@@virajmaduranga2028 eka Hari Eth mu tamai ltte eka iwara kale ...muwa widuli putuwatath Danna americawa try Kala ....ehema thiyeddi muta arakshawa dunnata kamak ne ...mamath kemathima nethi charithayak Eth ...Eth mula amathaka ne mokda API ltte eka gena hodata dnnwa 😢
ඇමරිකාවේ ජනාධිපතිටක් නෑ යකෝ මේ වගේ ආරක්ෂාවක් .තොපි රටට හොඳක් කරා නම් තොපිටක ආරක්ෂාවක් ඕනේ නෑනෙ බං තොපි ජනතාවට හොඳක් කරා නම් රටේ බැහැලා යන්න පුළුවන්පාරේ
Amricawe mil ganak innawa Gon harako. Lankawe wage kalaguna danne nathi awajathaka kalakanni ehe naha 😁 biriyani piganakata mini marana awajathakayo inne lankawe
@@malithmaduranga4081 ගුණමකු බව දෝරෙ ගලනවා...මතකයි ඒ කාලේ පිට කොටුවේ එහෙම පාරෙ බැහැල ගිය අයගේ ඔලුකටු පුපුරලා බෝධිය උඩ තිබුනා...වැටුණු අලිපිට නැගලා නිකං බක බක ගාන්න එපා.....
@@Udumbara568 අනේ පලයම් බන් 😂
@@sumithpali3684 ඉන්නව මගුල මිලියන ගානක් 😂 මිලියනයක් ආරක්ශාවට ඉන්න පිස්සුද් බන් 😂 උබ මිලියනේ කියන එක දන්නවද ඉස්සෙල්ල 😂
@@sumithpali3684 මිලියන් ගානක් හමුදාවේ වත් නෑ බන්.😅 20-30 අතර ඇමරිකාවේ හිටපු ජනාධිපතිලට ලැබෙන්නේ. අච්චර තුවක්කු තියෙන රටේ. මෙහේ ගල්කටස් වලින් බේරෙන්න 200ක් ඕන.😂
බුදු අම්මේ යකෝ මෙච්චර කාලයක් රටේ මිනිස්සු දැනන් හිටියෙ නෑනෙ මෙච්චර සේනාවක් අපේ සල්ලි වලින් පඩි අරන් මුන්ව ආරක්ශා කරනවා කියලා..සියලුම වරප්‍රසාද අහිමි කල යුතුයි..රටක් මෙහෙමවත් තියනව ඇති මෙව්වා බලද්දි,,හාලුයි පොලුයි කිය කියා කෑ ගහන්නෙ මොක්කුද කියල හිතාගන්න බෑ,,,බත් බැලයෝ..
යකො අපිව රැක්කෙ එ මනුස්සයා මුලු රටම එ මනුස්සඋආ වෙනුවෙන් පෙනි හිටියත් මොකද යකො.
උඹේ සල්ලි නොවෙයිනෙ
Pala hukanno
Kiyala wadak Naha he na gahanna one
තුන්සිය ගානක් ඉඳලා ඉස්සෙල්ල අඩු කරා මේ දෙවැනි පාර අඩු කරන ටික
බුදු අම්මෝ මෙච්චර සේනාවක් මොකටද අප මේ නාකි අවාරක්ෂා කරන්න
Aneda kiyanne
දැන්වත් ගිහින් පොලිසියේ වැඩක් ඉගෙනගෙන, ගන්න පඩියට වැඩ කරපල්ලා, මයින පැටව් ටික,
Bera were megollodha newe 😂
😂😂😂😂
ඇයි මේ මිනිස්සුන්ට ගෙදර ඉන්න එවුන් සුවර් නැති ද කන කැම පරික්ෂ කරන්නෙ 😅😅😅
😂😂😂
Thopi harak wage ipadila mrlo hasarak danne nathiwa harak wage marena un kottashayak
ජනතාවගේ බදු මුදලින් මෙච්චරකල් පඩි දුන්නේ .... උන්දැගේ වලව්වල වැඩ ටික කොරව ගන්න
අපේ රටේ තිබුණ ගෝත්‍රික දේශපාලන සංස්කෘතිය වෙනස් වෙමින් පවතී. නියමයි.❤
මගේ දෙවියනේ.... බොරු සැක ඇතිකරන්න එපා. මහින්ද බිලි අරගන මොනවා කරන්න ද. අනුර ජනාධිපතිතුමනි ආඩම්බරයි. සත්‍ය ලෝකය ට පේනවාදෙනවට. පරාජය උහුලන්න අමාරු නිසා කෑ මොරදෙනවා. මහින්ද මැතිතුමනි දෙවියෝ ඔබව ආරක්ෂා කරයි. දෙවියන් විතරයි සත්‍ය දන්නේ.
