ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ සර් සර්ට ගොඩක් පින් මන් මෙ පාර ඒලෙවල් කරනවා මාස තුනක් තියෙද්දි දැනගත්තේ මෙච්චර කල් ඉගන ගෙන තියෙන්නෙ පරන සිලබස් එක කියලා අනිත් සබ්ජෙට් දෙක හොදට කරගෙන යනවා දැන් මං ක්ලාස් එක මාරු කරා පහු ගිය පාඩම් සේරම මං සර්ගෙ ටියුට් වලිනුයි විඩියො වලිනුයි හදාගන්න ගමන් මේ ඉන්නෙ අනිත් සබ්ජෙට් දෙකට 90 පන්නලා ලකුනු තියෙද්දි විබාගෙ ලබන පාර කරන්නත් බෑ අපරාදෙ නිසා කොහොම හරි මෙහෙම ගොඩ දාගන්න හිතන් වැඩ කරනවා සර්ට ගොඩක් පින් 😍🎉️😃
Tnz සර් මෙ වගෙ තියරි උගන්නනවනම් මුල ඉදලා .කිසිම පශ්නයක් නැ .හැම econ ක්ලාස් එකකට.එක්සැම් වලට සතියක් තියන් මේක බලන්නෙ.අනෙ මන්දා සර් මම බදු ඇතැරලා ඉදියෙ දැන් මොනවම හරි කරන්න පුලුවන්.සර්ට පින් ❤️
Two Hands Writing.❤Thank You Sir. Good Teaching Style.
👍🙏සුපිරියටම තේරුනා
Sir,kiyal dena ewa neat & clear 👈😊❤️
Ammo supiriytm theruna issrtt video dnn sir..niyam wedk💟💪
Godak vatinava sir me karana vade. Vena guruvaru nm online class karanava mudalak upayanna.e unata rate thiyana thathveth ekka hama lamayektama evata mudal yodanna puluvan kamak na.godak minissu asarana vela inne.hamotama balanna puluvan vidiyata mehema lessons youtube ekata dana eka vatinava sir. ගුරු මුදලාලි මහත්වරුත් ,ගුරු දෙවිවරුත් me velava hodata aduna ganna puluvan e nisa. Sirge kalaya ,shramaya kapakarala me karana deta sirta godak pin. Puluvan nm mulu syllabus ekatama videos karanna kiyala illanava.youtube dala vadi mudalak upayanna bari unath, godak asara lamayge ashirvadaya,prashansava sirta labenava.exam kittuva thiyagena comment ekak danna velava vayakare e ashirvadaya, prashansava sirta agavanna ona una nisay.anith minissunge anagathe goda danna vera darana sirta, sirge anagathe jayen jayama venna kiyala hadavathinma prarthana karanava.budusaranay❤️
බොහෝම ස්තුතියි විහඟ ! කොරෝනා කියන්නේ සරසවියක් කොරෝනා වලින් ඉගෙනගත්ත අයට.. ඇස් පෑදුවා ගොඩක්.. නාට්‍යමය ජවනිකා වෙනුවට යතාර්ථය දකින්න ඉඩ දුන්නා.. විවෘත මනසකින් තේරිම් කරන්න ඉඩ දුන්නා.. ♥️ සුභ පතනවා විභාගය ඉහළින් සමත් වෙන්න ! ජයවේවා ! 👨🎓🏆💪🇱🇰
Thank you sir හොදට තේරුනා 🙏✍️
සර් ලස්සන වෙලා.... තෑන්ක්ස් වීඩියෝ එකට
18:50බද්දට පසු ආර්ථික අතිරික්තය ගණනය කරපු විදිහ වැරදියි නේද සර්?බදු පසු ආර්ථික අතිරික්තය = පා.අ + නි.අ + රජයේ බදු ආදායම
ඒ අහිමි වූ සමස්ථ සුභසාධනය නැතිනම් අහිමි වූ ආර්ථික අතිරික්තය ගණනය කරන ආකාරය..
@@MIHINLIYANARACHCHI එතකොට කොහොමද බදු පසු ආර්ථික අතිරික්තය ගණනය කරන්නෙ?
Thnak you sir, නමයතාව thamai mata therennema neththeee ada sir kiyala dunna vidihata okkoma theruna sir ❤️❤️🙏🙏
ස්තූතියි සර්❤
Thnank you very much sir..🙂
amaruma deyak igena gaththa sir thank you...
Thank you sir. Mata patalawila thiba godk than dn hondata therenewa. Thank you very much sir♥️🙂
Welcome Milindu ! 💪♥️🏆🇱🇰
Sirge theory online class 2024 A/L thiyenawad?
