සමාජ මාධ්‍යයේ තව කෙනෙකු ගැන දානවනම් සැලකිලිමත් වෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 3

  • @chathurithilanka2618
    @chathurithilanka2618 6 หลายเดือนก่อน

    ඔයාගෙ කතාව සහතික ඇත්ත.👍👍රට රැකියාව කරන්න ආවනම් හැම කාන්තාවක්ම දැනගන්න ඕන පලමුවෙන්ම තමන්ගෙ ආත්ම ගරුත්වය රැකගන්න.අපි හැමදාම මේ ගෙවල්වල ඉන්න නෙවෙයිනෙ ආවෙ.ආයෙ ලංකාවට යනකොට සැමියා, දරුවො ළඟට හිතේ කහටක් නැතුව යන්න පුළුවන් විදියට,හරියට රස්සාව විතරක් ඔළුවෙ තියාගෙන වැඩ කරනවනම් අපි මේ ගෙවල්වල විඳින දුක බුදු හාමුදුරුවන්ට,දෙවියන්ට පේනවා.අපිට ආශිර්වාද කරනවා.🙏🙏🙏

    • @මැදපෙරදිගඅරාබි
      @මැදපෙරදිගඅරාබි  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම අපි අපිට අවංක වෙලා අපේ ආත්ම ගෞරවය ආරක්ෂා කර ගන්න ඕන බුදු සරණයි❤

    • @PathmaKumari-pr9vk
      @PathmaKumari-pr9vk 5 หลายเดือนก่อน

      ❤💖💖💖💖👍