පුදුම නිහතමානිකමක්. හැමදේම සවිස්තරව විස්තර කරපු හැටි හරිම වටිනවා. CANADA හීනයට තව ආසාව වැඩි වෙනවා ඔයාගේ video බලද්දී. you guys are so lucky and you deserve it. Much love
Congratulations on your new Intro. It's so nice of that friend to do something like that. Very informative video. It's very much like Australian education system except a few difference. ❤
Athtatama Akki Canada Education system aka gana hithe tibunu hama prashnekatama uththara labuna.harima watinawa.Thankyou so much for ur enough kind. Aaa wagema simple nihathamai.
Mama oyalage videos balanawa.Ai aunty Japan wala idan Canada yanna hadanne.Japanwala citizenship eka ganna amaru wunada?Ane, Japan hoda ratakne.Mama punctuality, Cleanliness,Honesty wage hoda gathi guna purudu wune Japan walin.Life wehere I'm from,Paolo from Tokyo wage You Tube channels walin.Ane japan dala yanna epa.
Math uk yanna hadanne english hinda baye inne..mata dan epa wela on line class walatama sali pay karla..recoding goda gahila..me vedeo eka baluwata passe aththami mara happy ekak awa..thank nangiyo oyata...
කැනඩාවට දරුවෝ එක්ක එන මව්පියන්ට තියෙන ප්‍රශ්න
th-cam.com/video/ORv5aliFbaw/w-d-xo.html
ඉස්කෝලේ මුල්ම දවසේ අපි
th-cam.com/video/vi9n_eJqVfQ/w-d-xo.html
❤❤❤❤ඔබ හරි වාසනාවන්තයි බබාට ඔය වගේ රටක උගන්වන්න ලැබීම ගැන ඒකත් පිනක්❤❤❤
පුදුම නිහතමානිකමක්. හැමදේම සවිස්තරව විස්තර කරපු හැටි හරිම වටිනවා. CANADA හීනයට තව ආසාව වැඩි වෙනවා ඔයාගේ video බලද්දී. you guys are so lucky and you deserve it. Much love
බොහොම ස්තුතියි ❤️
ශ්‍රී ලංකාවේ, අපේ දරුවන්ගෙ අධ්‍යාපනය අනාගතය විනාශයි .
ඔයලාට දෙවි පිහිටයි.
ඒ ගැන හිතන කොට හරිම කණගාටුයි 😥😥
හරිම නිහතමානි..චාම් දයාබර මවක්..බිරිදක්..යෙහෙලියක්...ඔයාලට ලස්සනම ලස්සන හෙටක්
❤️🙏
දෙමාපියෙක් විදියට, තමන්ගේ දරුවන්ට දෙන්න පුලුවන් , උපරිම දේ, තමය් සංවර්දිත රටක දරුවා උස් මහත් කරන එක සහ අද්යයාපනය දෙන එක.., ඒ අතින් ඔයා හරිම වාසනාවන්තය් අක්කේ !!
❤️❤️
එයා නෙවෙයි එයාගෙ ලමයත් වාසනාවන්තයි
මං දැකපු නිහතමානීම චරිතයක් ♥️♥️♥️♥️ canada ගැන අහලා තිබුනට දෙයක් දැනගත්තේ මේ චැනල් එකෙන් තමා...කිසි මවා පෑමක් නැති චරිතයක්....ආදරෙයි ඔයාලා හැමෝටම....පරිස්සමින් සතුටින් ඉන්න....♥️♥️♥️♥️♥️♥️☺️☺️☺️☺️☺️☺️
බොහොම ස්තුතියි ❤️
පරිස්සමෙන් ඉන්න 🙏
හරිම හොඳ පැහැදිලි කිරීමක්. මේ චැනල් එක නිසාම දැන් අාසාවක් සහ සිහිනයක් ඇතිවුනා කැනඩාවට සංක්‍රමණය වීම ගැන.
