මාසෙට ලක්ෂ දෙකක් දෙන ලංකාවේ පලමු බුලත් හරිතාගාර වගාව betel leaf cultivation in polyhouse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 91

  • @surekaalahapperuma452
    @surekaalahapperuma452 ปีที่แล้ว +5

    හරි ආඩම්බරයක් රටටම ඔබතුමා 🙏 තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට🙏

  • @chinthakaudara2515
    @chinthakaudara2515 3 หลายเดือนก่อน +2

    මාමෙ මම තවම ඉගෙන ගන්නව. දැනට වගාවක් කරන් යනව. මට බුලත් වගාවක් කරන්න උනන්දුවක් තියනව මම කැමති ඔබතුමාගෙන් මේ පිලිබදව දැන ගන්න,බුලත් වර්ග, වගා මාධ්‍යය,අදී දේවල්

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි

  • @priyandinie6355
    @priyandinie6355 ปีที่แล้ว +2

    ඔබ සැමටත් නිදුක් නිරෝගී සුභ අඵත් අවුරුද්දක් වේව!🙏 දීර්ඝායුෂ ලැබේව! ගැමියා සහෝ....❤

  • @ChanikaSilva-qx2oo
    @ChanikaSilva-qx2oo 3 วันที่ผ่านมา

    Mulaidalama bulath hadanawidiyaha weladapola sambandaw video ekak danna puluwanam.thank you

  • @thanujavithanage8629
    @thanujavithanage8629 20 วันที่ผ่านมา

    bulath hitawaddi dura paratharayak ehma thiyenwda sir.

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 ปีที่แล้ว +1

    Thank you Gamiya for your new project specially to bring foreign money to develop our country. . Good luck for your kind thought. Budusarani

  • @erandaruwan2185
    @erandaruwan2185 ปีที่แล้ว

    ඔබ තුමා සමග ඉක්මනින් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් සිටිමි

  • @nadeejayarathne4366
    @nadeejayarathne4366 ปีที่แล้ว

    දැන් පොඩ්ඩක් බුලත් වෙලදපල ගැන වීඩිඕ එකක් කරන්ම් මරු

  • @ChamikaNadeeshan-g6i
    @ChamikaNadeeshan-g6i ปีที่แล้ว +1

    Sena dalabuwata behetak kiyannako

  • @DarshiBAT
    @DarshiBAT 9 หลายเดือนก่อน

    Mata wagawak kAranina pode tanaL akk ganina mana taram veyadamk yanawadakeyala dana ganina oya la sambanida karaganiney kohomada ,

  • @rusithliyanage3218
    @rusithliyanage3218 25 วันที่ผ่านมา

    Bulath rata yawanne kohomda

  • @ADGUNARATHNE
    @ADGUNARATHNE 9 หลายเดือนก่อน

    Me wage green hut akak hadaganne kohomada

  • @nuwanchamara757
    @nuwanchamara757 ปีที่แล้ว +16

    ගැමියා එක්ක හොදට හොයල බලලා වැඩ කරන්න සියල්ල කියන සුන්දර නොවේ

    • @MaleeshaSandeepa-sv4nv
      @MaleeshaSandeepa-sv4nv ปีที่แล้ว

      ubala wage kammali thama rata kanne

    • @NiroshanWijerathne-bw3tj
      @NiroshanWijerathne-bw3tj ปีที่แล้ว

      Eka aththa

    • @pragathibulathsinhala-fi9ni
      @pragathibulathsinhala-fi9ni ปีที่แล้ว +2

      බුලත් වගාවටත් කෙලින්න යන්නෙ.නයි මිරිස් මවා පාලා මිනිස්සු අනාත කලා වගේ..😢

  • @pathumsiriwardana147
    @pathumsiriwardana147 5 หลายเดือนก่อน

    Apita kiynn pluwnda green house ekt saha mulika aiyratikta yna cost ek saha export krnn plwnda e khmda kiyla

  • @desilvakatm3775
    @desilvakatm3775 ปีที่แล้ว +1

    💯👍 ජයවේවා

  • @thulshanvidushlya5054
    @thulshanvidushlya5054 ปีที่แล้ว

    Doler genne komda kiyannko hduwta hambrnne nanee ekth minissunta kiyanna eka kraganna yanna onii than ehema ..

