සුව කිරීමේ යාඥා මෙහෙයන් බොරුවක්ද⁣ born again නායක රදගුරු නිශ්ශංක වීරප්පුල -Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 2.3K

  • @samiduabeywickrama841
    @samiduabeywickrama841 ปีที่แล้ว +14

    මම මානසික රෝගියෙක් ව සිටියදී දෙවියන්වහන්සේ මෙතුමා තුළින් මට අතගසලා සුව කරා දෙවියන්වහන්සේට මහිමය වේවා

  • @wasanthadias5638
    @wasanthadias5638 4 ปีที่แล้ว +22

    මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරේ දේවියන් වහන්සේ .....සැනසුමට මග දේවස්ථානයේදි
    දේවියන් වහන්සේට අනේකවර ස්තූතියි

  • @harshanisumalika1336
    @harshanisumalika1336 4 ปีที่แล้ว +17

    ඔබ තුමා අපිට කරපු සේවය ඉතා මහත් දෙවියන්වහන්සේ ගේ නාමයෙන් ඔබ අපට හරි මග පෙන්නුවා . කවුරු කොහොම කිවුවත් ජීවමාන දෙවියන්වහන්ස ඔබ මාගේ ජීවිතය ගැලෙවුවා . ජීවිතතේ තවත් බලාපොරොත්තුවක් නැතුව මරනය පමනක් ඉතිරිව තිබුන වෙලාවක මාව හිතපුම නැති විදියට මගේ ජීවිතය වෙනස් කරපු දෙවියන්වහන්සේට ස්තූති වේවා . 🙏🙏🙏🙏🙏 විශ්වාසය තියනවම් උන් වහන්සේව දකින්න පුලුවන් . බිශොප් නිශ්ශන්ක / පාස්ටර් ඉන්දික / පාස්ටර් අනෝමා ඇතුළු සියලු දෙනාට ස්තූති දෙවියන්වහන්සේ ගේ නාමයෙන් අප උදෙසා කරන සේවයට 🙏🙏🙏🙏 අත්දැකීමෙන් දනිමී ...

    • @anushaedrisinghe4134
      @anushaedrisinghe4134 4 ปีที่แล้ว +5

      Aniwarayen deviyan wansata pasansa weva

    • @harshanisumalika1336
      @harshanisumalika1336 4 ปีที่แล้ว +3

      @@anushaedrisinghe4134 Amen 🙏

    • @shehansilva4056
      @shehansilva4056 4 ปีที่แล้ว +4

      Amen

    • @harshanisumalika1336
      @harshanisumalika1336 4 ปีที่แล้ว +3

      @@shehansilva4056 🙏

    • @HM-uc8xn
      @HM-uc8xn 4 ปีที่แล้ว +2

      ඔච්චර දෙවියෝන්ට කරන්න පුලුවන්නම් කොරෝනා වලට ඕක කරන්න කියන්නකෝ ..පැත්ත පළාතේ යන්නේ නැ ඔට්ටුයි

  • @nishanthifernando4750
    @nishanthifernando4750 ปีที่แล้ว +1

    ඉතාම ව්ශිස්ට වැඩක් ,චමොදිත ඔබට ස්තුතියි ,පාස්ට නිශ්ශංක ඔබට ද බෙහෙවින් ස්තුතියි ,දෙව්දුන්ගෙ කරුණාව නිරතුරුවම ලැබේවා

  • @nipunayasakalana
    @nipunayasakalana ปีที่แล้ว +17

    දෙවියන් වහන්සේ ට මහිමය වේවා . ඔහු වැනි අවන්ක කෙනෙක් මේ ලෝකෙට බිහි කරාට .

  • @romeshafernando2691
    @romeshafernando2691 4 ปีที่แล้ว +9

    Thank god. Everything pastor said is true. God speaking through pastor nissanka is purely the truth. I was suffering from a cancer that doctors said that it couldn't be cured in 2004. God blessed me through pastor and it's been 16 years and I'm still alive because of god.

    • @nimalperera5454
      @nimalperera5454 4 ปีที่แล้ว +1

      Praise God. Your testimony will help many others who seek God's help in the time of their troubles.

    • @anomaweeraratne3708
      @anomaweeraratne3708 4 ปีที่แล้ว

      All glory to God for your great testimony

    • @herandabasnayake2341
      @herandabasnayake2341 2 ปีที่แล้ว

      All glory to god

  • @deshikarangani-84
    @deshikarangani-84 3 ปีที่แล้ว +13

    Great answer pastor. God bless you

  • @nirmalstambo4210
    @nirmalstambo4210 4 ปีที่แล้ว +9

    Pastor Nissanka is a down to earth ever helping personality . I have known him since I was a kid, almost 34 years and seen mighty miracles with my own eyes . He is a person for every social class , Parents if your kids are into Drugs, Alcohol, smoking please connect with him. We were protected during our Teenage years because of his guidance. May God continue to Bless you...to heal the broken hearted and set the captives free.

  • @amilavlogs4562
    @amilavlogs4562 3 ปีที่แล้ว +5

    දෙවියන්වහන්සේට ස්තූති වේවා..! ! !

    • @DD-nl7rv
      @DD-nl7rv 3 ปีที่แล้ว

      🤣🤣🤣

  • @ranilathukorala9733
    @ranilathukorala9733 4 ปีที่แล้ว +3

    Exelent ....Rt. Rev. Bishop nissanka and Mr. Chamuditha God with you .. God bless you...

    • @DD-nl7rv
      @DD-nl7rv 3 ปีที่แล้ว

      🤪🤪🤪

  • @subasinisuba9380
    @subasinisuba9380 3 ปีที่แล้ว +4

    jesuni sthuthi oba kathakarana nisa

  • @soniarodrigo6160
    @soniarodrigo6160 3 ปีที่แล้ว +6

    Dear Ps Nissanka God Bless you. You offered your home to us when my baby was discharged from hospital many years ago.

    • @neelanthibongso507
      @neelanthibongso507 3 ปีที่แล้ว

      Praise the lord. Tnk you God👏👏👏👏

    • @මහසෝනාගෝඨයිම්බර
      @මහසෝනාගෝඨයිම්බර 3 ปีที่แล้ว

      අර චාර්ල්ස් ෆාස්ටර් මතකද,,,දැක්කද එතන වික්ටර් රත්නායකත් ඉන්නවා,,,,කලින්ම හාමුදුරුවරැ කිව්වා...අපේ පකයලා ඇහුවේ නෑ,,,,දැන්වත් තේරැම් ගියාද චාර්ල්ස් ෆාස්ටර් ගැන,,,,,

  • @krishandominic4301
    @krishandominic4301 4 ปีที่แล้ว +24

    Praise God and Special Thanks to Chamuditha, im a bornagain Christian ❤

    • @shehansilva4056
      @shehansilva4056 4 ปีที่แล้ว +2

      Hallelujah... me 2

    • @nehaliyanage1897
      @nehaliyanage1897 4 ปีที่แล้ว +2

      හලෙලුයියා .ප්‍රශංසා වේවා.

  • @chamarasameera8847
    @chamarasameera8847 3 ปีที่แล้ว +14

    ආමේන් හාලේලූයියා .

    • @blackwhite7577
      @blackwhite7577 3 ปีที่แล้ว +3

      ,😂😂😂

    • @warnasamika
      @warnasamika 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣 කොත්තො ඔක්කොම කාඩුගාන්න ඕනේ...

  • @sahansuwapiyasa
    @sahansuwapiyasa 4 ปีที่แล้ว +16

    Praise the Lord it's excellent conversation wow, God bless you dear Pastor

  • @shehansilva4056
    @shehansilva4056 4 ปีที่แล้ว +9

    You are a Great Blessing to us and this nation.. God Bless You Rt. Rev. Bishop. Prof. W. Nissanka...