මනෝජ් ගමගේ තමුන්ගේ සල්ලිවලින් ඕනේනම් ආරක්ෂාව දෙන එකයි ඇත්තේ කොහේහරි අමාරුවක් තියේනම්..
යකෝ ඒ සමුහ ඡායා රුපේටත් ශිරන්ති ඉන්නවා කියපංකෝ😂😂😂😂😂😂😂
🤣🤣
නැත්තං තොපේ අම්මා ගෙනල්ලා ඉන්දෝපං
Yako mala panala akata oya ga ammai oyai giyanam lassanai a poto aka
Paraya kelehiguna athiwa jeevath wenawa modaya
Thota amma thathtawath ganawath kelehigune nathiunata,Mahinda sir nisai thoth ada jeewath wenne,,
තනි ඇහැට ඇඩෙනව ඇති සැප තැති වෙන නිසා
Ayyo,Mahinda marenna denne na maalimaawe API.euata yudde iwara karapu hati wagema hora kapu jatith kiyala dilayi kamathi kaleka marenna Ida harin e
මහාජන බදු මුදල්..💰 😢 ජනාධිපතිතුමණී. සියලු වරප්‍රසාද අහිමි කල යුතුයි! 👍
@@D.V.Lucky3294 එහෙනම් අනුරට ත් කිසිම ආරක්ෂකයෙක් ඕන නෑ නේ. ඒවත් බදු මුදල් තමයි.
බිලියන ගනන් වෙන් කර ගෙන තියෙන්නේ තමන්ගේ වියදමට. ඒවත් බදු මුදල් නේ.
@@D.V.Lucky3294 karai balan hitapan
බලයේ ඉද්දි ආරක්ෂාව හා බලයේ නැති වෙද්දි ආරක්ෂාව කියන්නේ දෙකක්.😂 මහින්ද මහත්තයට එකසීය ගානක් ඕන්නෑ දැන් දීලා තියෙන ගාන වැඩිත් එක්ක.😂
බලන් ඉන්න😹
@@vishwainduwara8957 60 ක් මදිද බන් ඔය නාකියාට ආරක්ෂාවට 🥱🥱🥱
මොන.අපරාදයක්ද..මිනිස්සුන්ගේ.සල්ලි.
Kohomath wiyadama ekai. Oya niladarita padi gewanawa
@@GimVigg116කට ගෙවද්දියි 60කට ගෙවද්දියි වියදම කොහොමද එක වෙන්නෙ?
Thopilage Prabhakaran ballek wage merune 🤣🤣🤣🤣🤣
රටේ ජනතාවගේ බදු මුදලින් එක එක්කෙනා ආරක්ෂා කර කර ඉන්නවට වඩා මේ අයගෙන් හැමෝටම සිතක් වෙන වැඩක් ගන්න අපිට මේ එක එක්කෙනාව ආරක්ෂා කර කර ඉන්න බදු ගෙවන්න බෑ
මෙච්චර මොකටද අප්පා මොනද කරන්නේ ඔය ගෙදර
අනුරට ඉන්නවා නේද එකත් අඩු කරමුද
අනුර ට තියෙනවා වාහන 2😂😂😂 @@GayanGamage-v4i
@@GayanGamage-v4iඅනුර බං රට හදන්න ආපු නායකයානෙ..
@Isharamadushanka-gf2xn 😂😂😂 බොරු එපා හලෝ තොරතුරු දැනගැනීමේ පනතින් ඉල්ලන්න රජය ප්‍රකාශයක් නිකුත් කරන්න කියන්න
@@kumudupriyankaradissanayak5638 😂😂😂 එකද 210 හාල් 230 කලේ 😜😂
මොන උනත් ඒක අව්ල්..තිබ්බ guard එක තියන්නොනි...ඩයස්පෝරාවේ මේවාට සතුටු වෙනවා ...සිංහලයට මතක සතියයි කියනවනේ 😢😢
දැනුත් 60 ක් ඉන්නෙ ඔය අයින් කරාට පස්සෙත්. ඒ මදිද ? මේ මිනිස්සුන්ගෙ බදු සල්ලි නාස්ති කරෙ මුන් මෙච්චර කල්.
