කුමාරවරු කතා කරන්නේ අද ඉපදිලා වගේ....අලුත්ම අලුත් මුහුණක් කිවයුත්ත කෙලින්ම කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 213

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 6 วันที่ผ่านมา +63

    ඇත්තටම අලුත් අය සේරම දක්ෂයන් වීම අපට හරිම සතුටක්. හදවතින් ම සතුටු යි .

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys 4 วันที่ผ่านมา +1

      Ai anura sodaraya kiuwa. Ayala Hoda Aya kiyala

  • @rvandephili
    @rvandephili 6 วันที่ผ่านมา +94

    අළුත් අය ඔක්කොම දක්ෂ අය ❤❤❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට ජයවේවා

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 6 วันที่ผ่านมา +90

    මොන්ටිසෝරි ළමයි කියල කියපු එවුන්ට කන්වල ඇඟිලි ගහගන්න කතා කරන්නේ... 159 දෙනාම එකා වගේ පට්ටම සුපිරියි

    • @KomariOman
      @KomariOman 5 วันที่ผ่านมา +1

      Sahathika etta

    • @indirakarunaratne8991
      @indirakarunaratne8991 5 วันที่ผ่านมา +1

      👍👍👍👍❤️❤️❤️

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 6 วันที่ผ่านมา +51

    ඔබ තුමාට දීර්ඝායුෂ,,,මාතෘභූමියට ජය වේවා❤

  • @anulaanula3887
    @anulaanula3887 6 วันที่ผ่านมา +75

    විපක්ෂය කථාකරනහඩවල් වත් අහන්න කැමති නැහැ අපරාදේ කාලය නාස්ති වෙනවා මාලිමාවට ජයවේවා නවකයෝ කථා කරනවා අහන්ත් ආසයි ❤

    • @kanti7069
      @kanti7069 2 วันที่ผ่านมา

      Attha ❤

    • @rangasilva5669
      @rangasilva5669 2 วันที่ผ่านมา

      Anee eeka nam aththa. Unge kata handawal kujeeethai. Chik witharak. Habai pakkali katawal nam wahila nee.

  • @MazahiraFathima
    @MazahiraFathima 6 วันที่ผ่านมา +54

    අලුත් අය නියමයි ඇත්ත තව අවුරුදු 30ක් උපදේස් කිය කිය ඉන්න විපක්ෂය ආයේ අනුර ජනාධිපති තුමා අවුරුදු 30ක් තමයි රටේ ජනාධිපති ඒක අනිවාරයයි ජයවේවා මාලිමාවට

    • @kanti7069
      @kanti7069 2 วันที่ผ่านมา

      ❤❤❤❤❤

  • @manelperera5336
    @manelperera5336 5 วันที่ผ่านมา +24

    උඩුදුමිබර ජනතාවට අවංක ස්තුතිය මෙම සහොදරයා පත්කර එවිම ගැන.අවුරැද්දෙන් රට හරිපාරට දානවා.එක ස්ඵිරයි.හැමොම බුද්ධිමත් අය.මිහරක් නොවෙයි.කතිරය ගහපු සැමට පිං.🧭🧭🧭🧭🧭🧭රටහරිමාවතකට ගැනිමට බුද්ධශක්තියේ පිහිට ලැබෙිවා.විපක්සේ අයට රට හදන හැටි මාලිමාව ආවට පසුවයි දැනිල තියෙනන්නේ.ජනතාව මොඩ නැහැ.හොදේ.විපක්⁣සේ පුස් කතා ඇහෙනවිට අප්පිරියයි.මෙි කියන එවා හොදට හිතට ගන්න.විපක්සයේ අය.දැන්වත් ඉවසිමෙන් ඉන්න රට හදන හැටි දිහා බලාගෙන.දෝහිනොවි..ජනතාවට තවත් ඔබලව අපුසන්නවෙිවි.🧭🧭🧭🧭🧭🧭🧭🧭ජයවෙිවාරට ගොඩනගන්න.විපක්සේ අයගේ කුහක කම හොදට මතුවෙනවා.කොමිස් ගහන්න බැහැ.හොරාකන්න බැහැ ඉතිං අමාරැව හැදෙන එක අහන්න දෙයක්ද.😮

