෴ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේ සහ මහරහත් ධාතුන් වහන්සේප්‍රදර්ශනය ෴2024 juni

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มิ.ย. 2024
  • ඒ නික්ලේශී උතුමෝ නිවී සැනසී ගියාසේම අපි සියලු දෙනාටම මේ භයානක ගෝර සසරින් එතෙර වෙන්නට මේ සියලු පිං හේතු වාසනා වේවා....🙏
    සතර අපා දුකක් නොලබා සුඛ ප්‍රතිපදාවෙන්ම නිවන් අවබෝධ කරගැනීමට මේ පිං සසර මග වියදම් වේවා....🙏🙏🙏
    (වර්ෂ 2024 ක් වූ පොසොන් මස 21වන පුරපසලොස්වක පොහෝ දින කොහුවල ශ්‍රී විජයමංගලාරාම විහාරස්ථානයේ පවත්වන්නට යෙදුනු සර්වඥ ධාතූ මහරහත් ධාතූ ඇතුළු අනෙකුත් ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කල උදිත අයියාටත් මෙම සත්ක්‍රියාව සාර්ථකව සිදු කරගැනීටම ශ්‍රම දායකත්වය මූල්‍යමය දායකතවය ලබා දුන් සියලුම දෙනා හට උතුම් නිර්වාණ අවබෝධය ලබා ගැනීමට මෙම කුසල හේතු වාසනා වේවා.
    මෙයට,
    විධායක නිලධාරී මණ්ඩලය.)

ความคิดเห็น • 1