Inokage Kedawachakaya | FM DEARANA KEMMURA ADAVIYA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 67

  • @mahason_adawiya.
    @mahason_adawiya. 2 วันที่ผ่านมา +3

    බාරතී සීයගෙ ඒ ගුප්ත භාවය මේ කෙනාට ගන්න බෑ කියන කට්ටිය කෝ මට මේ ක දැන් එපා වෙලා තියෙන්නෙ නිවන් සුව සීයේ😥

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 วันที่ผ่านมา +1

    භාරතී මහත්මයාට සදාකාලික සැනසීම ලැබේවා. හරිම ප්‍රියමනාප චරිතයක්. දැන් නං අහන්න හිතෙන්නෙ නෑ

  • @AshiIshanka
    @AshiIshanka 2 วันที่ผ่านมา +1

    අනේ භාරතී සීයේ ඔයාට මන් හරි ආසයි .සීයේ .අපිට දුකයි සීයාගෙ කතා වලට අපි හරි ආසයි සීයා නැතුව අහන්න හිතෙන්නේ නෑ කෙම්මුර අඩවිය. සීයාට නිවන් සුව සීයේ 😓😭😔

  • @RukshanNimsara-f8f
    @RukshanNimsara-f8f 3 วันที่ผ่านมา +4

    Chandra bharati උත්තමයට නිවන් සුව❤❤❤

  • @anjanafernando134
    @anjanafernando134 3 วันที่ผ่านมา +7

    Fm දෙරණට පුළුවන්ද අලුතින් AI තාක්ෂණය පාවිච්චි කරලා භාරතී මහත්තයාගේ කටහඬින් මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න..මේ කටහඬ නම් සෙට් නෑ..මේක පොඩි යෝජනාවක්..පුළුවන් නම් උත්සාහ කරන්න බලන්න....ගොඩක් අය කැමති වේව්..
    භාරතී මහත්තයාට නිවන් සුව.....😢

  • @Ganstaitaly
    @Ganstaitaly 3 วันที่ผ่านมา +5

    භාරති සර්ට නිවන් සුව🪦🪦🪦🪦🪦🪦😢😢😢😢😢දැන් අහන්න හිතේන්නේ නෑ

  • @AsAs-ht9pt
    @AsAs-ht9pt 4 ชั่วโมงที่ผ่านมา +1

    Mamath asawen ahpu katwak dwalta kama kanne oya katwa ahgena barthi gurunasse gana sadhn karanna Etuma ape jivita walta godak badda wela Ennwa nam Etuma nwata wada sathna genna Etumata asnipa mokada Une kiyala Fm dernin Ekmata kiyanna Etumata godak pin apita godak kata kiwata nwata Enna budusarni❤❤❤

    • @FMDeranaOfficial
      @FMDeranaOfficial  4 ชั่วโมงที่ผ่านมา

      එතුමා අප අතරින් සමු ගත්තා..

  • @KumuduniDahami
    @KumuduniDahami 3 วันที่ผ่านมา +2

    නිවන් සුවය භාරතී සීයා😢😢😢😢

  • @RgGamage
    @RgGamage 3 วันที่ผ่านมา +2

    හරිම ලස්සන කතාවක් පට්ට දුකයි 😢

  • @LuckySu-c8h
    @LuckySu-c8h 3 วันที่ผ่านมา +4

    බාරතී මහත්තයා😢

  • @Kumari-f3l
    @Kumari-f3l 2 วันที่ผ่านมา +3

    අනේ මන්දා මේ ගුරුන්නාන්සේගේ කතා එච්චර හරි නෑ.. අහන්න එපා වෙනවා.. අනේ අපේ භාරති ගුරු සීයා හිටියා නම් කතා අහන්නෙ ආසාවෙන්.. නිවන් සුව අත් වේවා එතුමට...

  • @HasanthaJayasinghe
    @HasanthaJayasinghe 3 วันที่ผ่านมา +7

    අනේ භාරතී මාමා නැතුව පාලුයි...එතුමාට නිවන්සුව.😢

  • @kapilakumara7395
    @kapilakumara7395 2 วันที่ผ่านมา +1

    දිගටම කතාව දාන්න. කවුරු කලත්.

  • @dinukadevinda6765
    @dinukadevinda6765 วันที่ผ่านมา

    බාරතී ඕනෙ

  • @slmiracle5285
    @slmiracle5285 3 วันที่ผ่านมา +10

    භාරතීය මහත්තයා නැතිවීම සම්බන්ධ කිසිම දැනුම් දීමක් fm දෙරණ තුළින් දැනුම් දුන්නේ නේ..ඒ මනුස්සයා කොච්චර වැඩසටහන් කරාද.අඩුම තරමේ ප්‍රේක්ෂකයින්ට පොඩි දැනුම් දීමක් කරන්න තිබ්බා.