  • @IndikapunchimanageIndika
    @IndikapunchimanageIndika 6 วันที่ผ่านมา +65

    පලපුරුදු හොරුන්ගෙන් උපදෙස් ගන්න 😂 කන් වල ඇඟිලි ගහගන්න දෙනවා නවක මන්ත්‍රීන් මරු ඈ මාලීමාට ජයෙන් ජයම වේවා ❤️🤟

    • @indirakarunaratne8991
      @indirakarunaratne8991 5 วันที่ผ่านมา

      Aniwaryayen. Puduma satht

    • @indirakarunaratne8991
      @indirakarunaratne8991 5 วันที่ผ่านมา +1

      Aniwaryayen. Puduma sathutak. ❤

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 4 วันที่ผ่านมา +1

      කියලා වැඩක් නැහැ නියමයි සොහොයුර.අහන්න පුළුවන් දවස ක් හරි ❤🎉

  • @mohamedasath3921
    @mohamedasath3921 6 วันที่ผ่านมา +58

    කොහොමද මහනුවර ගැම්ම. ඔහොම යං පර දෙශපාලුවන්ට ඉඩ දෙන්න එපා ..

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 5 วันที่ผ่านมา

      ඒ උනාට අප්පා නැති කලට දෝනියන්දෙක් එවලා තියෙන්නේත් මහනුවරින් නේද 😉

  • @fathimasihana614
    @fathimasihana614 5 วันที่ผ่านมา +22

    හැම කෙනෙක්ගෙම කතා අහනකොට මාරම සතුටක් හිතට දැනෙන්නේ.හිතෙනවා අපෙ දරුවන්ට අනිවාර්යෙන්ම හොද රටක් ලැබෙන බව❤

  • @DilhanThusitha
    @DilhanThusitha 5 วันที่ผ่านมา +28

    පරන හොරු මීක් නෑ......නියමයි මන්ත්‍රී සහෝදරයා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @kumarisamarasingha8924
    @kumarisamarasingha8924 6 วันที่ผ่านมา +29

    නියමයි සහො දරයා❤❤❤❤❤❤❤❤❤

  • @socloseto3933
    @socloseto3933 5 วันที่ผ่านมา +24

    පළපුරුදු කියලා කියන වසර ගණනාවක් පිනට කාපු නරියන්ට කට උත්තර නෑ .නවක මන්ත්‍රී වරු කථිකත්වය ඉතාමත් ඉහළයි මාලිමාවට ජයවේවා අනූර කුමාර දිසානායක මහතාට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanthafernando8712
    @wasanthafernando8712 5 วันที่ผ่านมา +16

    ඉතාමත් දක්ෂ⁣යෙක් සුභ පතනවා 🎉🎉🎉 මං හීන දැක්කේ මේ වගේ පාර්ලිමේන්තුවක් අපේ රටට දැන් ලැජ්ජාවක් නැතුව බැබලෙන්න පුළුවන් ❤❤❤❤❤❤

  • @apexlover8691
    @apexlover8691 6 วันที่ผ่านมา +25

    රටට ජය...!❤❤

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 6 วันที่ผ่านมา +26

    සුපිරි

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 5 วันที่ผ่านมา +22

    නියමයි සුපිරි ම සුපිරි කතාව ,විරුද්ධ පක්ෂ යේ උන්ට ආසන වලම රෙවිල ඇති හොඳ වැඩේ .❤❤❤❤❤

  • @romesh.wijetunge
    @romesh.wijetunge 5 วันที่ผ่านมา +20

    උඩුදුම්බරෙන් බර අවියක්🌠🌠🌠🌠🌠🌠🌠🌠🌠

  • @K.DPerera
    @K.DPerera 6 วันที่ผ่านมา +22

    අලුත් අය නියමයි.

  • @m.priyanthakumara4640
    @m.priyanthakumara4640 5 วันที่ผ่านมา +14

    අන්න කතාව...සුපර්

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 5 วันที่ผ่านมา +22

    දයාසිරි , හර්ෂ ....අහගත්තා????? ඇද්ද .... ගහගන්නවා කනේ ඇගිලි ...විගඩංකාරයෝ දෙන්න ..... මාලිමා ආණ්ඩුවට ජයවේවා!!!!!

