ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අයියේ.. ඔයාගෙ හැම වීඩියෝ එකකටම අදාලව මම මේක කියන්නෙ.. ගොඩක් උන් කියල දෙන්නෙ නැති දේවල් ඔයා මේ වීඩියෝ වල කියල දෙනවා.. අප්ඩේට් නොවෙන මිනිස්සු ගුරුමුශ්ටි කිය කිය ඒව හංගගෙන මැරිල යනවා.. දැනුම හැමදාම අලුත් වෙනවා.. ගුරුමුශ්ටි කියල ලබ්බක් නෑ.. හැමදාම දැනුමින් අප්ඩේට් වෙන මිනිස්සු ගුරුමුශ්ටි තියාගන්නෙ නෑ.. මොකද එයාලට ගුරුමුශ්ටි වලින් වැඩක් නෑ.. ඔයා අප්ඩේට් වෙන මනුස්සයෙක්.. රටට අවශ්‍ය මනුස්සයෙක්.. ජයවේවා අයියේ.. තෙරුවන් සරනයි.. විවුස් ගාන ගැන නම් සතුටුවෙන්න අමාරුයි.. ෆේස්බුක් එකේ මම ශෙයාපාරක් දාන්නම්.. අයියට හැකියාව තියෙන එකේ තව චැනල් එකක් පටන් ගන්න.. විවුස් ගන්න පුලුවන්,දෙයක් කරමු.. හොඳ දෙයක්.. ජයවේවා ඔයාට 👍👍💪💪💪💪
බොහෝම ස්තූතී මල්ලී... මැරෙන කොට දන්න දෙයින් මිනිසුන් අතර ජිවමාන වෙන්න හැමෝටම බෑ... දන්න දෙයින් මතු පරපුරකට වැඩක් ගන්න පුලුවන් විදිහට දෙයක් කරලා නය නැති මිනිහෙක් විදිහට අවසානයක් බලාපොරොත්තු වෙන්නේ. 🥰🥰
උබනම් පට්ට බං තව දිගට විඩියෝ දාන්න.😍❤️
මගෙත් හීනයක් තමයි වෙගා 2ක් කියන්නෙ..මගේ ලඟ JBL SRX 725 ඩබල් ටොප් දෙකට මමත් මේ වෙගා දෙකක් තමයි දාන්නෙ..ඔයා හදල චෙක් කරන වීඩියෝ එකක් ඕන ❤️🙏
මේ වගේ folded horn subwoofer අගල් 12" ස්පිකර් එකකට හදන්න. උඩට අගල් 3 line array speaker system එකකට ගැලපෙන විදිහට.. එතකොට පොඩි එකකින් වැඩි සද්දයක් දෙන්න පුළුවන්. 3 විල් එකක උනත් පටවන්න පුළුවන්.
අයියෙ, උපරිම low එකත් එක්ක ලොකු බේස් එකක් ගන්න පුලුවන් බින් වර්ගෙ මොකක්ද?
අයියා අගල් කීයේ පීකර්ද ඔනේ අයියා ❤
Ayye oya pliywood bord eka mokakda
Servin joduwak hadala denna kiyak gannawada
Ela
mach speaker මොනවාද
එලි මහන් වැඩ වලට හොද සර්වින් ද බින්ද
කැට කැට ප්ලේන්ට් එක ගහන්නේ කොහොමද ..
