පින් පව් විශ්වාස නො කළොත්? (සම්මා දිට්ඨිය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 61

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය අප බුද්ධ පුත්‍රයාණන් වහන්සේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කරන පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය රත්නය වන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!!නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු !!! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසීමට සැලසූ සියලුදෙනාටම පින් සිදුවේවා ! ඒ පින් සියලුදෙනාටම අනුමෝදන් වේවා ! සාදු !!!
    ඉතාමත් සතුටු සිතින් මේ ශ්‍රී සද්ධර්ම මා ස්‍රවනය කරන්නේ සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්ම සියලුදෙනාටම ඇසෙත්වා ! බුද්ධ ශාසනය සදා වැජඹෙවා !
    තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !
    2020.12.13

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 4 ปีที่แล้ว +16

    පින්වත් කල්‍යාණ මිත්‍ර වූ අපගේ සඟ රුවනට නමස්කාර වේවා මේ වගේ සම්පුර්ණ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පුර්ණ ව අපට කාරුණික ව කියාදෙන්න සාදු සාදු සාදු

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 4 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @sudeerathennakoon
    @sudeerathennakoon 3 ปีที่แล้ว +4

    ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    🌹🌹🌹🌹🌹
    🌹🌹🌹🌹🌹
    🌹🌹🌹🌹🌹

  • @choppat.v5601
    @choppat.v5601 2 หลายเดือนก่อน

    මාගේ අරහත් එහ් භාග්‍යවතුන් වහන්සේටට නමස් කාර වෙිවා සාදු සාදු සාදු නමො බුද්ධාය 🙏☸️🙏

  • @choppat.v5601
    @choppat.v5601 2 หลายเดือนก่อน

    එහ් භාග්‍ය වතුන් වහන්සේගේ ධර්මය අපට දේශනා කර ඔබ වහන්සේටත් අමා මාහා චතුරාර් ්‍ය සත්‍ය අව බොද කර ගැනිමට ශක්තිය ධයිරය ලැබෙිවා සාදු සාදු සාදු ☸️☸️🙏

  • @hemanthajayalal2114
    @hemanthajayalal2114 3 ปีที่แล้ว

    🌷🙏සාදු 🌷🙏සාදු 🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා !!!.............
    අපගේ පින්වත් ලොකුස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .......
    අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ....
    ව්දේස ගතව සිටින අපට ධර්මය අසන්නට දායකත්වය දරන සියලුම දෙනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දෙනාටම රත්නත්තරේම පිහිටයි ........

  • @nilanganichampa4399
    @nilanganichampa4399 4 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath swamin wahanset theruwn saranai sadu sadu sadu

  • @srirajapaksha3494
    @srirajapaksha3494 4 ปีที่แล้ว +5

    🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏

  • @ruviniwickramge9991
    @ruviniwickramge9991 4 ปีที่แล้ว +3

    Sadu sadu 🌷🌷🌷

  • @ranjaniranathunga9885
    @ranjaniranathunga9885 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @sobachandni4929
    @sobachandni4929 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු නමස්කාරය වේවා ඹබවහන්සේට බොහොම පින් අපිට උතුම් ධර්මය අවබෝධ කිරීම පිණිස....

  • @harshamanohara1781
    @harshamanohara1781 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!!පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!උතුම් බුදුදහම රැකේවා සුරැකේවා ආරක්ෂා වේවා!!තෙරුවන් සරණයි!!!🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️

  • @sadunikawshalya6751
    @sadunikawshalya6751 4 ปีที่แล้ว +1

    sadu sadu sadu 🙏🙏🙏🙏

  • @surangaprabath7003
    @surangaprabath7003 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමො බුද්ධාය ගරු පිංවත් සුවාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා නමො බුද්ධාය තවත් බොහො කාලයක් ජිවමානව වැඩසිටින්නට නිදුක් නිරොගි සුවපත් වෙිවා තෙරැවන් සරණයි සිියලුම ලොක සත්වයාම සුවපත් වෙිවා තෙරැවන් සරණයි

  • @janakachandrasekera39
    @janakachandrasekera39 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය
    පින්වත් ස්වාමිින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා .
    සාදු ...සාදු ...සාදු ..
    තෙරුවන් සරණයි
    _/\_ _/\_ _/\_

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු. ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝආයුෂ ලැබේවා

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 4 ปีที่แล้ว +1

    ,,සාදු සාදු සාදු

  • @shitashit5523
    @shitashit5523 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @pradeepnishantha351
    @pradeepnishantha351 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage6463 4 ปีที่แล้ว +1

    සාදු .....සාදු ...සාදු 🙏🙏🙏

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!!

