Sada Ahimi Babarek සඳ අහිමි බඹරෙක් ය මා - Pradeepa ප්‍රදීපා ධර්මදාස | Kasun Kalhara කසුන් කල්හාර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 93

  • @TKA1629
    @TKA1629 5 หลายเดือนก่อน +3

    අදයි මේ ගීතය ඇහුවේ… පුදුම ලස්සනයි! ඉතා අරුත්බරයි… බොහෝම ස්තූතියි මේ ගීතය ඉදිරිපත් කිරීම වෙනුවෙන් කැපවූ සියලුම දෙනාට🙏

  • @chinthakabandara111
    @chinthakabandara111 7 หลายเดือนก่อน +17

    මේ ගීතය ඇහෙනකල් බලාන හිටියෙ ..............❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ මෙන්න සිංදු .....කනට මී පැණි වත්කරනවා වගේයි මේ ගීත...ජයම වේවා ...❤

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน +1

      බෙහෙවින්ම ස්තූතියි...! ❤ ජයම වේවා ...

    • @chinthakabandara111
      @chinthakabandara111 7 หลายเดือนก่อน

      ❤​@@pradeepanirmalidharmadasa

    • @preethishirani9664
      @preethishirani9664 7 หลายเดือนก่อน

      Aluth geeyakda.adai ahuve.thawa deparak vithara ahanna oni.

    • @nandikaranaweera5411
      @nandikaranaweera5411 5 หลายเดือนก่อน +1

      Beautiful beyond words.

  • @rpnnirmanirajapaksha2786
    @rpnnirmanirajapaksha2786 7 หลายเดือนก่อน +7

    ආදරණීය මං කැමතිම ගායිකාවක් ..❤ හරිම ලස්සන සිංදු .. ආදරෙයි ඔබතුමියට. ❤

  • @udarisiriwardana8072
    @udarisiriwardana8072 7 หลายเดือนก่อน +6

    ඉතාම අර්ථවත් පදපෙළක්... අපූරු ගායනයක්... දෙදෙනාගේම විශිෂ්ඨතම ගීත අතරින් එකක්...

  • @AudryPincika-u1m
    @AudryPincika-u1m หลายเดือนก่อน +1

    Harima lassanai pradeepa akke
    Dennatama suba pethum

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 หลายเดือนก่อน

    I never knew this song before until i heard in pradeepa Darmadasa's show 6 months ago....i was doing my research about this song since then...what a beautiful song...i adore both this artists and their songs...beautiful melody...

  • @chithrasilva1283
    @chithrasilva1283 7 หลายเดือนก่อน +5

    සුපිරි හඩවල් එකතු වුනාම කියන්න වචන නැ ❤❤❤❤❤❤

  • @amilaprasad8592
    @amilaprasad8592 7 หลายเดือนก่อน +6

    Wow Amazing voice
    Well combination Mrs. Pradeepa and Mr.Kasun
    Both of you are done a great job.

  • @nadeekasameera2903
    @nadeekasameera2903 2 หลายเดือนก่อน

    නවීනයන්ගේ ප්‍රවීණයා කසුන් කල්හාර ❤❤❤

  • @DulaniYahampath
    @DulaniYahampath 7 หลายเดือนก่อน +7

    තව තවත් අපේ සවන් පිනවන්නට ඔබතුමියට ශක්තිය .. දිර්ඝායුෂ ප්‍රර්ථනාකරමි❤️😍🥰

  • @mallikaadikari6809
    @mallikaadikari6809 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සන ගීතයක් සහ මිහිරිම ගායනයක් සුබ පැතුම් දෙදෙනාටම
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prasaddissanayake4510
    @prasaddissanayake4510 7 หลายเดือนก่อน +1

    ප්‍රදීපා ධර්මදාස ගැයුවොත් ඒක සුපිරියක්ම තමයි..

