පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක අනාවරණයකට බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාව සැරසෙයි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 433

  • @chandiweerakoon3
    @chandiweerakoon3 ปีที่แล้ว +59

    69 ලක්සේ ට අයිති නොවීම පිලිබදව හරිම සතුටක් තියෙන්නේ

  • @HarshaDinesh-z7q
    @HarshaDinesh-z7q ปีที่แล้ว +92

    මේ රටේ වහාලුන් නොවන හැමොම දන්නවා කවුද බොම්බ ගැහුවේ කියලා. එත් නිතිය බල්ලාට ගියපු රටේ මොන සාදාරනයක්ද.

    • @ashanprabodha6079
      @ashanprabodha6079 ปีที่แล้ว

      කවුද ගැහුවෙ බං 😅😅😅

    • @ilovechina6331
      @ilovechina6331 ปีที่แล้ว +1

      ​@@ashanprabodha6079බෞද්ධ අපිට තමයි මොළේ තියෙන්නේ කියලා ඡන්දය දීලා බලයට ගෙනාපු රාජපක්ෂ පවුලේ අය කියලා ලෝකයම දන්නවා දැන්. තොට කෝමා හැදිලා ද හිටියේ 😂😂. අන්තිමට ගෝඨා උබලට පුකේ පාරක් ariya නේ? 😂😂මන් හිතන්නේ උඹ පඳුරු පොන්න පැටියෙක් 😂😂ඡන්දෙ නැ නේද උබට. 😂😂

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c ปีที่แล้ว +255

    ඔය මනුස්ස ගාතනයට ගෑවුඅ ගෑවුන හැම එකාටම කර්මය පල දෙත්වා..🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +5

      දෙවියන් වහන්සේගේ කැමැත්තට කර්මය අදාල වන්නේ ද?

    • @DrugRunners
      @DrugRunners ปีที่แล้ว +6

      ​@@Sandakathmini01එහෙනම් දෙවියන්න්ගේ කැමැත්තටද පාස්කු ප්‍රහරය උනේ. නෑ කිසිම විදිහකට දෙවියන්ට අනුන්ව පාලනය කරන්න බෑ. කිසියම් අයෙක් හොද වැඩක් නරක වැඩක් හිතා මතා කලොත් අනිවා ඔහුට ඊටවඩා ලොකු දෙයක් වෙනවා. ඒක මේ ආත්මෙදි හෝ කවර ආත්මයකදී පල දෙනවා.ඒකට කියන්නේ කර්මය කියල.
      කිසියම් පවක් කරලා සමාව යැද්දට කිසිම තේරුමක් නෑ. කර්මය අනිවා පල දෙනවා

    • @hashansandakelum2466
      @hashansandakelum2466 ปีที่แล้ว +3

      @@Sandakathmini01මිනිස්සු මැරුනෙත් දෙවියන්ගෙ කැමත්තටද.😢

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@hashansandakelum2466 ඔව්...
      ඇයි ඔයා දකින්නේ නැද්ද මැද පෙරදිග රටවල දෙවියන්ගේ කැමැත්තට මිනිසුන් මරා දමන හැටි

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      @@DrugRunners එහෙනම් ඉතින් සහරාන් ඇතුළු පිරිස දෙවියන්ටත් වඩා උසස් විය යුතුයි.

  • @mohamadryaz6493
    @mohamadryaz6493 ปีที่แล้ว +188

    කව්රු කළත් 300 ගානක් පල්ලියේ මරපු උන්ට අන්වාර්යයෙන්ම දඩුවම් ලැබිය යුතුයි.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +4

      මිනීමරු ආගම් රොඩු වලින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

    • @CeylonNews.
      @CeylonNews. ปีที่แล้ว +1

      ISIS💣 is Innocent 🚼🐶🐣 then🐵
      🤣🤣🤣💩
      Then who did the New Zealand churches attacke 💣 ???
      Rajapakshas Right ? 🤣🤣🤣

    • @anycyclopedia
      @anycyclopedia ปีที่แล้ว

      269

    • @mohamedmahir2418
      @mohamedmahir2418 ปีที่แล้ว

      ​@@Sandakathmini01minimaru aagam kiyanne mokakdha metatarsal aagama gawaganna epa lankawe hemathenama sidhdhawena minimerum wedi thebeem walata mona aagamadha waga kiyanne ethakota

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@mohamedmahir2418 නැතුව
      නැතුව
      ශිට් හෝල් ආගම් රොඩු ලෝකයටම ශාපයක්

