අරවින්දට උපාධියක් තිබුණට අනුරටත් උපාධියක් නෑ Anura Dissanayake | Sisira C. Withanage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 442

  • @SisiTvofficial
    @SisiTvofficial  3 วันที่ผ่านมา +15

    Sisira C. Withanage | www.youtube.com/@sisiracwithanage

    • @IndraniVijesundara
      @IndraniVijesundara 2 วันที่ผ่านมา

      @@SisiTvofficial swarna disanyakata yautu texting eka obathumtaiy tex wela thiyenne.🙆

    • @عبدالمطلبطالبوو
      @عبدالمطلبطالبوو 2 วันที่ผ่านมา

      Oyagey sount voice som mor please.ok

  • @SandeshSaranga-o7n
    @SandeshSaranga-o7n 3 วันที่ผ่านมา +117

    පොඩ්ඩ පොඩ්ඩ රෙදි ගැලවෙද්දිත් හෝදන්න උන් ඉන්නව කියන්නෙ හිතහන්කො මිනිස්සු වහල් කරගෙන ඉන්න තරම😂💔

    • @nilankajayawardena6918
      @nilankajayawardena6918 3 วันที่ผ่านมา +8

      ඒක තමයි එපා වෙන්නෙ

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 3 วันที่ผ่านมา

      ඒක හරියට රජතුමා බලාගත්ත වදුරා රජගේ ඇගට මැස්සක් වහනකොට රජගේ ඇගටම කඩුවෙන් කෙටුවා වගේ මාලිමාවේ බූරු වහල්ලුන් කරන්නේ !🤣🤣🤣🤣

    • @kalusinhalaya-to9wx
      @kalusinhalaya-to9wx 3 วันที่ผ่านมา +11

      @@SandeshSaranga-o7n ලංකාවට කෙලවුනේ මේ හේදිල්ල නිසා තමයි. රාජපක්‍ෂ ගොට්ටෝ රනිල් ගෝට්ටෝ මාලිමා ගෝට්ටෝ හැමෝම කරන්නේ මේ හේදිල්ල තමා. හේදිල්ලේ අවසානය තමන්ටම කෙලවීම කියලා උන්ට කෙලවිලාවත් තේරෙන්නෑ.

    • @sritha9738
      @sritha9738 3 วันที่ผ่านมา +5

      ANEDA KIYANNE PAW AHINSAKA MINISSU ANDAGENA UNTA GANNA BERI UNA ATHAL GANNAWA

    • @SandeshSaranga-o7n
      @SandeshSaranga-o7n 2 วันที่ผ่านมา +6

      @kalusinhalaya-to9wx අනිවාරෙන්ම කවුරුත් කාටවත් වහල් නොවී කැමති කෙනෙක්ට ඡන්දය දීල වෙන දෙයක් බලන් හිටියනම් කිසි ප්‍රශ්නයක් නැ.කරනකරන හැම එකකටම එහෙයි ගාන උන් ඉන්නකන් මේ රට හදන්න බෑ.💔

  • @dammikadammika-tr1mx
    @dammikadammika-tr1mx 3 วันที่ผ่านมา +113

    ජෙප්පො න්ට දිථට ධම්ම වෙදනිය තමන් විපක්ෂය ඉන්න විට විවේචනය කරපුවා තමන් පසුපස එනවා

    • @Ranathungacreations
      @Ranathungacreations 3 วันที่ผ่านมา

      Ubalata polowa palagena yanna wenneth...

    • @ලහිරුධනපාල
      @ලහිරුධනපාල 3 วันที่ผ่านมา

      අම්මො මෙයා😂

    • @gayansanjeeewa2117
      @gayansanjeeewa2117 2 วันที่ผ่านมา

      @@dammikadammika-tr1mx karmaya sathyak!

    • @srisambodhimeheniaramayasi514
      @srisambodhimeheniaramayasi514 2 วันที่ผ่านมา +10

      විවේචන නෙවේ පුතේ හැමදාම මේ රට පුලුවන් තරම් පස්සට ඇද්ද එකේ දිට්ඨ ධම්ම වේදනීය කර්ම ගෙවන්න මේ අවස්ථාව ඔවුන්ට ලැබිලා තියෙන්නේ. උගතුන් බුද්ධිමතුන් බිහි කරන රට පුරා තියන විශ්ව විද්‍යාල පද්ධතියම කොයිතරම්නම් අඩාල කලාද අන්තරේ පාරට බස්ස බස්ස. ඒ විද්‍යාර්ථයින්ට අධ්‍යන කටයුතු කරන්න අවශ්‍ය පසුබිම විනාශ කල වුන් උගත්කම බුද්ධිමත්කමේ වටිනාකම් අදුනන්නේ කොහොමද පුතේ. මේ කාලේ කාපු වුන් රටටම නෙවේ ලෝකෙටම සාප ලත් පිලල.

    • @shammisilva223
      @shammisilva223 2 วันที่ผ่านมา +2

      ​@srisambodhimeheniaramayasiමේ තමයි සත්‍යය ඇත්ත ඇති සැටියෙන් දකින්ඩ ඔබේ කොන්ද පණ තිබීම ගැන සතුටුයි 514

  • @gunendradesilva5600
    @gunendradesilva5600 3 วันที่ผ่านมา +81

    රැවටෙමු තව රැවටෙමු,
    උපාධිය නොවෙයි ප්‍රශ්නය, දරන උත්තරීතර තනතුර බාල්දු වීම..💚

    • @IndraniVijesundara
      @IndraniVijesundara 2 วันที่ผ่านมา

      @@gunendradesilva5600 watina adahasak.

  • @RoshanShakila-p8v
    @RoshanShakila-p8v 2 วันที่ผ่านมา +15

    ස්තුති ඔබ තුමා මෙයාලගෙ රෙදි ගලෝනවට. අනිත් මිනිස්සුන්ට වැරදි කිව්වෙ ඊට වඩා වැරදි තියාගෙන.

  • @m.gariyaratne450
    @m.gariyaratne450 3 วันที่ผ่านมา +68

    හොරු අල්ලන්න කියල බලයට ඇවිත් තියෙන්නෙ පට්ටම හොරු ටිකක් .
    අපි හිතුවෙ බොරු කයිවාරු කාරයො ටිකක් විතරයි කියල .