මෙච්චර මුන් ඇරලත් තාමත් තෙරෙන් නෑ නම් බත් කන්න එපා
@@virajmaduranga2028 eka Hari Eth mu tamai ltte eka iwara kale ...muwa widuli putuwatath Danna americawa try Kala ....ehema thiyeddi muta arakshawa dunnata kamak ne ...mamath kemathima nethi charithayak Eth ...Eth mula amathaka ne mokda API ltte eka gena hodata dnnwa 😢
මහින්දගේ ආරක්ෂාව ඉවත් කරලා ලොකු ලාභයක් ලබනවා නම්.රටේ ජනතාවට තුන්වෙල කන්න දීපන්.
ඔබතුමා ගේ වැරදි ඇති ඒත් ඔබතුමා අපේ රට වේනුවේන් කරපු සේවය රන් අකුරේන් ලිය වේව්❤❤❤❤
Eka atta.
රට බංකොලොත් කරපු වෙලේ පිට රටකින් රිලව් ටිකක් ආවත් අපේ රට අල්ල ගන්නවා
සොල්දාදුවන් දිවිපරදුවට තියල බේර ගත්ත රට තම්යි මහින්ද හෑවේ .. නැති කලේ..
අද මිනිස්සු ..ලමයි රට දාලා යනවා
@@secoh-j3q ekat atta tamai
මේකේ ලොකූ ලොකු අරක්ෂක උපදෙස් දුන්නු,හෙන ඉල්ලපු,ගණන් හිලව් කියපු අයගේ දෙමව්පියන්ටත් වෙන්නේ ගෙදරින් දොට්ට දාල මහළු නිවසෙක ලගින්න.එතරම් ළමයි හොඳායි.
අපි නිදහසේ ඉන්නේ ඔබතුමා නිසා .හැමදාම ආදරෙයි ඔබතුමා ට
ඇයි.මයිනා පුකේ.ඇරියාද
රට බංකොලොත් කරපු වෙලේ පිට රටකින් රිලව් ටිකක් ආවත් අපේ රට අල්ල ගන්නවා
සොල්දාදුවන් දිවිපරදුවට තියල බේර ගත්ත රට තම්යි මහින්ද හෑවේ .. නැති කලේ..
අද මිනිස්සු ..ලමයි රට දාලා යනවා
@secoh-j3q ane palayan yanna.hari haman nayakayek netinam karai
@@shiromakaluarachchi9665hari haman nayakayo hitiya marewwe nattm😂
@@shiromakaluarachchi9665 yes. SF WAS GOOD LEADER.
මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති දෙපලගේ ආරක්ෂාව තිබූ අයූරින්ම දිය යුතුයි. එතුමන් දෙදෙනා ආරක්ෂා කීරීම මේ මාලිමා රජයේ වගකීමක්. කුමන හෝ අනතුරක් ඔහුන් දෙදෙනාට උදව් හොත් අනුර ජනාදාපති එයට වග කිව යුතුයි..
60 ත් වැඩී😂
20ඇති
විස්ස උඹේ ගෙදර තියා ගනින්.
😢20k mokatada echchra appa
😂😂😂😂😂😂
දෙනෙක් ඇති
කුමන්ත්‍රණයක් නොවෙ බොල ජන වරම ,අපි ඹකට තමයි 159 පත් කලෙ
මේ අයට වැටුප් දෙන්නේ මහ ජනතාවගේ බදු මුදල් බව අමතක වෙලා ද ඔහොම කතා කරන්නේ, මේ ඉන්න පිරිසට කැමට කොයි තරම් මුදලක් වැය වෙනව ද, අනවශ්‍ය වියදම් මේ රජයෙන් ඉවත් කරන එක හොදයි,
දැන් ඉතින් ගෙදර පොල් ගාන්න වෙන්නෙත් මහින්දට තමයි 😂😂
පොල් නෑනෙ මහත්තය 😂😂
😂😂😂
ඇයි ඉතිරි 60
පොල් නෑනෙ යකෝ
@@dulanjayachandrasekara5300mahindata nathinpol katawath na😂😂
මේ වයසක උන්දැව කවුරු මර්න්න්ද බන් දැන් 😂😂😂😂 තව ටික දවසකින් හෝස් ගාල ගියාම කරපු පව් වලට කර්මය විසින් දඩුවම් දෙයි 😌
😂😂😂😂😂😂
ඔවි තොපිට රගන්න කොටියාගෙකි රට බේරලා දුන්නා.එපමනක්දරට සංවර්ධනය කරල දුන්න එතුමට කවදාවත් පරදදන බැරිබව දැනගෙන ජෙප්පොහොර නාමයක් එතුමට දීලා කරන දේවලට තොපිට සාපවෙනවා වෙනවමයි.