බොහොම ස්තුතියි 💐 ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@@SehaVlogs 👍🙏✈
ආසයි දෝනි ඔයා සතුටෙන් හැමෝටම කැනඩාව ගැන විස්තර කියලා දෙනවට. ඔයාගේ සුදූටත්.. සේයා දියණියටත්..දෝනිටත් උතුමි දළදා සමිදු පිහිටයි.
❤️🙏
පොළොවේ පය ගහල ජිවත් වන සහෝදරියක්... බුදු සරණයි
❤️🙏
අනේ නංගී ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි, ඔහෙට එන්න ඉන්න අය ගෙ දරුවන්ට ඔහෙ ඇති පාසල් ගැන සහ ඒවාට අවශ්‍ය කරන දේවල් කියලා දුන්නා ට. ඔයාලාත් පරිස්සමින් ඉන්න, ඔයාලට ජේසු පිහිටයි. 🙏🙏❤❤❤❤
තැන්කු වේවා ❤️🙏
කැනඩාවෙ නාවත් ඉතා පුයෝජනවත් විඩියෝවක්. එ් මගින් වෙනත් රටවල education system එක ගැන යමි අවෙබා්ධයක් ලබා ගැනිමට පුයෝජනවත් . ලංකාවෙි බොහෝ දෙමාපියන්ට හරි අවබෝධයක් නැති එහෙත් ඉතා වැදගත් දෙයක්.
බොහොම ස්තුතියි 💐
සෑහෙන්න වටිනවා මේ විස්තරාත්මක vlog එක. Thanks very much. අදහසක් ඇති වෙලා තියෙන්නේ.., විශේෂයෙන්ම ලංකාවේ දැනට තියෙන තත්වෙත් එක්ක. හැම දෙමව්පියන්ම බලන්නේ තමන්ගේ දරුවන්ට වඩාත් හොඳ ඉගැනීමක්, අධ්‍යාපන පරිසරයක් සහ සාධාරණව, නිදහස්ව ජීවත් විය හැකි පරිසරයක් ලබා දෙන්න. ගොඩාක් ස්තුතියි 🙏
❤️🙏
ගොඩාක් වටිනවා මේ විස්තර වලට…කිසිම දෙයක් හංගන්නේ නැතුව කියනවට 👍🏼❤️
බොහොම ස්තුතියි 💐
ඔබේ අවංක කම අගයනවා,,, හරිම පැහැදිලියි.. මම තව අයට හදුන්වා දෙන්නම්.. ඔවුන්ට ගොඩක් වැදගත් වේවි...
බොහොම ස්තුතියි ❤️
ඔයා හරිම අවංක දිරිය දියණියak . ඔයාගෙ video එකක් බලන්නේ හරිම ආසාවෙන්. දුවත් හරිම හුරතල් . ඔයාගෙ සියලු පැතුම් සාර්ථක වෙන්න කියලා prarthana කරනවා.
බොහොම ස්තුතියි 💐
ඔයා හරිම පැහැදිලිව වැඩසටහන කරනවා අක්කී .ගොඩක් වැදගත් දෙයක්.🙏🙏🙏
බොහොම ස්තුතියි ❤️
හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි 🙏 ඔබට. කැනඩාට සංක්‍රමණය වීමට අදහස් කරන අය වෙනුවෙන් කරනා සේවයට. ජයෙන් ජය වේවා.👏👏👏
බොහොම ස්තුතියි 💐
අනේ මිස් ඔයා අපේ හිත් හැදුවා. මට මාරම ශක්තියක්. අපිත් එන්න හිතාගෙන ඉන්නේ. ඒත් අපේ බබාලාගේ ඉස්කෝල ප්‍රශ්ණ ගැන බයවෙලා හිටියේ. ඔයා අපේ හිත් හදපු දෙවිකෙනෙක්...
❤️🙏
ගොඩාක් ස්තූතියි 💐 දෙවි පිහිටයි ! සියලු සිතුම් පැතුම් ඉටුවෙිවා !!!!!