  • @GlobelHambantota
    @GlobelHambantota 3 วันที่ผ่านมา +113

    ලපයා සහ ගෝලයො සෙට් එකේම අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කරන්න ඕනෑ

    • @samjewellery3755
      @samjewellery3755 3 วันที่ผ่านมา +10

      Kole thibunata mole ne.samaharunta koleth ne moleth ne.

    • @nirmalifernando7429
      @nirmalifernando7429 3 วันที่ผ่านมา +7

      අනිවාර්යයෙන්ම,!! 😊

    • @anulaperera4830
      @anulaperera4830 3 วันที่ผ่านมา +5

      ANNNNNEWA😂😂😂😂

    • @nilukapathirana5159
      @nilukapathirana5159 3 วันที่ผ่านมา +9

      කැලෑ උපාධි ගත්තවුන් බහුතරයකි. සෑම විශ්වවිද්‍යාලයක්ම ප්‍රමිතියට නැත...

    • @danstonfernandoillpulliara6331
      @danstonfernandoillpulliara6331 3 วันที่ผ่านมา

      ආ එහම කරමු හොදෙ 😂😂😂😂

  • @ariyadasahewage5090
    @ariyadasahewage5090 3 วันที่ผ่านมา +52

    කියන්ඩ තියෙන්නෙ බල්ලොත් එක්ක හෙලුවෙන් කියල තමයි.

  • @apetharu585
    @apetharu585 3 วันที่ผ่านมา +36

    ඇයි මේ මිනිස්සු මෙච්චර ම බොරු කියන්නේ .. ලැජ්ජයි .. ඔබතුමා ගේ වැඩසටහන ඉතාමත් වැදගත් ....go ahead... මෙන්න නියම හොරු...කොච්චර අනුන්ට දොස් කිව්වද????

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 2 วันที่ผ่านมา

      ඒක නේන්නම් මේ ගොන් තට්ටයාට. පිස්සු බං

  • @ChandrikaWijesundara-x8p
    @ChandrikaWijesundara-x8p 3 วันที่ผ่านมา +51

    තවම සම්හරු සත්‍ය නොවාන බව දැන දැනත්සීය කජුකෑවා කියමින් නන් දොඩවමින් ඉන්නවා ..මෙහේතමන්ලාගේ කට්ටියගෙ උපාදි නඩේගේ ලෝගු එකින් එක ගැලවෙනවා දකින්නේ නැහැ.පුදුමයි නේ...😢

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 2 วันที่ผ่านมา

      කජු කිලෝ ගණන් කෑවලු බං සීයා ඉතුරු වුණා ඇති.

    • @deeparodrigo5891
      @deeparodrigo5891 2 วันที่ผ่านมา

      සීයට කජු මැජික් නෙමෙයි. සීයගේ කෝප් එකෙන්ම වරායෙ කජු කාපුව හොයා ගත්තම සීය කෑව කියල අපහාස කරල මෝඩයින්ව අන්දන කුහකයින්ට බොරැව , වෛරය , ද්වේෂය වැපුරැවට. දිඨ්ඨ දම්ම වේදනීය කර්මය පලදෙන්න පටන් අරන් . Same will get the repercussions of their all misdeeds and unable to run away from the judgement of Universe
      Wait and watch, this is the theory of Universe nobody can run away

  • @dalrinaborham1712
    @dalrinaborham1712 3 วันที่ผ่านมา +20

    Excellent explanation 🙏💪💯❤️

  • @ThamaraAbayagunasekara
    @ThamaraAbayagunasekara 3 วันที่ผ่านมา +61

    අනේ බං මෙගෙමත් පච ආණ්ඩුවක් .. වැලේ වැල් නෑ

    • @ලාලි_Fashion
      @ලාලි_Fashion 3 วันที่ผ่านมา

      හොරු කුඩ්ඩො දූසකයො තොට හොද්‍යි අසූචි කනබාසවෙල්ලියෙක්

  • @ThilakkumaraKumara-sr9vo
    @ThilakkumaraKumara-sr9vo 3 วันที่ผ่านมา +48

    මුන් කොහොමද උපාධි ගන්නෙ වැඩියම ඉගෙගෙන තියෙන්නේ. පෝස්ටර් ලියන්නයි. පෙලපාලි යන්නයි. ඉතින් කොහෙන්ද උපාධි. ඒවගේ එකකට. ආචාර්ය උපාධියක් දුන්නනම් ඕයි කියන උපාධිය. පිලිගන්න තිබුනා.

    • @ChalanaNirodha
      @ChalanaNirodha 23 ชั่วโมงที่ผ่านมา

      🤣

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j 12 ชั่วโมงที่ผ่านมา

      ලක් බිමේ කැලෑ වල රිලා පැටව් - උන් ඇත දැන් පච අරිමින්

    • @Kularathna-nq1yi
      @Kularathna-nq1yi 4 ชั่วโมงที่ผ่านมา

      Wewe

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 3 วันที่ผ่านมา +76

    අරවින්ද ගවයට උපාධිය කුක් නෑ, කොන්ද පණ ත් නෑ

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 3 วันที่ผ่านมา +7

      කොන්ද පණ නැත්තෙ පුංචි අම්ම එක්ක විසේ කරල.🐯🐯🐯🐯🐯

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 2 วันที่ผ่านมา +5

      තොපිට හෙන ගහනව නිවැරදි මිනිසෙකුට නින්දා කිරීම.

    • @ChamindaPerera-vb2yq
      @ChamindaPerera-vb2yq 2 วันที่ผ่านมา

      ගෝඨා දෙක කියපු උන් දැන් කියනවා ඒකාධිපතියෙක්ලු,බත්තරමුල්ලේ උද්ඝෝෂණයේදී දෙක තුන වදිනකොට මෙහෙම මර්දනයක් කවුරුත් කරේ නැහැලු 🤣🤣🤣

    • @jeonara9025
      @jeonara9025 2 วันที่ผ่านมา +3

      සජිත් ඔලෙවල් පාස් නෑ කියන්නෙ අනුරට උපාධි තියෙනවා කවුද නෑ කියන්නෙ එ කලෙ හිටපු ජොන්සන්ට චාමර රොහිත වගෙ අයට උපාධි තිබුන ද්

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 2 วันที่ผ่านมา +4

      අරවින්ද කියන නම හරි ලස්සනයි. මාලිමාවට ජයවේවා 🌹🌹🌹🌹🌹

  • @NeeshaFerdy
    @NeeshaFerdy 2 วันที่ผ่านมา +14

    ඇමරිකන් තානාපති සහ කාඩිනල් සමග එකතුවෙලා ගෝඨාභය ජනපතිගේ කකුලෙන් ඇදපු ඇදිල්ලට අද අනුර කුමාරයාට කර්මය විසින් පන්න පන්නා පහර දෙනවා ...

