අපි බලාපොරොත්තු වන සාධාරණයක් අපිට මේ ලෝකයෙන් ලැබෙන්නේ නෑ.2545Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 10

  • @chitradayangani304
    @chitradayangani304 2 วันที่ผ่านมา +3

    සසරෙහි බියකරු බව අවබෝධ කරගැනීමට අපගේ පින්වත් බුද්ධ පුත්‍ර යන් වහන්සේ ගේ සද්ධර්ම දේශනා ඉමහත් උපකාරාර්ථයක් 🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට මේ භවය තුලදිම සසරගමන නිමාකිරීමට මේ කුසලය උපකාර වේවා🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 2 วันที่ผ่านมา

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාධු සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහොම පින් ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු .

  • @ThiliniShanika1997
    @ThiliniShanika1997 2 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේට ලබා දුන් මහා ධර්ම දානයේ ආනිසංසයෙන් ඉක්මන් බවයක උතුම් වූ නිර්මල වූ නිවන් සුවයම ලැබේවා!!!සාධු....සාධු....සාධූ...🙏🙏🙏🙏

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs 21 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේ නිදුක් නිරොගිබාවය ලැබේවා සාදු සාදු සාදු

  • @LakminiBotheju
    @LakminiBotheju วันที่ผ่านมา

    Apa hamuduruwana tharwwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @jayanthasellahewa5230
    @jayanthasellahewa5230 21 ชั่วโมงที่ผ่านมา

    මේව ඇහෙන කොට තේරෙනකොට බුදුරජානන්වහන්සේ ගැන පමණක් නෙවි ඔබවහන්සේ ගැනත් ඇතිවෙන්නෙ අප්‍රමාණ ශ්‍රද්ධාව ක්.ඔබ වහන්සේ ගේ දර්ම දේශනා හැකියායාව පාරමිතාවක්ම වේවා.

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 21 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @hemadayananda
    @hemadayananda 2 วันที่ผ่านมา

    Sadu Sadu Taruwan saranaei

  • @aarajapakse
    @aarajapakse 2 วันที่ผ่านมา

    Remove back noise.