ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස.... ඔබවහන්සේට දීර්ඝායු වේවා....!
නක්කාවත්ත බුද්ධ පරායන ස්වාමීන් වහන්සේගේ දේශනා අ සා සියලු දෙනාම චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගනිත්වා.සාදු.සාදු.සාදු.
Theruwansaranai 🙏🙏🙏
සාදු ...සාදු ....සාදු ..ඔබ වහන්සේට නීරෝගී සුවයම ලැබේවා දීර්ඝායු වේවා🍀🍀🍀
Namaskaraveva gauraneeya Swaminwahanseta 🙏🙏🙏
සාදු 🙏🪷 සාදු 🙏🪷 සාදු 🙏🪷
Theruwan saranai
බොහොම පිං ස්වාමින්වහන්ස 🙏.
සාදු සාදු සාදු
Sadu
Sadu 🙏
🙏 🙏 🙏 🌹 🌹 🌹 👍
🙏🙏
Ow sadu
🙏🙏🙏🙏🙏
🙏💐💐
රූපය යනු බාහිරෙන් දකින රූපය නොවෙයිද ස්වාමීන්වහන්ස...
නෑ නෑ නෑ . ඔයා හිතින් හදා ගන්න රූපයයි රූපය කියන්නේ . ඇත්තටම ඒක සංකල්පනාවක්. ඒකනේ සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ කියන්නේ . පුරුෂයාගේ කාමය යනු සංකල්පනාවට ඇති රාගයයි.තේරුම ඒක තමයි .
එතකොට ඔයාට මෙහෙම ගැටළුවක් එන්න පුළුවන් .එතකොට එළියේ දකින රූපය මොකක්ද කියලා .ඇත්තටම අපි උපදිනකොටම එළියේ දැක්කේ වර්ණ රූපයක් නොවෙයි . ආලෝකයක් පමණයි . දෙමව්පියෝ ප්රඥප්තියක් දාපු දා ඉඳන් තමයි අපිට ඒක වර්ණ රූපයක් උනේ . ඊට පස්සේ අපි වර්ණ රූපයට එක එක නම් දාගෙන තමයි කොස් ගෙඩිය පොල් ගෙඩිය ආදී වශයෙන් හදාගත්තේ .තේරුනේ නැත්නම් කියන්න තවත් තෝරලා දෙන්නම් .
තේරුම් ගත්තා... ගොඩාක් පිං ඔබතුමාට..🙏🙏🙏
මේ ස්වාමීන් වහන්සේගේ දේශනා බලන අය ගොඩක්ම අඩුයි .හේතුව බුදු දහමේ අවසාන තැන තමයි කතා කරන්නේ. එතනම තමයි කියල දෙන්න අවශ්‍යම . බුදුන් වහන්සේගේ නියම පණිවිඩය කිසිම අඩුවක් නැතුව නිවැරදිවම කියලා දෙන ලංකාවේ එකම ස්වාමීන් වහන්සේ. මේ කතාව කියන්නේ වසර දහයක අත්දැකීමකින් පසුවයි .
Sankara.nerobaya
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏
👍
🙏🙏🙏
කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස.... ඔබවහන්සේට දීර්ඝායු වේවා....!
නක්කාවත්ත බුද්ධ පරායන ස්වාමීන් වහන්සේගේ දේශනා අ සා සියලු දෙනාම චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගනිත්වා.සාදු.සාදු.සාදු.
Theruwansaranai 🙏🙏🙏
සාදු ...සාදු ....සාදු ..
ඔබ වහන්සේට නීරෝගී සුවයම ලැබේවා දීර්ඝායු වේවා🍀🍀🍀