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j 12 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්නයෙන්ම කර්මය විසින් පල දෙනවා ...

  • @swarnaperera61
    @swarnaperera61 3 วันที่ผ่านมา +45

    අපි නම් ඔය හොර උපාදි ගැන කලින් කිව්වා .මීගොන්නු විශ්වාස කරන්නෙ නැහැ

    • @ලාලි_Fashion
      @ලාලි_Fashion 2 วันที่ผ่านมา +1

      @@swarnaperera61 උබේතාත්ත මිඔඉගොනෙක්ද මටනිකමට හිතුනා අම්ම් ගොනෙක්වත් අත ,ඇරියෙ නැහැ එහෙනම්

  • @rohanacp
    @rohanacp 3 วันที่ผ่านมา +34

    අංශක 30 කෝනෙට ගොඩකරගෙන පෝට් සිටිය හදන්න යන ගල් කියුබ් ගාන කිව්ව විදිහට සහතික වශයෙන් කියන්න පුළුවන් ජනාධිපතිටත් භෞතික විද්‍යා උපාධියක් නෑ කියල

  • @gaminganuk6441
    @gaminganuk6441 3 วันที่ผ่านมา +39

    අනුන්ගේ දේවල් එහෙමනම් තඹුත්තේගම කොටා කට උල් කර කර කියයි.😅

    • @ChandiMankotte-jq9rj
      @ChandiMankotte-jq9rj 2 วันที่ผ่านมา

      ආව් ආව් ජයවේවා මුන්ට පුලුවන්
      අනුන්ව පල්කරන්න විතරයි.

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 2 วันที่ผ่านมา

      උඹේ දිගයිද

    • @gaminganuk6441
      @gaminganuk6441 2 วันที่ผ่านมา

      @@rathnawaleehettiarachchi2052 මගේ දිගයි වරෙන් පෙන්නන්න පරයා ..

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 3 วันที่ผ่านมา +35

    බොරු තනතුරු පට්ටම් පෙන්නලා ජනතාවගේ මනාප මංකොල්ල කෑවා ඒක තමයි ප්‍රදානම වංචාව.

  • @WalterRanjithFernando-hp3ni
    @WalterRanjithFernando-hp3ni วันที่ผ่านมา +6

    මේව කියනකොට රිදෙන අයට කියන්න තියෙන්නෙ දේශපාලනය කරන්න උපාධි තියෙන්නම ඕන නැහැ තමයි ඒ උනාට නැති පට්ටම් දාල බොරු කියන අය සාදාරනිිකරණය කරන්න හදන්න එපා.

  • @danasekaradanasekara3527
    @danasekaradanasekara3527 2 วันที่ผ่านมา +19

    අනෙ අපිට නම් බඩකිනියි ලයිට් බිල ගෙවා ගන්නබැ වතුර බිල ගෙවා ගන්න බැ බෙහෙත් ටික ගන්න බැ අපෙ ප්‍ර ස්න😊😊😊😊

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 3 วันที่ผ่านมา +27

    Jvp boru karayo

  • @LalithJayasuriya-r6h
    @LalithJayasuriya-r6h 3 วันที่ผ่านมา +15

    හොරු අල්ලන්න ඇවිත් තියෙන්නේ ඊටත් වඩා පට්ට හොරු ටිකක් නේද සහෝ

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 3 วันที่ผ่านมา +2

      හොරෙක් තමයි බ්‍රදර් තවත් හොරෙක් ගැන හරියටම කියන්න දන්නේ ඔබටත් මටත් වඩා

    • @nishamitilakaratne8460
      @nishamitilakaratne8460 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂

  • @manishanthagunawardana1549
    @manishanthagunawardana1549 3 วันที่ผ่านมา +15

    කෝ කමක් නැ මාළු මාමට ජයවෙිිවා කියන වහලෙක්...
    ..අසුචි හොදගන්න වත් ගිහිල්ලද.

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 3 วันที่ผ่านมา +50

    අරවින්ද දිසානායක කෙප්ප වස්සා 😂😂😂

    • @mrsfathima9428
      @mrsfathima9428 3 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂😅😅

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 3 วันที่ผ่านมา +2

      නැහැ බන් මීගොන් වස්සෙක් හැබැයි මී දෙන්නූන්ගෙන් උපරිම සැප ඈ.

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 2 วันที่ผ่านมา +1

      අරවින්ද නම හරි ලස්සනයි නේද මීට පස්සේ අපේ රජතුමාට අරවින්ද කියන්න

    • @ChalanaNirodha
      @ChalanaNirodha 23 ชั่วโมงที่ผ่านมา

      Aththa kiyanakota jepponta enna bah

  • @Chandani-h7g
    @Chandani-h7g 2 วันที่ผ่านมา +18

    අනේ ඔය විදියට අඩුපාඩු බලන්න එපා.පව් ජෙප්පො.එයාලට ආචාර්ය උපාධිය තියෙන්නේ ක්ලීනින් සම්බන්ධයෙන් වෙන්න ඕන.අපේ අය මේ අයව පාර්ලිමේන්තුට පත්කරේ ක්ලීනින් කරන්න.😢😢😢😢

  • @Sajin1111
    @Sajin1111 วันที่ผ่านมา +4

    අනුර වගේම අරවින්ද ත් ඩිග්‍රි එක සම්පූර්ණ කරලා නෑ

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 3 วันที่ผ่านมา +35

    මිනිමරු , ටොම්පච ආන්ඩුවක්

  • @porawagamasudamma
    @porawagamasudamma 3 วันที่ผ่านมา +13

    වදුරට දැලි පිහිය දුන් ගොං අනුර රජා....

