Mis samnya karak dala samnya athak dala free size blouse ekak karannako.mn mahanna danne naha mis nisa dn mahanawa hari sathutui mis oyata bohoma sthuti
Oyata kamati kara gaburak gann puluwn mn kara padama karala tiyanawa a video eka blnna.. Ranglan ata dala gawmak karala tynawa a video ekat blnn Urahisata elastic dapu ata tami ranglan sleeve kiyanne
හරිම පැහැදිලියි . ගොඩක්ම ස්තුතියි
ගොඩක් පැහැදිලි මිස්. තෙරුවන් සරණයි. තවත් මේ වගේ වටිනා දැනුම අපිට ලබා දෙන්න
Niyamai mis.hodata theruna.
Harima pahadiliy miss
හරිම හොඳට පැහැදිලි කරල දෙනව. ගොඩාක්ම ස්තුතියි .
Nniyamai mis harima pahadilie❤❤❤
Miss harima lassani harima pahadile apitath lassani gaumak Kara na auruduwalata b. s
Harima ලස්සනයි miss ❤
Godak lassanai miss.
ලස්සනයි .......!😍
Smork karala (loku.....podi) hamotama gawmak mahana widiya kiyala dennako miss....
හරිම ලස්සනයි ස්තුතියි
Wawooo man dapu gaman beluwa 1st comment eka magen
Akki lassanata kiyala dunna❤️❤️❤️❤️
Creative finishing.So beautiful thanks a lot.
ස්තුතියි. පැහැදිලිවම ඉගැන්නුවා.
Godak pin godak hodata pahadiliwa kiyala denaw
Very good Teacherta budusarani
Wow niyamai
Saraaalawa kiyala denawa.thank you.b.s!
Apita oia vaga thava gaun disain danna❤❤❤
Thank you akke kiyala dunnu ewa pahadili mn mahanda redi genawa
Excellent tutoring. Thanks
අනේ මිස් ඔයගේ vidio බලලා සුදු ගවුම් මැහුවා හොදටම අවා.අවුරුදු 12විතර දුවෙකුට ගවුමක් මහන්න ලින්ක් එකක් දන්නකෝ
අනේ හරිම ලස්සනයි
ලස්සනයි ලස්සනයි
Hodata theruna. Thank you
Godak pin miss🥰
Thanks
Godak......lassanai
Aurudu 2 guwakata meshimat koheda
Thank you miss,
Mis samnya karak dala samnya athak dala free size blouse ekak karannako.mn mahanna danne naha mis nisa dn mahanawa hari sathutui mis oyata bohoma sthuti
Nice explanation
ලස්සනයි
off shoulder karawal tikaka kiyala dennako godak durata prinsas line neda danne
Idiriyedi kramu
Mimma Nathiwa block EKAK tyyela Kpanna purukrnnko
Miss urahis moottu nokara reddema me design eke kara me widihata kapalama allann beida???
Puluwn
mis loku kenekta unath me widiyata urahisa mimma witharak aran mahanna puluwanda.
Papuwa වර්ධනය nuwnu onema babekta me widiya ta mahanna puluwn
මිස් උරහිස මිම්ම 2කට බෙදලා මැහුම් වාසි1/2ක් එකතු කරන්න ඕනේ නැද්ද
Naha
කර මහගන්න්න් විදිය කියලා දෙන්නකො
බො එක හදාගන්නේ කොහොමද
Thank you
Miss zipper ekak dannama oneda
❣️❣️❣️❣️❣️
Me gawma maranna rède pramanaya kiyanna miss
රෙදි යාර එකහමාරක් ගන්න ..
වීඩියෝ එකේ දාලා තියෙනවා
,miss mekata zip eka natuwa mahanna barida
Puluwn
Mis me gauma s, m, l qyala wen kragena mahanne kohomada,misge number ekak ganna puluwanda
අනෙ අක්කා පාට දෙකෙන් රෙදි කොටස් ගද්දි ගන්න ඕන ප්‍රමාන චුට්ටක් කියන්නකෝ.කියලා දුන්න විදිහ ගොඩාක් පැහැදිලියි.මම රෙද්දකුයි හැට්ටෙකුයි මැහැවා බබෙක්ට ඔයාගේ ක්‍රමයට.ඒක ලස්සනට ආවා.තැන්කියු ඔයාට.මට පිලිතුරක් එවන්න.
Kaden pahala wadipura tiyana ziper kallata mokada karanne eka sayata allanawada
😍😍😍😍😍😍😍😍😍😍😍
ම්ස් වයස 27ක් කෙනෙකුට උරහිසක් නැති ගවුමක් කොහොමද මහන්නේ
Miss කද උසට 2"ඓකතු කරන්නේ නැත්ද
Ama dannat puluwn podi kenk ta kada usa godak pahat unanama tikak lassana madi..kada pahatata ona nm 2 " ekatu krnna
ස්තුතියි මිස්.
ලෙකු අයට Wrap ගවුමක් ( දිගට ) මහන්න කියලා දෙන්න මිස්
තෙරුවන් සරණයි
Ow miss wrap ගවුම kiyala denna
@@shanishanika7419 b
මිස් මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ.මේ බබාගේ කර ගැබුර ගත්ත සයිස් එකම ලොකු අයටත් ගත්තම හරිද.
රැග්ලන් අත කියන්නේ උරහිස ඉලාස්ටික් කරපු අතද මිස්.මේකට ඉක්මනින් පිලිතුරක් දෙන්නකෝ මිස්.ගොඩාක් පින්.
Oyata kamati kara gaburak gann puluwn mn kara padama karala tiyanawa a video eka blnna..
Ranglan ata dala gawmak karala tynawa a video ekat blnn
Urahisata elastic dapu ata tami ranglan sleeve kiyanne
අනේ ගොඩාක් ස්තූතිය මිස් 😊.ඔයා කියලා දෙන පාඩම් හරිම පැහැදිලියි.ඔයාට ගොඩාක් පින් මිස්.
Ane
මැඩම් මම යොනාලි .කුර්තා බ්ලවුස් 1 මා ගාව තියන රෙද්ද 52 පලල.එක 60 පලල රෙද්ද විදියට නමන්නද 45රෙදි කැල්ල නමපු විදියට නමන්නද .මගේ පපුවට 41 1/2"තියෙන නිසා කාරැණික වෙලා පිලිතුරක් දෙන්න ස්තුතියි.නමන විදිය ප්‍රශ්නයක් තියෙන්නේ 60"පලලම නැති නිසා
60 " පලල විදියට නවා ගන්න ..
45" නවන විදියට කර ගන්නත් පුළුවන් නමුත් රෙදි ප්‍රමාණය වැඩි පුර යනවා ඒ ක්‍රමයට
ස්තුතියි මැඩම්
Iassanai
Ane Madam mta oyge 4n number eka Dennako
මෙ කරන්නෙ පිනක්
මිස් මම මැසිම අරගෙන අවුරැද්දක් මම රෙදි අරගෙන සැහුවා ඇති වෙනමි මට මිමි අරගෙන මහන්නබැහැ ඒ ත්මෙි ගවුම කෙහොම හරි මහගත්තා අඩුපාඩු ඇති තව තව මහද්දි හරියයි මිස්ට බුදු සරනයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you miss
Thank you miss