👍
😂
වැටුුනු අලිපිට නගින්නෙ කවුද මේ
මේ කොමන්ට් .බලනකොට ගොඩක් හතුරෝ ඉන්න බව පේනව ඔඋන්ගෙන් ප්‍රවේශං වෙන්න දෙස් විද්ව්ස් ගොඩකට ඕනි ඔබතුමන්ගේ පලි ගන්න
මිනිස්සු අවුරුදු 200 ක් ජීවත් වෙන්නේ නැ බන්.
මුගෙන් මොන පලියක් ගන්නද හොරා කාපු සල්ලි ගන්නවා මිසක්.මේකා මේ ඉන්නේ ජිවිතේ අවසන් කාලේ.මුලු රටටම සුද්දේ දුන්නු එකා
Thay had to take care of his son's dogs also. 😢😢
බල්ලොන්ට හතුරො කොහේදබං...
කුජීත ජෙප්පෝ .වැඩි කල් නෑ.
නියම වැඩේ කරේ 60 ත් වැඩියි.5 ක් විතර ඇති
5 ත් වැඩි..
Sira
අනිවාර්යයෙන්
අනිවාර්යෙන්ම
ඇත්ත
මේ අය කලේ රට බංකොලොත් කල එක මොන ආරක්ෂා වද
😅ithin nadu danne naththe ai?
Yuddayata iwara karanna ana dunne ubalage pacha lapaya wenna athi
@@madumadawaperera7003 යුද්දෙ වෙනයි මෙවා වෙනයි .රට බංකොලොත් කරපු එක හරිද
@@GimVigg කෙදිරිගාන්න එපා ඉන්න පොඩ්ඩක් ඉවසලා මරලම දානවා ඔකාව 😂
රට බංකොලොත් කරපු වෙලේ පිට රටකින් රිලව් ටිකක් ආවත් අපේ රට අල්ල ගන්නවා
සොල්දාදුවන් දිවිපරදුවට තියල බේර ගත්ත රට තම්යි මහින්ද හෑවේ .. නැති කලේ..
අද මිනිස්සු ..ලමයි රට දාලා යනවා
ඔවා මොන වැඩද 88/89 රාජ්‍ය දේපල විනාශ කරපු එවුන්ට දඬුවම් දෙන්න රට මේ තත්වට පත් වෙන්න ඒවත් බලපෑවා නේද?
ඇයි බං ආරක්ෂාව දෙන්න ඕන මුන්ට චන්ද දිලා පත්කර ගත්ත මහජනතාව නේ ..තවත් ඕන අහිංසක මිනිසුන් ගෙ බදු මුදල් වලින් සැප විදින්න ද
Arakshawa one pakayo ethuma yuddaya iwara karapu nisa lokaye inna koti diaspora un ethumawa maranna inna nisa ,punnakku Galina thopi monawada danne
මේ හැම දෙයක්ම කරල මහජනතාවට සෙතක් වන පරිදි අත්‍යවශ්‍යය බඩුමිල අඩු කරන්න.... මහජනතාව ගේ බදු මුදලින් මේ අයට ආරක්ෂාව දීල මේ විදිහට දුන්න වරප්‍රසාද හොදටම ඇති.....
ආරක්ෂකයෝ 60කුත් හොදටෝම වැඩි .මොන උනත් හිටපු ජනදිපතියෙක් නිසා උපරිම 10ක් හිටියනම් ඇති.
Oka kohomath marenaww
කාලය හැම දෙයක්ම විසදා දෙයි.
බුදු අම්මෝ 🥺😳 මෙච්චර සෙනගක් 😡
Excellent ....AKD....welldon....
අපේ ඇත්ත ජනාධිපති ජාතියේ වීරයා අපි එනවා ඔබතුමා රකින්න
මහ රජාව ගෙදර ගෙනිහින් තියාගනින් .ඔච්චර ආදරෙයිනම් .රටට වද නොදී.
පලය්ම් ඉක්ම්නට ඔකා වෙනුවෙන් අපිට සල්ලි වියදම් කරන්න බැ කාලකන්නි බයියෝ
ඔව්..ඔච්චර ආදරේ නම් කියල ගැනිට තියල පැටියෙක් හදාගනින්..😂😂😂😂
@@atsum1664 ai bn horek nam nadu noda inne?