  • @nishamitilakaratne8460
    @nishamitilakaratne8460 วันที่ผ่านมา +4

    වීදුරු ගෙවල්වල ඉදන් ගල් ගැහුවට ඕක තමයි වෙන්නෙ.බලාගෙන යනකොට අනිත් අයට එක ඇගිල්ලක් දික් වෙනකොට තමන්ගෙ පැත්තට ඇගිලි4 ක් දික්වෙන බව නොදත් ජෙප්පො😂😂😂😂😂😂

  • @RathnayakeDharmarathne
    @RathnayakeDharmarathne 2 วันที่ผ่านมา +9

    Sir, I,m proud of you,r Backbone, Thanks,

  • @naturalmedicom5603
    @naturalmedicom5603 2 วันที่ผ่านมา +5

    තිස්ස සර් තමා අරවින්ද ගේ පැටිකිරිය සොයාදෙන්න ඕනේ

  • @chandralindell9991
    @chandralindell9991 2 วันที่ผ่านมา +13

    නලින්ද අවංක කෙනෙක් කියලා මම හිතුවා. ඒත් තක්කඩියෙක්. මතුගම සෙන්ට්‍රල් එකටත් අගෞරවයක්. මට ලැජ්ජයි මමත් ඒ විදුහලේ සිසුවියක් වීම නිසා.

    • @mudithakulasuriya7385
      @mudithakulasuriya7385 2 วันที่ผ่านมา

      💯

    • @Sajin1111
      @Sajin1111 วันที่ผ่านมา

      ඌත් බලු දොස්තර යෙක්ලු

  • @sumudasylvia3769
    @sumudasylvia3769 3 วันที่ผ่านมา +48

    Owwo කාටවත් උපාධි නැතිව ethi. පට්ට horu

  • @ranjithgamini6730
    @ranjithgamini6730 3 วันที่ผ่านมา +43

    ජෙප්පො වල්ල අතින් වහගෙන කවිලියනව

    • @mrsfathima9428
      @mrsfathima9428 3 วันที่ผ่านมา +2

      😂😂😂😂😂😂😅😅😅😅

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 3 วันที่ผ่านมา +2

      ඒකත් එහෙමයි , මේකත් මෙහෙමයි. ජෙප්පො වල්ල අතින් වහගෙන කළුතර උගන්ඩාවට දිව සැප දෙනව.😯😯😯😯😯

    • @ලාලි_Fashion
      @ලාලි_Fashion 3 วันที่ผ่านมา

      ​@@W.K.Dissanayakeඋබ අම්මටද සැපදෙන්නෙ කව්ද ඒමීහරකා

    • @KrishanSiriwardhana-gn8yf
      @KrishanSiriwardhana-gn8yf 3 วันที่ผ่านมา

      අම්මපා...මුං තරම් හොරිකඩ බල්ලො නෑ....

    • @pkpperera5161
      @pkpperera5161 3 วันที่ผ่านมา

      ANRATA. UPDEYAK. NHA. TATTA. UBAT. KADE. YANA. UPADEYK. TEYNWA. KELADA. KEYANM. ,

  • @gunendradesilva5600
    @gunendradesilva5600 3 วันที่ผ่านมา +14

    සා.පෙ. අසමත් නිසා සජිත් නිහඬයි. රනිල් කොතරම් සරල මිනිහසෙක්ද?

  • @kalusinhalaya-to9wx
    @kalusinhalaya-to9wx 3 วันที่ผ่านมา +31

    නලිනාදයාටත් උපාධිය නෑත.😅😅😅 වෛද්‍ය සභාවේ ලියාපදංචිය සොයා බලන්න😮😮😮😮. බලශක්ති පුන්‍ය නෝ උපාධි. සංස්කෘතික ඇමතිත් කොපි කරලා ලියලා උසාවියේ වැරදිකරැවෙක්ලු😅😅😅

    • @Iranrj
      @Iranrj 3 วันที่ผ่านมา

      නලින්දයා හරක් වෙදෙක්ලු බං

    • @dianaperera9634
      @dianaperera9634 3 วันที่ผ่านมา +3

      Nalinda balu dosthara.
      Veterinarian.

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 3 วันที่ผ่านมา +2

      @@dianaperera9634 ඉක්මණට ඔය යකාට මයික්‍රොඩොක්ස් පෙත්තක්ම පොවන්න.😁😁😁😁🐯🐯🐯😯😯🐂🐂🐂

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 3 วันที่ผ่านมา

      @@dianaperera9634 මගෙ යාළුවෙක් හිටිය දුම්රිය රියදුරු වරයෙක් ඒ ඔබද ? මට රිප්ලයි එකක් දාන්න.

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 3 วันที่ผ่านมา +13

    Only talking.. not working.. so sad.. sahodarainiiiii....

  • @Anulabandaranayake
    @Anulabandaranayake 2 วันที่ผ่านมา +8

    හිටපු මැති ඇමතෘලාගෙ විතරක්.නෙවෙයි දැන් ඉන්න අයගගෙත් වත්කම් හෙලි කරන්න.

  • @kalugamini2613
    @kalugamini2613 19 ชั่วโมงที่ผ่านมา +2

    අනුරගේ ඉඳන් නඩේ හැම එකාගෙම title සොයන්න 👍

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 3 วันที่ผ่านมา +28

    Video එකක දැක්ක තිස්ස සර් කියනවා, ඒ කාලේ කට්ටි පන්න කියල complete කලාද දන් නෑ !

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 3 วันที่ผ่านมา +13

      ජනපති වෙලාවත් උපාධි ෆොටෝ එකක් දැම්මෙ නැහැ.

    • @gaminigunathilaka-l2y
      @gaminigunathilaka-l2y 3 วันที่ผ่านมา +6

      Utath ne tamai

    • @nirmalifernando7429
      @nirmalifernando7429 3 วันที่ผ่านมา +4

      😮

    • @GlobelHambantota
      @GlobelHambantota 3 วันที่ผ่านมา +10

      @@sunetradamayanthi5446
      ඌටත් නෑ
      JVP උපාධි හොරු

    • @champadesilva7771
      @champadesilva7771 3 วันที่ผ่านมา

      අරුන් හොරු...
      මුන් කම්බා හොරු.....
      ඊයා.......