බොහොම ස්තුතියි 💐
හරිම නිහතමානීව ඉදිරිපත් කරනවා බොරු ආටෝප නැහැ ඇත්ත ඇති සැට්යෙන් කියනවා.thank you nangi
බොහොම ස්තුතියි ❤️
Kindergarten ගැන පොඩි වීඩීයෝවක් කරන්නකො canada වලයි අපෙයි ලොකු වෙනසක් තියෙනවනෙ ඒ ගැන වැඩි විස්තර දැනගන්න ඉගෙනගන්න ආසයි thanks sehaa love you ❤️
අදහසක් නම් තියෙනවා ඒ ගැන,කරමු ඉස්සරහට
ස්තුතියි 🙏 ගොඩාක් පින් 🙏 ඔබටත් බබාටත් පවුලේ සියලුම දෙනාටම ත් නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 අපිත් කැනඩාවේ එන්න බලාපොරොත්තුව ඉන්නවා . ඔබේ පවුල් වල සියලුම දරුවන් ට ජය වේවා 🙏 ඉගෙනීමේ ඉහලටම යන්න හැකියාව ලැබේවා 🙏
❤️🙏
0:39 The cutest thing on the internet I have seen today...
😍😍😍😍
Harima clear nangi oyage vedios..harima asawen balanava..seha harima cute.budu saranai
තැන්කු වේවා ❤️
බොහෝම ස්තුතියි කිසිම දෙයක් හංගන්නේ නැතුව කිව්වට.. ඔබට ජය ..❤️
බොහොම ස්තුතියි 💐
Wow niyamai.godak dewal danagaththa.thanks
බොහොම ස්තුතියි ❤️
අනේ නංගියෝ ඔයා මේ කරන මිලකරන්න බැරි තරමෙ සත් කාර්යයට ඔයාට ගොඩා......ක් පිං.ඔයාලගෙ ජීවිතය තව තවත් වාසනාවන්ත වේවා .නිදුක් නීරෝගී ජීවිතයක් ගෙවන්නත් මේ අමිල වූ මෙහෙවර ඉදිරියටත් කරගෙන යන්න වරම ශක්තිය දෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරනව.
බොහොම ස්තුතියි ❤️
මම හරිම ආසාවෙන් බලන්නේ මේ vlogs හරිම ස්වභාවිකයි
තැන්කු වේවා ❤️
බොහොමත්ම වටින මාතෘකාවක්..නියමෙට විස්තර කරා..කියන්න දෙයක් නෑ සුපිරී.. ඔබ සියලුදෙනාම හදපිරි සුබපැතුම්..❤️❤️❤️🙏🙏🙏
බොහොම ස්තුතියි 💐
කැමති නැද්ද උගන්වන්න. කතාවට හරිම දක්ශයි....අහගෙන ඉන්න ආසයි ...බුදුසරණයි ...
බොහොම ස්තුතියි ❤️ 😊
වටිනවා අක්කේ 🇨🇦✌️
තෑන්ක්ස් මල්ලි 💐❤️
very informative. Thanks for sharing your knowledge.
තැන්කු වේවා ❤️
නිර්ලෝභී වචන ❤️
බොහොම ස්තුතියි ❤️
Oya godak hodata kiyala denawa බොරුව නෑ...
පොලොවේ පය ගහලා ඉන්න කෙනෙක්....thanks
❤️🙏
විස්තර ගොඩය්. වැඩේ නියමය් .දිගටම කරන්න .👍❤️
බොහොම ස්තුතියි 💐❤️🇨🇦
💓
Ah ayyath innawada me week aketh video akak dennaa
Rowan Marie oyala denna ☺️
Oh ruwan ayyai marie akkai awith ne me paththata.
Oya ta dala thiyana hoda comments balanna okkoma kauruth banin na good luck 👍
❤️❤️
ඉතාමත් පැහැදිලිව තොරතුරු ඉදිරිපත් කරාට බොහොම ස්තුතියි...කරුණු ඉදිරිපත් කරන පිලිවෙල හා විලාශය ප්‍රශංසනීයයි...