ඔයා විඩියො දෙකක වර්ග දෙකක් දාලා තියෙනවා.මෙකද අනිත් විඩියො එකෙ තියෙන එකද හොද සර්වින් විදහට හදා ගන්නවනම්
Matath kiyannako dheken kokadha hodha kiyala
❤
ඔයාලගාව ස්පීකර් තියෙනවාද ගන්න
මෙ බපල් හදන්න දැල් අල්ලන කැලි ගන්න පුලුවන් තැන් සදහන් කරන්න අයියා
Ok malli
@@slsoundkollo7033 අයියා අනාත වෙලා ඉන්නෙ ඔයගෙ උදව් ඔනි බපල් හදන්න අවශය උපකරන කියන්න නම්බර් එකක් දෙන්න වට්ස් ඇප්
@@slsoundkollo7033 estan perronas😁
👍
Agal 12" ekak oni
pahadili made
Box එකක මිල කීයද
අඟල් 15/18ද
Poddak pahadili madiwuna malli.print ekak gatta ekat clear madiy..wtsup no eka denna puluwan da .man inney kuwait wala
ok aiye ...077-6447074Oya youtube eken balanawanm video quality eka wedi karagena balanna ethakota hodata penawa
ඔයා බෆල් හදන කෙනෙක්ද
Bafaluth hadanawa
@@slsoundkollo7033indoor bass bin 2 hada ganna kiyak yayida
Garbage box
voy hacer ocho de estas pero con una pequeña modificación para que el pum, pum se oiga mas perrón😁
අයියේ.. ඔයාගෙ හැම වීඩියෝ එකකටම අදාලව මම මේක කියන්නෙ.. ගොඩක් උන් කියල දෙන්නෙ නැති දේවල් ඔයා මේ වීඩියෝ වල කියල දෙනවා.. අප්ඩේට් නොවෙන මිනිස්සු ගුරුමුශ්ටි කිය කිය ඒව හංගගෙන මැරිල යනවා.. දැනුම හැමදාම අලුත් වෙනවා.. ගුරුමුශ්ටි කියල ලබ්බක් නෑ.. හැමදාම දැනුමින් අප්ඩේට් වෙන මිනිස්සු ගුරුමුශ්ටි තියාගන්නෙ නෑ.. මොකද එයාලට ගුරුමුශ්ටි වලින් වැඩක් නෑ.. ඔයා අප්ඩේට් වෙන මනුස්සයෙක්.. රටට අවශ්‍ය මනුස්සයෙක්.. ජයවේවා අයියේ.. තෙරුවන් සරනයි.. විවුස් ගාන ගැන නම් සතුටුවෙන්න අමාරුයි.. ෆේස්බුක් එකේ මම ශෙයාපාරක් දාන්නම්.. අයියට හැකියාව තියෙන එකේ තව චැනල් එකක් පටන් ගන්න.. විවුස් ගන්න පුලුවන්,දෙයක් කරමු.. හොඳ දෙයක්.. ජයවේවා ඔයාට 👍👍💪💪💪💪
බොහෝම ස්තූතී මල්ලී...
මැරෙන කොට දන්න දෙයින් මිනිසුන් අතර ජිවමාන වෙන්න හැමෝටම බෑ... දන්න දෙයින් මතු පරපුරකට වැඩක් ගන්න පුලුවන් විදිහට දෙයක් කරලා නය නැති මිනිහෙක් විදිහට අවසානයක් බලාපොරොත්තු වෙන්නේ. 🥰🥰
උබනම් පට්ට බං තව දිගට විඩියෝ දාන්න.😍❤️
මගෙත් හීනයක් තමයි වෙගා 2ක් කියන්නෙ..මගේ ලඟ JBL SRX 725 ඩබල් ටොප් දෙකට මමත් මේ වෙගා දෙකක් තමයි දාන්නෙ..ඔයා හදල චෙක් කරන වීඩියෝ එකක් ඕන ❤️🙏
මේ වගේ folded horn subwoofer අගල් 12" ස්පිකර් එකකට හදන්න. උඩට අගල් 3 line array speaker system එකකට ගැලපෙන විදිහට.. එතකොට පොඩි එකකින් වැඩි සද්දයක් දෙන්න පුළුවන්. 3 විල් එකක උනත් පටවන්න පුළුවන්.
අයියෙ, උපරිම low එකත් එක්ක ලොකු බේස් එකක් ගන්න පුලුවන් බින් වර්ගෙ මොකක්ද?
අයියා අගල් කීයේ පීකර්ද ඔනේ අයියා ❤
Ayye oya pliywood bord eka mokakda
Servin joduwak hadala denna kiyak gannawada
Ela
mach speaker මොනවාද
එලි මහන් වැඩ වලට හොද සර්වින් ද බින්ද
කැට කැට ප්ලේන්ට් එක ගහන්නේ කොහොමද ..
ඔයා විඩියො දෙකක වර්ග දෙකක් දාලා තියෙනවා.මෙකද අනිත් විඩියො එකෙ තියෙන එකද හොද සර්වින් විදහට හදා ගන්නවනම්
Matath kiyannako dheken kokadha hodha kiyala
❤
ඔයාලගාව ස්පීකර් තියෙනවාද ගන්න
මෙ බපල් හදන්න දැල් අල්ලන කැලි ගන්න පුලුවන් තැන් සදහන් කරන්න අයියා
Ok malli
@@slsoundkollo7033 අයියා අනාත වෙලා ඉන්නෙ ඔයගෙ උදව් ඔනි බපල් හදන්න අවශය උපකරන කියන්න නම්බර් එකක් දෙන්න වට්ස් ඇප්
@@slsoundkollo7033 estan perronas😁
👍
Agal 12" ekak oni
pahadili made
Box එකක මිල කීයද
අඟල් 15/18ද
Poddak pahadili madiwuna malli.print ekak gatta ekat clear madiy
..wtsup no eka denna puluwan da .man inney kuwait wala
ok aiye ...077-6447074
Oya youtube eken balanawanm video quality eka wedi karagena balanna ethakota hodata penawa