  • @nedagamuwemahanama
    @nedagamuwemahanama 3 วันที่ผ่านมา +16

    තවම කඩේ යන උන් ඉන්නවා මුන් බොරැ කියන්න හොදයි අනිත් උන් ඇත්ත කිව්වත් මුන් කියන්නේ බොරැ කියලා

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 วันที่ผ่านมา +11

    නම් ගම් නොවෙයි වත්කම් බැරකම් හැමෝගෙම පරිකෂ කරන්න තමයි වෙන්නේ? කලින්ම පාර්ලි මේන්තුවේ පස්සේ සියලුම පුරවැසියන්ගේ?බලකරන්න. මුන් හොරකම් කරපුවා පක්ෂ අරමුදල් කියලා පිටරටවල ?ලංකාවේ උනත් ඔනතරම් ඇති වෙන අයගේ නම් ගම් වලින්? උපාධි සහතිකත් ලියපුවා වෙන අය ලවුවා වෙන්න පුලුවන්

    • @ravindrakumara453
      @ravindrakumara453 2 วันที่ผ่านมา

      Meke inne wesigeputala puka deepiyau Ranil seeyata gihilla

  • @Sanathwijeynayake
    @Sanathwijeynayake 2 วันที่ผ่านมา +4

    ජෙප්පන්ටයි කියන්නේ අගමැතිකම දරන්නවත් කතානායකම දරන්නවත් ආචාර්ය උපාධි ඕනේ නැහැ තමයි උඹල දීපු ටෝක් වලට අපි අහන්නේ🤣🤣🤣😇🤣🤣🤣🤣

  • @chamilanelum8175
    @chamilanelum8175 2 วันที่ผ่านมา +23

    අපේ රටෙි කුහකයන්ට අර රත්තරං ජනපති රනිල්ට ජන්දේ උුන්නේ නැහැ පෝලිම නැති කරපු රනිල්ට රට සැලකුවෙි නැහැ මහින්දට යුද්ධය නැති කරාට සැලකුවා

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 2 วันที่ผ่านมา

      මහබැංකු හොරා... රත්තරන්..

    • @madawadananjaya
      @madawadananjaya 2 วันที่ผ่านมา +1

      එහෙනම්..පොලිම් ඇති වෙන්න හේතුවක් වුන...රනිල් නැවත බලයට ගේන්න කියලද කියන්නේ...?

    • @sarojiniewickramasinghe3064
      @sarojiniewickramasinghe3064 วันที่ผ่านมา

      කියල වැඩක් නෑ

  • @naturalmedicom5603
    @naturalmedicom5603 2 วันที่ผ่านมา +3

    හැබැයි ඉතින් රෝහන ව්ජේවීරත් නම වෙනස් කරගෙන අනෙක් අයටත් නම් දැම්මා මේවා මේ හොරුන් හැම වෙලේම නම් වෙනස්කරන්නේ මොකද කියලා හිතන්න අමාරුයි ,මම හිතන්නේ මේ අය අසුබ නම් සුබ නම් පස්සේ යනවාද කොහෙද 😮😮

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 3 วันที่ผ่านมา +12

    Anura makeup dala bahinnea den...so sad...

  • @jalanlakshtha5437
    @jalanlakshtha5437 3 วันที่ผ่านมา +10

    ගණන් ගන්න එපා මචෝ .ආචාර්ය මර්වින් ..සිල්වාටත් උපාධියක් තියෙනවානේ ..ඒ වගේ තමයි

  • @anajnaren
    @anajnaren 2 วันที่ผ่านมา +7

    බිමල් රත්නායක කියනව නේද එයාට මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉන්ජිනේරු උපාදියක් තියෙනව කියල? ඒකත් හොයන්න. එයා විශ්වවිද්‍යාලයට ඇතුලත් වුනේ මොන නමින්ද කියල හොයන්න. නිරෝශන් වීරකෝන් කියන්නෙ එයාද කියල හොයන්න. එයා පලවෙනිවසරෙන් පස්සෙ විශ්වවිද්‍යාලයට ආවද කියල බලන්න.

  • @Dr196903
    @Dr196903 3 วันที่ผ่านมา +19

    Ph.D. කියන්නේ ඉංග්‍රීසියෙන් 'Doctor of Philosophy' කියන පර්යේෂණ උපාධියටයි (කෙනෙක්ගේ නමට පෙර Dr. කියල දාන්නේ ඒකයි, නැත්නම් නම ලියලා නමට පසුපසින් Ph.D. කියලත් දාන්න පුළුවන්). සිංහලෙන් අපි ඒකට කියන්නේ 'ආචාර්ය' උපාධිය කියලයි. ඕනෑම Ph.D. එකක් කරපු කෙනෙක් එම විශ්වවිද්‍යාලයෙන් හොයා ගන්න පුළුවන්. මොහුගේ Ph.D. එකට 'doctor' නෙවෙයි කියන්නේ Pizza hut Delivery (Ph.D.) කියල කියන්න පුළුවන්. නැත්නම් Permanently head Damaged වෙන්නත් පුළුවන් හදිසි අකරතැබ්බයකින්. ඒක වටහා ගත්තාම වැඩේ ඉවරයි 🤔

    • @IndraniVijesundara
      @IndraniVijesundara 3 วันที่ผ่านมา +1

      Hm hm narakama naha explain kirilla.

    • @gaminigunathilaka-l2y
      @gaminigunathilaka-l2y 3 วันที่ผ่านมา +1

      Indraniyo lankawe un hari nirmanaseeliy ban .

    • @nilankajayawardena6918
      @nilankajayawardena6918 3 วันที่ผ่านมา

      ඒකත් නියමයිනෙ

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 3 วันที่ผ่านมา +1

      කොහොමත් ඔළුව අවුල් නේද?බෙහෙත් ගන්නවා නේද?හොයා ගන්න!😂😂😂

    • @IndraniVijesundara
      @IndraniVijesundara 2 วันที่ผ่านมา

      @@Dr196903 oluwa awul kageda mama kiwe pahadilikirima watinawa kiyala neda .mama janadhipathiwarayek ge office eke wada kare dan samaja sewaya lekikawak .oluwanm hodaiy.thamage pahadilikirima hodiy kiyala kiwata da me.aa dr.kiyala amanthranaya nathi nisa wennathi mta janasanniwedana yataiy digree iynne.

