Mama ekata gta v clean copy ekak thiyagena inne. Bn epic eke gta v on karahama eken on karagga GTAV kiyala thiyana folder eka. Mama mid gahaddi mod dala thiyana folder eka GTAV kiyaka danawa. Online gahanna one wunahama clean copy eka GTAV kiyala rename karala mod dapu ekata wena namak danawa.
බොක්ක මගේ මේ කමෙන්ට් එක පලවෙනි කමෙන්ට් එකට දාන්නකෝ
pin karannada kiyanne
නෑ මෙයා කියනවා ඇත්තේ මෙයාගෙ කමෙන්ට් එක පළවෙනි කමෙන්ට් එක කරන්න කියලා
@@THeGoAT-142 ehema bane bn pin karanna thama puluwn
@@KaveeLK එහෙම කරන්නනම් මගේ කමෙන්ට් එක delete කරන්න ඕන...nope
@@THeGoAT-142 one na
suer sue
අනෙ අයියෙ gta5නෙමිලෙ download කරන විඩියො වක් ගෙනාවොත් අයියා සුපිරි අයියෙ
ocen of the game
මරු 😊😊😊මල්ලි😮😮
ලැග් වැඩක් නැ අයියෙ ඔයා කවදා දත් gta v ගහන එක නවත් වන්න එපා ඔයා වැඩ්ඩෙක්
6 මාසෙ ඉවරවෙන්න කලින් ගෙනාවොත් පට්ට
අනිවා bro එහෙනම් Stranded Deep #3 ඊළඟ වීඩියෝ එකට දාන වන්නේ
Ow ow dannam👍👍
මේ මොඩ් දාගන්න විදිය කියල දෙන්න පුලුවන්ද
Supiri kollek ai නිහතමානීව wade karan yanawa
👍👍😀❤
දැන් යකෝ නැගිට්ට
ano ambo bn 👍👍 ela
පට්ට අතල් සගො 😍
Kohomatha bn gta v online play karanna
Mama ekata gta v clean copy ekak thiyagena inne. Bn epic eke gta v on karahama eken on karagga GTAV kiyala thiyana folder eka. Mama mid gahaddi mod dala thiyana folder eka GTAV kiyaka danawa. Online gahanna one wunahama clean copy eka GTAV kiyala rename karala mod dapu ekata wena namak danawa.
Graphics card thibbanam oya lag wena seen eka adu wenawa mage intel uhd thiyenne eketh ohoma hira wenwa supiri video eka bro patta a 🔥😎
කොලෙද් එකෙ එකාත් යික්මනට ගෙන්න
ela ikmanata gennam
@@KaveeLK ok bro bokka
@@tokyokild 😀😀
පට්ට😮😮😊😊❤😂
Thanks you❤️❤️🙂
Gta v mama episode 5 baluwa anith tikath genna
Dog එක්ක video ekak gennako
හමුදා මොඩ් එකක් දාගෙන මරාගන්න සීන් එකක් හරි, ඔන්ලයින් යාලුවොත් එක්ක සෙට් වෙලා බැංකු රොබරියක් හරි ඕනි...broo
Ela online ekak gennam
පට්ට 🤗
Thank bro👍👍❤️
Ok bro
හැමදාම දවස් හතරකට පස්සේ වීඩියෝව දාන්නකෝ
Ehema puluwnnam patta. Eth me a/l hinda enna enna wada wadi bn dannawane seen eka
Ayye me wage gta video ma karamu maru a අයියේ range rover එකක් ගන්නකෝ....
Danthamai balanna une😄😄
Ela ela awulk na
Elama
👍👍👍❤
Me oya game eka keeyak vunada
පට්ට බම් මම දයිය...කොල්ලෝ 3ත් ගෙනාන්කෝ...