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว

    🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!.....................
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ......
    අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ...
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .........

  • @chinthakadissanayaka319
    @chinthakadissanayaka319 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු....... 🙏🙏🙏........

  • @yamunapreethikumari8251
    @yamunapreethikumari8251 4 ปีที่แล้ว +1

    සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා!නිරෝගී වෙත්වා!දීර්ගායුෂ ලබත්වා!
    තෙරුවන් සරණයි!
    නමෝ බුද්ධාය!🙏🙏🙏

  • @hitechanal7856
    @hitechanal7856 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඒ භාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @shanthikumari4617
    @shanthikumari4617 4 ปีที่แล้ว

    Oba wahanseta gdak pin...sadu.sadu..sadu.....

  • @chathurkalanka7773
    @chathurkalanka7773 4 ปีที่แล้ว +6

    Niwana obawahabseta ikmanatama uda weva

  • @SaraSara-lv3hi
    @SaraSara-lv3hi 4 ปีที่แล้ว

    Sadu sadu sadu taruwan saraniy oba wansata namo buhdaya

  • @ruwannt6395
    @ruwannt6395 4 ปีที่แล้ว +2

    Saadu saadu saadu saadu 🏵💐🍀🌼🌸🌻🌺🙏🙏🙏

  • @nicekuwait5998
    @nicekuwait5998 4 ปีที่แล้ว +1

    Sadu sadu 🌼🌼🌼🌼🌼🌼🌼maga බුදුරජාණන් වහන්සේ ට නමස්කාර වේවා 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @ushanimaduwanthi798
    @ushanimaduwanthi798 4 ปีที่แล้ว

    Namo budhdhaya. Obawahanseta niduk nirogi suwa labewa

  • @harshanisandamali3584
    @harshanisandamali3584 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @knisansalakumarinisansala1977
    @knisansalakumarinisansala1977 4 ปีที่แล้ว +1

    Namo buddaya sadu sadu 🌼🌹🌷🌼🌻🌻🌼🌹🌺

  • @lakindusilva7681
    @lakindusilva7681 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu ❤❤❤❤

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu me uthum sri saddarmaya apahata karunawen kiya dena pinwath mage kalyana mithra uththamayanan wahansetath pinwath loku swamin wahansetath mage uthum namaskaraya wewa theruwan saranai sadu sadu sadu....

  • @wmrajadubai5888
    @wmrajadubai5888 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මේ පින මමද අනුමෝදන් වෙමි 🙇🙇🙇

  • @nicekuwait5998
    @nicekuwait5998 4 ปีที่แล้ว +1

    Amamahana niwana matada awapodaya wannawa..sadu sadu.🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @shanthikumari4617
    @shanthikumari4617 4 ปีที่แล้ว

    Sadu...sadu..sadu...

  • @hashrangamaduranga5283
    @hashrangamaduranga5283 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว

    සාදු .....

  • @lahiruvinod7644
    @lahiruvinod7644 4 ปีที่แล้ว

    Sadu sadu

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว +8

    Namo.budda pinwatha suwamin wahansata maga.namas.karaya.wawa sadu.sadu sadu.

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +1

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸🌸🌸👏👏👏

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 4 ปีที่แล้ว

    Pinwat loku suwamin wahanseta...pinwath saddasela suwamin wahanseta...pinwath maha sangarathnayata dergausa lebewa...sadu...sadu...sadu...

  • @chitrakumari3921
    @chitrakumari3921 4 ปีที่แล้ว

    Tharuwan saranai ape hamuduruwane

  • @amaraperera5245
    @amaraperera5245 4 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @sadunihimansha9193
    @sadunihimansha9193 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 4 ปีที่แล้ว

    Ada.mama.palaweniyata.ahanne.pinwath.obawahanseta.digasiriwewa.sadusadu

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 4 ปีที่แล้ว

    Sadu..sadu..sadu...

  • @chamarahasintha6513
    @chamarahasintha6513 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @Lahiru2858
    @Lahiru2858 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @oshadikarunarthna6034
    @oshadikarunarthna6034 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chaturamadushan8840
    @chaturamadushan8840 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @Cartoon7828-n9q
    @Cartoon7828-n9q 7 หลายเดือนก่อน

    🙏

  • @sankathilkarathne70
    @sankathilkarathne70 2 หลายเดือนก่อน

    🙏🙏🙏