  • @tbnavaratne4633
    @tbnavaratne4633 3 วันที่ผ่านมา +8

    අරවින්ද ගේත් උපාධි ය සම්පූර්ණ නැති ලු. ඇත්තද කියලා ජනතාවට දන්වන්න

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 5 ชั่วโมงที่ผ่านมา

    ජාතික ජනබලවේගයට ❤ජයවේවා අපිව වෙනස් කරන්න කාටවත්ම බැහැ

  • @kwkw7563
    @kwkw7563 3 วันที่ผ่านมา +9

    මහත්තයා එ ඔක්කම අපට වැඩක්නැ කියමුකො එත් අපේ රනිල් ලගින්තියන්න බැ උගත් කමද බුද්ධියද හැම අතින්ම රනිල්මහත්තයා එකට හොදම උදාහරනය මොඩයොකොච්චර මඩගැහුවත් රනිල් නිශ්ෂද්යි එතකොටරනිල් පඩිඅරන්නෙවේනේ ජනාධිපතිකම්කලේ අනික ගේදොර ඉඩකඩම් ෂේරම අාන්ඩුවටදිලා මේඅය දුප්පතෙකුට ගෙයක් එහෙම හදලාදුන්නොත්වෙන දෙයක්තියා හැමදාම නිවුෂ්යයිඑතරමට මොඩයි මහත්තයා ජනතාව කියන කියන පැත්තට හරෙනවා පාවෙවියනවා පාලකයොනෙවේමොඩ ජනතාව මොනබොරැව කිවත් එකතමා අැත්ත ජනතාවට

  • @ThilakkumaraKumara-sr9vo
    @ThilakkumaraKumara-sr9vo 3 วันที่ผ่านมา +8

    යකඩෝ මූත් එක්ක ඔය ආචාර්ය උපාධිය ගත්ත. ඈයෝ.එකෙක් වත් යුටියුබ් බලලා. දාපල්ලකෝ හරි. හරි සපුමල්. අපිත් එක්ක තමයි ඔය උපාධිය ගත්තෙ කියලා. කවුරුවත්. කට කරන්නෙ නෑ.

  • @nishamitilakaratne8460
    @nishamitilakaratne8460 วันที่ผ่านมา +1

    හොරා කෑම ගැනත් ඔච්චර තමයි.මුන් හොරා කන්නෙ කලින් කට්ටියත් වඩා වේගයෙන් බව දකින්න ලැබෙයි ලගදිම...😂😂😂😂😂😂

  • @freebirds3210
    @freebirds3210 23 ชั่วโมงที่ผ่านมา +1

    මහත්තයෝ. බලය තියෙන එකාව විවේචනය කරන්නෙ බලාගෙන. හොරෙක් උනත් දැන් දෙවියෙක් ගානට ඉන්නෙ.

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 2 วันที่ผ่านมา +5

    🙄🙄 අනුරට උපාධියක් තියනවා අරවින්දට උපාධියක් නැත්තේ 😅😅 අරවින්ද කියන්නේ මිනීමරු එක්සත් ජාතික පක්ශ මිනීමරුවන්ගෙන් සැගවෙන්න දාගත්ත නමක් 👍👍

  • @k.g.c.kumarakumara3134
    @k.g.c.kumarakumara3134 3 วันที่ผ่านมา +5

    ගොඩක් අය උපාධිය ගැන කතා කරනවා හැබැයි අමතක වෙලා හිටපු උගත් බුද්ධිමත් ආචාර්ය මහාචාර්ය වරුන් රට විනාශ කරපු විදිය ..කථානායකවරයාට නිතිය ක්‍රියාත්මක වෙන්න ඕන ඔහු ඔහුගේ තනතුර අයුතු ලෙස කටයුතුවල නියුතු උනෙ නම් ..

    • @gangasiriwardhana
      @gangasiriwardhana 3 วันที่ผ่านมา

      ලංකාවේ තුන්වැනි පුරවැසියා වංචාකාරයෙක්, හොරෙක්, බොරුකාරයෙක් .කොහොමද ඒක

    • @operera21
      @operera21 3 วันที่ผ่านมา

      මේකයි ,කච කච ගගා නොඉද මහාපරිමාණෙ වැරදි වලට නීතියෙන් දඩුවම් දෙන්න ලොවෙත් නැති වෙන්න

    • @k.g.c.kumarakumara3134
      @k.g.c.kumarakumara3134 3 วันที่ผ่านมา

      @operera21 වැඩිය ඕන නැ එකෙක් අවුරුද්දක් දෙකක් බරපතල වැඩ ඇතිව ඇතුළුට දැම්මෙ නම් ගොඩක් අයගෙ කටවල් වැහෙනවා

  • @SasikaMunasinghe
    @SasikaMunasinghe 2 วันที่ผ่านมา +5

    😂බොරුව 😂බොරුව😂බොරුව

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 3 วันที่ผ่านมา +8

    ගව සපුමල් බණ්ඩාර 😂😂

  • @psathya6345
    @psathya6345 2 วันที่ผ่านมา +2

    අරවින්ද නොහොත් කියල දිව්රුම් ප්‍රකාශයක් කලාම හරි නේ.

  • @Gmnks91
    @Gmnks91 วันที่ผ่านมา +1

    පසුගිය ආණ්ඩු වල හොරකම = මාලිමා ආණ්ඩුවේ බොරුව

  • @manjumanju-h3d7l
    @manjumanju-h3d7l 3 วันที่ผ่านมา +5

    Oun okkoma horu sir

  • @ShiromiShiromi-p1k
    @ShiromiShiromi-p1k 3 วันที่ผ่านมา +3

    👍👍👍

  • @jeonara9025
    @jeonara9025 2 วันที่ผ่านมา +2

    අනුර උපාධි ගන් කතා කරන්න්ත් නෑ පාවිච්චි කරන්නෙත් නෑ පහුගිය අන්ඩුවල්ත් දැන් විපක්ෂයේ ඉන්න චමර රොගිත වගෙ අයට උපාධි තියෙන වද්

    • @nishakaperera5080
      @nishakaperera5080 2 วันที่ผ่านมา

      ඒ උනාට උපාධි තියෙනවා කියලා බොරු කිව්වෙ නෑනේ. මේ හොර උපාධි කාරයන්ට වඩා ඒ මිනිස්සුන්ට මං හිතන්නේ මොළේ තියෙනවා. ඒකනේ ඇත්ත කිව්වේ.

  • @ramaniadikari4520
    @ramaniadikari4520 2 วันที่ผ่านมา +2

    බෙරැවලට ආයුෂ නැහැ

  • @nandamadurapperuma7447
    @nandamadurapperuma7447 3 วันที่ผ่านมา +5

    HORA SAHATHIKA HADANAVA ATHI .EKAI PARAKKU MAGE HITHE DEYYO .