    • @HM-uc8xn
      @HM-uc8xn 4 ปีที่แล้ว

      සුව මෙහෙයවල් යාග හෝම මන්ත්‍ර වගේ ඒවා ඔක්කොම බොරු , හැබැයි ඒවගෙන් සමහර මිනිස්සුන්ට ලෙඩ හොද වීමේ හැකියාවක් තියනවා ඒ දෙවියෝන්ගෙන් ලැබෙන මොකක්වත් නිසා නෙවෙයි ප්ලසිබෝ ඉෆෙක්ට් එක නිසා , ඒ කියන්නේ තමන්ට බෙහෙතක් ලැබුනා යයි සිත පිළිගන්න නිසා සිරුරේ තමන්ගේම ප්‍රතිශක්තිකරණයෙන් සුව වෙන එක , සාමන්යෙන් ලෙඩකට බෙහෙත් හොයද්දි ඔය ප්ලසිබෝ ඉෆෙක්ට් එක රෝගියටත් දොස්තරටත් නොදැන පර්යේෂණ කරනවා ,එකට කියන්නේ double blind placebo controlled trial කියල හේතුව ප්ලසිබෝ ඉෆෙක්ට් එක ඇත්තටම රෝගයට බෙහෙතක් නොවෙන නිසා ,ඇත්තටම සමහර ලෙඩ්ඩුන්ට දොස්තරලත් ඔය ක්‍රමේ භාවිතා කරනවා , එක දෙයියෝන්ගේ බලයක් මොකක්වත් නෙවෙයි .මුන් කරන්නේ ඒක ප්‍රයෝජනෙට අරන් දෙවියන් විසින් තමන්ට දුන්න බලයකින් සුව වෙනවය කියල තමන්ගේ ආගමට මිනිස්සුන්ව හරව ගන්න එක .. ලෝක ප්‍රසිද්ද මෙන්ටලිස්ට් කෙනෙක් වෙන ඩරන් බ්‍රවුන් මේ දේව මෙහෙයවල් වල කරන හොර මැජික් ගැන කියල දෙන වැඩසටහනක් තියනවා Miracle for sale කියල.ඉන්න මම ලින්ක් එක මේකට පහලින් දානන්ම් th-cam.com/video/bouAp1pGBwk/w-d-xo.html
      1

  • @wasanthadias5638
    @wasanthadias5638 4 ปีที่แล้ว +11

    Excellent answers bishop thuma .........
    Thanks for God

  • @AnushaKumari-t7j
    @AnushaKumari-t7j ปีที่แล้ว +1

    මම පුන්චි කාලේ ඉදන් දන්න ..දෙවියන් වහන්සේ ගේ අශිර්වදය ..ගලාඑන දේවස්ථානය ක්..මම ඉල්ලන්නේ..හැම කෙනෙක්ම ඇවිත් දෙවියන්වහන්සේගේ ..ආශිවදය..ලබාගන්න..ඔබගේ ජීවීතේ ..ඇදහිල්ල..විස්වාසය..මත...ඔබේ ජීවීතේ..ආශිවාදය..ඔබ අත්විද ..ගන්න..

  • @nuwancharaka1489
    @nuwancharaka1489 4 ปีที่แล้ว +14

    රදගුරු තුමනි ඔබ තුමා නිර්භිතව කතා කරන දෙවියන්වහන්සේගෙ බලය මමද අත්දැක තිබෙනවා මමත් මෙම සැනසුමට මග දෙවස්තානයට පැමිණ බෙබදු කාලකන්නි බලාපොරොත්තුවක් නැති ජිවිතය සම්පුර්ණයෙන් නිදහස් කරන්න දෙවියන්වහන්සේ පාවිච්චි මෙම රදගුරු තුමයි දෙවියන්වහන්සෙට ප්‍රසන්සාවෙවා

    • @Kavishkadesilva12
      @Kavishkadesilva12 4 ปีที่แล้ว +2

      මේ යකා රදගුරුවරයෙක් නෙමේ
      Agama kana apathayek

    • @tiktokbazaar2368
      @tiktokbazaar2368 4 ปีที่แล้ว

      පකේ රදගුරු 😂😂

  • @shobharajapaksha5297
    @shobharajapaksha5297 4 ปีที่แล้ว +9

    Thanks God

  • @nuwancharaka1489
    @nuwancharaka1489 4 ปีที่แล้ว +34

    මෙම පුජක තුමා කියන්නෙ සම්පූර්ණ ඇත්ත මෙම දෙවියන්වහන්සේ මගෙ ජිවිතයටත් ආශිර්වාද කලා දෙවියන්වහන්සෙට කලනොහැකි දෙයක් නැත

    • @harshanisumalika1336
      @harshanisumalika1336 4 ปีที่แล้ว +1

      Aniwaryen 🙏 amen

    • @mightyfriend1454
      @mightyfriend1454 4 ปีที่แล้ว +3

      කොරෝනා නවත්තන්න බැරි උනා,පල්ලියට බෝම්බ ගහන එක නවත්තන්න බැරි උන අඩුමතරමෙ
      උට ඌවවත් කුරුසෙන් ගලවගන්න බැරි කොට කොහොමද බන් සියල්ල කරා වෙන්නෙ.අනේ නිකම් පලයන් බන් යන්න..

    • @azzammusic7100
      @azzammusic7100 4 ปีที่แล้ว

      @@mightyfriend1454 දන්නෙ නැති දේවල් ගැන කතා නොකර කටවහන් හිටපන් පොන්නයා.. තොපි පනුවො ගහලා මැරෙන්නෙ..

    • @mightyfriend1454
      @mightyfriend1454 4 ปีที่แล้ว +1

      @@azzammusic7100 සුද්දන්නට පුක දීපු පරම්පරාවෙ එකෙක් නේද.උබල කොහොමත් ෆෝම් වෙනවා නෙහ් ඇත්ත කියද්දි.

    • @trickwiththarinduskt3969
      @trickwiththarinduskt3969 ปีที่แล้ว

      Ubert angel ge boru tika hoyala balanna

  • @krizaldavid8318
    @krizaldavid8318 4 ปีที่แล้ว +7

    ස්තුතියි දෙවියන්වහන්සේට ...මමමගේ ජිවිතේ දෙවියන්වහන්සේගේ බලය අත්දැකලා තියෙනවා....ඒක සතය...මමත් pray කලාම ජිවිතේ ගොඩක් පුශ්න විසදිලා තියෙනවා..මගේ රෝග සුවවිලා ති⁣යෙනවා ...

  • @rshub8830
    @rshub8830 ปีที่แล้ว +1

    Maranna hitya mawa bara gatthe jasu pamnai amen

  • @roshaniwadiga6886
    @roshaniwadiga6886 3 ปีที่แล้ว +2

    Thanks chamudetha pastor nissanka wage dewa gathewarayek wa genapu ekata 👍❤

    • @tharindukumara7973
      @tharindukumara7973 3 ปีที่แล้ว +1

      😂😂😂😂😂 honda welawata mu pissek kiyala minissunta kiyala dunne...nathnam gon haththa thamath mun wage loka horunge passe yanawa

  • @leninjohnson1816
    @leninjohnson1816 4 ปีที่แล้ว +3

    චමුදිත තවමත්, අපි ඔබට සහ ඔබේ සාකච්ඡාවලට ගරු කරමු

  • @hemah6906
    @hemah6906 4 ปีที่แล้ว +10

    චමුදිත ඔබට ස්තුතියි පියතුමනි ඔබගේ ඒර්‍ පැහැදිලි කිරීම ඉතාමත්ම වටිනවා ජීවමාන දෙවියන් වහන්සේට ස්තුති වේවා මම කුවේට් හි සිට

    • @shehansilva4056
      @shehansilva4056 4 ปีที่แล้ว +1

      Amen

    • @HM-uc8xn
      @HM-uc8xn 4 ปีที่แล้ว

      ඔච්චර දෙවියෝන්ට කරන්න පුලුවන්නම් කොරෝනා වලට ඕක කරන්න කියන්නකෝ ..පැත්ත පළාතේ යන්නේ නැ ඔට්ටුයි

