Screen Printing වලින් PCB නිෂ්පාදනයට අවශ්‍ය Chemicals හා උපකරණ | Part 01 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Screen Printing වලින් PCB නිෂ්පාදනය කිරීමේදී අවශ්‍ය වන උපකරණ හා Chemicals වර්ග ගැන ඉතා සවිස්තරාත්මකව මේ වීඩියෝ එකේ මම දාලා තියෙනවා . විශේෂයෙන්ම Ink වර්ග ගැන .
    ඉතින් මේ වීඩියෝ එක දිග වැඩි වන නිසා ඉතිරි කොටස මීළඟ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා . ඒ වීඩියෝ එකෙන් Copper Clad බෝඩ් තෝරගන්න විදිහ සහ තවත් තොරතුරු රැසක් ගැන දක්වලා තියෙනවා .
    ඉතින් ව්‍යාපාරයක් විදිහට ම PCB නිෂ්පාදනය හා Screen printing වැඩ ගැන තමයි මේ TH-cam channel එකෙන් ඔයාලට ගේන්නේ...
    අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා සාදරයෙන් මතක් කරනවා.🤝😊
    ස්තුතියි !
    #pcb #screenprinting #printing #electronic
    #electronics
    #polybond
    #inks
    #ferricchloride
    #DLelectronics&printing

ความคิดเห็น • 5

  • @ranjithkodithuwakku483
    @ranjithkodithuwakku483 6 หลายเดือนก่อน +2

    ගන්න තැනක් කියන්න

    • @DLElectronics
      @DLElectronics  6 หลายเดือนก่อน +1

      අවශ්‍ය සියලුම බඩු ගන්න තැන් ඉක්මනින් ම වීඩියෝ එකකින් දානවා. ස්තුතියි 👍

  • @AMBALAMA-my9wl
    @AMBALAMA-my9wl 6 หลายเดือนก่อน +2

    fecl3 hoyagagga ganna thenak thiyanawada

    • @DLElectronics
      @DLElectronics  6 หลายเดือนก่อน +1

      Mn gatthe Scion electronics website eken order karala . Eke powder eka 200 g packet vidhihata ganna puluvan .

  • @SamithaDinusha
    @SamithaDinusha 2 หลายเดือนก่อน

    Price