  • @DIMOXIST
    @DIMOXIST 7 หลายเดือนก่อน +6

    යුග ගායනයකට නියම තොරාගැනීමක් ප්‍රදිපා මිස් .❤ රස නහර ඇත්තෝ

  • @seniruhansana3265
    @seniruhansana3265 7 หลายเดือนก่อน +1

    හැම සිංදුවම ලස්සනයි ❤ දූවිල්ලෙන් සැදුන ලියේ තමයි මන් කැමතිම 🙂 මෙතුමියට තවත් විශිෂ්ඨ නිර්මාණ දායක කිරීමට හැකිවේවායි පතමි 💗🌎

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 7 หลายเดือนก่อน +4

    ලස්සන සෘන්ගාර හැගිමක් දැනුණා ගීය තුළ . හරිම ආදරණියයි . ලස්සන සින්දුවක්, පද සහ සංගිතටත් හරිම ලස්සනයි සහ වෙනසක් තිබේ. 👌 දෙදෙනාගේම combination eka Perfect and super brilliant . God bless you Mr. Pradeepa Darmadasa. 🌼💛
    Greatings from State Of Israel💙🇮🇱💙

  • @dimuthupushpakumara1519
    @dimuthupushpakumara1519 7 หลายเดือนก่อน +4

    කස්සා❤️

  • @cedrickchristiansz6506
    @cedrickchristiansz6506 20 วันที่ผ่านมา

    සුපිරි ❤❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 7 หลายเดือนก่อน +5

    දානකම් බලාගෙන හිටියා ❤🙏 බුදුසරණයි 🙏❤

  • @deepthivitharana7212
    @deepthivitharana7212 7 หลายเดือนก่อน +3

    Excelent🎉

  • @nilwalaprabashi508
    @nilwalaprabashi508 6 หลายเดือนก่อน +1

    මනා සන්යමය , ආකර්ෂණීයි💚

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 7 หลายเดือนก่อน +2

    Kasun Kalhara and Pradeepa madam ❤❤❤❤❤❤❤❤

  • @madhusankahvs2903
    @madhusankahvs2903 7 หลายเดือนก่อน +3

    දෙන්නගෙම හඬ ලස්සනයි......
    මේ සිංදුවේ මුල් පිරිමි ගායනය කාගෙද?

    • @DiveHive
      @DiveHive 7 หลายเดือนก่อน +2

      Kasun Kalhara

    • @warnagesugath8115
      @warnagesugath8115 7 หลายเดือนก่อน +1

      කසුන්ම තමයි...

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน +4

      මුල් ගායනයත් අපි දෙදෙනාම තමයි ❤

  • @SumuduSumathirathna-f9y
    @SumuduSumathirathna-f9y 7 หลายเดือนก่อน +3

    අම්මෝ ...❤️🎻🎼

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  7 หลายเดือนก่อน

      ඒ වයලීන් කණ්ඩයට මමත් ගොඩක් ප්‍රියකරනවා...

  • @monthilagurusinghe7333
    @monthilagurusinghe7333 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සන, දෙදෙනාගේම විශිෂ්ඨතම ගීත අතරින් එකක්...

  • @krishanthiperrera551
    @krishanthiperrera551 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි දෙන්නටම ස්තූතියි !

  • @dayaranidealwis251
    @dayaranidealwis251 7 หลายเดือนก่อน

    Pradeepa and Kasun. Beautiful song. First time I heard it. Thank you so much .❤❤

  • @himalshikandambi79
    @himalshikandambi79 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි..❤

  • @kalanadesilva1
    @kalanadesilva1 7 หลายเดือนก่อน +1

    2009 idan mama gawa me sinduwa thyenawa. Relase wune itath kalin wenna athi,

  • @kanthirathnayaka3836
    @kanthirathnayaka3836 6 หลายเดือนก่อน

    Beautiful. Song

  • @prasads25
    @prasads25 7 หลายเดือนก่อน

    ස්තුති ......

  • @arunisigera4053
    @arunisigera4053 7 หลายเดือนก่อน +1

    Love this song !