    • @HM-uc8xn
      @HM-uc8xn 4 ปีที่แล้ว

      සුව මෙහෙයවල් යාග හෝම මන්ත්‍ර වගේ ඒවා ඔක්කොම බොරු , හැබැයි ඒවගෙන් සමහර මිනිස්සුන්ට ලෙඩ හොද වීමේ හැකියාවක් තියනවා ඒ දෙවියෝන්ගෙන් ලැබෙන මොකක්වත් නිසා නෙවෙයි ප්ලසිබෝ ඉෆෙක්ට් එක නිසා , ඒ කියන්නේ තමන්ට බෙහෙතක් ලැබුනා යයි සිත පිළිගන්න නිසා සිරුරේ තමන්ගේම ප්‍රතිශක්තිකරණයෙන් සුව වෙන එක , සාමන්යෙන් ලෙඩකට බෙහෙත් හොයද්දි ඔය ප්ලසිබෝ ඉෆෙක්ට් එක රෝගියටත් දොස්තරටත් නොදැන පර්යේෂණ කරනවා ,එකට කියන්නේ double blind placebo controlled trial කියල හේතුව ප්ලසිබෝ ඉෆෙක්ට් එක ඇත්තටම රෝගයට බෙහෙතක් නොවෙන නිසා ,ඇත්තටම සමහර ලෙඩ්ඩුන්ට දොස්තරලත් ඔය ක්‍රමේ භාවිතා කරනවා , එක දෙයියෝන්ගේ බලයක් මොකක්වත් නෙවෙයි ... ලෝක ප්‍රසිද්ද මෙන්ටලිස්ට් කෙනෙක් වෙන ඩරන් බ්‍රවුන් මේ දේව මෙහෙයවල් වල කරන හොර මැජික් ගැන කියල දෙන වැඩසටහනක් තියනවා Miracle for sale කියල.ඉන්න මම ලින්ක් එක මේකට පහලින් දානන්ම් th-cam.com/video/bouAp1pGBwk/w-d-xo.html

    • @sumithasanka7148
      @sumithasanka7148 4 ปีที่แล้ว

      @@HM-uc8xn දැනටමත් එයාලා කොරෝනා වලින් බේරිලා ඉන්නේ බ්‍රෝ අලුතෙන් එයාලට නැති කරන්නට දෙයක් නෑ නැති කරන්ඩ වෙන්නේ ඔයාලගේ අයටයි.. දැනට ඉන්නවනේ කැමැත්තෙන්ම කිහිප දෙනෙක්ම ලෑස්ති වෙලා ඒ අයට කියන්න..

    • @HM-uc8xn
      @HM-uc8xn 4 ปีที่แล้ว

      @@sumithasanka7148 ලොල් ඔයාගේ දෙයියෝ නිසාද බේරුනේ ? පළවෙනියට දෙයියෝන්ට මොන්ගල්ද ලෝකෙට කොරෝනා එවන්න

  • @123Amenda
    @123Amenda 3 ปีที่แล้ว +5

    Very Good Interview. Thank you Chamuditha. This was needed to our people who don't know Christianity. God Bless you Pastor!

  • @manushasms4249
    @manushasms4249 3 ปีที่แล้ว +1

    Vatina veda satahanak jesu pihitai pastor Amen jesu jivamanai

  • @geralddissanayaka7168
    @geralddissanayaka7168 ปีที่แล้ว +1

    You are telling the truth.

  • @sandunsameera3440
    @sandunsameera3440 4 ปีที่แล้ว +11

    Becoming a Man of God is a simple thing that is very difficult. It requires total submission to God, which goes against our fallen human nature. As a matter of fact, it is so difficult that it can be achieved only by yielding to the Holy Spirit and relying on Him for the power to submit. We cannot do it in our own strength. When a man yields to God and allows Him to change us into what He wants, that man will become a Man of God. Then that man will truly seek first the kingdom of God and walk humbly with God.
    Dear Bishop, you have done a great job for the last 40 years for every nation not only for Christians. Thanks for that.!!!

  • @MegaShenya
    @MegaShenya 3 ปีที่แล้ว +7

    I saw the miracle of jesus amen

  • @benjaminfernando5330
    @benjaminfernando5330 4 ปีที่แล้ว +39

    "නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය; උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ." - (යෙසායා 53:5 [CBS-ROV-1995])

  • @lightingale278
    @lightingale278 3 ปีที่แล้ว +1

    Amen! Praise the Lord Jesus Christ

  • @knandakumarkumar6324
    @knandakumarkumar6324 4 ปีที่แล้ว +35

    මේ සංවාදයට සවන් දෙන්නා වූ සියළුම ආගම් ජාති කුල මල භේදයෙන් තොරව සියලු දෙනාට මා කියන්න කැමතියි මම මීට අවුරුදු විසි හතරකට කලින් සැනසුමට මගේ දේවස්ථානයට පැමිණියේ ඉතාමත් දරුණු මාරාන්තික රෝගයක් වැළඳිලා ඒත් මම දැන් සුව වෙලා අවුරුදු විසි හතරක් වෙනවා මේ Bishop තුමාගේ යාඥාව දෙවියන්වහන්සේගෙන් මහා බලවත් පුදුම ක්‍රියා නිසයි මේක සිද්ද උනේ

    • @nayomiprasangika5753
      @nayomiprasangika5753 4 ปีที่แล้ว +2

      Amen 🙏

    • @mightyfriend1454
      @mightyfriend1454 4 ปีที่แล้ว +5

      ඇයි එහෙනම් කොරෝනා නවත්තන්න බැරි.අර පල්ලියට බෝම්බ ගහපු එක වලක්වන්න බැරි.හරිනම් ඔයා ස්තූති කරන්න ඕනෙ doctors ලට නැතුව මේ මිනිස්සු හදාගත්ත නොපෙනෙන දෙවියාට නොවේ

    • @nilanthiperera2927
      @nilanthiperera2927 4 ปีที่แล้ว

      Me pawkara minisunta deviyangen labena daduwan katuwapitiya siddiyath e wage deyak

    • @MadushankaRathnayaka007
      @MadushankaRathnayaka007 4 ปีที่แล้ว +2

      Dilshan Dias අනේ බං උන් අසරණ කරන්න එපා. දෙවියන්ටත් හිනා යනවා බන් මේ මානසික ලෙඩ්ඩු නිසා.

    • @jdhdhyddhdhdbd1279
      @jdhdhyddhdhdbd1279 4 ปีที่แล้ว

      ආමෙන්

  • @chandiherath1892
    @chandiherath1892 4 ปีที่แล้ว +3

    Praise the Lord 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @NIFFZY
      @NIFFZY 3 ปีที่แล้ว

      Fake load

  • @nehaliyanage1897
    @nehaliyanage1897 4 ปีที่แล้ว +15

    බොහොම දුක හිතුණා සමහර comment දැක්කම .ස්වාමීනි ඔවුන් නොදැන කරන වරදට ඔවුන්ට සමාව දුන මැනවි .🙏🙏🙏🙏

    • @rasikadesilva1119
      @rasikadesilva1119 4 ปีที่แล้ว +2

      ස්වාමීට කියලා කොරෝනා නවත්තලා දෙන්න බැරිද

    • @amilasilva2408
      @amilasilva2408 4 ปีที่แล้ว

      silva ubath buddahagam kariyek da

    • @rasikadesilva1119
      @rasikadesilva1119 4 ปีที่แล้ว

      @@amilasilva2408 awajathaකයා නේ උබ

    • @amilasilva2408
      @amilasilva2408 4 ปีที่แล้ว

      @@rasikadesilva1119 ammoooo saaantha silva amu sinhala 🤣🤣🤣

    • @rasikadesilva1119
      @rasikadesilva1119 4 ปีที่แล้ว +1

      @@amilasilva2408 පො#&@&යා 🤣 රිදිලා🤣

  • @sujanihera6596
    @sujanihera6596 4 ปีที่แล้ว +7

    Thank you Jesus . Thank you pastor. May God bless you and your family. & thank you brother chamuditha. God bless you. I'm born again Christian.

