ความคิดเห็น •

  • @niroeuro
    @niroeuro ปีที่แล้ว +9

    අනිවාර්යයෙන් නියම කතාව ,,👍👍👍

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍😍

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +3

    අපෙ අජිත් මුතුකුමාරණ සොයුර නිසා ඔන්න සබ්ක්‍රයිබ් කරා චැනල් එක සෙට් උනෙ අද නියමයි වීඩියෝ එක අජිත් මුතුකුමාරණ කියන්නෙ ඉතින් හදවතෙ ඉන්න අය ඉස්සර අහපු සිංදු තව පරන ගායකයන් ඉන්නවා ඉතින් ඒ අතරින් කෙනෙක් තමයි ඔය සොයුර සියලු දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @sandunisathsarani728
    @sandunisathsarani728 11 หลายเดือนก่อน +2

    අවුරා සුපුරියි❤🔥🔥

  • @indikasanjeewa3633
    @indikasanjeewa3633 ปีที่แล้ว +4

    සුපිරි කතාවක් 😍😍😍

  • @inthaallivemusicband
    @inthaallivemusicband ปีที่แล้ว +7

    හොද වැඩසටහනක්....ජය වේවා

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️🙏

  • @Herath_
    @Herath_ ปีที่แล้ว +18

    Dr:විරංජිත් තාබුගල නියම ලෙජන්ඩ් කෙනෙක්❤️
    thanq ajith aiyah❤️❤️

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว +1

      ❤️❤️

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 ปีที่แล้ว +1

      කොහොමද එයා ලෙජන්ඩ් කෙනෙක් උනේ කියමු බලන්න

  • @dineshdananjaya4245
    @dineshdananjaya4245 ปีที่แล้ว +18

    ඒකාලේ ඉදන්ම කැමතිම ගායකයෙක්.

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 ปีที่แล้ว +12

    අජිත් අයියගෙ සිංදු සෙට් එක නම් සුපිරි...😍👌🙏

    • @ArcherSanda
      @ArcherSanda ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +3

    හරිම වටිනා අදහස් ටිකක් දුන්නේ

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍😍

  • @supunchandana9711
    @supunchandana9711 ปีที่แล้ว +15

    අවුරා ලංකා පටිට මමනං කියන්නෙ❤️❤️ අඡිත් අයියගේ සින්දු අහනව පොඩි කාලෙ ඉදල ආයි අමුතුවෙන් කියන්න ඔන්නැ වැඩෙි සුපිරි තෙරැවන් සරණයි 🙏 ඡයවෙිවා 🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      සංගීත කාරයෝ කියන්නේ මාර පිස්සෝ 😅

    • @ALLINONE-sw8mo
      @ALLINONE-sw8mo ปีที่แล้ว +2

      ඔන්න සහෝදරවරු අවුරා ලන්කා ලොක්ක තඹුත්තේගම පොහොට්ටු වේදිකාවෙ. මීළඟ කැම්පේන් එක මියුසික් වලින් , ආගම් වලට ගහල වැඩක් නෑ කියල උන් දන්නව සහෝදරය.

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍😍

  • @Jonti576
    @Jonti576 ปีที่แล้ว +10

    අජිත් අයියා හරි.. කලාකරුවෙක් ට වටිනාකමක් දෙන තැනට ගේන්න ඔනෙ . එහෙම තැනකට යන්න ඔනේ ..අනිවාර්යයෙන්ම ❤️.

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍😍

  • @nadeeranadeera-ws6vz
    @nadeeranadeera-ws6vz ปีที่แล้ว +2

    ගල් ගහන්නේ ඵල ඇති රුකටනේ...මොකා මොනවා කිව්වත් රාජාංගනයේ එකෙක් හැටියට මං අවන්කෙන් කැමතියි මේ තාබුගල මහතාගේ වැඩ වලට එකගයි....අපි ඔබත් එක්ක ඉන්නවා....විරාජ් අයියා...❣️