    • @sohandananjaya-k5x
      @sohandananjaya-k5x 3 วันที่ผ่านมา

      @@slmiracle5285 එකනෙ අපි බලා හිටියෙ ඒ උත්තමයා එනකම්

    • @janithchamara5370
      @janithchamara5370 3 วันที่ผ่านมา

      @@slmiracle5285 ඔවු

    • @bluesky1042
      @bluesky1042 3 วันที่ผ่านมา +2

      දාල තිබ්බා

  • @sohandananjaya-k5x
    @sohandananjaya-k5x 3 วันที่ผ่านมา +12

    කල කණ්ණි චැනල් එකක් අහන්නෙ නැ තොපේ කතා දැන් ඉන්න කෙනා හරි නැ ආදීන් පස්සෙ අහන්නෙ නැ භාරති උත්තමයට අජරාමර නිවන් සුව 😢😢

    • @MaximusMaxi-t3g
      @MaximusMaxi-t3g 3 วันที่ผ่านมา

      Siyata issrama giya program eka ahla nh wage oya

    • @RukshanNimsara-f8f
      @RukshanNimsara-f8f 3 วันที่ผ่านมา

      Chandra bharati උත්තමයට nivan suva ❤❤❤

    • @ThushLiyanage
      @ThushLiyanage 3 วันที่ผ่านมา

      බාරති කුරුන්වන්සේව වලන් නැකිට්ටෝලා ගේන්නද කියන්නේ😢.

    • @tharushalakshan8021
      @tharushalakshan8021 2 วันที่ผ่านมา

      එහෙන්ම් අහන්නැතුව ඉදපන් මොකටද මෙකෙ වැලලෙන්නෙ 😂

  • @ruwanpradeep1185
    @ruwanpradeep1185 14 ชั่วโมงที่ผ่านมา

    බාරති මහත්තයා නැති උනා කියලා දැන ගත්තට පස්සේ ගෙදර කෙනෙක් නැති උනා වගේ හිතට

  • @savinFF
    @savinFF 3 วันที่ผ่านมา +5

    බාරති මහත්තයා නැති වුනා ලමයි😢😢

    • @nimeshanamallehegemalleheg4837
      @nimeshanamallehegemalleheg4837 3 วันที่ผ่านมา +1

      එතුමා මැරිලා නෑ.. මාස තුනකට රට ගිහින්

    • @nimeshanamallehegemalleheg4837
      @nimeshanamallehegemalleheg4837 2 วันที่ผ่านมา

      මම එහෙට කෝල් කරහම එයාගේ නෝනා කිව්වා මාස තුනකට රට ගියා කියලා

    • @madumadu1998
      @madumadu1998 2 วันที่ผ่านมา

      ඇයි මෙ බොරු කියන්න

    • @madumadu1998
      @madumadu1998 2 วันที่ผ่านมา

      එතුමා මැරිල නැ 🥺👋

  • @Nuwan01
    @Nuwan01 วันที่ผ่านมา

    මාත් දැන් අහන්න නෑ බාරති මහත්තය නැති නිසා අව්රුදු 5 ඉදල අහනවා දැන් ඉතින් අහන්න සෙට් නෑ 🥲

  • @ShehanPrabuddha2005
    @ShehanPrabuddha2005 3 วันที่ผ่านมา +4

    පරන vibe එක 😢

  • @AashuOK
    @AashuOK 2 วันที่ผ่านมา

    Kathaa digatama daannooo

  • @sapnaherath9380
    @sapnaherath9380 3 วันที่ผ่านมา +2

    අපේ භාරතී ගුරුන්නාන්සේ ට මොකද උනේ

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 3 วันที่ผ่านมา

    👌❤

  • @kanthiperera1722
    @kanthiperera1722 3 วันที่ผ่านมา +2

    කෝ භාරති මහත්තය ඇයි ඔහු න්‍ය කියලා කියන්නේ නැත්තේ ඔහුට ගරු කරන්න Fm දෙරනට මම මේ කියන්නේ

  • @sohandananjaya-k5x
    @sohandananjaya-k5x 3 วันที่ผ่านมา +4

    කෝ භාරති මහත්තයා මෙය හරියන්නේ නැ අප්පා

    • @HasanthaJayasinghe
      @HasanthaJayasinghe 3 วันที่ผ่านมา

      එතුමා අභවහප්‍රාර්ථ උනා..😢

    • @janithchamara5370
      @janithchamara5370 3 วันที่ผ่านมา

      ​@@HasanthaJayasinghe😢😢

    • @oshadajayashan6552
      @oshadajayashan6552 3 วันที่ผ่านมา

      බොරු නෙද😢

    • @sohandananjaya-k5x
      @sohandananjaya-k5x 3 วันที่ผ่านมา

      @@HasanthaJayasinghe සිරවට

    • @annamarasinghe
      @annamarasinghe 3 วันที่ผ่านมา

      ඉතින් මේ අය මේක අහන පේ්‍රක්ෂක අපිව දැනුවත්කලේ නෑනේ හර්‍රිම අසාධාරණයි. ඒ වගේම භාරති මහත්මයාට අපි වෙනුවෙන් කල මෙහෙවරට ස්තූතිය පුදකරන්නේ මෙහෙමද??😢