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 ปีที่แล้ว +1

    Import karana widiha gana video ekk oni 🎉

  • @dmkbdissanayaka3058
    @dmkbdissanayaka3058 ปีที่แล้ว +1

    Matath bulath wagawa kirimata danumalabaganimata sambanda vimata awassiyai pachas 5ka vithara

  • @niroshasamanmali8731
    @niroshasamanmali8731 หลายเดือนก่อน

    Pala kohoyanda hoya ganna

  • @madushandissanayaka9643
    @madushandissanayaka9643 ปีที่แล้ว

    බුලත් පැල ගන්න පුළුවන් තැනක් කියන්න.. පාදුක්කේ තියෙනවද..ඔය හිටවලා තියෙන පැල දෙකක් අතර පරතරය කියද

  • @muthukudawads9684
    @muthukudawads9684 ปีที่แล้ว

    වියලි කලාපයෙ බුලත් වගා කරන්න හැකිද

  • @cham8242
    @cham8242 ปีที่แล้ว

    බුලත් වගාව සහ රෝග ගැන කියලා දෙන්නන්කො පින්

  • @Pishani_Nisansala
    @Pishani_Nisansala 5 หลายเดือนก่อน

    Bulath pala aduwata ganna thiyenne koheda?

  • @aseas2429
    @aseas2429 ปีที่แล้ว

    Oya vagavata yana viyadhama kohomadha kiyala gren housh eka hadha ganna yana viyadhama kiyannako please bs oba thumata

  • @TharakaBappa8495
    @TharakaBappa8495 ปีที่แล้ว

    Ayye bulath walata ena kola bulli lededa behethak kiyannako.

  • @PrasadSanjeewa-p2r
    @PrasadSanjeewa-p2r 4 หลายเดือนก่อน

    ඔබ තුමාගෙ vidiyo එක හොඳයි. පාහාඩිලිකිරිම් හොඩටම මඩි

  • @RaniRani-hh5fm
    @RaniRani-hh5fm ปีที่แล้ว

    Ssukiri..hinawai..obage..siriyawai
    Ratak..watinawa....wagawalata
    Suba.aluth..aurudak..wewa.
    Theruwan..saranai

  • @kavindutv5798
    @kavindutv5798 27 วันที่ผ่านมา

    Thank you

  • @chamodhkoralage4851
    @chamodhkoralage4851 2 หลายเดือนก่อน

    ඔයාව සම්බන්ධ කර ගන්නෙ කොහොමද ....
    දුරකතන අංකයක් දෙන්න පුළුවන්ද

  • @budhdhikabudhdhi8467
    @budhdhikabudhdhi8467 ปีที่แล้ว

    bulath wagawa gna dennko

  • @chandanarathnayake529
    @chandanarathnayake529 ปีที่แล้ว +1

    Green house එකක් කොහොම ද හදා ගන්නෙ... Video එකක් කරන්න.

    • @anilnishantha9394
      @anilnishantha9394 ปีที่แล้ว

      මටත් ඕන Green hut එකක් හදාගන්නේ කොහොමද කියල දැනගන්න . හොඳ පැහැදිලි කිරීමක්. බොහෝම ස්තූතියි .

    • @pragathibulathsinhala-fi9ni
      @pragathibulathsinhala-fi9ni ปีที่แล้ว

      ලක්ෂ 15,18:වියදම් කරලා හදපුවා ඕන තරම් තියෙනවා ලක්ශ 3,4 ගන්න.මෙයා හදපුවත් ඕන තරම් .😁. පොඩ්ඩක් ඔය වගා සම්බන්ද ෆ්බී ගෲප් වල බලන්න.පහුගිය ටිකේ දිගටම තිබ්බා.😪

  • @SujeeDxb-vz8xl
    @SujeeDxb-vz8xl ปีที่แล้ว +8

    මේ වීඩියෝ බලන අපේ අහිංසක කිරි පුතාලා ගැමියාගේ කතන්දර දෙකෙන් බෙදලා 4n අඩු කරල ගන්න. 😅

    • @tharindumusic
      @tharindumusic ปีที่แล้ว

      දැන් ටනල් එකක් ගහන එක තේරුමක් නැද්ද

    • @69tharaka
      @69tharaka 10 หลายเดือนก่อน

      aniwaryen

    • @pabasaraamarakoon2012
      @pabasaraamarakoon2012 10 หลายเดือนก่อน

      😂

    • @SamanKumara-ed3uh
      @SamanKumara-ed3uh 6 หลายเดือนก่อน

      😂😂😂

    • @epicfail6987
      @epicfail6987 5 วันที่ผ่านมา

      sirawata 😂😂

  • @KosalaGamage-v4n
    @KosalaGamage-v4n 9 หลายเดือนก่อน

    Gal dalu bulath pala gann thanak kiynn....