  • @LovelyBalkhHound-cm5wu
    @LovelyBalkhHound-cm5wu 6 วันที่ผ่านมา +28

    විපක්ශෙ අය මෙදා පාර්ලිමේන්තු එන්න ඇත්තේ මොන්ටිසෝරියේ ලමයින්ට පාඩම් කියලා දෙන්න මේ අය දන්නෑ දැන් ඉපදෙන ලමයි මහ මිනිස්සුන්ට පාඩම් කියා දෙනවා කියලා😂😂😂😂😂😂😂😂😂😂

  • @KanthiBadepola
    @KanthiBadepola 6 วันที่ผ่านมา +38

    සුපිරි සුපිරි පරන බල්ලන්ගේ කනේ පොල් පරාල නෙමෙයි කන් පැලෙන්න යකඩ ඇන බස්ස ගහන්න ඔනෙ මුන්ට

  • @NadeekaSubasingha-c9w
    @NadeekaSubasingha-c9w 5 วันที่ผ่านมา +10

    ජයවෙිවා

  • @indunadason301
    @indunadason301 5 วันที่ผ่านมา +14

    Proud of Malimawa!! Greetings from the USA 🇱🇰 🇺🇸

  • @disanayaka4048
    @disanayaka4048 6 วันที่ผ่านมา +29

    සන් වර්දනය පෙන්නලා සාක්කු වට‍ දාගත්ත එකනේ කරේ හිටපු හොර හැත්ත 😂😂😂මාලිමාවට ජය වේවා ❤❤❤

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 5 วันที่ผ่านมา +15

    මාලිමාවේ නවකයින් පරන හොරුන්ට වඩා ඉතාමත් පලදායී සාදනීය අදහස් ප්‍රකාශ කරනවා සසදන්න බැරි තරම්, මාලිමාවේ පාර්ලිමේන්තුව මෙතෙක් දුටු විනයගරුක උගත් බුද්දිමත් ජනතාවට සැබෑ ආදරයක් ඇති නියෝජනයක් සුබ පැතුම් ඔබ සැමට..💎💎💎

  • @nalinranasinghe4910
    @nalinranasinghe4910 6 วันที่ผ่านมา +17

    🎉🎉🎉🎉🎉🎉නියමයි.

  • @manikenarasinghe6983
    @manikenarasinghe6983 5 วันที่ผ่านมา +10

    ආඩම්බරයි සහෝදරයා අපෙරට බබළවන සිංහයො දියවන්නාව කලබ වනා හැටි ජයවේවා

  • @DammiDammi-ef9gb
    @DammiDammi-ef9gb 5 วันที่ผ่านมา +13

    අලුතින් අය හරි ම දෂක්‍ය jayawawa jayawawa 🎉🎉🎉🎉🎉

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 5 วันที่ผ่านมา +6

    Niyamayi Niyamayi lassanama lassanayi jayawewa
    Adambarayi
    Nawa rajayata Jayawewa

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 6 วันที่ผ่านมา +17

    පලපුරැඩු උන් ගේ කතාව්ස්ලුත් අලුත් අය ගේ කකාවල් කොහොමද ඉගන ගනිල්ල දැන්වත්

  • @renukavitharanagai517
    @renukavitharanagai517 6 วันที่ผ่านมา +14

    Congratulations 👏👏

  • @asharamyakanti679
    @asharamyakanti679 5 วันที่ผ่านมา +9

    Excellent speech

  • @LalithaJayasinghe-s1u
    @LalithaJayasinghe-s1u 5 วันที่ผ่านมา +8

    හරිම සතුටුයි ඔබතුමාගේ කතාව නියමයි මාලිමාවට ජයවේවා,❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunethradissanayake641
    @sunethradissanayake641 5 วันที่ผ่านมา +7

    ජයම වේවා !

