එනසාල් ඇට 5ක් මේ විදියට ඔබේ මුදල් පසුම්බියේ තබා ගන්න | ඔබේ දියුණුව හිතා ගන්නවත් බැරි වේවී! | Welawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 114

  • @manikemanike8233
    @manikemanike8233 2 ปีที่แล้ว +12

    ඇත්තෙන්ම ගොඩාක් පිං මට කාලයක් ගොඩාක් සල්ලි තිබුණ ඒත් මට හැමදේම නැති වෙලා ගොඩාක් අසරණ උනා ඒක් මටත් හිතුණා මේ දේ කරන්න ඇත්තෙන්ම මම දැන් ඉන්නේ කුවේට් වල මාසයක් වෙනවා මගේ ළග ආයේත් සල්ලි තියෙනවා සතුටින් ඉන්නවා බොහොම ස්තුතියි ඔඔබ තුමා ට තෙරුවන් සරණයි

    • @sasun8879
      @sasun8879 2 ปีที่แล้ว

      Help me

    • @AvishkaDeshan-xd1zr
      @AvishkaDeshan-xd1zr 2 หลายเดือนก่อน

      Mamath godak asarana wela inne pihita wenna

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +57

    මේ වෙනස දැන්නෙන්නෙ දුප්පත් අයට එහෙම අයට පිහිට වෙන්න හිත් පහල වේවා කියල මම ප්‍රාර්ථනා කරනව 👍👍👍

  • @madusankasanjeewa4782
    @madusankasanjeewa4782 2 ปีที่แล้ว +8

    එකනමිඇත්ත මටත් එඅද්දැකිම තියෙනවා මෝකදහැම මාසේම පඩිගත්තට ඉතුරුවක්නැහැ මෙවගේවිඩියෝවක් බලලා මමත් කුරුදු කැල්ලක්ප්‍රස් එකටදැමිමා දැන්නමි40හතලිස්දාහක්50.පනාස්දාහක්.නැතිවෙන්නේම නැහැ ගෝඩක්ඉස්තූතියි ඔබට ඒවාගේම පිං ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰

  • @YasithK
    @YasithK 2 ปีที่แล้ว +16

    ලොව උතුම්ම දායාදය වන බුදුන් වහන්සේගේ ශ්‍රී ස්ද්ධර්‍මය පවතින රටක ඉපදීත් මිනිසුන් මෙවන් මෝඩ මත සමාජය තුල කතා කිරීම දැකීම අවාසනාවකි...❗️❗️❗️..

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 ปีที่แล้ว +11

    ස්තුතියි ඔබ තුමාට 🙏 තෙරුවන් සරණයි 🙏 ඔබට ජය 🙏

  • @nilanthinawarathna1231
    @nilanthinawarathna1231 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔය එකක් වත් මම නම් පිළිපැදලා නැහැ මොකද සල්ලි උනත් ආවට ගියාට තියා ගන්න හොද තැති බව අදයි තෙරුම් ගත්තේ ගොඩක් ස්තූතියි ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබෙවා බුදු සරණයි

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว

    මම blade එකක් purse එකේ දාගෙන හිටියා, ඒ කාලේ මට මුදල් ප්‍රශ්න තිබුනා.. මේ කතා ඇත්ත

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහොම ස්තුතියි අදම කරලා බලන්නම්

  • @damidusanvijasinha124
    @damidusanvijasinha124 2 ปีที่แล้ว +1

    Ai අපට මේ දවල hariyanna naththa ඔබ‍ට ජය

  • @anomawalakulu3256
    @anomawalakulu3256 10 หลายเดือนก่อน

    විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි සාර්ථක යි

  • @Anula-t2b
    @Anula-t2b 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමට මමලග තියෙන්නේ රතු කලු පාස් දෙකමයි කියෙන්නේ ඉතින් කවදාවත් මුදල්නමි අඩුවිමක්නැ 👍👍👍🌷🌷

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @namalienamalie1566
    @namalienamalie1566 5 หลายเดือนก่อน

    බොහොම..ස්තතුතියි.ඔබතුමාට.

  • @ravindu9267
    @ravindu9267 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබතුමන්ලාට

  • @neludissanayaka501
    @neludissanayaka501 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි. කියලා දුන්නට . 👍👍👍

  • @lalranjith7320
    @lalranjith7320 ปีที่แล้ว +3

    දැන්නම් පස් එක තුනපහ මල්ලවගේ. කුරුදු. කරාබුනැටි. කරදමුංගු. දියලුණු. සේරම තියනව. අයියෝ සන්සාරේ.