Thank you very much sir
Thankuu sir hodata theruna 🙏
Thank yoi for the positive comment Ayesha ! ♥️💪🏆🇱🇰
Thanku sir..hodata kiyala denwa...pp iwarad sir
Thank you ! 🏆🇱🇰💪
PP idiriyedi karanawa
thank you sir..😍😘
Thanks sir❤😊
Sahanaadara karannko sir 😮
Sir,sirge video okkogema tyena ewa okkoma watinwa.sir thnx godak.පිරිවැය පාඩමත් කියා දෙන්න සර්.
Welcome Yohani ! පිරිවැය සම්පූර්ණ පාඩම සාකච්ඡා කරන වීඩියෝ මාලාවේ Part 01 අද දානවා.. 🏆🇱🇰
Ha sir ❤️
Thank sar me padama hodhata thruna අනිත් පාඩම් වල vidio ටිකත් danna sar sar me පාඩම demmata thanks
Background music ekk nattam thw hodt pdmt awadanaya yomu karanna puluwn
Sir Gewm shesha gena video ekk krnnko. sir kyl dena dwl hodt therenwa.Thank you sir!
Thanks sir..
Sir sahanadara kotasath kiyala dennako. Thank u sir for all
Thx sir🙄🙏👩💼
thank you sir ❤️
Ape sir❤️🔥
Tnx u sir 😌🍃❤️
👍
Niyamai sir
Thank yoi for the positive comment Priyanka ! ♥️💪🏆🇱🇰
Hodt theruna sir padama 😎
Sir පොලී අනුපාත කොරිඩෝව gena video ekak😊♥️
Ikamin karannam Ravindu ! ♥️💪🏆🇱🇰
එකඟයි ඇ...
Supiri sir👍👍👍👍👍
Thank yoi for the positive comment Hansi ! ♥️💪🏆🇱🇰
Thanks sir e video eka demmata
Thank you Ravindu ! ♥️💪🏆🇱🇰
සහනාධාර පාඩමත් කරන්නකෝ
sir samikarana liuwe nthe unoth lukunu denne ndda
Full Marks hambenne na ...Chithra Mendis
Thankq sir 👩🎓✔️💯
Sir 4weni padama kiya dennko
Ikmanin karanawa a tika !
Thank you sir🙏
Thank yoi for the positive comment Kawya ! ♥️💪🏆🇱🇰
Sir wen teachersla aduwenvideo dnn.awshya dewl hngl.sirge video hodai
🙏🙏👍
💪♥️🏆🇱🇰
Sirge onlin clz ndda
ගැනුම්කරු මත බදු සහනාධාර සම්බන්ධ video ekakuth krnwda sir
සරලව කියන්නම්.. ගැනුම්කරු මත හා නිශ්පාදකයන් මත සමාන ප්‍රමාණයක ඒකක බදු පනවනකොට සිදුවන එකම වෙනස විතැන් වෙන වක්‍රය විතරයි.. ගැනුම්කරුට පනවනකොට ඉල්ලුම් වක්‍රය වමට.. නිශ්පාදකයන්ට පනවකොට සැපයුම්වක්රය වමට.. අනිත් ආර්ථික ප්‍රතිවිපාක සියල්ලම සමානයි.. 🏆👨🏻🎓
දැන් තමා හරියටම තේරුනේ.සර්ට ගොඩක් පින්..තව හොදට උගන්වන්න සර්ට ශක්තිය ලැබේවා 🙏🙏🙏
Thank you sir
Welcome Wijenaike ! ♥️💪🏆🇱🇰
Sir twa chuttak බදු ගැන පොදු ප්‍රශ්න කතා කරන්නකො
Sir international trade eken video ek .sir kiya dena econ hema part ekma terun gnnn puluwm godk saralawa
Thank you Sethmini.. ! 💪🏆🇱🇰 A paadamama mula idala karanawa lagadima..
Sir arthika paddathi gana video ekk dannko ?epa venva e tika
Aka hoda ahadahasak.. Godak lamai hira wena thanak.. Ikamaninma karannam Video ekak.. !
me tahathwetanama lokuma udawwaksar thankzzzzz
❤
Sir Self study paper 3 of 8 එකේ video එක නැද්ද.
Putha, Video ekak kalr na.. Videos description eke thiyena marking eka ganna puluwan link ekak..
Sir mudal padameth video ekak dannako loku udawwak eka
Ikmaninma karannam putha !
👍 ...
💪🏆🇱🇰
🌟👍
💪💪
Sir බදු tika niyami me wage 13 වසරේ tikath ආවරණය krnwada💪✍️
Thank yoi for the positive comment Pasindu ! ♥️💪🏆🇱🇰 Ikamaninma a tika karanawa..