බොහොම ස්තුතියි ❤️
Congratulations on your new Intro. It's so nice of that friend to do something like that.
Very informative video. It's very much like Australian education system except a few difference. ❤
Thank u very much 💐
@@SehaVlogs Keep up your good work 🥰
Aththatama niyamai akke.oyalata budu saranai
❤️🙏
කතාව සරලයි, නිහත මානියි, සෝබන නැ....සතුටුයි දිගටම කරන්න
බොහොම ස්තුතියි 💐❤️
උගන්වන ගුරුවරු අතර විදේශිකයන් ඉන්නවද? ගුරුවරු සඳහා ඇබෑර්තු තියෙනවද..කරුනාකර ඒ සම්බන්ධව දැනුවත් කරනවද.
Athtatama Akki Canada Education system aka gana hithe tibunu hama prashnekatama uththara labuna.harima watinawa.Thankyou so much for ur enough kind. Aaa wagema simple nihathamai.
තැන්කු වේවා ❤️
5.82k Congratulations Nangi 👍👍👍!
Thank u very much 💐
බොරු සෝභන නැති , නියමෙට පැහැදිලි කරන චැනල් එකක්
😍❤🤟
බොහොම ස්තුතියි ❤️
මාත් ආසයි කැනඩාවේ රජයේ school එකකට ඇතුලත් වෙන්න ඒ සම්බන්ධව පොඩි දැනුවත් කිරීමක් කරන්න පුලුවන්ද
www.canada.ca/en/immigration-refugees-citizenship/services/study-canada/study-permit/prepare/minor-children.html
Very interesting..... good luck...all of you...
Thank you very much ❤️😍
අනේ අක්කේ ඔයා පුදුම හොඳ දෙයක් කරන්නේ අක්කේ..කැනඩා වලට එන්න ඉන්න කෙනෙක්ට ලොකු උදව්වක් ඔයා කරන්නේ..ගොඩක් පිං ඔයාට..බුදු සරණයි
🙏බොහොම ස්තුතියි ❤️
හිතේ තිබුන ලොකු බයකින් නිදහස් උනා අක්කේ මේ vedio එක බලලා.... ❤❤❤❤ බොහොම ස්තූතියි...
❤️❤️
පුළුවන් නම් daycare ගැන අලුත් vedio එකක් කරන්න....
ජපානෙ මීට වඩා ටිකක් වෙනස්.ඔයාගෙ videos බලනවා.හරිම වැදගත්.අපිත් එන්න try කරන ගමන් ඉන්නෙ. ජපානෙ ගැන විස්තර දැන ගන්න අපිත් එක්කත් එකතු වෙන්න
Mama oyalage videos balanawa.Ai aunty Japan wala idan Canada yanna hadanne.Japanwala citizenship eka ganna amaru wunada?Ane, Japan hoda ratakne.Mama punctuality, Cleanliness,Honesty wage hoda gathi guna purudu wune Japan walin.Life wehere I'm from,Paolo from Tokyo wage You Tube channels walin.Ane japan dala yanna epa.
බොහොම ස්තුතියි 💐
Visit visa walin awa gaman school daganna berida akke?
Good explanation and clear hearing till the end, Congratulations
තැන්කු වේවා ❤️
ඔයා හරි ලස්සනට video කරනවා. අපිත් canada එන්න තමයි බලන් ඉන්නේ. ඔයාගේ hubby ට වගේම මගේ hubby ටත් රට යන්න ලොකු උණක් තියෙන්නේ 😃 කඩුවෙලට ලගයි අපිට. අපි අංගොඩ, කැලනිමුල්ලේ. බුදුසරණයි ❤
බොහොම ස්තුතියි 💐 අඳුරගන්න ලැබිම සතුටක්,ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .බුදු සරණයි
මම අද තමයි ඔයාගෙ videos බැලුවේ.අැත්තටම ගොඩාක් වටිනවා.කියන්න වචන නෑ, එ් තරම්ම වටිනවා.මම ගොඩාක් videos බලලා තියෙනවා වෙන අයගේ එ්ත් මේ වගේ වටින විස්තර ලැබිලා නැහැ.Thank you so much dear sister.අාදරෙයි, පරිස්සමට ඉන්න.