  • @chamodyadasangith5889
    @chamodyadasangith5889 2 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි ඔබතුමාට මෙ දෙවොල් කියා දුන්නේය මම විස්වාසයෙන්ම කරනව මෙක 🙏🙏🙏🙏

  • @DinujaRashmika
    @DinujaRashmika 2 ปีที่แล้ว +6

    ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ,❤️❤️❤️

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @mweerasinhga
    @mweerasinhga 2 ปีที่แล้ว +6

    ඉස්තුතියි

  • @rohanasanjeewa2788
    @rohanasanjeewa2788 2 ปีที่แล้ว +10

    එනසාල් කරාබු නැටි කුරුදු පිටේ බැදන් ගියත් අපි මහන්සි උනොත් තමා අපිට හරියන්නේ මේ මහ මෝඩ මිනිස්සු දුකයි අපිට දුකයි 😢😢😢😁😁

    • @ManelPathirana344
      @ManelPathirana344 2 ปีที่แล้ว

      Saththakinma 😢💖🙏👍

    • @nilanthirajasingha3858
      @nilanthirajasingha3858 2 ปีที่แล้ว

      ඔබ තුමාට මේ වගේ දේවල් වලින් වැඩක් නැත්නම් නොබලා ඉන්න . අවතක්සේරුවට ලක් කරන්න එපා . මොනදේ උනත් විශ්වාසයක් නොමැතිව කරන්න එපා .මොකද විශ්වාසයක් නොමැතිව කරන දේවල් හරියන්නෙ නෑ .

  • @anuruddharathnasiri3970
    @anuruddharathnasiri3970 2 ปีที่แล้ว +8

    කියලා දුන්නට බුදු සරණයි 🙏

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 8 หลายเดือนก่อน

    බුදුසරනයි

  • @gimhanapathum9062
    @gimhanapathum9062 2 ปีที่แล้ว +1

    මෙවන් දෙයක් දුන්නට ස්තුති !🌹🌹🌹🌹

  • @dinushaprabhani5536
    @dinushaprabhani5536 ปีที่แล้ว

    Stuti oba thumata.theruwan saranai

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 2 ปีที่แล้ว +1

    Bohoma watina video wak ithuthi oba thumata

  • @අනුහස්-ඡ3ණ
    @අනුහස්-ඡ3ණ ปีที่แล้ว

    ස්තුති 💐🙏💐

  • @ChamilaSandaruwan-pf2tp
    @ChamilaSandaruwan-pf2tp 6 หลายเดือนก่อน

    Redda thamai mithya.srilankawata me moda wada nisa thamai thawamath lokanmaa duppath ratak wela thiyenne

  • @arikularathna8461
    @arikularathna8461 13 วันที่ผ่านมา

    thanks

  • @sl.vidarshana2637
    @sl.vidarshana2637 7 หลายเดือนก่อน

    bohoma sthuti ❤❤

  • @mirisagedon4452
    @mirisagedon4452 2 ปีที่แล้ว +7

    එනසාල් තමා ගනන් වැඩිම කුලුබඩුව
    හොරෙක් තොග කඩෙට පැනල එනසල් ගොනිය විතරයි අරන් ගිහින් තියෙන්නෙ

  • @amarasinghesriyani9049
    @amarasinghesriyani9049 ปีที่แล้ว

    විශ්වයට ස්තූතියි 🙏

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +7

    අති වැදගත් විඩියෝවක් 👍👍

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 ปีที่แล้ว

    Me okkoma ekathu karala podi sarakku packet ekak dala thiya ganna thamai wenne .

  • @cookies-pb1eg9vg8v
    @cookies-pb1eg9vg8v ปีที่แล้ว

    උලුහාල් ඇට අමු ඒවද
    බැදපු ඒවද ගන්න ඕනෙ

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි

  • @malikapoi7585
    @malikapoi7585 2 ปีที่แล้ว +1

    Budusaranaei

  • @Good-ep3zg
    @Good-ep3zg 2 ปีที่แล้ว +2

    Thank u

  • @anosa123anosa9
    @anosa123anosa9 2 ปีที่แล้ว

    Oba tumata dergau wewa adama karala balannam viswaye saktiye balayen sartaka wewa 🙏🙏🙏

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 2 ปีที่แล้ว +4

    ස්තුතියි ❤️👌

  • @dimuthukumara3958
    @dimuthukumara3958 2 ปีที่แล้ว +34

    සල්ලි ආකර්ශණය වෙනවා කියලා..අහක තියන සල්ලි එන්නෑ.😂 අපි මහන්සි වෙලා හොයන්න ඕනි.ඔය හෙන සාල් ඇටේ තිබ්බත් එකයි නැතත් එකයි..😂😂😂