  • @omansrelanka5761
    @omansrelanka5761 ปีที่แล้ว +20

    ❤❤❤අජිත් අයියේ බුදු සරණයි ඔයාට පරිස්සමෙන් ඉන්න

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️🙏

  • @tharinduhashan4329
    @tharinduhashan4329 ปีที่แล้ว +2

    Hadawathe inna dennek...dakune gamma ajith aiya dilusha aiya❤️❤️❤️

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️🙏

  • @slmobile211
    @slmobile211 ปีที่แล้ว +3

    නියම කතාව අජිත් අයියා එල එල

  • @haleemdeen3944
    @haleemdeen3944 ปีที่แล้ว +3

    This is a good concept. Competition will give rise to great singers, composers and musical bands. That is what the country needs including the world. No talented stage artiste should die a pauper. But many have died so but still their mortal remains rests in the hearts and minds of the people of yesteryears. The present day music lasts only from morning to evening.

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว +16

    තාබුගල මහත්තයා සුපිරි චරිතයක්
    ජය වේවා❤️
    ජය වේවා❤️ අජිත් අයියා

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️❤️

    • @ALLINONE-sw8mo
      @ALLINONE-sw8mo ปีที่แล้ว

      ඔන්න සහෝදරවරු අවුරා ලන්කා ලොක්ක තඹුත්තේගම පොහොට්ටු වේදිකාවෙ. මීළඟ කැම්පේන් එක මියුසික් වලින් , ආගම් වලට ගහල වැඩක් නෑ කියල උන් දන්නව සහෝදරය.

  • @tharakanuwan9370
    @tharakanuwan9370 ปีที่แล้ว +11

    දැනට උනත් ආසම ගායකයෙක්

  • @miusicboys3740
    @miusicboys3740 ปีที่แล้ว

    Aththa kathawa aiya

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +12

    Ajith muthukumarana Legend kenek ❤️🔥👌

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️🙏

  • @mathscentrewennappuwa9734
    @mathscentrewennappuwa9734 ปีที่แล้ว +11

    පරණ සෙට් එක තාමත් අහනවා 😍🥰 album ටික ඔක්කොම තියෙනවා

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍😍

  • @sajitmadusanka
    @sajitmadusanka ปีที่แล้ว +5

    හොඳ වැඩක්

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍😍

  • @sudamwikramasekara7488
    @sudamwikramasekara7488 ปีที่แล้ว +5

    පියුමී ඔබයි හදවත් විලේ සුවදයි සදා අදරේ 😊

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍😍

  • @sndfamily5831
    @sndfamily5831 ปีที่แล้ว +8

    අම්මෝ ආසම චරිතයක්.. open කතා කරන අපේ කෙනෙක්.ජය වේවා

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️❤️

  • @lasithasadaruwan5442
    @lasithasadaruwan5442 ปีที่แล้ว +8

    අජිත් අය්යෙ බුදු සරණයි

  • @neluwa8466
    @neluwa8466 ปีที่แล้ว +3

    සුපිරි ❤

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍😍

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 ปีที่แล้ว +6

    අජිත් අයියා නම් ඉතින් සුපිරි ගැම්මක් තමා

  • @BTS-ki1ww
    @BTS-ki1ww ปีที่แล้ว +10

    අවුරා ලංකා එකට ජය වේවා ❤️❤️🇱🇰🌹🌹

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️❤️

  • @sameevlog2162
    @sameevlog2162 ปีที่แล้ว +6

    සදරුවනා අළුත් වැඩේ සුබ වේවා🌼😊💚

  • @shankamadushankamadu4759
    @shankamadushankamadu4759 ปีที่แล้ว +2

    Jeye wewa

  • @sureshmeththananda4912
    @sureshmeththananda4912 ปีที่แล้ว

    Jayama wewa aiye

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 ปีที่แล้ว +6

    අවුරා ලංකා ජය.💪💪💪💪💪👌👌👌💐💐💐🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️❤️

    • @ALLINONE-sw8mo
      @ALLINONE-sw8mo ปีที่แล้ว

      ඔන්න සහෝදරවරු අවුරා ලන්කා ලොක්ක තඹුත්තේගම පොහොට්ටු වේදිකාවෙ. මීළඟ කැම්පේන් එක මියුසික් වලින් , ආගම් වලට ගහල වැඩක් නෑ කියල උන් දන්නව සහෝදරය.