  • @nuwandarshanaepa5178
    @nuwandarshanaepa5178 2 วันที่ผ่านมา +1

    කට්ටිය ලස්සනට ගේමක් ගහගෙන යනවා කමෙන්ට් කරන්න කට්ටියකුත් අල්ලගෙන😂

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 วันที่ผ่านมา +3

    නම නිතියෙන් වෙනස් කරගෙන තියනවානම් .සියලු සහතික එම පුද්ගලයා ගේ නම් .පත්තරේ එකගැන පලකරල තියනවානම් අවුලක් නැ 😅නේද?

  • @desilvaberty1013
    @desilvaberty1013 12 ชั่วโมงที่ผ่านมา

    කතානායකට උපාධි ඕනෑනැහැ තමයි.මේ එන්නේ ඒ පිළිබඳ විරෝධය නොව,ජනතාව ඇන්දවීම පිළිබඳ ,වංචා සහගතව රැවැට්ම පිළිබඳ
    විරෝධයක්. අනුර සහෝදරය,
    මෙබඳු අය තව සිටිත්ද යන්න
    සොයා බලා පර්ලිමේන්තුව
    සුද්ධ කිරීමයි ඔබ කළ යුත්තේ.

  • @Kumudu2000
    @Kumudu2000 3 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤

  • @kalugamini2613
    @kalugamini2613 3 วันที่ผ่านมา +12

    පචාචාර්යො,😂

  • @anishacastle797
    @anishacastle797 2 วันที่ผ่านมา +2

    JVP HORUUU😂

  • @Shirline-l9n
    @Shirline-l9n 3 วันที่ผ่านมา +7

    ලැජ්ජාවේ බැහැ

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 2 วันที่ผ่านมา +5

    කයීය නායකලගෙ.... කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බහිනවා.....

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 2 วันที่ผ่านมา +6

    අන්තීමට... අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට......😂😂😂😂😂😂

  • @hintonwickramasinghe9476
    @hintonwickramasinghe9476 2 วันที่ผ่านมา +2

    අවුරුදු 20ක් ඉන්න හිතන් ඉන්නෙ ගමෙන් විශ්ව විද්‍යාලය ට ගිය කොල්ලො කෙල්ලො පාරට බස්සලා මූන්ට ඩුප්ලිකේට් ඇබා බල බල ඉන්න

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 2 วันที่ผ่านมา +2

    බුරන්නේ නැතුව හිටපන් බූවා

  • @nishamitilakaratne8460
    @nishamitilakaratne8460 วันที่ผ่านมา

    මෙයාල කොතනක රස්සාවක හිටියත් හොරා කාපු පට්ට හොරු සෙට් එක.මේ කාලකණ්නි මේ රටට ඉපදුනේ රටේ අපගෙ කරුමයකට😊😊😊😊😊😊

  • @ලහිරුධනපාල
    @ලහිරුධනපාල 3 วันที่ผ่านมา +2

    ජෙවීපි උන්ගේ චෙක් කරන්නොනි උපාධි ... නාමල් නීතිඥ උන විදිය හොයන්න ඕනි...සජිත් ඕලෙවල් ෆේල් කියන එක මිනිසුන්ට දැනගන්න කියන්න ඕනි රනිල්ගේ බොරු අධ්‍යාපන සුදුසුකම් තියන් එව්වත් කියන්න ඕනි❤

    • @udhayanthakumara4734
      @udhayanthakumara4734 3 วันที่ผ่านมา +1

      රනිල් අධි නිතිඥයෙක් බං

    • @ලහිරුධනපාල
      @ලහිරුධනපාල 2 วันที่ผ่านมา +1

      @udhayanthakumara4734 ඉතිං 😅 මොනා තිබ්බත් වැඩක්ද රට කාපු බල්ලෙක්නේ රනිල්.පල්ලියට බොම්බ ගහනක්න් අහක බලන් හිටියා කෘෂිකර්මය විනාශ වෙනකං මොකුත් කරේ නෑ රටේ වටින සම්පත් විකුණන් කෑවා.බාර් පර්මිට් 360ක් අවුරුද්ද්ට දුන්න එක පොල් ගහකට පොහොර පොඩ්ඩක්වත් දාන්න බැරි උනා 😅

    • @ලහිරුධනපාල
      @ලහිරුධනපාල 2 วันที่ผ่านมา

      @udhayanthakumara4734 ඕක හොර එකක්ලු බන් ඒ කලේ jr හොරට හදලා දුන්න එකක්ලු 😅

  • @Dexterr-f3g
    @Dexterr-f3g 15 ชั่วโมงที่ผ่านมา

    අනුරට උපාධිය ක් තියනවා

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 2 วันที่ผ่านมา +1

    ඇයි බං තට්ටයෝ කලින් හිටිය කරු ජයසූරියට, චමල්, ඒ අයට තිබුනේ මහාචාර්ය පදවියද 😄😄😄😄😄😄😄😄😄

    • @sachi.087
      @sachi.087 วันที่ผ่านมา

      පලයන් යකො යන්න තොපිලා චන්දේ ගත්තෙ බොරු කියලා එක තෙරුන් ගනින් බ්න්.උබ ඉස්කොලෙ ගියාද

  • @RoshanShakila-p8v
    @RoshanShakila-p8v 2 วันที่ผ่านมา +1

    ඔබ තුමාගෙ වැඩසටහන් බලන ඒවට කැමති කෙනෙක් විදිහට මට පුංචි විවේචනය ක් තියෙනව. හැමදේම හොදයි ඒත් මම විස්වාස කරන මේ රටේ ඕනෙම කෙනෙකුට නම වෙනස් කරන්න අයිතිය තියෙන නේද ? අපි ඒකට වැරදි කියන්න හොද නැහැ කියල යි මම කියන්නෙ. අම්ම තාත්ත දුන්නත් ඒ නමට අකමැතිනම් වෙනස් කරන්න පුලුවන් . බැන්දට පස්සෙ වාස ගමත් වෙනස් වෙන ලෝකයක් මේ.