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 5 วันที่ผ่านมา +13

    සීයා නම් කිව්වේ පලපුරුද්දක් නැහැයි කියලා
    ඒත් ඇට්ටි හැලෙන්න දෙනවා දෙගොඩතලා යන්න 😂😂😂

  • @Isharavlogs-io5vg
    @Isharavlogs-io5vg 5 วันที่ผ่านมา +7

    හරිම හොද කතාවක් ❤

  • @disanayaka4048
    @disanayaka4048 6 วันที่ผ่านมา +15

    හොරුන් ගෙන් ගන්න තියෙන වුප දෙස මොකක් ද 😂😂😂මාලිමාවට ජය වේවා ❤❤❤

  • @kkmagret7303
    @kkmagret7303 5 วันที่ผ่านมา +7

    අනර්ඝ කතාවක් මාලිමාවට ජයවේවා

  • @dinisuras7739
    @dinisuras7739 5 วันที่ผ่านมา +8

    අපි නුවර නිසා.සතුටුයි..❤❤❤

  • @suranywirasinha9633
    @suranywirasinha9633 5 วันที่ผ่านมา +9

    Jayawewa 👌💯

  • @ජයකාන්ත
    @ජයකාන්ත 5 วันที่ผ่านมา +8

    අලුත් 🧭✅ වේ රජවරැ. ජයවේවා ❤❤❤

  • @sunilpadmasiri6469
    @sunilpadmasiri6469 5 วันที่ผ่านมา +4

    ඔබට ජයවෙවා

  • @AnuraShantha-wu6hv
    @AnuraShantha-wu6hv 5 วันที่ผ่านมา +11

    මේ සැරේ මාලිමාවෙන් ඇවිත් ඉන්නෙ යහපත් පුද්ගලයන් ❤❤❤

  • @nandaniguruge7849
    @nandaniguruge7849 5 วันที่ผ่านมา +6

    කොහොමද අලුත් කියන්නේ සුපිරි

  • @munasinghefernando7864
    @munasinghefernando7864 4 วันที่ผ่านมา +4

    ඔබලාට චන්දෙ දුන්න රටේ ජනතාව ඔබලා සමගයි.

  • @lukeluke3283
    @lukeluke3283 5 วันที่ผ่านมา +5

    Superi talk eaka jayaweawaaaaaa

  • @jayawardanamalwennage1648
    @jayawardanamalwennage1648 5 วันที่ผ่านมา +9

    විපක්ෂය පාර්ලිමේන්තුවට එවා තියෙන්නෙ දෙවියන් විසින් ඇයි විදවල මැරෙන්න

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 5 วันที่ผ่านมา +5

    Niyami.ahuwa Katha siyallma maru.hoda pirisak innawa❤❤🎉🎉

  • @asokabgbms7594
    @asokabgbms7594 4 วันที่ผ่านมา +1

    Dear Brother,
    Your speech is filled with massive TRUTH.
    Very comprehensive.

  • @WJSoyza
    @WJSoyza 5 วันที่ผ่านมา +15

    අයියෝ නාමල් ,සජිත් ඔයාලට කොහොමද අහං ඉන්න අමාරු ද

  • @pthala987
    @pthala987 5 วันที่ผ่านมา +5

    Great job, from canada

  • @slcitizen8637
    @slcitizen8637 5 วันที่ผ่านมา +4

    විපක්ෂ ඉන්න පර දේශපාලුවන්ට ඔලුව උස්සන්න දෙන්න එපා.ජයවේවා අලුත් මන්ත්‍රී තුමා.❤

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 5 วันที่ผ่านมา +5

    ජාතික ජනබලවේග අපේ රජයේ අද පාර්ලිමේන්තුවේ ඉන්නෙම ඉතාමත් දක්ෂ මැති අැමති වරු මහනුවර ජනතාවනි හිස නමා අාචාර කරණව මෙවන් පිරිසක් තෝරා එව්වාට අපි ගම්පහ 🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @priyankaekanayake7570
    @priyankaekanayake7570 6 วันที่ผ่านมา +6

    Well done. Excellent speech. be strong n courageous on behalf of all Sri Lankan people. We are sick n tired of listening to all Fake talks by oppression members. We solute NPP Leaders for standing for the truth..

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j 5 วันที่ผ่านมา +5

    නියමයි සහෝදරයා ඔබ රටට සමිපතක්.npp සියලු දෙනාට bs. Weda kran ynna lebeewa.