  • @h.madhusankha9614
    @h.madhusankha9614 ปีที่แล้ว +10

    අවුරා ලංකා කියන්නෙ සුපිරිම ශෝ එකක් ❤️
    Dr viranjith thabugala සුන්දර මනුස්සයෙක්❤️ 🙏

  • @tharuhewagama6233
    @tharuhewagama6233 ปีที่แล้ว +6

    Super ❤️❤️❤️

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️🙏

  • @srilanka.1195
    @srilanka.1195 ปีที่แล้ว +3

    Budu saranai ajith aiye

  • @donjhone9310
    @donjhone9310 ปีที่แล้ว +35

    අජිත්ගෙ සින්දු නම් ගිනි ගින්දර ❤️‍🔥 ඒවගේම හොද මනුස්සය ❤️‍🔥 විරන්ජිත් තාඹුගල මහත්මයාත් මරුම හිත හොද මනුස්සයෙක් 🙏❤️‍🔥 තෙරුවන් සරණයි 🙏☸️❤️

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️❤️❤️

    • @user-pd3lb1ur5n
      @user-pd3lb1ur5n ปีที่แล้ว

      @@diyesatv ow kkkkkkkkkkkk

  • @nuwanlive4897
    @nuwanlive4897 ปีที่แล้ว +3

    Jaya wewa 🎊️🎊️🎊️

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️

  • @Saranga18
    @Saranga18 ปีที่แล้ว +2

    දිලුෂ අයියා ජය වේවා ❤️

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍😍

  • @sabaragamuwarentcars9752
    @sabaragamuwarentcars9752 ปีที่แล้ว +2

    Congratulations 🎉

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 ปีที่แล้ว +4

    රජයේ ඉන්නේ කලාව කන්නද අහන අය නේ
    ඉතින් කොහොමද උදව් වක් බලාපොරොත්තු වෙන්නේ

  • @m.a.k.rrasinathmunasinha3982
    @m.a.k.rrasinathmunasinha3982 ปีที่แล้ว +1

    නියම කොල්ලෙක්👍👍👍

  • @kumarakumara8304
    @kumarakumara8304 ปีที่แล้ว +5

    Ajith aiye masuran watina kathawak👍👍👍

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️❤️

  • @sisirakumara4682
    @sisirakumara4682 ปีที่แล้ว +4

    අතිත් වුන්වා පඩසෝ නැති කාලා කරුවෙක්👍👍👍👍👍💪💪💪😍😍😍😍

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +21

    කෙලින් කතා කරන සොදුරු ගායකයා අජිත් මුතුකුමාරණ ඒ ගීත නම් එපා වෙන්නේ නැහැ 💙💙💙

  • @tharangamadushanka3166
    @tharangamadushanka3166 ปีที่แล้ว +2

    Dr. Viranjith Thambugala
    Aura Lanka Entertainment
    Aura Lanka Herbals
    Aura Lanka Security Solutions
    Aura Lanka music festival තවලම එකමුතුව
    💐💐💐💐💐ස්තුතියි,,,,thank you,,,,நன்றி💐💐💐💐💐
    💟💟💟💟💟💟💟💟🌹🌹🌹🌹💟💟💟💟💟💟💟💟

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      🥰🥰

  • @lakpiumrajinda2449
    @lakpiumrajinda2449 ปีที่แล้ว +1

    Ekenma suba❤

  • @jayanthalal1251
    @jayanthalal1251 ปีที่แล้ว +1

    Yes you are correct 👍

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍🥰

  • @janakafernando6075
    @janakafernando6075 ปีที่แล้ว +9

    අජිත් අයියෙ රත්තරං වටින කතාවක්.ජේසු පිහිටයි

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว +1

      ❤️❤️

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️❤️

  • @user-xtra
    @user-xtra ปีที่แล้ว +23

    අජිත් මුතුකුමාරන දුරදිග බලා ඉතුරුකරගත් කෙනෙක්.(එයාම කියනවා වැඩසටහනක)කැසට් කරලා සල්ලි හම්බ කරලා ඔහු ඉතුරු කරගත්ත නිසා ඔහු කණ්ඩායමත් කරගෙන බය නැතුව ඉන්නවා.ඒත් සමහරු එහෙම නෑ හම්බ කරගත්තු සේරම විනාස කරගෙන විවේචනය කරනවා.අජිත්ගේ කතාව සම්පූර්ණ ඇත්ත ❤