  • @tissaathukorala699
    @tissaathukorala699 ปีที่แล้ว

    ඔබගේ ආදර්ශ වගාව බලන්න අවස්තාවක් දෙන්න පුලුවන්ද.
    දුරකතන අන්කය දෙන්න

  • @chamindajanaka4101
    @chamindajanaka4101 ปีที่แล้ว +1

    Wooow great ❤❤

  • @viswaprabath6419
    @viswaprabath6419 ปีที่แล้ว +1

    ආදරෙයි සහ ආඩම්බරයි

  • @SamanKumara-ed3uh
    @SamanKumara-ed3uh 6 หลายเดือนก่อน

    Giya wiyadam ganna beriwei

  • @sureshtissera5837
    @sureshtissera5837 ปีที่แล้ว +1

    Mu henama kapatiyek.muunenma penawa

  • @HarshiKatubadda
    @HarshiKatubadda 2 หลายเดือนก่อน

    බුලත් කොලේ කහ වෙන්නේ ඇයි. අවුව වැඩි නිිසාද

  • @patrickanthanies9774
    @patrickanthanies9774 ปีที่แล้ว

    Goma pohora thami bulath walata hodama pohora.

  • @chamaragunasekara2984
    @chamaragunasekara2984 ปีที่แล้ว +9

    බොරු ටික කපල තෝරල බේරල ගන්න වෙන්නේ...😂😂

  • @hpganulawathi4692
    @hpganulawathi4692 ปีที่แล้ว +1

    හිටවලා තියන ඉනි මොනවද

  • @piyathilakeb.m.2746
    @piyathilakeb.m.2746 10 หลายเดือนก่อน

    විස්තර දෙන්න

  • @DineshWijethilaka
    @DineshWijethilaka ปีที่แล้ว

    Goviyata kelinna hadanne

  • @damsenkasthurisingha3731
    @damsenkasthurisingha3731 ปีที่แล้ว

    බුලත් හදන හැටි විඩියො එකක් ඔන අය්යෙ

  • @Vinuwastories
    @Vinuwastories ปีที่แล้ว

    මේ වගාව පිලිබද තවත් video එකක් අවශ්‍යයි

  • @gayandeshapriya1739
    @gayandeshapriya1739 ปีที่แล้ว

    බුලත් වවන විදිහ යොදන පස් මාධ්‍ය ව්ඩියෝ එකක් ගේන්න.

  • @PraveenZV
    @PraveenZV 2 หลายเดือนก่อน

    Half millon😮❤

  • @prabathchamara4057
    @prabathchamara4057 ปีที่แล้ว

    මේ වගාව කරන්න දැනුම ගන්න සම්බන්ධවෙන්නේ කොහොමද ...

  • @induwarianjalika61
    @induwarianjalika61 ปีที่แล้ว +4

    බුලත් වගාවටත් කොලින්න වගේ......ටනල් බිස්නස් විතරයි...
    මිනිස්සු අමාරුවේ

    • @tharindumusic
      @tharindumusic ปีที่แล้ว

      ටනල් එකක් ගහන්න ඉන්නෙ මං.. දැන් ගහන එක අවුල්ද

    • @pragathibulathsinhala-fi9ni
      @pragathibulathsinhala-fi9ni ปีที่แล้ว

      අනේ රත්තරන් මේ මනුස්සයටනම් රැවටෙන්න එපා.දන්න කීපදෙනෙක්ම ඉන්නවා .මමත් වවන එක කරන්නෙ.ටනල් එකක් ගහන්න ඕනෙ නම් බඩුටික අරන් තනිවම මනුස්සයො ටිකක් වැඩට අරන් වැඩේ කරගන්න.ලක්ශ 3 වැඩේට මේ මනුස්සය ලක්ශ 16 විතර ගන්නවා 😅

  • @nilankasampat6216
    @nilankasampat6216 ปีที่แล้ว +6

    Adu මුදලක් වියදම් කරලා harithagarayak hada ගන්ඩ කියලා deyndako මහත්මයා .