අනේ ඔයා බලාගන්න එතකොට මහජනතාවගේ සල්ලි ඉතුරු වෙනවා 👍
අඩෝ ආරක්ෂාවට මෙච්චර මාසෙට පඩී විතරක් කීයක්වෙලා ඇතිද අනිත් වරප්‍රසාද නතිව ඇමරිකන් ජනාධිපතිවරයා දැක්කොත් හිනාවෙලා මැරෙයි
එදත් අදත් හෙටත් කෙළෙහිගුණ දන්නා ජනතාව මහින්ද මහත්තයා සමගයී 🎉🎉🎉❤❤❤ජයවේවා
Puka lewakapalla
ඌ නීල කාස නීල නීලකාස කම්බ හොරෙක්
මදි පාඩුවට ගියානම් හරි..එතකොට කෙලෙහිගුන පෙන්නගෙන තුරුල්ලටම වෙලා ඉන්න පුලුවන්
Gunayak nethi minissu@priyanthasampathjayathilak6676
@priyanthasampathjayathilak6676 atta
හිටපු ජනාදිපති කෙනෙකුට ආරක්ශකය දෙතුන්සීයක් දීම කුමන්ත්‍රණයක් වෙන්නත් පුලුවන් 😄😄
මීට වඩා හොදයි ආර්මි කදවුරක්ම දුන්නා නම්
60 කුත් මදිද ??
ආපහු 2015 වගේ රණවිරු ගාය, විදුලි පුටුව, කොටි ඩයස්පෝරාව, ජාති ආගම අනතුරේ, අප්පච්චි අනතුරේ..
වගේ සුපුරුදු වදන් ටික එයි වගේ..😅😅
අනේ මෙච්චර අාරක්සාවක් මොනමගුලටද ඔය නාකි මනුස්සයගෙ මොනව රකින්නද පිස්සුනෙ
සැප දුන්න ඇති....දැන් පොලීසියේ වැඩ කරන්න
මහින්ද මහත්තයගෙ කාලෙ තමා ලංකාවේ හොදම කාලේ
😂😂😂 pak
පිස්සෙක්ද කොහෙද
ඒකනේ බන් අපි මෙච්චර මේ සැප විදින්නේ දැන් 😂😂
කෑම ටික පරිසාවට පවුලේ අය ඉන්නෙ.ජනතා මුදලින් ඒකත් කරන්න ඕනද.
😮😮😮ahinsaka manussayekge jeewithe awadaname Danna onada ahara pareekshawata kiyala
Photo එකටත් ගන්න ඉඩ මදි කට්ටියම.ආරක්සාවට 5ක් ඇති.
ආරක්ෂක අන්ශයෙ ජොබ් එක නැති කරන්න බෑනෙ මහින්ද මහත්තයා ලගින් අයින් කලාට.පලි ගැනීම මිසක් ආව දා ඉදලා වැඩක් කලාද තාම මේ ආන්ඩුව.මොනවා උනත් යුද්ධය අවසාන කරපු නායකයා කොයි කාටත් නිදහසේ ඉන්න ඒක අමතකයි.
kussi hodannai, toilet hoodannai aarakshakayo oone nane. ee aya jathika aaraskshawata daana eka hodai.
අනේ යකෝ යුද්ධෙට වෙඩි කෑව අපේ ආර්මියි එකේ ඉන්න අයත් කියනවා අපි බේරගත්ත රට රාජපක්ශලා කෑව කියලා.
ඉතිං තෝ පලයංකෝ මැදමුලනට ඔච්චර අමාරුනම්😂🤌💩
116ක් අපේ සල්ලිනෙ බන් නේද😂😂😂 ගොන් බයියෝ වහල් ජිවිත වලට ගානක් නැති උනාට.උන්ගෙ ශ්‍රමය අපරාදෙ මෙච්චර කාලයක්
Good job ❤❤❤
හොද වැඩේ. වහල්ලු ටිපර් වෙලා
මේකලාට පිස්සුද මේ අපේ සල්ලි යුද්දේ නතර කලා කියලා මෙච්චර ආරක්ෂක පිරිසක් යකෝ ලංකාවටත් නැති ආරක්ෂාවක්
60ක් නෙවෙයි දහයට අඩු කරන්න ඕනෙ.