  • @nayananayana5682
    @nayananayana5682 4 ปีที่แล้ว +19

    දෙවියන් වහන්සේට මහිමය වේවා

  • @nandaniwasantha9616
    @nandaniwasantha9616 4 ปีที่แล้ว +8

    ආමෙන් ආමෙන් ආමෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් අප ගේ අගරදගුරු නිශ්ශංක ( බිශොප් ) තුමා ට ආශිර්වාද කරමි..🙏🙏🙏🤲🤲🤲👏👏👏🧘🧘🧘🌹🌹🌹

  • @elsiecroosdabrera2487
    @elsiecroosdabrera2487 4 ปีที่แล้ว +4

    Praise the Lord hallelujah! Thank you pastor. I'm so happy. God bless you pastor

  • @dineshchriz2779
    @dineshchriz2779 4 ปีที่แล้ว +5

    Praise the Lord .!! Pastor Nissanka is a greatest christian minister in sri lanka .

  • @chandiherath1892
    @chandiherath1892 4 ปีที่แล้ว +31

    සර්වබලධාරී දෙවියන් වහන්සේට මහිමය වෙිවා,සත්‍යතාවයේ දෙවියන් වහන්සේ, මෙතුමා තුලින් මගේ අවුරුදු ගානක් දුක් වින්දාවූ කොඳුඇට ⁣⁣පෙලේ ආබාධය සමිපූර්ණයෙන් සුවපත් කළා,මගේ කොඳුඇට පෙල ඇද වෙලා තිබුනේ, මම සුව වෙන්න කලින් ගත්ත සියලු වෛද්‍ය වාර්තා තියෙනවා.වෛද්‍යවරුන් මාව සුව කරන්න බැහැ කියලා, අයින් කලා, ලක්ෂ ගානක් වියදමි උනත් ⁣වෛද්‍ය වරුන්ට සුව කරන්න බැහැ කියූ මගේ කොඳුඇට පෙලේ ආබාධය එක සතයක්වත් වියදමි නොවී, මෙතුමාගේ යාචිඤාව කරනකොට ගෙන දෙවියන් වහන්සේ මාව සුවපත් කළා,සියලු ගෞරවයද මහිමයද, ස්තුතිය ද අයිති සර්වබලධාරී දෙවියන් වහන්සේට,වෙිවා ,. ඔබ තුමාට දෙවි රැකවරණය , ආරක්ෂාව ලැබෙිවා, අගරදගුරු තුමණි,

    • @shehansilva4056
      @shehansilva4056 4 ปีที่แล้ว +2

      Amen..

    • @HM-uc8xn
      @HM-uc8xn 4 ปีที่แล้ว +4

      lol
      සුව මෙහෙයවල් යාග හෝම මන්ත්‍ර වගේ ඒවා ඔක්කොම බොරු , හැබැයි ඒවගෙන් සමහර මිනිස්සුන්ට ලෙඩ හොද වීමේ හැකියාවක් තියනවා ඒ දෙවියෝන්ගෙන් ලැබෙන මොකක්වත් නිසා නෙවෙයි ප්ලසිබෝ ඉෆෙක්ට් එක නිසා , ඒ කියන්නේ තමන්ට බෙහෙතක් ලැබුනා යයි සිත පිළිගන්න නිසා සිරුරේ තමන්ගේම ප්‍රතිශක්තිකරණයෙන් සුව වෙන එක , සාමන්යෙන් ලෙඩකට බෙහෙත් හොයද්දි ඔය ප්ලසිබෝ ඉෆෙක්ට් එක රෝගියටත් දොස්තරටත් නොදැන පර්යේෂණ කරනවා ,එකට කියන්නේ double blind placebo controlled trial කියල හේතුව ප්ලසිබෝ ඉෆෙක්ට් එක ඇත්තටම රෝගයට බෙහෙතක් නොවෙන නිසා ,ඇත්තටම සමහර ලෙඩ්ඩුන්ට දොස්තරලත් ඔය ක්‍රමේ භාවිතා කරනවා , එක දෙයියෝන්ගේ බලයක් මොකක්වත් නෙවෙයි ... ලෝක ප්‍රසිද්ද මෙන්ටලිස්ට් කෙනෙක් වෙන ඩරන් බ්‍රවුන් මේ දේව මෙහෙයවල් වල කරන හොර මැජික් ගැන කියල දෙන වැඩසටහනක් තියනවා Miracle for sale කියල.ඉන්න මම ලින්ක් එක මේකට පහලින් දානන්ම් th-cam.com/video/bouAp1pGBwk/w-d-xo.html

    • @sumithasanka7148
      @sumithasanka7148 4 ปีที่แล้ว +1

      @@HM-uc8xn දේවල් වලට වැඩි හරියක් යන්නේ බෞද්ධයෝ බෝධි පූජා වැනි සුවය බලාපොරොත්තු වෙන්නේ ඇයි පිරිත් නූල් රතන සූත්‍රය සමහර භික්ෂූන් වහන්සේලා බුදු ගුනෙන් කියලා පලා පළාත් කියනවා මේ ඔක්කොම ඔය කියන තැන තියෙන්නේ ඒව විපරම් කරන්න..

    • @HM-uc8xn
      @HM-uc8xn 4 ปีที่แล้ว +2

      @@sumithasanka7148 ඔව් ඔව් බෞද්ධ හින්දු හැම සමාජෙකම ඕවා තියනවා ,හැබැයි ගොඩක් දුරට මුන් වගේ දෙවියෝන්ගේ බලයක් කියල රවට්ටලා ආගමට හරවගන්න යටිකුට්ටු ගේම්ස් ගහන්නේ නැහැ ,හැම ආගමක්ම බොරු විශේෂයෙන් දේවවාදී ආගම් පට්ටපල් බොරු ,ඒවා ඔක්කොම ඉස්සර සමාජේ කන්ට්‍රෝල් කරන්න දේශපාලනිකව ගොඩ නගපු දර්ශන .ඔයාගේ ආගම හදුනා හැටි මෙන්න මේ වීඩියෝ එකේ කියල දෙනවා ,දරාගන්න පුලුවන්නම් බලන්න ,බැරිනම් ඔබතුමා කැමතිම සුරංගනා කතාව විස්වාස කරගෙන ඉන්න අවුලක් නැ th-cam.com/video/OlPZMtNlqBU/w-d-xo.html...කලින් දාපු මැජික් ටික කරන හැටි වීඩියෝ එකත් බලන්න මැජික් කාරයෝ සීරියස් ගන්න උන් කොච්චර ගොන් කියල හිතෙයි

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 4 ปีที่แล้ว

      Internet LIAR...........!!!!

  • @antonpradeep6195
    @antonpradeep6195 3 ปีที่แล้ว

    Amen amen. Pastor obagana sathutui

    • @krishmalrandeepa9682
      @krishmalrandeepa9682 3 ปีที่แล้ว

      Math katholika a unata fastarla pisso jathiyak gauna thana iwarai mun

  • @malineejayasuriya9226
    @malineejayasuriya9226 2 ปีที่แล้ว

    God bless you pastor amen

  • @wasanthadias5638
    @wasanthadias5638 4 ปีที่แล้ว +13

    God bless bishop nissanka ......
    very clear.....thank Jesus

  • @jeewarani3495
    @jeewarani3495 3 ปีที่แล้ว +7

    mage jesu jeewamanaiiii

  • @priyadarshanidarshani1034
    @priyadarshanidarshani1034 4 ปีที่แล้ว +12

    Respect pastor 🙏🙏🙏
    thanks to chamuditha 👌

  • @shenfernando8126
    @shenfernando8126 ปีที่แล้ว

    Mata podikalyade usanipyak tebba waidawaruntat sanipakaranna bari .pastor nissanka ge sabawata giyAmatamai.devyan wahnsege karunawen.mata suwalabune.devyan wahanseta aneka warayak sutiwewa.amen