  • @oshadajayashan6552
    @oshadajayashan6552 3 วันที่ผ่านมา +1

    කො බන් බාරතී ගුරු හොනො වෙලද එ උත්තමයාට

  • @kusalkahadage1979
    @kusalkahadage1979 3 วันที่ผ่านมา

    භාරති මහත්තයා...නැති වුනාද...නිවන් සුව පතමු...මෙි කතානමි පුබන්දන...තනි කර බොරැ

  • @frankribbontop6344
    @frankribbontop6344 3 วันที่ผ่านมา

    Balasooriya gurutuma hondai wage😊

  • @nilankasamarathunga9817
    @nilankasamarathunga9817 3 วันที่ผ่านมา

    බාරති මහත්තයාගෙ කතාවක් නම් වෙනස් කරලා. බාල වැඩ මහත්තයො

  • @benifitx
    @benifitx 3 วันที่ผ่านมา

    කතා දාපල්ලකෝ youtube එකට ...අපි අහනව

  • @madumadu1998
    @madumadu1998 2 วันที่ผ่านมา

    මේක නවත්තලා දාන්න දැන්😒බාරති මහත්තය කිව කත මෙයා මෙයගෙ කතා විදිහට කියනව😂

  • @supunranaweera284
    @supunranaweera284 3 วันที่ผ่านมา +1

    Barathi nthiwa kisima gathiyak na

  • @sandunlokumaramba9213
    @sandunlokumaramba9213 6 ชั่วโมงที่ผ่านมา

    Me Parana Katha ne

  • @thilinadinushan2157
    @thilinadinushan2157 3 วันที่ผ่านมา

    Me wena channel wala giyapu kathane.
    Barathi mahathaya wena ayge katha kiwuwe na. Me okkoma wena channel wala giya ktha

  • @FluentMinds1
    @FluentMinds1 3 วันที่ผ่านมา

    චන්ද්‍රා භාරති මහත්මයා නැති කෙම්මුර අඩවියක් වැඩක් නෑ. මේ මොකෙක්ද මේ ගෙනත් තියෙන්නේ..

  • @tharushalakshan8021
    @tharushalakshan8021 2 วันที่ผ่านมา

    බාරතිගෙ කතා මටනම් අහලඑපාවෙලම හිටියෙ.පරන කතාත් දානවා.හැබැයි දැන්නම් new කතා දානවා.භාරතිගෙ කතා අහන්න ඔනෙමනම් උගෙ ගුකපන් හැත්ත😂

  • @kaviniupeksha3308
    @kaviniupeksha3308 วันที่ผ่านมา

    Me aluth gurunwahansenta eyage widiyata kathawa kiyanna kiwa nm hari barathi gurun wahanse wenna noya. Nathnam kathawa ahannath epa wenawa

  • @sehansanjeewa3725
    @sehansanjeewa3725 3 วันที่ผ่านมา

    Bharathi mahattaya nathi una kiyla fmderana facebook eke dala tibba / dan inna kena eyage hodma golaya
    Onama knkta redio ekta huru wenna kalayk yai ne ithin ee kalaya ida demu neda

  • @frankribbontop6344
    @frankribbontop6344 3 วันที่ผ่านมา

    Barathee gurutuma antra una kiyanna

  • @IndiraPriyadarshani
    @IndiraPriyadarshani 2 วันที่ผ่านมา

    Kalakani barati gurnvahnshe koooo

    • @IndiraPriyadarshani
      @IndiraPriyadarshani 2 วันที่ผ่านมา

      Meka ahanna hetenne neha Dan ubalata barati gurnvhanseta mokada une keyala keyanna baida?🤮🤮🤮

    • @srimusic5905
      @srimusic5905 วันที่ผ่านมา

      කව්ද

  • @oshadajayashan6552
    @oshadajayashan6552 3 วันที่ผ่านมา +2

    අනෙ ඇත්තටබාරත ගුරු ඇඉ එය නැත්තෙ

    • @bluesky1042
      @bluesky1042 3 วันที่ผ่านมา +1

      එතුමා මියගියා

    • @oshadajayashan6552
      @oshadajayashan6552 3 วันที่ผ่านมา

      @bluesky1042 ඇත්ත මන් පොස්ට් එක දැක්කෙ දැන්

    • @NadishkaCherry-fq3jk
      @NadishkaCherry-fq3jk 3 วันที่ผ่านมา

      @@oshadajayashan6552 koheda thiyenne post eka

    • @Rukshan49
      @Rukshan49 วันที่ผ่านมา

      Mona welada ? Kawadda​@@bluesky1042