අනෙ අපෙ ආරක්ෂාවට කිසි කෙනෙක් නැනිව ඉන්නවද තව මම වගෙ අය?😅
අඩුම 50ක් වත් ඉන්න ඕන මෙතුමට, හැබැය් දැන් ගෙදරම ඉන්න එතකොට මහලොකු ආරක්ෂාවක් ඕන නෑනෙ, ඔය වයසට නටන්නෙ නැටුව ගෙදරටම වෙලා හිටිය නම් හරිනෙ
පනහක් මොකටද හැමිණෙන්නද
50 ක් මයිනා ට අරින්න ද 😂😂😂
60 gaanak innawa bn thaamath
@@Isharamadushanka-gf2xn😂😂
එතකොට යුද්ධය දිනුවේ නැද්ද මෙච්චර වටකරන් හිටියෙ 😂
60 k wedi 10 k හොඳටම ඇති thopi එහෙනම් කරුණා පිල්ලෙයාන් රෙද්ද අස්සේ දාගෙන ඇමැති kam දීලා හිටියේ එතකොට koti නැගිට්ටේ නැද්ද පරයා rata බංකොලොත් කරපු එවුන් බලා ganna අපේ සල්ලි denna බැහැ ponnaya මහින්ද ට එච්චර ආදරෙයි ඌ දාලා රනිල් ළඟට ගියේ ඇට deka lewa kanna da රනිල් ගෙ
Rata bankoloth kre mahinda neme
Oyalge chathurangama kynwa😂😂
Tho koheda hitiye huttho udde kale tho thamai ponnaya thowa jathaka wela thiyenne ballekuta paraya
@emperorshey8686 නෑ මහින්ද තමා ආධිකරණය ඔප්පු කරා ඒක😌
Hariyata hari katawa saho
@@Pathirana23456 ඊයා
මේ මාලිමාවේ එවුන්ගේ කතා විලාසය
අපේ රටටත් නිගාවක්
මුන් ගෙවල් වල කතා කරන්නේ ත් ඔහොම තමයි
ඉතා කණගාටුයි 😢 කෙලෙහිගුණ නොදනී 😢
😂😂😂
😂😂😂
ඔයාගෙ තාත්තද පඩි ගෙව්වෙ…
අනිවාර්යයෙන්
@@prabhathwittachchi මුන් කොහෙ වැඩ කරත් පඩි ගෙවන්න වෙනව ඉතින් සේවයෙන් ඉවත් කරල නෙවෙයි තියෙන්නෙ මේ පඩි කොහොමට් ගෙවනව😂😂😂
එකේක් වත් අවශ්‍යය නෑ විශ්‍රාම ගියාම ..😂😂😂😂
60 ක් මදිද බන් ඔය නාකියාට ආරක්ෂාව දෙන්න 🥱🥱🥱
යකෝ මුන්ට පුදූම ආරක්ෂක යො ඉදල තියෙන්නේ රටේ සල්ලී කන හැටි 😢😢😢😢
රට කාපු පල්හොරු තව දීපල්ලා ආරාක්ශා ව හිරේ යවන්න නැතුව
ආන්ඩුව හොද වැඩකට කලේ මෙච්චරයි ..
තමන් හරියට රටට සේවය කරා නම් ආරක්ශකයො 200 විතර ඔන නෑ තනියෙන් පාරෙ බැහලා යන්න බැරි තැනට රට කාපුවම මෙහෙම තමයි මොන දේශ පාලුවටටත්
යකෝ ඔය හිටපු උන් ඔක්කොටම පඩි දුන්නෙ මහජන මුදල් වලින්.රටේ සල්ලි කාලා කාලා තවත් කන්න බැටුව හිතෙ දුකට ඔහොම කැගහන්න එපා 😢😢😢😢😢
අනේ පව් අනේ මොනවද මේ යකා මේ කෑ ගගහ කියන්නෙ
රාජපක්ෂ මහතටෙ හැර අනිත් අයට ආරක්ෂාව මොනාට ද
මහින්දට සහ ගෝඨාභය ta ආරක්ෂාව අවශ්‍යයි
@@ZxZx-ih3nl ehenam sarath fonseka , sawendra silawa,kamal gunarathnatath arakshawa denna oona e minissune yudde peramune hitiye
ත්‍රස්තයෝ රජවෙලා
ලෝකයේ කොහේවත් නැහැ මේ විදිහට ආරක්ෂාව දීලා.මේ අයව නඩත්තු කරන්න ඕනේ අසරණ ජනතාව.කන්න බොන්න නැතුව දුප්පත් මිනිස්සු කොච්චර ඉන්නවාද?.116 කිව්වාම පොඩි ගානක්ද?
මෙයැයිලව පාරට නම් එවන්න එපා අනුර දෙයියෝ...🙏 තියෙන ට්‍රැෆික් එක ඇති හොඳේ....
මේ comment දාන කාළකන්නි දන්නේ නේ අද උන් භයක් සැකක් නැතිව ජීටත්වෙන්න මහින්දට යි ගෝඨාභය ට යි පින් සිද්ධ වෙන්න කියලා.