  • @gnasekarasekara5886
    @gnasekarasekara5886 ปีที่แล้ว

    God bless you 🙏🙏🙏❣️ pastor

  • @knandakumarkumar6324
    @knandakumarkumar6324 4 ปีที่แล้ว +12

    Excellent massage Rit rev Bishop.W Nissanka

    • @wasanthadias5638
      @wasanthadias5638 4 ปีที่แล้ว +1

      ජීවමාන දේවියන් වහන්සේ මොරටුවට දූන් බලවත් දාසයා නිසා ස්තූතියි

  • @chandiherath1892
    @chandiherath1892 4 ปีที่แล้ว +11

    කපාට හතරක් වැසි ගොස් වසරකින් මිය යාමට සිටි මගේ හදවත දෙවියන් වහන්සේ සුවපත් කලා.විෂ බීජයක් නිසා කුණුුවු මගේ වමි පාදය
    නොකපා උන්වහන්සේ සුව කළා. සියල්ල කරන්නේ බිෂෝප් නිශ්ශංක තුලිනි.පිළිකා ඒඩිස් ලියුකීමියා වලින් සුවවු
    අය සභාවෙි සිටිති
    .ඔබත් පැමිණ දැකගන්න.බිෂෝප් නිශ්ශංක යනු දෙවියන්සේගේ මනුෂ්‍යයාය.එතුමාගේ ආයු බොහෝ වෙිවා. may God bless you dear bishop nissha
    nka.l am Ravi kulatunga

    • @zonefire9410
      @zonefire9410 4 ปีที่แล้ว +2

      ඔයාව සුවපත් කලේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය විද්‍යාවද, ඔයාගෙ ආගමද කියලා නුවණින් සිතා බලන්න

    • @samrana8529
      @samrana8529 4 ปีที่แล้ว

      Puka diyan wesi!!!!

    • @subodaviraj6097
      @subodaviraj6097 4 ปีที่แล้ว

      @Waffen Ss හම්මො යකො

    • @chandimajayawardena1838
      @chandimajayawardena1838 4 ปีที่แล้ว +1

      අනේ අර පිළිකා රෝහලත් ඉදිරියේ වහලා දාන්නත් පුළුවන් ,

  • @rangeethdilshan9959
    @rangeethdilshan9959 2 ปีที่แล้ว

    Sarvabaladhari dewupiyaneni adara Jesu samidhuni obawahansege Namayata sthuthiy wewa..! Prashansa wewa..! Namaskaara wewa..! Gawurawa wewa..! Mahimaya wewa..! Piyaneni.! Siyaluma daruwan obawahansege daruwan, papayen shapayen gelawenu pinisa siyaluma denata obawahansege paadha paamulata pemineemata Hekiwewa..! Amen

  • @Travelboyaroundtheworld
    @Travelboyaroundtheworld 3 ปีที่แล้ว

    GOD Bless Pastor..

  • @nayananayana5682
    @nayananayana5682 4 ปีที่แล้ว +21

    දෙවියන් වහන්සේ මහිමය වේවා

  • @hirunifernando5464
    @hirunifernando5464 3 ปีที่แล้ว +3

    මුන් අපේ ලොකු අම්මලගෙ මුලු පවුම උන්ගේ ආගමට ගත්තා මුන් සල්ලි දිලා සැප දිලා මෙක කරන්නේ මුන් ගෙදරට ඇවිත් අරකට මෙකට එන්න කියල බුද්ධාගමේ අයව මෙ බොරුවට අද ගන්නවා මුනුත් එක්කයි පිරමිඩ කාරයොත් එක්කයි මුන් බුද්ධාගමේ අහිංසක අයව ඔකට ගත්තාම පිටරටින් සල්ලි හම්බෙනවා මුන්ට ඔනේ බොරුවෙන් ලොකෙ දින්නන්න කමක්නැහැ මුන්ට මුකුත් බෑ ඉතින් කොරොනා සුව කරපන්කො

    • @akiladesilva7422
      @akiladesilva7422 2 ปีที่แล้ว +1

      ඉතින් ලොකු අම්මලට කියන්න ඕක බොරු නම් දාලා එන්න කියලා. (මම නම් බෝන් අගේන් නෙමෙයි)

  • @anushaedrisinghe4134
    @anushaedrisinghe4134 4 ปีที่แล้ว +10

    God bless you pastor

  • @rebeccapercy138
    @rebeccapercy138 3 ปีที่แล้ว

    Jesu jewamanai .mama mage jiwite athdakala tiyenawa jesuge balaya.mawa suwa karala tiyenawa jesu . mage Jesu jiwamanai.adarei godak jesuni .

  • @hemalsatharasinghefromsing9802
    @hemalsatharasinghefromsing9802 3 ปีที่แล้ว +8

    Born Again ( නැවත ඉපදීම)
    එනම් අධ්‍යාත්මිකව නැවත ඉපදීමයි
    අප මේ දක්වා ගතකල පව්කාර ජීවිතය අවසන්කර (eternal death) මෙතැන් පටන් කිසිදු පාපයක් නො‌කර ශුද්ධ ජීවිතයක්(eternal life) ආ‌රම්භ කිරීමට අධිෂ්ඨානය කරගැනීමයි.◌අපේ අලුත් වු (Spititual life) ආ‌ත්මය පාපයෙන් තො‌රව පවත්වාගන යාමට ශූද්ධාත්ම (Holy Spirit) අනුග්‍රහය සහ මගපෙන්වීම අපට දෙනුලැබේ.◌
    මෙවන් ජීවිතයකට හැරුන මනුෂ්‍යයා සමාජයට ආ‌ශීර්වාදයකි.
    Person who born again to Jesus Christ will be a blessing to others.
    God bless you !

  • @malindapriyasad4617
    @malindapriyasad4617 3 ปีที่แล้ว +6

    Amen amen දේවියන් වහාන්සෙ ජිවමානයි

  • @anomaweeraratne3708
    @anomaweeraratne3708 4 ปีที่แล้ว +9

    🙏🙏🙏

  • @nimshisilva7938
    @nimshisilva7938 4 ปีที่แล้ว +12

    Let God heal every people who watch this...and let them know the truth of God through his faithful servant...🙏🙏🙏

    • @samrana8529
      @samrana8529 4 ปีที่แล้ว

      Ammage hutta wesi

    • @rxwsy1132
      @rxwsy1132 4 ปีที่แล้ว +3

      @@samrana8529 ඔබ බෞද්ධයෙක් නම් මෙහෙම කියන එක වැරදි, භාග්‍යවතුන්වහන්සේ දේශනා කරනවා වෙන කිසිම ශාස්තෘන් වහන්සේ නමකට අගෞරවය කරන්න එපා කියලා.
      *මෙත්තං ච සබ්බ ලෝකස්මිං*
      සියලු ලෝක සියලු සත්වයන් හට මෛත්‍රී සහගතව සිටින්න.
      පරුෂ වචනවලින් වැලකෙන්න.
      ඔබගේ පැවැත්ම විය යුත්තේ අන් අයගේ සැනසීම සඳහා මිසක් අන් අයගේ ද්වේශය ඇවිස්සීම නොවෙයි.

  • @antonperera1436
    @antonperera1436 4 ปีที่แล้ว +4

    Praise the LORD. GOD is FAITHFUL forever.

  • @thimerachathuranga189
    @thimerachathuranga189 4 ปีที่แล้ว +31

    past ඔබතුමා හරියට දෙවියන් වහන්සේගේ වචනය හරියට කිව්වා .ඕක තමයි අද ලෝකයේ සිද්ධ වෙන්ඩ ඕනේ සමහර කට්ටිය කතා කරන්න බයයි .මේ වගේ අවස්ථාවක් දෙවියන් වහන්සේ දුන් එක ගැන අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා මොකද ජේසුස් වහන්සේ ගැන දැනගන්ට මුළු ලෝකයටම මෙය සුබ ආරංචියක් වෙයි .