  • @hemamaladesilva1010
    @hemamaladesilva1010 6 หลายเดือนก่อน

    Super excellent miss

  • @chaminisilva3025
    @chaminisilva3025 7 หลายเดือนก่อน

    Beautiful song ❤

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 7 หลายเดือนก่อน

    Mara arthawath, haghim barai (((💜))) 💐

  • @AcademyofFinanceAcademy
    @AcademyofFinanceAcademy 7 หลายเดือนก่อน +1

    Very beautiful...

  • @induganga-h4k
    @induganga-h4k 7 หลายเดือนก่อน +1

    Thank you madam

  • @WimalaRupasinghe-q3p
    @WimalaRupasinghe-q3p 6 หลายเดือนก่อน +1

    Madam ඔබෙ අගය negative කරගන්න ඒපා මැතී ඇමතී කාරීත්වය දැන ගත්තාට උතුම්ම උපත සීදුව වු මාසයේ පාපකර්ම වලට හීත නොදවා ඉන්න නොදැනීම පාපකර්ම යක සීදුව වුවාද ? ස්වාමීන් වහන්සේ කෙනෙකු ගෙන් අසා දැන ගන්න

  • @jayasrilanka684
    @jayasrilanka684 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nishanthanishantha8297
    @nishanthanishantha8297 7 หลายเดือนก่อน

    😍🤗

  • @සදෙව්-ඪ1ඪ
    @සදෙව්-ඪ1ඪ 7 หลายเดือนก่อน +1

    ❤️

  • @shanikajayarathna3963
    @shanikajayarathna3963 7 หลายเดือนก่อน +3

    භාවනාවක් වගේ... හරිම ලයාන්විත, සුමිහිරි ගායනාවක්...! පුදුම ලස්සනයි...

  • @dinithirasanjalee-k1v
    @dinithirasanjalee-k1v 7 หลายเดือนก่อน +1

    ❤😊

  • @krishankaushalya
    @krishankaushalya 7 หลายเดือนก่อน

    💗💗💗

  • @DullasOfficial
    @DullasOfficial 7 หลายเดือนก่อน +1

    💌💌💌🍀

  • @AsokaJay-n7p
    @AsokaJay-n7p 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි පුදුම ලස්සනක් ඒ සින්දුව

  • @rasangaindunil
    @rasangaindunil 20 วันที่ผ่านมา

    Kasun Ayia ohoma bonna epa

  • @rkkpriyantha
    @rkkpriyantha 7 หลายเดือนก่อน +1

    ප්‍රදීපා සමග චාමර වීරසිංහ කියන්න තිබුන ගීතයක්...
    කසුන් out

    • @warnagesugath8115
      @warnagesugath8115 7 หลายเดือนก่อน +1

      ගායක ගායිකාවන් in වෙනවා out වීම වෙනවා මොකද කාගේ කාගෙත් ප්‍රතිභාව තියෙනකම් කොයි දෙයත් 2004 කීව ගීයක් අවුරුදු 20කට පසුත් ගැයීම පිලිබඳව සතුටු වෙමු... චාමරත් දැන් ශාරීරික අපහසුතාව මත අසරණ වෙලා.... මුල් ගැයුම TH-cam තුලින් බලන්න.... කෙසේ නමුත් ඉතාමත් සතුටුයි දැනුන දේ ප්‍රකාශ කරාට ඒ වගේම ස්තුතියි.....

    • @charithaw4232
      @charithaw4232 7 หลายเดือนก่อน +1

      ඔබතුමිය ගැයූ ගීත අතුරින් මා වඩාත්ම ප්‍රිය කරන ගීතය !
      වසර 20 කට පසු ඒ මිහිර එලෙසින් ම වින්දා.
      ස්තුතියි!

  • @sumudumendis6132
    @sumudumendis6132 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @anupamaakkarawaththa7802
    @anupamaakkarawaththa7802 7 หลายเดือนก่อน +1

    ❤🌹

  • @rupikarandeni4176
    @rupikarandeni4176 7 หลายเดือนก่อน +1

  • @Ms123-l4w
    @Ms123-l4w 23 วันที่ผ่านมา