තව ටික කාළයක් යනකොට තේරෙයි
ජනාධිපති රාජපක්ශ මහතා නඩත්තුවට යන සියලු ම වියදම් අපි දැනගන්නත් බොහොම කැමත්තෙන් ඉන්නෙ,,,මට මාසෙට රත් කැකුලු හාල් කිලෝ 15ක් යනව,,මස් මාලු කන්න තරම් සල්ලි නම් නෑ, අවුරුද්දටම 5,6,7සැරයක් වගේ කනව අහල පහල දානයක් තියෙන දාකට හුරුල්ලො හාල්මැස්සො මාසෙට 2,3 පාරක් වගේ කනව , මට කන්න බොන්න රුපියල් 7000/=කින් පිරිමහ ගන්නව සහනාධාර නම් ලැබෙන්නෑ,,පහුගිය අවුරුදු 5ටම කලිසම් එකක් අලුතින් මැහුව සෙරෙප්පු කුට්ටම් 3ක් , ,, වගේ සීමා කරගෙන ඉන්නෙ
මෙච්චර ගොඩක් මේගොල්ලන්ගේග මොනවා ආරක්ෂා කරන්න ද .හොද තීරණයක්
තොපිට හෙන ගහනව මෙ රට බෙර ගත්ත නයකයට මොනවහරි උනොත් චන්ඩද් දුන්න උන් වගකියපියව්
Oka merenawa lagadima 😂. Kalakanni para bAllo. Kewa rata
😂😂😂😂 ඉතිහාස ගත වෙන්නේ හොරාකාපු ජනාධිපති ලෙස
තොගෙ ගැනි දීපන් අපි වග කියන්න
Hena gahnna deyak naaa lagadima marenwa .. hitiya kiyla wadakuth naa dan...
පවුලෙ අයගෙන් සහ ලගම අයගෙන් තමයි ආරක්ෂාකරගන්න ඕන..
රටේ මහජනතාවගේ මුදල් එක්ක සෙල්ලම් කරා හොඳටම ඇති,, දැන් ආණ්ඩුව කරන්නේ හොරු නෙමෙයි
මහ ජනතාවට තියන ආරක්ෂාව මොකක්ද
නියමයි❤❤❤❤❤
60 කුත් වැඩියි , ඉස්සර මුන් නගරෙකට එද්දී අඩියෙන් අඩිය හමුදාව පොලිසිය . කොච්චර සල්ලියක් කාබාසිනියා කරන්න ඇද්ද. ආරක්ෂකයො දාන් රගන්න මුන්ට ආසාව.
මෙම රටෙන් බයෙන් සැකෙන් ජිවත් වෙන්න පරිසරයක් නිර්මාණය කලෙ කවුද රටේ ජනතාව ද නැත්නම් දෙසපාලන ක්‍රමයද එක්සෙසත් වෙලා සටන් කරලා ගත්තු නිදහස අද වෙනකොට ජාතිවාදී ආගම්වාදී ගැටුම්වලට මුලපිරුවෙ කොහොමද හම්පඩ දෙසපාලුවො බලය වර්ප්‍රසාද රැකගන්න බොරු පොරොන්දු නිසා උතුර දකුණ විරසක උනා සිව්මංසල ද්‍රවිඩ මුස්ලිම් කියන සමහර දෙසපාලුවො මෙයට වගකියන්න ඕනෙ සමහර ආගමික නායකයන් පවා මෙයට උල් පන්දම් දුන්නා
මෙච්චර ආරක්ෂාවක් මොකටද දැනුයි දන්නෙ මෙච්චර හිටිය කියලත් පුදුම මහජන මුද්ල නාස්තියක් නෙ 10 ක් දුන්නනම් මදිද්
වටේ ඉඳන් හොඳට කාපු බීපු මැක්කො සෙට් එක හැලීගෙන යනව..
රට බේරා ගත් මහින්ද, ගෝඨාභය යන ජනාධිපති වරුන්ට ජීවිත තර්ජනයක් වුනොත් මෙය ඉතාමත් dushta kriyawak
දැන් තියෙන්නේ ජීවිත තර්ජනයක් නෙවෙයි බන් ලැබුනු ජිවිතේ අවසන් වන තර්ජනයක් .ඊට කලින් හොරා කාපු සල්ලි ගන්න තිබ්බනම් හරි
Ube ammata kiyapan
oya gihin aarakshawa sapayanna ehenam.
මොනදේ කලත් මුන්ට කුමන්ත්‍රණ 😂😂
අපරාධ මෙිවා රටට කෙලු හොරු අරක්ෂා කරන කුුමය දැන් නැ.
ආරක්ෂකයින් අඩු කරාට ලයිට් බිල අඩු වෙනවද?