@@MIHINLIYANARACHCHI 🙏🙏
සර් අය බදු ගාණක් කියලා දෙන්න පුලුවන්ද 😢
Thankyou sir 🙏
Thank you sir ❤️❤️
❤️
Thanks sir 🙏
Thank you sir 🙏
Thank you sir 💖💖
Thank you sir❤
thank you sir
අනේ සර් සර්ට ගොඩක් පින් මන් මෙ පාර ඒලෙවල් කරනවා මාස තුනක් තියෙද්දි දැනගත්තේ මෙච්චර කල් ඉගන ගෙන තියෙන්නෙ පරන සිලබස් එක කියලා අනිත් සබ්ජෙට් දෙක හොදට කරගෙන යනවා දැන් මං ක්ලාස් එක මාරු කරා පහු ගිය පාඩම් සේරම මං සර්ගෙ ටියුට් වලිනුයි විඩියො වලිනුයි හදාගන්න ගමන් මේ ඉන්නෙ අනිත් සබ්ජෙට් දෙකට 90 පන්නලා ලකුනු තියෙද්දි විබාගෙ ලබන පාර කරන්නත් බෑ අපරාදෙ නිසා කොහොම හරි මෙහෙම ගොඩ දාගන්න හිතන් වැඩ කරනවා සර්ට ගොඩක් පින් 😍🎉️😃
Tnz සර් මෙ වගෙ තියරි උගන්නනවනම් මුල ඉදලා .කිසිම පශ්නයක් නැ .හැම econ ක්ලාස් එකකට.එක්සැම් වලට සතියක් තියන් මේක බලන්නෙ.අනෙ මන්දා සර් මම බදු ඇතැරලා ඉදියෙ දැන් මොනවම හරි කරන්න පුලුවන්.සර්ට පින් ❤️
Two Hands Writing.❤
Thank You Sir.
Good Teaching Style.
👍🙏සුපිරියටම තේරුනා
Sir,kiyal dena ewa neat & clear 👈😊❤️
Ammo supiriytm theruna issrtt video dnn sir..niyam wedk💟💪
Godak vatinava sir me karana vade. Vena guruvaru nm online class karanava mudalak upayanna.e unata rate thiyana thathveth ekka hama lamayektama evata mudal yodanna puluvan kamak na.godak minissu asarana vela inne.hamotama balanna puluvan vidiyata mehema lessons youtube ekata dana eka vatinava sir. ගුරු මුදලාලි මහත්වරුත් ,ගුරු දෙවිවරුත් me velava hodata aduna ganna puluvan e nisa. Sirge kalaya ,shramaya kapakarala me karana deta sirta godak pin. Puluvan nm mulu syllabus ekatama videos karanna kiyala illanava.youtube dala vadi mudalak upayanna bari unath, godak asara lamayge ashirvadaya,prashansava sirta labenava.exam kittuva thiyagena comment ekak danna velava vayakare e ashirvadaya, prashansava sirta agavanna ona una nisay.anith minissunge anagathe goda danna vera darana sirta, sirge anagathe jayen jayama venna kiyala hadavathinma prarthana karanava.budusaranay❤️
බොහෝම ස්තුතියි විහඟ !
කොරෝනා කියන්නේ සරසවියක් කොරෝනා වලින් ඉගෙනගත්ත අයට.. ඇස් පෑදුවා ගොඩක්.. නාට්‍යමය ජවනිකා වෙනුවට යතාර්ථය දකින්න ඉඩ දුන්නා.. විවෘත මනසකින් තේරිම් කරන්න ඉඩ දුන්නා.. ♥️
සුභ පතනවා විභාගය ඉහළින් සමත් වෙන්න ! ජයවේවා ! 👨🎓🏆💪🇱🇰
Thank you sir හොදට තේරුනා 🙏✍️
සර් ලස්සන වෙලා.... තෑන්ක්ස් වීඩියෝ එකට
18:50
බද්දට පසු ආර්ථික අතිරික්තය ගණනය කරපු විදිහ වැරදියි නේද සර්?
බදු පසු ආර්ථික අතිරික්තය = පා.අ + නි.අ + රජයේ බදු ආදායම
ඒ අහිමි වූ සමස්ථ සුභසාධනය නැතිනම් අහිමි වූ ආර්ථික අතිරික්තය ගණනය කරන ආකාරය..
@@MIHINLIYANARACHCHI එතකොට කොහොමද බදු පසු ආර්ථික අතිරික්තය ගණනය කරන්නෙ?
