පුරාතන ගද්‍ය සාහිත්‍යය ආරම්භය හා විකාශය - 12 ශ්‍රේණිය ( සිංහල)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #ජාතික​ අධ්‍යාපන ආයතනය #Channel​ NIE | NIE Guru Gedara #nie​
    2021.02.05 - 15.00 p.m
    නිපුණතාව 1: පුරාතන ගද්‍ය සාහිත්‍ය පරිශීලනයෙන් ලබා ගත් මානව ගුණධර්ම හා සංස්කෘතිකාංග මගින් ජීවිත පරිඥානය පුළුල් කර ගනිමින් භාෂා පරිචය ඇතිකර ගනියි
    නිපුණතා මට්ටම 1.1: පුරාතන ගද්‍ය සාහිත්‍යයේ විකාසනය පැහැදිලි කරයි
    12 ශ්‍රේණිය - ගුරු මාර්ගෝපදේශය -nie.lk/pdffile...
    12 ශ්‍රේණිය - විෂය නිර්දේශය -nie.lk/pdffile...
    Follow on:
    Official TH-cam Channel - / channelnie​
    Official Facebook Page - / channelnie

ความคิดเห็น • 22

  • @nisansalasewwandi4387
    @nisansalasewwandi4387 3 ปีที่แล้ว +3

    මේකේ පලවෙනි කොටස හොයාගන්න උදවු කරන්න ප්ලීස්

  • @reshanirebeka4519
    @reshanirebeka4519 3 ปีที่แล้ว +7

    කෝට්ටේ සාහිත්‍ය යුගයට "ගුත්තිල කාව්‍ය - වෑත්තෑවේ හිමි" ආවේ නැත්තේ ඇයි?

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 3 ปีที่แล้ว +3

      මේවා ගද්‍ය සාහිත්‍යය අයිති , ගුත්තිල කාව්‍යය පද්‍ය සාහිත්‍යයට අයිති ඒකයි

  • @kalhariproboda2152
    @kalhariproboda2152 3 ปีที่แล้ว +2

    Sir kiya dena widiha godak hodai sir.apita hodata therenawa. Thank you sir.
    Me wage ithuru padam tikath karanna sir.!!!👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 2 ปีที่แล้ว +2

    සර් ලස්සනට පැහැදිලිවම කියලා දෙනවා.....ආසයි පාඩම් අහන් ඉන්න පවා.....

  • @piyalzoysa903
    @piyalzoysa903 3 ปีที่แล้ว +2

    Harima lassanai padama kiyala dena vidiya thank you sir..me wage thawa padam godaaaa.....kkkk karanna❤❤❤❤❤❤❤❤❤😵🙌🙌🙌🙌🙌🙌🙌🙋🙋🙋🙋🙋🙋🙋🙋🙏🙏🙏🙏🙏🙏

  • @shashniruwanika1602
    @shashniruwanika1602 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @theunlimitedpage2287
    @theunlimitedpage2287 2 ปีที่แล้ว +1

    බොහොම පින් සර් 🙏❤️

  • @smdisanayaka8227
    @smdisanayaka8227 3 ปีที่แล้ว +1

    Thank you sir🙏 me wge kiyla dena teachersla innwnm hmoatam campus yanna puluwn..🙏

  • @kaweeshasugandini-m2j
    @kaweeshasugandini-m2j 7 หลายเดือนก่อน

    Thank You So Much Sir....

  • @dewminimihiranga4907
    @dewminimihiranga4907 ปีที่แล้ว

    කුරුණෑගල යුගය ගැන සඳහන් නොකළ ඇයි

  • @kividinitharushika
    @kividinitharushika 7 หลายเดือนก่อน

    Thank you so much sir

  • @pieris1949
    @pieris1949 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @සිරා-ත8ය
    @සිරා-ත8ය 9 หลายเดือนก่อน

  • @NimashiKavindaya
    @NimashiKavindaya 9 หลายเดือนก่อน

    🎉

  • @surangikawshalya2896
    @surangikawshalya2896 2 ปีที่แล้ว

    Godk hodata kiyala danawa godk pin sir 🙏🙏

  • @dewmiimaya3517
    @dewmiimaya3517 2 ปีที่แล้ว +1

    Thank you sir 😁😄

  • @prabodasandeepani3706
    @prabodasandeepani3706 3 ปีที่แล้ว

    Godak watinawa sir

  • @motivationalch2701
    @motivationalch2701 3 ปีที่แล้ว +1

    ❤️thankiu sarr

  • @Nethukawisha
    @Nethukawisha ปีที่แล้ว

    Thank you sir

  • @dimiya5589
    @dimiya5589 3 ปีที่แล้ว +1

    පින් සිද්ද වේනො සර් ❤️ බොහොම ස්තුති 👍

  • @anurathennakoon1417
    @anurathennakoon1417 2 ปีที่แล้ว

    Supiri hodata taruna sir