එක දවසින් මේක සුරපුරයක් කරන්න දිව්‍ය විමානයක් නෙමෙයි බාරගත්තේ..
එතුමාට ඉතින් පෞද්ගලික ආරක්ෂක අංශයක් තියා ගත්තන මම හිතන්නේ නෑ මහින්ද රාජපක්ෂ මහතාට ඒක ලොකු ගැටළුවක් වෙයි කියලා එතුමා ලොකුවට ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නෑ. ඕනම නං පෞද්ගලික ආරක්ෂක අංශයක් ඔහුට යොදවා ගත්තහැකි ආරක්ෂාව ගැන ගැටලුවක් තියෙනවා නම් ඩොලර් බිලියන ගානක් ණයට දීපු පුතෙක් ළඟ ඉද්දී එතුමා මොනවට බයවෙන්නද මුදල්වලින් අඩුපාඩුවකුත් නැතිවෙලේ
අදටත් පිටරට කොටි සැමරුම්වලදි මහින්ද මහත්තයාගෙ රූපෙ පුච්චනවා 😢
එහෙම තියෙද්දි ඇයි මේ ආරක්ෂාව අඩු කරේ 😢
ඔව් පව්
උබේ අම්මගෙ....
Ane mee oya wayasaka manussaya maranna kauruth Enna nea.rata purama kiyawa kiyawa avidin nethiwa.thamange ithiri kale sathutin viveken hitiyanam Hari nea.
වැරදි තීරනයක්
@@manudasanayaka8068 ඒ වයසක මනුස්සයා තමයි තොපිව LTTE බල්ලොන්ගෙන් මැරුම් කන්න නැතුව ජීවත් වෙන්න රටක් හදලා දුන්නේ.
නරකද ඔක්කොම මහලුමඩමකට දාලා ඒකට ආරක්ෂාව දුන්නනන්.
වැඩේ නම් ඇත්තටම හොදයි එකෙක් රකින්න ඇත්තටම් මොකටද මෙච්චාර සේනාවක්
රටේ ළමයි මන්දපෝෂණයෙන්, මුන්ට ඉසේ කෙස් ගානට ආරක්ෂකයෝ, හෙන ගහන වැඩ මේවා
Suba pethum ❤wewa ....ජනපති thumanni ආයුබෝවන් wewa sematama theruwan sarana i❤ mr .........
මෙවා අපි ගෙවන බදු මුදල්.තමන් හරිනම් මොකටද බයවෙන්නෙ.කව්ද බං මුව මරන්න එන්නෙ
දැන් ඉතින් මරලා වැඩක් නෑනේ මොකටද මරන්නේ දැන් එයා හොඳටම වයසයි
උබගේ අප්පගෙන් අහපන් යුද්දේ කාලේ හිටිය උන් දන්නවා...අඅප්පත් ජෙප්පෙක් නම් අහලා වැඩක් නෑ
දීර්ඝ ආයුෂ ලැබේවා
තවත් අඩු කරන්න ඕන.
හැටක් වැඩියි තව අඩු කලයුතුය
මේව තේරෙයි තව ටික කලකින් . ඉවසපල්ලා ඉවසපල්ලා අපට වාරේ එනකල්
62ooooo marala dannawada
හීන දැකපන් කල්පයක්. ආයේ ජෙප්පො බලය දෙන්නෙ නෑ
රජයට ඡන්දය සදහා ඩයස්පොරාවෙන් ගෙවපු සල්ලි වලට කරන්න දෙයකුත් තියෙන්න එපැයිනේ
ජනපතිවරැ 5කට සලකන්න බැ අපිට උං රට හැදුවනම් ඔහොම වෙන්නැනෙ
මේ ඉන්න ඔක්කොම මොනාද කරේ මෙච්චර කල්.අනික දැන් මහින්ද මහත්තයාට තර්ජනයට ඉන්නෙ කව්ද.
ඔතන මහින්ද දැකපුවත් නැති එවුමුත් ඇති.😂
මයිනා කලේ චීනෙ එක්ක එකතුවෙලා ලංකාව බංකොලොත් කල එක😢😡
කොහොම මුදල් නාස්තියක්දමේ...
මහින්ද මැරුව කියලා Ltte එකට මොකක්ද ඇති සෙතේ.අපිට තමයි මෙවුන් ආරක්ෂා කරන ඒවට වන්දි හෙවන්න වෙලා තියෙන්නෙ
පොලිස් මූලස්ථානය වගෙනෙ😂
නාකි මයිනනෙකුගෙ ජීවිතේ බිලිගන්නෙ මොකටද බන්