කඳුලින් ලියවුන ආදරයක්🥺|ආදරණී කෙටි කතාව|keti katha love story|adara katha| nawa katha|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 37

  • @dinukadinhars7236
    @dinukadinhars7236 7 หลายเดือนก่อน +10

    ඉවසනවා කියලා මෙහෙම ඉවසන්න ඔනිද නෑ ... කොච්චර අහිංසක උනත් ඔය වගේ අස්ත්පුරුශ මිනිස්සු ලග අහිංසක වෙන්න හොද නෑ බුදු දහමෙ උනත් කියලා තියෙන්නෙ ඔනිම දෙකට ඉවසන්න කියලා නෙවෙයි ... ඉතින් අවශ්‍ය ම දෙකට විතරක් අහිංසක වෙන්න ...🙏🤍

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 5 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් .... දුක් වින්දොත් කවදා හරි සතුටක් එනවා එනවා ❤❤❤

  • @rheataro3781
    @rheataro3781 2 หลายเดือนก่อน

    Paw daruwai kellai❤

  • @imashakarunathilake6192
    @imashakarunathilake6192 7 หลายเดือนก่อน +9

    ඔහොම ඉවසන් ඉන්න තරම් දැන් කාලේ ගෑනු මෝඩත් නෑ ....... අනික ජීවිතේ වැරදිච්ච ගෑනියෙක් අරන් ජීවිතේ හරිගස්සන්න තරම් පිරිමිත් නෑ 😏😏😏.... තාත්ත්විකව හදන්න කතාවක් හදද්දි............... ඉමාෂිට තිබ්බේ නැද්ද පිහිපාරක් දෙන්න ඌට....ඒකිගේ සල්ලි වලින්නේ ඌ රඟාගෙන හිටියේ ......මම වගේ නම් දනී කරන දේ...........😂😂

    • @buddikaroshini825
      @buddikaroshini825 6 หลายเดือนก่อน

      නැත්තෙ නෑ ඒ වගේ පිරිමි මේ සමාජෙ ඉන්නවා අත්දැකීමෙන් කියන්නෙ 😏😏

  • @sumithsumith795
    @sumithsumith795 4 หลายเดือนก่อน

    Lassanai ❤❤❤❤❤

  • @rankangara1974
    @rankangara1974 7 หลายเดือนก่อน +6

    ගොඩක් සංවේදි කතාවක්.දුක,තරහ වෛරය ඔක්කොම හිතට ආවා...ඒත් පොඩි දෙයක් කියන්නම් අමනාප වෙන්න එපා.මේ කතාව මීට වඩා තාත්වික විදියට ලියන්න තිබුනා.ඒ කියන්නෙ මේ ඉමාෂි අන්තිමට ගත්ත තීරනේ මුලදිම ගත්තානම්.මේ තරම්බිවසන ගෑනු නැහැනේ බෙහෙතකටවත් හොයාගන්න.අඩුම තරමෙ තමුන්ට වෙන අසාධාරණය පොලීසියට වත් ගිහින් කීවනම්.කොහොම නමුත් ලස්සන ගොඩක් සංවේදි ආදර්ශයක් ගතහැකි කතාවක්.මොකද දෙමාපියන් උනත් කෙල්ලක් බන්දලා දෙද්දි ඒ ම්නිහ ගැන හොයා බලන්න ඕන.අද සමාජෙ ඉන්න තරමක් කපටි මිනිස්සුනෙ ඉන්නෙ නේද.එතන් ඇත්තක් තියනව ගොඩක් දෙමාපියෝ තමුන්ගෙ දරුවට වඩා පිට මිනිස්සුන්ට රැවටිලා විශ්වාස කරනවා.

  • @maliniitaly8860
    @maliniitaly8860 6 หลายเดือนก่อน

    නොදකින් ඉමාෂිගෙ දෙමවිපියො ස්තුතියි ජයවෙිවා කතාව උනත් අද කාලේ ඔහොම ඉවසන කෙල්ලො නැ 😅😅

  • @jayaminithushari643
    @jayaminithushari643 7 หลายเดือนก่อน +10

    මෙහෙම දුක් විදින්න තරම් දැන් කෙල්ලෝ මෝඩ නෑ.

  • @DisanaDisanakumari-qm5fv
    @DisanaDisanakumari-qm5fv 7 หลายเดือนก่อน +3

    Hmmmm kiyanda godak dewal thiyenawa..genu unama mala honthu wage inda epa ....

