2883
    @thusharaindika2883 3 ปีที่แล้ว +1

    Good

  • @ujithadinesh7377
    @ujithadinesh7377 2 ปีที่แล้ว

    👍

  • @gunananda123
    @gunananda123 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @priyanthapriyanthapathiran4478
    @priyanthapriyanthapathiran4478 4 ปีที่แล้ว +2

    Good

  • @heardtouchingsong8144
    @heardtouchingsong8144 4 ปีที่แล้ว

    Nice

  • @SL-ml8do
    @SL-ml8do 3 ปีที่แล้ว

    👍