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️❤️

  • @asithakumara4554
    @asithakumara4554 ปีที่แล้ว +3

    සකුරා රේන්ජ් කියන්නේ මං ඉස්සර ඉදලම ආසම බෑන්ඩ් එක❤️

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว +1

      😍😍

  • @isharalasantha962
    @isharalasantha962 ปีที่แล้ว +5

    ආදරෙයි අජිත් අයියේ ❤❤❤❤❤

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍😍

  • @gayannirusha1441
    @gayannirusha1441 ปีที่แล้ว

    Kawuru monawa kiwwath supiri miusic lashsanai ahala balapalla

  • @nilanthabalasooriya6795
    @nilanthabalasooriya6795 ปีที่แล้ว +3

    Niyamai ajith aiya

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️🙏

  • @nuwanranga2693
    @nuwanranga2693 ปีที่แล้ว

    සුපිරි ඇදිල්ලක් අදින්න හදන්නේ....

  • @withanagetheekshana734
    @withanagetheekshana734 ปีที่แล้ว +6

    👍👍👍

  • @userhirusanduwenwe
    @userhirusanduwenwe ปีที่แล้ว +11

    අජිත් අය්යේ නියම වචන ටික.❤️❤️ ඒත් ලඟදි පටන් ගත්ත අවුරා ලංකා ගැන ඔහොම කමෙන්ට් දෙන්න ඉස්සර වෙන්න එපා.දැන් ඉන්න සෙට් එක කඩාගන්න නම් එපා🙏🙏

    • @ALLINONE-sw8mo
      @ALLINONE-sw8mo ปีที่แล้ว

      ඔන්න සහෝදරවරු අවුරා ලන්කා ලොක්ක තඹුත්තේගම පොහොට්ටු වේදිකාවෙ. මීළඟ කැම්පේන් එක මියුසික් වලින් , ආගම් වලට ගහල වැඩක් නෑ කියල උන් දන්නව සහෝදරය.

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍😍

  • @Creativesrilk
    @Creativesrilk ปีที่แล้ว +2

    👌👌👌

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️❤️

  • @hemanthanuwan4195
    @hemanthanuwan4195 ปีที่แล้ว +1

    Dakune hada apekama sundara nihathamani minisathkama.ajith ayye obata niduk nirogi deerghayusha labewa.!!!!.oyage sitha addara cassette eka dakva thibba lassana kes kalaba adath thibba nam aththatama oya thavath lassanai.budu saranai ayye.idiriya godak sarthaka wewa.itha ikmanin sakura range band eken oyavai parani samajikayo tikai dakinna labewa kiyala hadavathinma mama prarthana karanava.

  • @srisingsong9521
    @srisingsong9521 ปีที่แล้ว +5

    ඇජිත් අයියට ආදරෙයි

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️❤️

  • @maheshkumara3502
    @maheshkumara3502 ปีที่แล้ว

    Dilush aiye gamata admbarayak gamata wedak karamu api inawa oya eka ❤️❤️

  • @erandadamith451
    @erandadamith451 ปีที่แล้ว +1

    good

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍😍

  • @sugathdenagama4260
    @sugathdenagama4260 ปีที่แล้ว +1

    ආදරයේ රජ්ජුරුවෝ අපේ බස් අජිත් අයියා ආදරෙයි❤

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +6

    Dr viranjith සුපිරි චරිතයක්

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️❤️

    • @chandrasenavidanapathirana8610
      @chandrasenavidanapathirana8610 ปีที่แล้ว

      Viranjith kiyanne කවුද

    • @kaveeshacharith8299
      @kaveeshacharith8299 ปีที่แล้ว

      @@chandrasenavidanapathirana8610 විරන්ජිත් තාබුගල කියන්නේ ලන්කාවේ දැනට තිබුනු හොදම musical show ..aura lanaka නිර්මානය කරපු තැනැත්තා...ඒ වගෙම doctor කෙනෙක්...ලන්කාවට ඩොලර් ගෙන්න ලොකුම project එකක් කරන සුපිරි වැඩ්ඩෙක් ...