  • @AjithKumara-fy3jk
    @AjithKumara-fy3jk 2 วันที่ผ่านมา +1

    උපාධි තිබෙන ඇයො අපේ රට නැත්තටම නැති කර උපාධි ඔන නැ මොලෙ තිබෙනවා නම් එකතමයිඅ සුදුසු කම

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 2 วันที่ผ่านมา +1

    සීයා විශ්‍රාම යායුතුයි. උන්ද කජු කාල මත්වෙලා. කෝකියෝ 16 යි. කුඩ 16 යි 😄😄q😄😄😄😄

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 2 วันที่ผ่านมา +1

    ඔය ඉන්න උපාධි තියෙන උන් ඔක්කොම හරි දේද කරන්නෙ උපාදිය නොවේ ප්‍රශ්නය උන්ගේ ගතියේ වරද

  • @nimalgunarathna7584
    @nimalgunarathna7584 2 วันที่ผ่านมา +1

    ඇත්තටම දේශපාලනයට උපාදියක් අවශ්‍යම නෑ.වැඩ කරල රට හරියට හැදුවොක් ඇති.අවුරැදු ක් තිස්සෙ රට හරියට හැදුවෙ නෑ කවුරැවත්. ලෝකයෙන් ණය අරගෙන අරගෙන රට ණය උගුලක හිරකරපු එකේ විපාක අද මුළු රටම විදවනව.රට හදන්න අවස්තාව දීල පැත්තකටවෙලා ඉන්න එක තමයි හොද.මොකක් හරි ඇදගෙන දැන්ම රට ආපස්සට හරවන්න දැගළුවොත් රට තවතවත් ආපස්සටම යාවි.

  • @jaliyaat321
    @jaliyaat321 3 วันที่ผ่านมา +3

    උන් ඔක්කොම හිස්

  • @nishakaperera5080
    @nishakaperera5080 2 วันที่ผ่านมา +1

    නම් වෙනස් කර ගත්ත එකනම් ඒකනම් වැඩක් නැහැ . තමන්ට හරියන්නැති නමක් නම් අම්මා තාත්තා දුන්න කියලා කරේ එල්ලගෙන ඉන්න ඕනේ නෑනේ. නම් වෙනස් කරන හැමෝම හොරු තක්කඩිය මංකොල්ලකාරයෝ නෙමෙයි. ඔබතුමා ඔය කියපු හැමෝගෙම නම් හොරකමක් වංචාවක් කරන අරමුණින් වෙනස් කරගත්ත නම් නෙමෙයි. කියන්න පහසුවට ප්‍රසිද්ධියට ජනප්‍රියත්වයට වෙනස් කරගත්ත නම් තමයි දේශපාලනය කරනකොට දාගන්නේ. මහාචාර්ය ආචාර්ය උපාධි තියෙනවා කියලා ජනතාව රවට්ටන එක නම් වංචාවක් හොරකමක් තමයි. රැවටෙන මිනිස්සු කියන්නේ ඒත් කමක් නෑ අපි මාලිමාවට කියලානේ. මෙච්චර කාලෙකට මේ රටේ දේශපාලනයේ කියපු නැති තරම් බොරු කිව්වේ මාලිමාව තමයි. ඒ තියපු රෙකෝඩ් එක නම් මං හිතන්නේ නෑ ආයෙ කාටවත් කඩන්න පුළුවන් වෙයි කියලා. ඒ තරම් බොරු කියලා, තාමත් කියමින් ඉන්නේ තාමත් මිනිස්සුන්ව රවට්ටනවා.

  • @NethuabishaakNethuabisha-fk5xs
    @NethuabishaakNethuabisha-fk5xs 19 ชั่วโมงที่ผ่านมา

    ආන්ඩුව ඇවීත් තාම ඉතාම පොඩ් කාලයක් ආන්ඩුව රට ගෙනීයන්න යමී කාලයක් ගතවෙනවා ඵවගේම ජනනාවගේ වගකීම පවතීන ආන්ඩුව හොදීන් කරගෙන යාමට සහයෝගය ලබාදීමයී මේ රට හැමොගෙම රට මේ අය කරන්නේ ආන්ඩුවට මඩ ගසමීන් රනීල් බලයට ගෙන ඵමට අර ඇදීමක් ඵවැනී කපටී උගුල් වලට මේ රටේ බුද්ධිමත් ජනනාව හසුවන්නේ නෑ

  • @GeethanjaleeKumari-m8b
    @GeethanjaleeKumari-m8b วันที่ผ่านมา

    Don't be afried malimawa do real things

  • @TikTokLyrics2024
    @TikTokLyrics2024 10 ชั่วโมงที่ผ่านมา

    මාතෘකාව අනුරට උපාධියක් නෑ.අනුරට උපාධියක් නැත්නම් අනුර එළවීමට රටම පෙළ ගැසියයුතුයි.අනුරට උපාධියක් තියෙනවා නම් මොහුව අත්අඩංගුවට ගෙන අනිවාර්යෙන් නීතිය ඉදිරියට පමුණා දැඩි දඬුවම් දිය යුතුයි

  • @ThilakarathnaThilakarath-ck4zo
    @ThilakarathnaThilakarath-ck4zo 3 วันที่ผ่านมา +4

    Sapumal kumaraya kathakarapan

  • @tharindu6242
    @tharindu6242 2 วันที่ผ่านมา +3

    Nalinda jayatissa pashu waidyalu neda😂😂

  • @HirushiCharishka
    @HirushiCharishka 2 วันที่ผ่านมา

    🎉🎉🎉🎉❤❤

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 วันที่ผ่านมา

    එදා ඉදන්ම සිටි හැම එකාගෙම සුදුසු කම් බලමු මහින්ද චන්ද්‍රිකා සිරිසෙන චමල් තට්ටං මහින්ද නාමල් තව කොච්චර සිටීද?😊

  • @DeepthiWeerakoon-f2e
    @DeepthiWeerakoon-f2e 2 วันที่ผ่านมา

    Most of them would've been protesting on the roads than attending the campus!

  • @ChathuChathu-t2i
    @ChathuChathu-t2i 14 ชั่วโมงที่ผ่านมา

    නොදොමකින්

  • @ejpedirisinghe4837
    @ejpedirisinghe4837 8 ชั่วโมงที่ผ่านมา

    මේ මිනිහා රාජපක්ෂලාගේ අසූචි කන මිනිහෙක්,

  • @lailaperera780
    @lailaperera780 3 วันที่ผ่านมา +3

    Wena paksheka kenek nam j v p aya kiyanne kohomada apahaasa iwarayak nathi weyi dan sadda naa