උඩින් ගිහිං වෙසක් බලමු !| Vesak Kids Educational Video| Mr Debiddo Preschool Learning| Vesak Kudu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025
  • Hello පුංචි යාලුවනේ,😃
    අද Mr. Debiddo ඔයාලට අරන් එන්නේ වෙසක් පොහොය ගැන අපූරු video එකක්. ඔයාලා දන්නව ද? වෙසක් පොහොය කියලා කියන්නේ ලෝකේ පුරා ඉන්න බෞද්ධ ජනතාවට තියෙන හරිම වැදගත් දිනයක්.🌸ඉතින් මේ video එකෙන් Mr. Debiddo ඔයාලට කියලා දෙනවා වෙසක් පොහොයේ තියෙන වැදගත්කම, වෙසක් කූඩු, වෙසක් සැරසිලි නිර්මාණය කරන හැටි වගේම වෙසක් කාලෙට අපි කරන විවිධ ක්‍රියාකාරකම් ගැනත්. අපේ පෙර පාසල්, පාසල් යන පුංචි යාලුවෝ හැමෝටම වෙසක් දිනය ගැන ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන් මේ video එක දිගටම බැලුවොත්.🪔🏮 ඉතින් video එකට like එකක් දාන ගමන් මේ වගේ video දිගටම බලන්න Mr. Debiddo TH-cam Channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා! හී හී...😁♥
    Hello kiddos,😃
    Today Mr. Debiddo brings you a wonderful video about Vesak. Do you know? Vesak Poya is a very important day for Buddhist people all over the world.🌸 So from this video, Mr. Debiddo teaches you the importance of Vesak, how to create Vesak lanterns and Vesak decorations, and the various activities we do during Vesak. 🪔🏮All our little friends who are going to preschool and school can learn a lot of things about Vesak Day if you keep watching this video. So while liking the video, don't forget to subscribe to the Mr. Debiddo TH-cam channel to keep watching these kinda videos! Hee hee...😁
    #vesak #පෙරපාසල් #kidslearning #ළමා #montessori #sinhalakids #kids #mrdebiddo #vesaklantern #kidsairplane #airplane #kathandara #nursery #perapasal #preschool #kindergarten #vesakkudu #vesaksong #bhavana #buddha #buddhaboarn #බුදුතෙමගුල #වෙසක් #පෝය #දන්සැල් #වෙසක්කූඩු #පුංචිළමයි #montisori

ความคิดเห็น •