    • @thebest-hy8td
      @thebest-hy8td ปีที่แล้ว +1

      ​@@kaveeshacharith8299 *මැටිිටො ඩොක්ටර් කියන්නෙ පොර වෛද්‍යවරයෙක් කියන එක නෙමෙයි.ගෞරවයක් විදියට ලැබුණ ආචාර්‍ය කියන එකටයි ඩොක්ටර් කියන්නෙ 😂😂😂*

    • @kaveeshacharith8299
      @kaveeshacharith8299 ปีที่แล้ว

      @@thebest-hy8td මැට්ටො කියන්න උබ කවුද මැට්ටො

  • @pradeepkumara2154
    @pradeepkumara2154 ปีที่แล้ว +1

    Spiri agith aiyaa

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍😍

  • @shanisilva6389
    @shanisilva6389 ปีที่แล้ว +1

    Yet to see

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍😍😍

  • @Infinity-wc6tx
    @Infinity-wc6tx ปีที่แล้ว +3

    Ajith muthukumarana ❤️

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️❤️

  • @anudunuweera7120
    @anudunuweera7120 ปีที่แล้ว +35

    ඇත්ත තමයි කලාකරුවන්ට රජයෙන් ඇත්තටම නැ ඇගයුමක්......ඔයා මෙහෙම කලාකරුවන්ගෙ අදහස් එලියට ගන්න දරන වෑයමට සුබ පැතුම් දිලූෂ ❤️❤️❤️ ........🙏🙏🙏🙏

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว +1

      ❤️🙏

    • @sureshpriyankara2078
      @sureshpriyankara2078 ปีที่แล้ว

      🙏🙏🙏

    • @nishanthakumara5062
      @nishanthakumara5062 ปีที่แล้ว +2

      Eka reyakata laksa ganan mudal upayana,ewagen life eke uparima sepa aran a salli iwara karaganna artistlata thawa rajayen wishrama wetupak dennada kiyanne? Ehemanam maha polawa ekka pora badala me ratata batha sapayana aswannen 3/4 wada gowithanatama yata karana gowiyata monawada denne?

    • @lahirumahesh6254
      @lahirumahesh6254 ปีที่แล้ว

      Amiwaryenma අනූ

    • @sahan2338
      @sahan2338 ปีที่แล้ว

      මට ඔයාගේ නොම්බරේ ඔනේ මැනික

  • @Alienssanjudrums
    @Alienssanjudrums ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @whdnayanajithwhdnayanaji-gy3mv
    @whdnayanajithwhdnayanaji-gy3mv ปีที่แล้ว

    Kauru kohoma kiuwath cahamara weerasingha tama 01 💪💪💪💪💪👍👍👍👍

  • @madusouthkorea3377
    @madusouthkorea3377 ปีที่แล้ว +2

    ❤❤

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️🙏

  • @isharamadushanka1737
    @isharamadushanka1737 ปีที่แล้ว +1

  • @madcreationwithnilan
    @madcreationwithnilan ปีที่แล้ว +9

    උත්සාහවන්ත මනුස්සයෙක් 💪💪💪

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️❤️

  • @pradeepkumara5292
    @pradeepkumara5292 ปีที่แล้ว

    Kathawa eththa

  • @ratpro3677
    @ratpro3677 ปีที่แล้ว

    This is free economy .