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 4 ปีที่แล้ว +39

    ඕක මිනිස්සු චරිත විදියට ජනප්‍රිය කරගත්තට මේ දේවගැතිවරයට විතරක් ලැබුන අමුතු බලයක් නෙමෙයි ඕක.. යේසුස් වහන්සේ කෙරෙහි අදහන්නට බලය දෙනවා කියලා උන්වහන්සේ කියලා තියෙනවා. මෙතුමත් සාමාන්‍ය පුද්ගලයෙක් චමුදිත වගේම.. එකම දේ දේවගැතිවරයා යේසුස්වහන්සේ අදහන, ඒ වචනයට අනුව කටයුතු කරන කෙනෙක්. එවිට දෙවියන්වහන්සේ ඔහු තුළින් අනිත් මිනිස්සුන්ට තම බලය පෙන්වනවා. හැබැයි ලෙඩ සුවකරන එකවත්. මැජික් පෙන්නන එකවත් නෙමේ වැදගත්. පාපයෙන් මිනිස්සු ගැළවිලා අලුත්, යහපත් ජීවිතයකට එන්න. එහෙම ගේන්න මිනිස්සු දෙවියන්වහන්සේ ගැන විශ්වාසයක් ඇතිවෙන්න තමයි ඒ බලය උන්වහන්සේ පෙන්වන්නේ.

    • @harshanisumalika1336
      @harshanisumalika1336 4 ปีที่แล้ว +4

      Methma eka thamai karanne . Methuma siya dahas ganakage athma galaweemata genawa . Ohu kapa wenne ekata . Athdakimen kiyanne .

    • @yesitis9483
      @yesitis9483 4 ปีที่แล้ว +6

      ඔහුට ඒක එතනදි කියන්න බැරි වෙනව තමා..මම මේ පස්ටර්ව අදමයි දැක්කෙත්.හැබැයි ගොඩක් පාස්ටර්ස්ල අතරෙ හරි මග යන කෙනෙක් බව දැනුණා..පස්ටර්ස්ල ඉන්නව අමුතු අමුතු විදියෙ..මොහු එහෙම නෑ කියල පේනව..සියලු මහිමය දෙනවා..

    • @harshanisumalika1336
      @harshanisumalika1336 4 ปีที่แล้ว +1

      @@yesitis9483 Amen 🙏

    • @krizaldavid8318
      @krizaldavid8318 4 ปีที่แล้ว +2

      ආ⁣මෙන්

    • @tiktokbazaar2368
      @tiktokbazaar2368 4 ปีที่แล้ว +4

      ආමේන් පක.

  • @shalomcakes1758
    @shalomcakes1758 4 ปีที่แล้ว +14

    Glory be to God ...🌷
    Jesus healed me 💐

  • @prasannagunawardhana3039
    @prasannagunawardhana3039 3 ปีที่แล้ว +2

    Praise to the God

  • @naveenwickramasinghe7413
    @naveenwickramasinghe7413 4 ปีที่แล้ว +3

    Ane oba wahanse Corona rogin gawata gihin e aya suwapath krnna. Amen

  • @rajeensuriyawansa999
    @rajeensuriyawansa999 4 ปีที่แล้ว +15

    මේ පුද්ගලයා විතරක් ම මේ විදියේ දෙයක් කිව්වනම් මොහු ඇත්තටම දැනුත් මානසික රෝගියෙක් හෝ වංචාකරයෙක් කියලා අපිට කියන්න තිබුනා. ඒත් මේ එකම කතාව කියන දහස් ගණන අය ඉන්නවා. මොහු දෙවියන්වහන්සේගේ කාරණා සියල්ලම නිවැරදි ව පවසුවා.මොහු නිසැකවම දෙවියන් ගේ ආලෝකය දරණ කෙනෙක් බව ඔහුගේ වචන සාක්ෂි දුන්නා.
    ස්තූතියි ඔබට.

    • @sumithasanka7148
      @sumithasanka7148 4 ปีที่แล้ว

      @S විමළසිරි අනිත් සත්තු කන්න වෙන විදිහට මවල තියෙන්නෙ කොහෙද.. එක පෙන්නන්න..

    • @lavandesilva7757
      @lavandesilva7757 3 ปีที่แล้ว

      @@sumithasanka7148 ඇයි එහෙනම් මේ මිනිස්සු මාලු කන්නෙ උන්වහන්සේ සමහර සතුන්ව මැව්වේ අපේ ආහරය පිනිස...🙏

  • @s.sureshkumarsuresh7448
    @s.sureshkumarsuresh7448 4 ปีที่แล้ว +5

    Thanks pastor nisanka deviyanvanseta maimaya vewa

  • @clivefernando4123
    @clivefernando4123 3 ปีที่แล้ว +1

    Very Correctly explained about born again hats off 👍💪🙏👌

    • @dineshkalpan20
      @dineshkalpan20 3 ปีที่แล้ว +3

      Brother,
      If you so impressed And believe about the paster,
      Will he be able to cure cancer patients in අපේක්ෂා hospital with his power.

    • @chanakathilan741
      @chanakathilan741 3 ปีที่แล้ว +2

      Moda harak😂😂😂😂😂

    • @sunethrakusum8189
      @sunethrakusum8189 3 ปีที่แล้ว

      We salute you pastor 👍♥️🙏

    • @callofdutymobilelegend1325
      @callofdutymobilelegend1325 3 ปีที่แล้ว

      මිථ්‍යා දෘශ්‍යඨියෙන් පිරි මිනිසා අදුරෙන් අදුරට යයි.

  • @nirmaliperera2061
    @nirmaliperera2061 ปีที่แล้ว

    God bless you paster Nissanka.

  • @kavingadias8806
    @kavingadias8806 4 ปีที่แล้ว +18

    ❤❤❤❤ God bless u paster ❤❤❤❤

  • @shiranifunke7461
    @shiranifunke7461 4 ปีที่แล้ว +15

    මේ නිශ්ශංක රදගුරු තුමා හදවතින්ම කථා කරන්නේ කියලා මම විශ්වාස කරනවා. බලන්න එයාගෙ ජිවිත කතාව එයා හදවතින්ම කියන හැටි. මේතුමා කරන සේවය සත්‍යය සේවයක් වෙන්න පුළුවනි.අපේ ලංකාවේ මිනිස්සු හොඳ දේවල්වලට කැමති නැහැනේ නේද?මේ රදගුරු තුමාට දිර්ඝායු ලැබේවා. අපේ රටේ සිටින සෑම මනුෂ්‍යයන් සෑම රෝග වලින් සුව කරගැනීමට දෙවියන්වහන්සේගේ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    • @sumithasanka7148
      @sumithasanka7148 4 ปีที่แล้ว

      @S විමළසිරි මිනිසුන්ව ඒ විදියට මවල තියෙන්නෙ කොහෙද..

    • @luhith123456
      @luhith123456 4 ปีที่แล้ว

      @S විමළසිරි
      ඔබ බයිබලය ක් අතට අරගෙන උප්පත්ති පොතට හරවලා 1වන පරිච්ඡේදය 27 සිට 29 දක්වා කියවන්න. එහි සදහන් වෙනවා දේවියන් වහන්සේගේ මැවිල්ල හි සියලු දෙනාම ශාක භක්ෂක බව.
      නමුත් මනුෂ්‍ය වර්ගයාට තම කැමැත්ත සහ තෝරා ගැනීමට නිදහස දී ඇත.
      එම නිදහස අයුතු ලෙස යොදා කටයුතු කිරීමෙන් වන ඵල විපාක දෙවියන් වහන්සේ දැනුවත් කර ඇතත් , අකීකරු කම සහ උඩගු කම විනාශයට මුල බව ද සදහන් වේ. .

    • @itai7615
      @itai7615 4 ปีที่แล้ว

      @S විමළසිරි ගස්වල මස්, මාලු, මල්, හැදුන ඒවා කඩේන් සල්ලිවලට ගන්න.