    • @nethradarshani6159
      @nethradarshani6159 2 ปีที่แล้ว +5

      ඒකනං ඇත්ත කතාව.මමත් එනසාල් ඇට දැම්මා😜😜 මට හැමදාම හම්බෙන මාසෙ පඩිය විතරක් ලැබුනා😂😂

    • @maleehansika888
      @maleehansika888 2 ปีที่แล้ว +1

      @@nethradarshani6159 ඒකනම් ඇත්ත අනේ ..🤔🤔

  • @damidusanvijasinha124
    @damidusanvijasinha124 2 ปีที่แล้ว

    Ane apa asrankamt me kiyan dawl karnnwa ko mam kar dan masyak wannwa mam rat inna mat mag jivitha ape wal inna a.. Nisa mam meda kar ko na ek riyalk ne mat ape walinna oy kiyann vidihat kara mam oyat බුදුසරණයි

  • @dilumshaminda6693
    @dilumshaminda6693 ปีที่แล้ว

    Sthuthi wishwa mathawata ❤️🌍🙏

  • @priyankapriyadrsani9791
    @priyankapriyadrsani9791 2 ปีที่แล้ว

    godak pein budu sarnai

  • @wasanthakarunanayaka6143
    @wasanthakarunanayaka6143 2 ปีที่แล้ว

    Enasal saha kuridu 2ma dammata prasnayak nadda

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 ปีที่แล้ว +1

    Thanks oba tumata

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว +2

    good luck welcome 🙏👍🙏

  • @HhHh-bo8yp
    @HhHh-bo8yp 2 ปีที่แล้ว +1

    Oba tumata budu saranai 🙏

  • @damidusanvijasinha124
    @damidusanvijasinha124 2 ปีที่แล้ว

    සුබ උදාසනක් මෑණියනි මම මේ දේ කෙර් මාසයක් විතරම් කෙර් තමා කිසිම ප්තිය්ක් නැ මනියකියන් මට පිහිට වන්නකෝ

  • @dilinislg865
    @dilinislg865 2 ปีที่แล้ว +5

    මම එනසාල් ටිකක් පුංචි බෑග් එකක දාලා රතු පාට පස් එකේ දාලා තියෙන්නේ ,, සෑහෙන කාලයක් මට නම් ඔය කියන ප්‍රතිඵලයක් නැහැ..
    අතේ සල්ලි ටික නම් කඩේට ගිය ගමන් අතුරු දහන් ,,,බඩු වල ගනන් ...කුරුදු කෑල්ලකුත් දාලා තියෙන්නේ ,,,🤔🤔🤔🤔😄

    • @ssb1918
      @ssb1918 2 ปีที่แล้ว +1

      Chandana gunavardana sir ge vedios balanne low of attraction super

    • @dilinislg865
      @dilinislg865 2 ปีที่แล้ว +1

      @@ssb1918 හරි ඒ මහත්මයා කරන වීඩියෝ හොඳයි ද

    • @dilinislg865
      @dilinislg865 2 ปีที่แล้ว

      @@ssb1918 කව්ද chandana Gunawardana kiyannee

    • @TravelWithDedunu
      @TravelWithDedunu 2 ปีที่แล้ว +2

      ගම්මිරිස් ඇට ටිකකුයි මිරිස් කරල් ටිකකුත් දා ගත්තනම් හදිසියකට මාලු ටිකක් මස් ටිකක් උයාගන්නත් පුලුවන් ඔයාට ලේසියෙන්ම😄😄

    • @dilinislg865
      @dilinislg865 2 ปีที่แล้ว

      @@TravelWithDedunu ඒක තමයි 😊🤔

  • @ashanthiranathunga7843
    @ashanthiranathunga7843 2 ปีที่แล้ว +1

    ඔයාලා කියන කියන ඒව දාන්න ගියාම මගේ පර්ස් එක කුස්සියක් වෙයි .

  • @nimash5463
    @nimash5463 ปีที่แล้ว

    Bs..kiyaladunata

  • @dimuthukumara3958
    @dimuthukumara3958 2 ปีที่แล้ว +6

    මාත් තියාගන හිටියා.. හැබැයි මොකුත් උන්නෑ.😂😂 .. මෙහෙම මෝඩයෝ ඉන්න රටක් දියුනු වෙයිද 😂😂😂

    • @lahiruamadushan2892
      @lahiruamadushan2892 2 ปีที่แล้ว

      ithin Thamunuth modaine ekane thiyan idala thiyenne.dan methana nuwanakkaraya wenna hadano 🤣🤣🤣🤣

  • @shiromisathis3090
    @shiromisathis3090 2 ปีที่แล้ว

    maga pas ekath rathu pata kurudu poth dala pansuin kasith dala thiynna walawakat atha satha nathi wanawa mewa atthstama boru