Aa kolla ela ela gennam👍👍
gta v spiderman mod
eka patta ne
යා 😏😏😏😏😏😏
යායා
Supiri 👍👍👍
Thanks bro👍👍
Supiri 🇱🇰✌️✌️👋
Supiriyak thma
supiri
ඔයාගෙ pc එක ගැන video එකක් ගේන්න
🤗🤗🤗🤗
අඩො සිරා බම්
Lap ekak thiyenne. Awulk nadda👍👍😀
@@KaveeLK අවුලක් නෑ බම් ඒක බලන්නත් කට්ටිය ඉන්නවනෙ දාපන්...❤️❤️❤️
@@pradeepsuranga4938 ha ha dannamko
@@KaveeLK අනිවා අපි නං බලනවා bro ඒ හින්දා ඔයාගේ lap එකේ වීඩියෝ එකක් දාන්නකෝ
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
Supiriiii😘😘😘😘😘😘😘
Bugadi car gemes nedda aiye
SUPER ELA PATTA
අයියා ලන්කාවේ මැප් එකත් තියෙනවද
Niyamai
Ela
Oke sunami thiyeda
Thawa ona life
😁
Mee oke adum galavanda barid a😂😂
අඩෝ වීඩියෝ සුපිරියක් bro🤟
Thanks bro👍👍❤️
Super
😆
Aiye thawa episode ekak dannako
ela dannam
සුපිරි
supar👍👍
ඔයා ඕක lap එකෙන්ද ගහන්නේ
Ayye (rope hero vice town)කියන ගේම් එක කරන්නකෝ
😂😂😂😂
වැලි අදින එකක් දන්න කෝ
Oyage pc eke ram eka keeyada
twa
ela gennam
Patta patta ❤❤
👍👍👍
you pc system eka kochcharayida
mod dana vedio ekak one
Aiye wahane siknal komada danne
Mansion ui aththa wahana i mods damuko
Ela dannam👍👍👍
ube pc spec monada
කොණ්ඩෙ කො. කලර් කරන්න එපැයි
aiye mata oyage specs kiyannakoo🤧🤧
BRO MAGE COMMENTE EKATH PALAWENI EKATA DANNAKO.MAGE VIDIOS BALANNA............
සුප්ප
👍👍👍
Me genawako 3
Gennam😀😀
Ela bro
යික්ම නට one hode
@@tokyokild ela ela gennam
Ela bro
මිසන් කියක් තියනවා ද
Sahenna thiyenwa
gta 5 ram 16 gb gaming vga akaka ghanna plwanda
Ane oya gahane lap eke gb gane kiiyade kiyanneko 4gb eken gahanne bahade
Ram eka kiyada oyage
kohomada aiye mods danne
GTAV 5 ෆෝන් එකේ ගහන ලින්ක් එක දාන්නකෝ
Gta 5 pen walin daganna puluwands
Crack eka gb 45 withara thiyanawa original eka gb95 withara thiyanawa
Bn
Ethakota pen walin daganna barida
@@hashinthasampath9451 puliwn 32gb withara pen ekakin 3 oarakata withra files tika daganna wenawa
මේ මට gta 5 සීඩී එහෙකට රයිට් කරලා එවන්නකෝ
Kohomada gta v download karaganne pc ekata
Uplay eke hari epic eken hari steam eken hari download karaganna.ewage lesi aye thawa parak download karanna oni na
Ube pc එකේ rdr 2 ගහන්න බෑ නේද..මගේ පුළුවන් 😂😂😂
ba wenna athi😒😄
@@KaveeLK එළම බං
@@THeGoAT-142 😶😂
@@THeGoAT-142 ඇයි ඩෝ 😄
@@KaveeLK 🥰
කොළ car අක mod අකක්ද
Na gta online eke thiyana wahanayak
බීච් එකේ නාන්ට බැරිද
pc spec monwada aiyyage?
8gb ram
Nvidia geforce mx 230 2gb
Intel i5 10th gen
@@KaveeLK meketh GTA V hirawenawada🤔
@@dmjfreemusic6087 na bn stuttering kiyala magulk awilla laptop wala enawa.eka hadagatta
Ade eka kohomada hadagatte
Lag neda
Ayye oyage vga aka mokakda
අයියෙ අනේ මට දාන්නකෝ ඔයා GTA v එකට දාලා තියන Graphics Mod එකේ link එක Please 🙏🙏
දාන්නකෝ
Link eka oni
Mage channel ekata promote karala denwada
telegram group හදන්නකෝ 🙏
onna haduwa t.me/joinchat/Of2h17Q581M0Yzdl
Ayye mata game eke link eka denna download link eka
Epic eken nattan steam eken download karanna
සුපිරි