  • @kumaravirasekara2438
    @kumaravirasekara2438 5 วันที่ผ่านมา +11

    ව්පක්සයෙට කතා කිරිමට දිමම කාලය කාදැමිමක්

  • @anilsembakuttige
    @anilsembakuttige 5 วันที่ผ่านมา +5

    Super 👌

  • @thakshisenani3075
    @thakshisenani3075 5 วันที่ผ่านมา +5

    Niyamai Niyamai 💖 💖 💖 aluth unath kathawa...❤❤❤

  • @RohithaPiyankara
    @RohithaPiyankara 2 วันที่ผ่านมา +1

    සුපිරි මෙහෙම කතා මිට කලින්නමි අහලම නැ

  • @thevoice5363
    @thevoice5363 5 วันที่ผ่านมา +1

    GREAT SPEECH...................❤❤❤THANK YOU. RESPECT YOU 🙏🙏🙏

  • @JayanthiChandrika-mr9we
    @JayanthiChandrika-mr9we 2 วันที่ผ่านมา

    ජය වේවා ජය වේවා

  • @teransdeshapriya3872
    @teransdeshapriya3872 5 วันที่ผ่านมา +2

    Niyamai... kiyanna ona de.. niyametama kiuwa..

  • @PushpaPush-m8p
    @PushpaPush-m8p 17 นาทีที่ผ่านมา

    ස්තුතියි මේ රට හදන්න කැප වෙන්න මහන්සි වෙන ඔබලා වාගේ අයගේ කතා අහන්න හරි ආසයි බුදු සරණයි මාලිමාවට චන්දය දුන් අපට සතුටුයි ඔය පර හොරු රැළ හදන්නේ ගෙම් ගහලා මේ රට වට්ටන්නමයි මොකද මුන් ට හොරා කන්න බැරි නිසා උන්ට පිස්සු හැදිලා තියෙන්නේ උන් උන්ටම සාප කර ගන්නවා බුදු සරණයි දළදා සම්දු පිහිටයි මගේ රටට ❤❤

  • @mihiran74
    @mihiran74 5 วันที่ผ่านมา +3

    බස්නායක සහෝදරයා වෙනුවෙන් කතිරය භාවිතා කරපු එක ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.

  • @rasikaedirisinghe632
    @rasikaedirisinghe632 2 วันที่ผ่านมา

    Jaya jaya ❤️❤️❤️❤️

  • @nirodhsawera4887
    @nirodhsawera4887 5 วันที่ผ่านมา +3

    Respect

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 2 วันที่ผ่านมา

    නියමයි ජයවේවා ❤❤❤ 👍👍👍

  • @hpmsuwarnalatha1159
    @hpmsuwarnalatha1159 4 วันที่ผ่านมา +1

    අන්න හරි විපක්සෙ හොරුන්ට ඇන්ඩ දෙන්ඩ ඔනෙ මලිමව හැමොම කතා කරන කියන්න දෙ අස්යි අහන් ඉන්න ජයවෙවා මලිමවට ❤❤❤❤❤️❤️❤️🌹🌹🌹

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 2 วันที่ผ่านมา +1

    දැන් නම් අපි පාර්ලිමේන්තුව බලන්ඩ බය නැතුව ළමයි එක්ක එන්න පුලුවන්.

  • @dreamhomevictor5869
    @dreamhomevictor5869 5 วันที่ผ่านมา +2

    දක්ෂයෙක්!!

  • @indrasena9740
    @indrasena9740 6 วันที่ผ่านมา +2

    Supiri kathawa Gulf.

  • @bernarddesilva9222
    @bernarddesilva9222 2 วันที่ผ่านมา +1

    Well Explained Mister ! You are Great ! Nicely and Cleary Explained To those Currupted Members Of The Opposition ! We Appreciate Very Much Your Great Explanation True Explanation !

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 2 วันที่ผ่านมา

    අම්මෝ මාරයි සුපිරි වැඩ්ඩො ❤❤❤npp🎉🎉🎉🎉

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige 4 วันที่ผ่านมา +1

    ❤❤❤🎉🎉🎉🎉 ජයවේවා මාලිමාවෙ.රජයට

  • @MariMari-rm7fi
    @MariMari-rm7fi 5 วันที่ผ่านมา +2

    ❤❤❤🎉🎉🎉
    මාලිමාවට ජයවේවා

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 2 วันที่ผ่านมา

    නියමයි සහෝදරයා ❤️❤️🌹❤️🌹❤️🌹💪🏽🤝

  • @indirakarunaratne8991
    @indirakarunaratne8991 5 วันที่ผ่านมา +2

    All the new members of the NPP party are effecient and educated. Love to hear their speeches. Malimawata Jayawewa ❤❤❤