  • @kusumkusuma2971
    @kusumkusuma2971 2 ปีที่แล้ว

    Oba thumata b saranai mamath adama karanawa

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    Great video thanks

  • @desikadissanayake2710
    @desikadissanayake2710 2 ปีที่แล้ว +1

    Me enasal ate wata gota atta nemei mamat kara wadak unema na

  • @නෙතුකුවෛට්
    @නෙතුකුවෛට් 2 ปีที่แล้ว +3

    අද, කරලා, බලන් න, ඔනේ, 🙏

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 2 ปีที่แล้ว

    Magi pas Eka nel Pata ikmanennma salli weyadam wenawa

  • @madusankasanjeewa4782
    @madusankasanjeewa4782 2 ปีที่แล้ว

    හැබැයි මම නමි රත්තරං කරාබුවක් දාලතියෙන්නේ

  • @skumari1968
    @skumari1968 2 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @malindasamarakoon4203
    @malindasamarakoon4203 2 ปีที่แล้ว

    Hamadama apata aluth vidio genena oba thumsta digau

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว

    Wow 🙂

  • @ashokasamarasinha9395
    @ashokasamarasinha9395 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @TV-wz8cb
    @TV-wz8cb 2 ปีที่แล้ว +1

    Ma mettiyamata.budun saranayana.jewetaya denanawami!!!!!!!!!

  • @kanchanasapugodaarachchi9786
    @kanchanasapugodaarachchi9786 2 ปีที่แล้ว

    Karapu kenek wisthara kiyanna

  • @disanayakagayan7728
    @disanayakagayan7728 2 ปีที่แล้ว

    පලිගුවක් ගන්නෙ කොහොමද එකටත් සල්ලි නෑනේ 🥲🥲

  • @venasa1702
    @venasa1702 2 ปีที่แล้ว +1

    🎅

  • @anusharahman7106
    @anusharahman7106 2 ปีที่แล้ว

    අනේ මන්දා.. සමහර අය කියනවා කලු ඒපා කියල. මෙයා හොදයි කියනවා

  • @champikakarunarathna6320
    @champikakarunarathna6320 ปีที่แล้ว

    Oy gollo හරියට බොරු කියනවා jothisya ay allgana පටන් ganne me kale හොඳම lagna ටික මෙන්න කියලා 😂😂

  • @himaljayaranga7141
    @himaljayaranga7141 2 ปีที่แล้ว

    ඕව බොරු ..අපිත් කලා ඔය කියනවා වගේනම් නෑ 😆🤣

  • @sandyaranasinghe4254
    @sandyaranasinghe4254 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @yamunasarojani2309
    @yamunasarojani2309 2 ปีที่แล้ว

    එනසාල් ගෙඩි නෙමෙනෙ ඒක ඇතුලෙ තියෙන ඇටනෙ නේද

  • @bwsskumari5462
    @bwsskumari5462 2 ปีที่แล้ว +1

    Godak estutii estutii estutii estutii

  • @Annla-yp4gz
    @Annla-yp4gz 2 ปีที่แล้ว

    Pasakata anasal danna welawak ona subawelawak

  • @nuwansameera9375
    @nuwansameera9375 2 ปีที่แล้ว +2

    Meka boruwak mama kala

  • @renuka8218
    @renuka8218 2 ปีที่แล้ว

    Hi

  • @milanwarnakulasuriya5657
    @milanwarnakulasuriya5657 2 ปีที่แล้ว +2

    Kurudu nam boru

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹

  • @anushadamayanthi1109
    @anushadamayanthi1109 2 ปีที่แล้ว

    🌹🙏🙏🌹🙏🙏🌹❤️🌺🌺🌻🌻

  • @rinkeysharma8302
    @rinkeysharma8302 2 ปีที่แล้ว

    Pissu magule video. mahansi wela wada karanna. ethakota hoda salli karayek wenna puluwan😂😂😂😂😂

  • @thusharaindika581
    @thusharaindika581 2 ปีที่แล้ว

    Nahila hamba karahan.

  • @ChathuRedmi
    @ChathuRedmi 2 ปีที่แล้ว

    😂😂😂😂😂

  • @drpvtchamalirosi6435
    @drpvtchamalirosi6435 2 ปีที่แล้ว +1

    Thanks

  • @premakulathilaka950
    @premakulathilaka950 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks

  • @srilanka7302
    @srilanka7302 2 ปีที่แล้ว

    thanks

  • @ajiththudawa9024
    @ajiththudawa9024 2 ปีที่แล้ว

    Thanks

  • @pava4370
    @pava4370 2 ปีที่แล้ว

    ස්තූතියි