  • @amlkahasarnga4506
    @amlkahasarnga4506 ปีที่แล้ว +1

    Mu horek hawwenna epa me gana danna hinda mka වංචා korian

  • @kasunchamara7432
    @kasunchamara7432 ปีที่แล้ว +1

    ඔබ තුමා⁣ ගේන වගා කුම හරිසාර්තකයි

  • @lakshithakasun1992
    @lakshithakasun1992 ปีที่แล้ว

    Eliye hadala wal okom vinasa una.mth asai haritha grek hadnn.

    • @kasturivlogs
      @kasturivlogs ปีที่แล้ว

      mama hadala thiyenne shok ekata..eliye wawila thiyenne,kisi karadarayak na matanam

    • @lakshithakasun1992
      @lakshithakasun1992 ปีที่แล้ว +2

      @@kasturivlogs mege ewat virus rogya awa.okom vinasa una

  • @mortymort5836
    @mortymort5836 ปีที่แล้ว

    This bullet is growing just outside fine don't even need pohra we don't even water much its grow ing well. Why this needs tunnel

  • @thamojasumithraarachchi1021
    @thamojasumithraarachchi1021 ปีที่แล้ว

    I want a green house. Can you send it me?

    • @gemiya
      @gemiya  ปีที่แล้ว

      0716028824
      0719775775

  • @kasunmadusanka2700
    @kasunmadusanka2700 ปีที่แล้ว +16

    නයි මිරිස් වලට කෙලිය වගාව නැත්තට නැති කලා .දැන් බුලත් වගාවත් විනාස කරන්න හදන්නේ

    • @arundeshapriya1456
      @arundeshapriya1456 ปีที่แล้ว +3

      මූ කෑවා නයිමිරිස් ටික ලංකාවේ ....

    • @tharindumusic
      @tharindumusic ปีที่แล้ว +1

      මමත් නයිමිරිස් වගාවක් පටන් ගන්න ඉන්නෙ.. දැන් මොකද්ද වෙලා තියෙන්නෙ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද 🙏🏻

    • @SajithUdayanga-m4d
      @SajithUdayanga-m4d ปีที่แล้ว +2

      ඉස්සරහට වෙයි මේ දවස්වල මිල හොදටම අව්ල්

    • @MaleeshaSandeepa-sv4nv
      @MaleeshaSandeepa-sv4nv ปีที่แล้ว +1

      kauda oi kelinne buruwaaaa

    • @hansikamadushi7160
      @hansikamadushi7160 ปีที่แล้ว

      ඇත්ත

  • @prabathchamara4057
    @prabathchamara4057 ปีที่แล้ว

    👍

  • @gayashankarunathilaka3449
    @gayashankarunathilaka3449 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @anandakalupahana1945
    @anandakalupahana1945 ปีที่แล้ว +6

    නයි මිරිස් නැත්තටම නැති කරලා, දැන් බුලත් කෙරැවාව පටන් ගත්තද හම්පඩ ගැමියො. එකෙක්වත් අහුවෙන්න එපා මේ තිරිසනාට.

    • @tharindumusic
      @tharindumusic ปีที่แล้ว

      මමත් නයිමිරිස් වගාවක් පටන් ගන්න ඉන්නෙ.. දැන් මොකද්ද වෙලා තියෙන්නෙ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද 🙏🏻

    • @Mr_SirMan
      @Mr_SirMan ปีที่แล้ว +1

      Ane ubalage kuhakakama yako..

  • @KarunaGamage-n6r
    @KarunaGamage-n6r 20 วันที่ผ่านมา

    Green..Haus.Akak.Hadana..Hate...Penanna

  • @nelu1966-sf3ej
    @nelu1966-sf3ej ปีที่แล้ว +1

    Obage forn number ek a laba denn

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว

    ගැමියා මිනිස්සුන්ටත් රටටත් සම්පතක්

  • @SajithUdayanga-m4d
    @SajithUdayanga-m4d ปีที่แล้ว

    මිනිසුන්ව අන්දන්න එපා ගොනෝ.... ඕකෙ දැම්ම කැඩුවොත් හරිද........😛🤪

  • @MadushankaMendis-g1q
    @MadushankaMendis-g1q ปีที่แล้ว

    Tunnel mafia

  • @chathu6991
    @chathu6991 8 วันที่ผ่านมา

    ❤❤❤