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 5 หลายเดือนก่อน

    👍❤❤❤❤👍🥰

  • @fgyggg3117
    @fgyggg3117 7 หลายเดือนก่อน +7

    අය්යෝ ඕවා නවකතා නිසා හොයි.සැබෑ ජීවිතයේ ඔච්චර ගොන්නු නැහැ .ඔයවගේ තිරිසනුන් ලග කවුද ඉන්නේ.

  • @ruwanimadhukaruwani2288
    @ruwanimadhukaruwani2288 7 หลายเดือนก่อน +1

    Para dige hari duwanna tibune mehemath awajathaka තිරිසනුන් innawa ne පිරිමි heththa

  • @Jananinawodya54
    @Jananinawodya54 7 หลายเดือนก่อน +1

    1st coment ❤

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 7 หลายเดือนก่อน +5

    මේ.ගෑනිට.පිස්සූද..මන්දා😂😂.පොල්ලක්.අරන්.කොන්ද.කැඩෙන්න.දෙන්නැතිව😂.නලවනවා

    • @imashakarunathilake6192
      @imashakarunathilake6192 7 หลายเดือนก่อน

      සිරාවටම බං....මම වගේ නම් දනී කරන දේ....😂😂😂......පොල්ලක් දෝත බදලා දුන්නනම් ඔලුවට ....ෆුල් ලයිෆ් ටයිම් කෝමා 😴😴😴

  • @sandamaliperera6638
    @sandamaliperera6638 7 หลายเดือนก่อน

  • @nila5288
    @nila5288 7 หลายเดือนก่อน

    Eka hariyn nh ane

  • @Crazyfollower..
    @Crazyfollower.. 7 หลายเดือนก่อน

    ලස්සනයි මැනික මගේ කතාවට සමාන කතාවක් මොනවා කරන්නද දරුවෝ වෙනුවෙන් අපිට ජිවත් වෙන්න වෙනවා අපි අම්මලානේ 😮‍💨

  • @Chandima620
    @Chandima620 7 หลายเดือนก่อน

    Ammo mehemath jara minihek Anee Ahinsaka daru patiya,

  • @jeangilton549
    @jeangilton549 7 หลายเดือนก่อน

    Kathawa awasaney wenakan balanna kodak pahaw mamanam orakanuwannata oda deyal karamawa kodak dukai namuth moley pahaduna

  • @SewminiDevindi-c4v
    @SewminiDevindi-c4v 7 หลายเดือนก่อน +1

    Oya wage minissunan marenna ona pau ara podi lamaya 😢😢

  • @UmeshaSewuwandi
    @UmeshaSewuwandi 7 หลายเดือนก่อน

    Pera karapu Pau gewala iwara unaama.. hoda kaale enawa.. eka thamai loka sobaawa..

  • @Inokadushanthi-j1z
    @Inokadushanthi-j1z 6 หลายเดือนก่อน

    Ennawa druwo wanuwan ewasana ammala

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 7 หลายเดือนก่อน

    මම.නම්
    මරනවා😮

  • @khanthikw8523
    @khanthikw8523 7 หลายเดือนก่อน +1

    Mamanam aru maranawa oyawage thirisannu maruwata pau na

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 7 หลายเดือนก่อน +4

    අපෝ මෙහෙමත් මිනිහෙක්😮😮😮😮😮😮

  • @ThanujaSanjeewanee-eh3pu
    @ThanujaSanjeewanee-eh3pu 3 หลายเดือนก่อน

    Aiyo me sindu danna epa.

  • @madhumalipriyangika2780
    @madhumalipriyangika2780 5 หลายเดือนก่อน +1

    Ane boruwata unath ege le tika puccana oya wage kata danna epa aye nam.

  • @malagunawardena4922
    @malagunawardena4922 7 หลายเดือนก่อน

    Gaanu mechchara nivata moda wenna hoda naha

  • @PiyumiLakshani-c8k
    @PiyumiLakshani-c8k 7 หลายเดือนก่อน +1

    Oyawage pirimi ellala maranna oni

  • @MilanthikaThilini-gw1fe
    @MilanthikaThilini-gw1fe 7 หลายเดือนก่อน

    Mananm maranawa

  • @VijithaPriyanthi
    @VijithaPriyanthi 5 หลายเดือนก่อน

    E genita pissu ekane ehem une

  • @dorinbanes8167
    @dorinbanes8167 6 หลายเดือนก่อน

    Gaanu kiyanehema tamai.jeewithe kiyane satanak tamai ,namuth seemawak.podi podi dewalata daala giyoth, kawda jeewathwenne. Usawi pireii. namuth me ganukena awanke kenek , tomuch over. 28:54 seemawan terum gannone.eyalabayakeranewa.eekai

  • @SampathMadushanka-r2i
    @SampathMadushanka-r2i 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