බොහොම ස්තුතියි 💐 ඔයාලත් පරිස්සමෙන් ඉන්න
Thank you very much dr. You give us lot of informations 🙏🙏🙏
It's my pleasure ❤️
Thank you for valuable information.
👍👍
Thanx nangi mata harima wedagath oya kiyapu karana tika.
බොහොම ස්තුතියි 💐
Harima sathutui.oyage adahad harima watinawa.jayen jaya...
බොහොම ස්තුතියි ❤️
ඔයා හරිම නිහතමානී දරුවෙක්. ඔබටත් දරුවාටත් සැමියටත් තෙරුවන් සරණයි
🙏🙏🙏 බොහොම ස්තුතියි 💐
මටත් ලොකු හීනයක් තියෙනවා කැනඩා එන්න. බබාලා දෙන්න ම international school යන්නෙ සාමාන්‍ය විධියට English කතා කරනවා. husband තමයි කලින් යන්නෙ ඊට පස්සේ මමත් බබාලා දෙන්නා යන්න හිතන් ඉන්නෙ හිතා ගන්න අමාරුයි කොහොමද ඇවිත් ජීවත් වෙන්නෙ කියල ඔයාගේ vidio බලලා ලොකු දැනුමක් ගත්තා ඇත්තටම ආස හිතෙනව ❤❤❤❤❤
තැන්කු වේවා ❤️
ගොඩක් හොදට කරනවා පාසල් වල උගන්වන විශයන් ගැන පැහැදිලි කරන්න
ඒක ග්‍රේඩ් එකෙන් ග්‍රේඩ් එකට වෙනස් වෙනවා
ඇත්තටම ඔයා නම් හරිම නිහතමානී..good luck
බොහොම ස්තුතියි 💐
Balapu video walin your the best,apitath enna hithenawa
Thank you very much ❤️😍
Thank you sister. The information you given is so valuable.
තැන්කු වේවා ❤️
Thank you so much....godak dewal danagatha...mata thibuna godak prashna walata uthara labuna....budu saranai...
බොහොම ස්තුතියි ❤️🙏
Ithama watina thorathuru tikak... therenna presecent karanawa... good luck nangiyo....
බොහොම ස්තුතියි ❤️
Highly appreciate ur support Nanga ❤ Good Luck...❤
තැන්කු වේවා ❤️
👍👍👍 very good nangi ithamath hoda post ekak digatama kragena yanna oyalata budusaranai dewi pihitai 🙏🙏🙏
බොහොම ස්තුතියි ❤️
Thanks a lot your information. Good luck every time.
❤️
බොහොම ස්තුතියි අක්කේ🎉❤
😍
ඉතාම වටිනා අදහස් එකතුවක්ස👌🙏👍
බොහොම ස්තුතියි 💐
Thank you naga, godak dewal denagaththa
තැන්කු වේවා ❤️
🙏🙏🙏🙏thank you..... ගොඩාක් වටිනවා... ඔයාගෙ උපදෙස් වලට
ගොඩාක් පිං
තැන්කු වේවා ❤️
සේහා බබා කතා කරනවා බලන්න ආසයි.ඔයාලගේ වීඩීයොඉ හැම පාරම බලනවා.ගොඩක් නොදන්න දේවල් දැන ගත්තා.
බොහොම ස්තුතියි 💐
ගොඩක් විස්තර කිව්වා හැමදාමත් වගෙම.හරිම පැහදිලිව.බොහොම ස්තුතියි මේ ගන්න උත්සහයට.🙏
❤️💐
Oya lassanata katha karanawa 🥰 suba pathum sahoodaree 🥰
බොහොම ස්තුතියි 💐
Math uk yanna hadanne english hinda baye inne..mata dan epa wela on line class walatama sali pay karla..recoding goda gahila..me vedeo eka baluwata passe aththami mara happy ekak awa..thank nangiyo oyata...