Thnak you sir, නමයතාව thamai mata therennema neththeee ada sir kiyala dunna vidihata okkoma theruna sir ❤️❤️🙏🙏
ස්තූතියි සර්❤
Thnank you very much sir..🙂
amaruma deyak igena gaththa sir thank you...
Thank you sir. Mata patalawila thiba godk than dn hondata therenewa. Thank you very much sir♥️🙂
Welcome Milindu ! 💪♥️🏆🇱🇰
Sirge theory online class 2024 A/L thiyenawad?
Thank you very much sir
Thankuu sir hodata theruna 🙏
Thank yoi for the positive comment Ayesha ! ♥️💪🏆🇱🇰
Thanku sir..hodata kiyala denwa...pp iwarad sir
Thank you ! 🏆🇱🇰💪
PP idiriyedi karanawa
thank you sir..😍😘
Thanks sir❤😊
Sahanaadara karannko sir 😮
Sir,sirge video okkogema tyena ewa okkoma watinwa.sir thnx godak.පිරිවැය පාඩමත් කියා දෙන්න සර්.
Welcome Yohani ! පිරිවැය සම්පූර්ණ පාඩම සාකච්ඡා කරන වීඩියෝ මාලාවේ Part 01 අද දානවා.. 🏆🇱🇰
Ha sir ❤️
Thank sar me padama hodhata thruna අනිත් පාඩම් වල vidio ටිකත් danna sar sar me පාඩම demmata thanks
Background music ekk nattam thw hodt pdmt awadanaya yomu karanna puluwn
Sir Gewm shesha gena video ekk krnnko. sir kyl dena dwl hodt therenwa.Thank you sir!
Thanks sir..
Sir sahanadara kotasath kiyala dennako. Thank u sir for all
Thx sir🙄🙏👩💼
thank you sir ❤️
Ape sir❤️🔥
Tnx u sir 😌🍃❤️
👍
Niyamai sir
Thank yoi for the positive comment Priyanka ! ♥️💪🏆🇱🇰
Hodt theruna sir padama 😎
Sir පොලී අනුපාත කොරිඩෝව gena video ekak😊♥️
Ikamin karannam Ravindu ! ♥️💪🏆🇱🇰
එකඟයි ඇ...
Supiri sir👍👍👍👍👍
Thank yoi for the positive comment Hansi ! ♥️💪🏆🇱🇰
Thanks sir e video eka demmata
Thank you Ravindu ! ♥️💪🏆🇱🇰
සහනාධාර පාඩමත් කරන්නකෝ
sir samikarana liuwe nthe unoth lukunu denne ndda
Full Marks hambenne na ...Chithra Mendis
Thankq sir 👩🎓✔️💯
Sir 4weni padama kiya dennko
Ikmanin karanawa a tika !
Thank you sir🙏
Thank yoi for the positive comment Kawya ! ♥️💪🏆🇱🇰
Sir wen teachersla aduwenvideo dnn.awshya dewl hngl.sirge video hodai
🙏🙏👍
💪♥️🏆🇱🇰
Sirge onlin clz ndda
ගැනුම්කරු මත බදු සහනාධාර සම්බන්ධ video ekakuth krnwda sir
සරලව කියන්නම්.. ගැනුම්කරු මත හා නිශ්පාදකයන් මත සමාන ප්‍රමාණයක ඒකක බදු පනවනකොට සිදුවන එකම වෙනස විතැන් වෙන වක්‍රය විතරයි.. ගැනුම්කරුට පනවනකොට ඉල්ලුම් වක්‍රය වමට.. නිශ්පාදකයන්ට පනවකොට සැපයුම්වක්රය වමට.. අනිත් ආර්ථික ප්‍රතිවිපාක සියල්ලම සමානයි.. 🏆👨🏻🎓
දැන් තමා හරියටම තේරුනේ.සර්ට ගොඩක් පින්..තව හොදට උගන්වන්න සර්ට ශක්තිය ලැබේවා 🙏🙏🙏
Thank you sir
Welcome Wijenaike ! ♥️💪🏆🇱🇰
Sir twa chuttak බදු ගැන පොදු ප්‍රශ්න කතා කරන්නකො
Sir international trade eken video ek .sir kiya dena econ hema part ekma terun gnnn puluwm godk saralawa
Thank you Sethmini.. ! 💪🏆🇱🇰 A paadamama mula idala karanawa lagadima..
Sir arthika paddathi gana video ekk dannko ?epa venva e tika
Aka hoda ahadahasak.. Godak lamai hira wena thanak.. Ikamaninma karannam Video ekak.. !
me tahathwetanama lokuma udawwaksar thankzzzzz
❤
Sir
Self study paper 3 of 8 එකේ video එක නැද්ද.