  • @ජනිතසෙනවිරත්නදිසානායක

    අමිත් වීරසිංහගේ සාකච්ඡාවක් අවශ්‍යයි. අපි ආශාවෙන් බලාගෙන ඉන්නවා

  • @yasinthanilakshi7953
    @yasinthanilakshi7953 3 ปีที่แล้ว +1

    jesu pihitai pastor. Amen thank you sahodaraya me wage awasthawak pastorta dunnata

  • @Rajtube1982
    @Rajtube1982 4 ปีที่แล้ว +35

    කුරැසියේ වචනය විනාශ වන්නන්ට මෝඩකමය නුමුත් ගැලවෙන්නාවූ අපට ඒක දෙවියන්වහන්සේගේ බලයය (1 කොරින්ති1:18) සියලුම ගෞරවය මහිමය ප්‍රශංසාව ජීවමාන දෙවියන්වහන්සේට පමණයි (මම සහෝදර ධනරාජ්)

  • @shobharajapaksha5297
    @shobharajapaksha5297 4 ปีที่แล้ว +3

    Amen

  • @maduwanthifernando6696
    @maduwanthifernando6696 4 ปีที่แล้ว +6

    Great speech .amen .amen

  • @APTdias
    @APTdias 3 ปีที่แล้ว +1

    God bless you

  • @senakaekanayaka8539
    @senakaekanayaka8539 2 ปีที่แล้ว

    Hoda wadasatahanak 🙏🙏🙏🙏

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 3 ปีที่แล้ว +20

    බඩ ගින්නට. කෑවොත් තමයි. බඩගින්න. නැතිවන්නෙ. ඒවගේ. දේව වචනය. අ.හන්න. ඕන. දෙවියන්වහන්සේ. ගැන. දැනගන්න නම්

    • @warnasamika
      @warnasamika 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣

  • @praneethdushyantha3939
    @praneethdushyantha3939 4 ปีที่แล้ว +18

    දෙවියන්වහන්සේ ට මහිමය වේවා....

    • @punisher5982
      @punisher5982 3 ปีที่แล้ว +1

      දෙවියන් වහන්සේ ට පුක දියන්

  • @yesitis9483
    @yesitis9483 4 ปีที่แล้ว +6

    මම බෞද්ධයෙක් විදියට හොදින් බුදු දහම අධ්‍යනය කරල සැබෑ බුද්ධ දර්ශනය අනුගමනය කරපු කෙනෙක්..මහන වෙන්න හිටපු කෙනෙක්..දේව කරුනාවෙන් මට ජේසුව හම්බුනා..ජේසුස් වහන්සේ දීපු පොරොන්දු ඒ විදියටම අද මම අත් විදින කෙනෙක් විදියට මට 100% ජේසු නිවැරදී කියන්න අයිතියක් තියෙනවා.බුදු දහමේ වැරදි කියන්නත් අයිතිය තියෙනවා මම එහි හැසිරුන නිසා,සොයපු නිසා අවබෝධ කරගත්ත නිසා...
    මෙතන ඉන්නවනම් කෙනෙක් නිවන සොයාගත්ත, ඒ කෙනාට සම්පූර්න අයිතිය තියෙනව බුදු දහම සත්‍යයි,නිවන සත්‍යයි කියන්න...
    තාම පංසිල්වත් රකින්න බැරි,අර්ය මාර්ග වලවත් හැසිරෙන්න බැරි,ලෝකෙ ආරම්භයක් ගැනවත් දන්නෙ ණැති අයට කිසිම හැකියාවක් නෑ බුදු දහම සත්‍යයි ,අනිත් සියල්ල බොරු කියන්න.හා කිතුනු දහමේ හැසිරිලා ඒකෙ සත්‍යයක් නෑ කියල ඔප්පු කරගත්තනම් පමනක් කිතුනු දහම බොරු කීමේ අයිතිය තියෙනව...

    • @TheNavigation
      @TheNavigation 4 ปีที่แล้ว

      බුදු දහම වැරැදි කියන්නේ කොහොමද බන් උබ...?මහණ වෙන්න හිටියා,මහණ වෙලා හිටියා කියලා බුදු දහමේ ඔස්තාර් කෙනෙක් කියලා හිතන්න එපා..

    • @yesitis9483
      @yesitis9483 4 ปีที่แล้ว +1

      @@TheNavigation බුදු දහම කියන්නෙ මොකද්ද?කියන්නකො ඔය ඔස්තාර්

    • @TheNavigation
      @TheNavigation 4 ปีที่แล้ว

      මොඩයෙක් වගේ හැසිරෙන්න එපා මචන් මොනා උනත්.....බුදු දහම මොකක්ද කියලා මෙහෙම එක comment එකකින් කියන්න බෑ නේ බන්..කොච්චර ගැඹුරු ද??
      සරලවම idea එකක් ගන්න කියන්නම් මිත්‍රයා......
      හැම වෙලාවකම තමා ඉන්න තැනට වඩා හොද පෙනුමක්,හොද ශබ්දයක්,හොද රසක්,හොද ශ්පර්ශක් ඇතැයි සිතා මෙතැන නොමැත එතැන ඇත කියා තමන් විසින්ම තමන්වම රවට්ටා ගන්නා ජීවිතය තමන්ගේ සිත තමන්ටම තේරුම් අවබෝධ කර දෙන දහමක් ...

    • @yesitis9483
      @yesitis9483 4 ปีที่แล้ว +2

      @@TheNavigation කතාවෙන්ම තේරෙනව බුදු දහම ගැන මට කියල දෙන එක්කෙනාගෙ පහත් බව...ඉස්සෙල්ල ගිහිල්ල තමන්ගේ දහම ඉගෙන එන්නෙ ..මේක මම දැම්මෙ මෙතන කිතුනුවෙක් ඇවිත් කරන වීඩියෝ එකක බෞද්ධයො ඇවිත දාල තියෙනව බුදු දහම තමාලු දහම,අනිත් ඒව ආගම්ලු.. දන්නෙ ණැති කිතුනු දහමක් ගැන එයාලට කියන්න අයිතියක් නෑ..මම බුදු දහම ගැන දන්නව...මම සත්‍යය බුද්ධ දර්ශනය කොනටම හොයල ඒ තුල ඇත්ත ජීවිතේ හැසිරුණු කෙනෙක්...ඔබ තුමා වගේ කටින් බෞද්ධයෙක් නෙමේ..අනික ඔය මොකද්ද ඔය බුදු දහම? කවුද කියල දුන්නෙ?ඔය ලාමක දේවල් බුදු දහම කියල හිතන් ඉන්න ඔබද මට බුදු දහම කියල දෙන්න එන්නෙ?..
      දන්නෙ ණැති ඒවට කට දාන්න ඇවිත් නිකන් ලැජ්ජ වෙන්නෙ නැතුව ඉන්න සහොදරයා...බුදු දහම ඇත්තනම් සෝවහන් පලයක්වත් ලබල පෙන්නන..අඩුම තරමෙ වචනයවත් සංවර කරගෙන පෙන්නන්න...කතා කරන්නෙම මදාවි රස්තියාදුකාරයෙක් වගේ..බුදු දහම සත්‍යයිලු ..හිනත් යනව..පුදුමයක් නෑ ඉතින් හාමුදුරුවො අම්ම මතක් කරල බනින,කුනුහරපෙන් කෑ ගහන ,මිනිස්සුන්ට සිවුරු උස්සගෙන ගහන උතුම් උසස් බුද්දපුත්‍රයන්ගේ අනුගාමිකයොනෙ...ඉස්සෙල්ල තමන්ගේ ආගමේ වැරදි හදාගෙන ,දහමේ හැසිරිලා සාක්ශියක් වෙළා පෙන්නන්න... එක එක්කෙනාගෙ කමෙන්ට් අස්සෙ ලැජ්ජ නොවී..ජේසු පිහිටයි

    • @itai7615
      @itai7615 4 ปีที่แล้ว +1

      සම්පූර්ණයෙන්ම ඇත්ත, ලෝකයේ හැම රටක්ම ආගම් බොහොමයක් අදහල තමන්ටම හොඳයි කියල හිතුන ආගම තමයි සදා ජීවනයේ සත්‍ය ආගම අනෙක් ආගම් බොහෝමයක් වාසියට කපටිකමට අදහන ඒවා කුණුහරුප කොමෙන්ට් වලින් දකින්න පුලුවන් නොදන්න කමයි ඉතා අසාර්ථක බාවයයි අසරණ කමයි.