❤️❤️
Aththata oyata godak pin akka oya puduma pehediliwa hema problem ekakatama answer lebena vidihata explain karanawa. God bless you
බොහොම ස්තුතියි ❤️
Akke godak hoda wedak api video okkoma balanawa budusaranai oyalata digatama karan yanna
බොහොම ස්තුතියි 💐
ගොඩක් හොඳයි මේ වීඩියෝව. ඉදිරිපත් කිරීමට ස්තුතියි. .සැබෑ තත්ත්වය ඉදිරිපත් කිරීම ගැන සතුටු වෙනවා .
බොහොම ස්තුතියි 💐
Godak watina video ekak. Adarei oyalata .god bless...
බොහොම ස්තුතියි 💐
Very good advice .thank you very much dear.
තැන්කු වේවා ❤️
අනේ නංගි ඔයා අවසානෙට කිව්ව දේට නම් හිතට මාර හයියක් ආවෙ,.ඇත්තට මට ආසයි යන්න රටකට ,බයයි ඉංග්‍රීසි කතා කර ගන්න බැරි එකට නිසා,ලංකාවෙ නම් මිනිස්සු හිනා වෙයි අපි ගැට ගගහ කතා කරන කොට..😅
ඒ ලංකාවෙදි විතරයි 😊
Thanks very much.apith anna try karanava.oyage vedio aka godak hodai
බොහොම ස්තුතියි ❤️ ඒ බලාපොරොත්තුව ඉක්මනට සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍
Mama harima ashavan oyagea vidio balanawa du patiya wachanyakhari katha karankam ashawean balan innea oyalata budusarani
බොහොම ස්තුතියි 💐
Loku help ekak sister oya aththatama pahadiliwa hamadeyakma wistharathmakawa kiyala denawa.. good luck
Thank you very much ❤️😍
Oya harima Hoda . godak awanka kenek. Oya dswasin dawasa diunuwala satutin inna labenna ona. Budu saranai.🙏🙏💐💐😊
බොහොම ස්තුතියි ❤️🙏
Harima watina video ekak mangi. Oyage pr prosess ekath karannako. Thamk you......❤
බොහොම ස්තුතියි නංගි 💐 PR එක තාම ආවෙ නැහැ නේ,ආවහම කරන්නම්
Thanks so sudu.
❤️❤️
Thank you very much. Harima wadagath.
❤️🙏
Grade dear .balan hitiya vedio ekak.all the best dear.
බොහොම ස්තුතියි 💐
Oya hodata withara karanawa thenk you akka ❤❤❤❤❤❤❤
තැන්කු වේවා ❤️
Godak visthara dana gatta.godak sthuthi
බොහොම ස්තුතියි 💐
Thanks dear❤❤❤❤❤
❤️❤️
I recently watch your videos..well detailed video ..thanks for sharing information .
තැන්කු වේවා ❤️
නංගි, ලංකාවෙ අපේ optical එකට එන customers ලට අපි lenses cleaner එකක් දෙනවා. දෙහිවල -The Sunglass Hut
මරුනේ 😍
ගොඩක් වටිනවා .බොහොම ස්තුතියි .සේහා බබා හරිම cute.❤️❤️❤️
තැන්කු වේවා ❤️
Superb....
Thanks 🤗
ගොඩක් විස්තර දැනගත්තා... බොහොම ස්තූතියි ...
🙏🙏
Oya nm hrima hodai akki sahoodariyak kiyala dunna wage❤️❤️👍👍
තැන්කු වේවා ❤️
Hemadema danagaththa thanks 😊🙏a lot nangi
❤️🙏
Godak pahadili oya lassanat kranawa bs
බොහොම ස්තුතියි 💐