  • @youtubelife1995
    @youtubelife1995 3 วันที่ผ่านมา +1

    "අලුත් අයට දේශපාලනය ගැන තේරුමක් නෑ, අපි උදව් කරන්න ඕනේ" කියලා කව්රුහරි කිව්වා වගේ මතකයි 🤭🤭😂😂

  • @pancha_7
    @pancha_7 5 วันที่ผ่านมา +3

    ❤️🔥

  • @RuwanRodrigo-s6e
    @RuwanRodrigo-s6e 4 วันที่ผ่านมา +1

    මංත්‍රී තුමා ඔබට ජය වේවා

  • @NiroshaLalitha
    @NiroshaLalitha 3 วันที่ผ่านมา +1

    නියමයි.මන්තිතමා.මාලිමාවට.ජය.වෙිවා

  • @kapuduwaamaradasa8390
    @kapuduwaamaradasa8390 5 วันที่ผ่านมา +3

    බලාපල්ලා මාලිමාටෙි නවකයින්ගේ කරැනු පැහැදිලි කිරිම.උබලාගේ රෙදි ගලවනවා.

  • @aurora5658
    @aurora5658 5 วันที่ผ่านมา +1

    😂😂😂😂 very good speech 🎉🎉excellent!

  • @VijithaAriyasena
    @VijithaAriyasena 3 วันที่ผ่านมา

    ජයවේවා ❤❤❤❤

  • @KuKuwait-y9f
    @KuKuwait-y9f 5 วันที่ผ่านมา +1

    Kohomada mahanuwara jayawewa ❤❤❤❤❤

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 4 วันที่ผ่านมา +1

    නාමල පරම වේවා

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f วันที่ผ่านมา

      අනීවාර්යෙන්ම සහෝ

  • @MadamMadam-cx8eq
    @MadamMadam-cx8eq 3 วันที่ผ่านมา +1

    මාතලෙ.මහනුවර.ඕබතුමාට.ජය🎉වෙවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤😂😂

  • @NonameAndy-z4l
    @NonameAndy-z4l 5 วันที่ผ่านมา +2

    කතා කරන්න අපතයෝ නැගිටින්න බලන්නේ .අතු ගාලම දාන්න ඕනෙ.

  • @premawathi-yw2fb
    @premawathi-yw2fb 2 วันที่ผ่านมา +2

    එදා 3ක් එක්ක කනක් ඇහිල හිටියෙ පට්ටම අමාරුවෙන් දැන් 159ක් එක්ක අරුන් ටික කොහොම ඉන්නවද මන්ද..😂😂😂මැරුනනම් හොදයි කියල හිතෙනව ඇති

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f วันที่ผ่านมา +1

      උන්ට විලිලැජ්ජා නැහැනේ සහෝ

  • @prembala2708
    @prembala2708 22 ชั่วโมงที่ผ่านมา

    ජය වේවා ❤

  • @nabiajulia5678
    @nabiajulia5678 5 วันที่ผ่านมา +1

    Supiri kathawakkkk ammatA sirA kathawak maruuuuuuuuu

  • @safraabdulwadood8860
    @safraabdulwadood8860 วันที่ผ่านมา

    නියම කතාව 👌

  • @dayanbalasooriya8344
    @dayanbalasooriya8344 5 วันที่ผ่านมา +2

    ❤❤❤😊😊😊😊

  • @SrimathiFrena
    @SrimathiFrena 4 วันที่ผ่านมา +1

    විපක්ෂයට මොන්ගල් වගේ ඇති මේවා අහලා 😅

  • @shanmaduranga5354
    @shanmaduranga5354 4 วันที่ผ่านมา

    ආදරෙයි ❤

  • @Pmgt-to4ll
    @Pmgt-to4ll 2 วันที่ผ่านมา

    බස්නායක සහොදරයා... 🩷💪

  • @AriyaSena-v4c
    @AriyaSena-v4c 2 วันที่ผ่านมา

    මොණරාගල distrikkye apitarh oya prasne තියෙනවා

  • @susithapaul9016
    @susithapaul9016 2 วันที่ผ่านมา

    Congratulations 🎉❤from Nz