  • @kasunmadusanka4668
    @kasunmadusanka4668 ปีที่แล้ว +2

    අජිත් අයියා ❤️

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍🥰🥰🥰

  • @TharinduMc
    @TharinduMc ปีที่แล้ว +2

    💙💪

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️❤️

  • @sumithsiriwardana5080
    @sumithsiriwardana5080 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️👍👍

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍😍😍

  • @sampathrathnayaka7967
    @sampathrathnayaka7967 ปีที่แล้ว +10

    මගෙ ජිවිතයෙ අංක 1 ගායකයා 💕💕

    • @nisalfernando2687
      @nisalfernando2687 ปีที่แล้ว +1

      කොච්චර අවුල් උනත් සමහරුන්ට ලස්සනම දේ අනික් අයට අවුල්. මිල්ටන් මල්ලවාරච්චිලගෙ මවිලක් වටිනවද කියලයි මටනම් හිතෙන්නේ

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍😍

  • @sadunsuranga9077
    @sadunsuranga9077 ปีที่แล้ว

    ❤❤❤

  • @indikapeterz1508
    @indikapeterz1508 ปีที่แล้ว +15

    අවුරා ලංකා පට්ට වැඩක්.එතුමා අපේ ගමේ.අපේ ගේ ලගම කෙනා.

    • @hirulahiru465
      @hirulahiru465 ปีที่แล้ว +2

      nidan horek newi neda?

    • @indikapeterz1508
      @indikapeterz1508 ปีที่แล้ว

      @@hirulahiru465 danna tharamin ehema ne.

    • @imaldinesha1739
      @imaldinesha1739 ปีที่แล้ว +4

      ​@@hirulahiru465 උබලා පට්ට කුහකයි බං, කතාවෙන් හිතේ තියන ගතිය පේන්නෙ. මිනිහෙක් සල්ලි කාරයෙක් නම් ඌ එක්ක නැති උන් පට්ට ඊරිසියයි. ඇයි බං තියන එකෙක් ගැන කියනකොට නිදන්ද කුඩුද අහන්නෙ. එහෙම නෑ හැම එකාම. ගිඩක් කැපකිරීම් කරලා මිනිහෙක් ඔහොම තත්වෙකට එන්නෙ . කුහක නොවී මහන්සි වෙයන් උබටත් හරියයි. ඒ වගේම.අනුන්ගෙ සල්ලි කුඩුද නිදන්ද අහන්න වෙලාවකුත් නැතිවෙයි

    • @hirulahiru465
      @hirulahiru465 ปีที่แล้ว +2

      @@imaldinesha1739 thnku machn❤️

    • @VishwaNimantha
      @VishwaNimantha ปีที่แล้ว +3

      @@hirulahiru465 දන්නො දන්නො බන් පොරගැන 😂 උබ කියන විදියෙ පොරක් තමා

  • @shyleechinthaka4913
    @shyleechinthaka4913 ปีที่แล้ว +2

    Ajith aiyya♥️♥️♥️

  • @user-fl9ge3xg3h
    @user-fl9ge3xg3h ปีที่แล้ว +10

    අජිත් අයියගෙ දක්ෂතාවෙට සම කරන්න කව්රැවත් නැ🇱🇰❤️🔥👍

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว +1

      ❤️❤️

    • @lankamathatvcannel
      @lankamathatvcannel ปีที่แล้ว

      @@diyesatv ඔබ දියැස නාලිකාවේ දුරකථන අංකයක් ලබා දෙන්න

  • @sriyanikumari
    @sriyanikumari ปีที่แล้ว +1

    Lassanama sindu Guyana karanne olla best

  • @mycastmycast5122
    @mycastmycast5122 ปีที่แล้ว

    Use කරන mic වර්ගයේ නම කියන්න පුලුවන්ද

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 ปีที่แล้ว +9

    කතාව ඇත්ත අපි දැක්කා කොරොනා කාලෙ සංගිත කන්ඩායම් නායකයො මිටින් තියාගෙන අඩපු හැටි

  • @TuTu___boii___44___xx
    @TuTu___boii___44___xx ปีที่แล้ว +1

    Ajith aiya❤️මෙ place එක කොහෙද ඉන්ටවු කරන🙂

    • @dbad9664
      @dbad9664 ปีที่แล้ว

      මාදිවෙල jogging track එක

  • @sanathkumara7417
    @sanathkumara7417 ปีที่แล้ว +1

    Anith aiye Maru a

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍😍

  • @nuwandarshana9338
    @nuwandarshana9338 ปีที่แล้ว +2

    🥺❤️

  • @dimuthuchamara4212
    @dimuthuchamara4212 ปีที่แล้ว +20

    කොහේ ගියත් ගමේ නම කියනවා. සුපිරි චරිතයක් අපේ අජිත් අයියා.