  • @niluweerasinghe1570
    @niluweerasinghe1570 4 ปีที่แล้ว +2

    Geewamana jesus wahansege balaya witharai.ape jesu geewamanai.

  • @pubududasanthakaththriarac465
    @pubududasanthakaththriarac465 4 ปีที่แล้ว +9

    දෙවන් වහන්සේට සියලු මහිමය

  • @ranganabro777
    @ranganabro777 3 ปีที่แล้ว +7

    Glory to God 🙏

  • @සාමලීසාමලී
    @සාමලීසාමලී 4 ปีที่แล้ว +68

    බුදු ගුන අනත්තයි තෙරුවන් ගුන අපිටනම් හැමදාම ලැබේනවා සත්තකින්ම 🙏🙏🙏

    • @samrana8529
      @samrana8529 4 ปีที่แล้ว +1

      Mithya dushtika balla wediden lankawe

    • @wasanthakoralalage3977
      @wasanthakoralalage3977 4 ปีที่แล้ว +4

      Jesus loves u

    • @amilasilva2408
      @amilasilva2408 4 ปีที่แล้ว

      @@samrana8529 kawda 🤔 samantha badra ganaya daaaaaa

    • @samrana8529
      @samrana8529 4 ปีที่แล้ว +3

      @@amilasilva2408 pake agam ballo hambayo lagadima puke ari ubala konda pana nethi ponnayo

    • @samrana8529
      @samrana8529 4 ปีที่แล้ว

      @@wasanthakoralalage3977 pake agam ballo

  • @rameshchathuranga3627
    @rameshchathuranga3627 3 ปีที่แล้ว +1

    💕💕🙏🙏jasuni obavahansa jivamanai 💕💕🙏🙏

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 3 ปีที่แล้ว

    Dewagathithumata jusu pihitaei.mamath kithunuwek.mamath podikale buddahagame.mama kamaththen kithunuwek une.mage jeewithe sarthaka une dewiyan wahansege Ashirwadaya nisa.Apita pawkara weda karanna hithennaha.God bless all

  • @fernandopullejosephmoselin581
    @fernandopullejosephmoselin581 4 ปีที่แล้ว +4

    This is the Truth. It's from the heart. Thank God.

    • @shehansilva4056
      @shehansilva4056 4 ปีที่แล้ว

      Amen

    • @HM-uc8xn
      @HM-uc8xn 4 ปีที่แล้ว

      සුව මෙහෙයවල් යාග හෝම මන්ත්‍ර වගේ ඒවා ඔක්කොම බොරු , හැබැයි ඒවගෙන් සමහර මිනිස්සුන්ට ලෙඩ හොද වීමේ හැකියාවක් තියනවා ඒ දෙවියෝන්ගෙන් ලැබෙන මොකක්වත් නිසා නෙවෙයි ප්ලසිබෝ ඉෆෙක්ට් එක නිසා , ඒ කියන්නේ තමන්ට බෙහෙතක් ලැබුනා යයි සිත පිළිගන්න නිසා සිරුරේ තමන්ගේම ප්‍රතිශක්තිකරණයෙන් සුව වෙන එක , සාමන්යෙන් ලෙඩකට බෙහෙත් හොයද්දි ඔය ප්ලසිබෝ ඉෆෙක්ට් එක රෝගියටත් දොස්තරටත් නොදැන පර්යේෂණ කරනවා ,එකට කියන්නේ double blind placebo controlled trial කියල හේතුව ප්ලසිබෝ ඉෆෙක්ට් එක ඇත්තටම රෝගයට බෙහෙතක් නොවෙන නිසා ,ඇත්තටම සමහර ලෙඩ්ඩුන්ට දොස්තරලත් ඔය ක්‍රමේ භාවිතා කරනවා , එක දෙයියෝන්ගේ බලයක් මොකක්වත් නෙවෙයි ... ලෝක ප්‍රසිද්ද මෙන්ටලිස්ට් කෙනෙක් වෙන ඩරන් බ්‍රවුන් මේ දේව මෙහෙයවල් වල කරන හොර මැජික් ගැන කියල දෙන වැඩසටහනක් තියනවා Miracle for sale කියල.ඉන්න මම ලින්ක් එක මේකට පහලින් දානන්ම් th-cam.com/video/bouAp1pGBwk/w-d-xo.html

  • @visionmakersoftwaresolutio9235
    @visionmakersoftwaresolutio9235 4 ปีที่แล้ว +15

    මා කතෝලිකයෙක් උවත්,ඔබ වහන්සේ ගේ දර්ශනයට කිසිදිනෙක අපහාස නොකරමි..ඔබ කරා මිනිසුන් පැමිණෙන්නේ යම් සහනයක් ඔවුන්ට ලැබෙන නිසාය..ඔබවහන්සේ අප රටේ සමහර අන්තවාදීන් මෙන් මිනිසුන් මැරීම දෙවියන් අතර උපදින්න පිනක්යැයි කීවේ නැත...ඔබවහන්සේලාගේ ධර්මයෙන් කියන්නේ මිනිසුන්ට නරක දේ නොකර එකිනෙකාට ආදරයෙන් ජීවත් වීමයි..ජේසු පිහිටයි පියතුමෙනි.!..ඔබවහන්සේ ට දීර්ඝායුෂ...!

  • @wasanthakoralalage3977
    @wasanthakoralalage3977 4 ปีที่แล้ว +9

    chamuditha ikmanatama galaveema labai wage
    thank u jesus

  • @cypherREX
    @cypherREX 7 หลายเดือนก่อน

    Mage nama chandana gama angulana mama pastorwa maranna giya kenek ada jesus wahanseg daruwek lesa jiwithwanva pastor nissanka desayta asirwadayk obta jesu pihitai mama saksi denna sudanam

  • @stephanrayen2296
    @stephanrayen2296 ปีที่แล้ว

    lord be with you brother

  • @upulshantha3666
    @upulshantha3666 4 ปีที่แล้ว +37

    බයිබලයට එකගව උත්තර දුන්නා එයයි සත්තිය ජෙසුපිහිටයි

    • @samithdilan331
      @samithdilan331 4 ปีที่แล้ว +5

      පක

    • @krizaldavid8318
      @krizaldavid8318 4 ปีที่แล้ว

      දෙවියන්වහන්සේට සස්තුතියි

    • @dilanperera7526
      @dilanperera7526 4 ปีที่แล้ว

      බයිබලය ගැන මොනවද ඔයා දන්නේ?

    • @upulshantha3666
      @upulshantha3666 4 ปีที่แล้ว

      @@dilanperera7526 oya monawada danne

  • @chandiherath1892
    @chandiherath1892 4 ปีที่แล้ว +14

    Praise the Lord

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +18

    හරි ඉතිං මානසික රෝගියෙකුට බුදු දහම තේරැම් ගන්ඩ බෑ.එය ප්‍රඥාවෙන් දැක්ක යුතු දෙයක්.

    • @GraceArumugam
      @GraceArumugam 3 หลายเดือนก่อน

      If he has a mental disease he will not be able to talk like this. People are scared to believe in God because God is the truth. We have to be really lucky to understand God because it is a valuable gift. This gift is not easy to get it is difficult. I think one day you will understand this but first you have to be born again. God bless you❤

  • @Sharami-i4f
    @Sharami-i4f 3 หลายเดือนก่อน

    ආමෙින් 🎉🎉🎉🎉🎉🎉🎉

  • @anilpushpakumara7933
    @anilpushpakumara7933 ปีที่แล้ว

    ආමේන්ආමේන්🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥💥

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 4 ปีที่แล้ว +3

    Good Time to come to earth and clean this mess you originally started Jesus My Lord