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️❤️

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      ඇත්තටම... ඌ කොහෙද බං

    • @ChanuDewa-fj3kq
      @ChanuDewa-fj3kq 11 หลายเดือนก่อน

      ​@@Sandakathmini01උඔ වගේ තුන්පන එකෙක් නම් නෙවෙයි

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน

      @@ChanuDewa-fj3kq තුන් පන කියන්නේ හත් පනට අයිති එකක් ද බං

    • @ChanuDewa-fj3kq
      @ChanuDewa-fj3kq 11 หลายเดือนก่อน

      @@Sandakathmini01 ඔව් එහෙ ඉන්නෙ උඹල වගේ පම්පෝරි හෙලකුරු වැඩ්ඩො ගිහින් බලපන් උඔටම හොදයි පම්පෝරි ජනකල අනන්තයි එහෙ

  • @kalahegamagenissankanissan8273
    @kalahegamagenissankanissan8273 ปีที่แล้ว +1

    Dilusha 🥰🥰

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍😍

  • @neosounds5360
    @neosounds5360 ปีที่แล้ว

    band ekak issarahata yanne talent eka nisa... ekai randa pawathinne... hamotama ehema wenna ba... auralanka carnival ekanam hondai ... Loku sewayak.. ajith aiya honda gayakayek .. eth kiyana samaharadewal waradiyi

  • @wikumlk
    @wikumlk ปีที่แล้ว +2

    Hadawathe gayakaya❤️❤️

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍😍

  • @wasantakumara5770
    @wasantakumara5770 ปีที่แล้ว +5

    අැත්ත කතාව නියමයි අැත්තටම ඔයා කියපු කතාව අැත්ත අජිත් අයියෙ

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      ❤️❤️

  • @sajithjayasingha8864
    @sajithjayasingha8864 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐💐💐👍👍👍👍

  • @anuradhadeshapriya7177
    @anuradhadeshapriya7177 ปีที่แล้ว +1

    ඕරා දොස්තර ලගදි රට හදන්න වරමක් ඉල්ලනවා දොස්තරට ජය වේවා

  • @nilanrajataksa3639
    @nilanrajataksa3639 ปีที่แล้ว +1

    Atha kathava

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍😍😍

  • @mohomawsook5865
    @mohomawsook5865 ปีที่แล้ว +11

    මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවෙයි නේ!! යම් හෝ ලාබයක් යම් හෝ වාසියක් නැතුව ඔච්චර වියදම් කාරන්නෙ කහනවට නෙවෙයි නේ !!!

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      ඒකනේ... යකූ මේක මාර වැඩක්නේ

    • @ALLINONE-sw8mo
      @ALLINONE-sw8mo ปีที่แล้ว +1

      ඔන්න සහෝදරවරු අවුරා ලන්කා ලොක්ක තඹුත්තේගම පොහොට්ටු වේදිකාවෙ. මීළඟ කැම්පේන් එක මියුසික් වලින් , ආගම් වලට ගහල වැඩක් නෑ කියල උන් දන්නව සහෝදරය.

  • @rmsureshranga8676
    @rmsureshranga8676 11 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔයා ගොඩක් පවි අජිත්...😂😂😂😂😂

  • @hiranhandapangoda1243
    @hiranhandapangoda1243 ปีที่แล้ว

    Aramudalak oyala hadagana

  • @krishanviduranga9193
    @krishanviduranga9193 ปีที่แล้ว +6

    අවුරා ලංකා රාජාන්ගනය ගැම්ම කොහොමද ❤ 💪

    • @diyesatv
      @diyesatv ปีที่แล้ว

      😍😍