  • @nowthissrilanka5693
    @nowthissrilanka5693 ปีที่แล้ว +75

    ගෝටාට කර්මය පඩිසන් දුන්නේ

  • @cleravalentina5151
    @cleravalentina5151 ปีที่แล้ว +48

    ලෝකෙම දන්නවා කවුද කරේ කියලා

  • @charukahiroshan2601
    @charukahiroshan2601 ปีที่แล้ว +77

    රාජපක්ෂ කාලකන්නි පව්ලටම හෙන ගහපන් මෙ කරපු අපරාධ වලට මේ ආත්මෙම 🙏🙏

  • @rainbowabc3217
    @rainbowabc3217 ปีที่แล้ว +38

    සත්‍ය සදහටම හංගන්න බැහැ ..... සත්‍යය කවදා හෝ එලියට එනවා... ප්‍රහාරයට නන් අයුරින් සහයෝගය දුන් සියලු දෙනාටම දැඩි දඩුවම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .... 🙏🙏

  • @rajiththalakiriyawa9369
    @rajiththalakiriyawa9369 ปีที่แล้ว +20

    චැනල් 4 සම්පූර්ණ වැඩසටහන සිංහල හා දෙමල හඩකවා නැවතවරක් සිරස TV මගින් විකාශනය කරන්න.

  • @aneeseetes6956
    @aneeseetes6956 ปีที่แล้ว +50

    රාජපක්ෂල ඔක්කොම භ‍ංග වේවා !!!!!!

  • @dinushasilva7156
    @dinushasilva7156 ปีที่แล้ว +32

    අහිංසක මිනිස්සුන්ට යුක්තිය ඉටුවේවා🙏🙏🙏🙏🙏🙏

    • @gtenterprises8343
      @gtenterprises8343 ปีที่แล้ว

      සියලු ජිවිතවලට යුක්තිය ඉටු වෙන්න ඔනා... බලයට කැදර බල්ලන්ට දඩුවම් ලැබෙන්න ඔනා... පවු අහිංසක දරුවෝ , දෙමාපියන් 😢😢😢😢😢

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 ปีที่แล้ว +57

    තව එලියට එයි, ස්වභාව ධර්මය එලිka

  • @deheminethsarani8790
    @deheminethsarani8790 ปีที่แล้ว +42

    ඔය එන්නේ ටික ටික එළියට 👍

  • @thegamerslife5951
    @thegamerslife5951 ปีที่แล้ว +77

    අපේ රටේ නන් ඕක එළියට ගන්න වෙන්නේ නෑ.. වෙන රටකින්ම එළියට දැම්මොත් මිසක්.. ශානිලට කරපු අපරදෙටත් දිට්ටේ ලැබෙන්න එපැයි..

  • @thakshilahewawitharana8249
    @thakshilahewawitharana8249 ปีที่แล้ว +26

    අහිංසක මිනිස්සුන්ට ගින්දර දීපු හැම එකෙක්ටම සාප වේවා. ! සාධාරණය ඉෂ්ට වේවා

  • @shanakaliyanage819
    @shanakaliyanage819 ปีที่แล้ว +52

    කවමදාවත් ⁣ පොහොට්ටුවෙ උන් ගැවිච්ච උන්ට චන්දයක් දුන්නොත් උ ප්‍රභාකරන්ටත් අනිවාර්යයෙන්ම චන්දෙ දෙනවා.

  • @poornimarajapakshe
    @poornimarajapakshe ปีที่แล้ว +9

    යුක්තිය අත ලග🙏🙏🙏

  • @M.M.SBandara
    @M.M.SBandara ปีที่แล้ว +68

    ඔක එදාම අපිට තෙරුනා😂
    ගෙයක් ඇතුලේ ගල් කටස් එකක් තියන් ඉන්න එකත් දන්න අපේ රටේ ආරක්ෂක අංශ, වටේම බොම්බ පුපුරනව දන්නේ නෑ😂😂😂
    නාමල්ව ජනාධිපති කරන්න මොන වගේ ගොබ්බ ගේමක් දෙයිද දන්නෙ නෑ

  • @english1minutes
    @english1minutes ปีที่แล้ว +30

    ඔකට පට්සන් දුන්නේ ඔය හෙනේ තමා ..තව ඉවර නෑ

  • @ruwanchamara4878
    @ruwanchamara4878 ปีที่แล้ว +74

    ගොටගෙ රජ කම වෙනුවෙන් ගහපු ගෙමක් කියන්න තෙරුම් ගන්න බැරි තරම් මොඩ මිනිස්සු ටිකක් ලංකාවේ ඉන්නේ.

    • @starrynight43451
      @starrynight43451 ปีที่แล้ว +1

      එහෙම කියන්න මොනාද ඕයි තියන සාක්කි? ලංකාවේ මිනිස්සු පට්ට මෝඩයි තමයි. තමු‍න්ම හොඳ උදාහරණයක්

  • @rathsaraK
    @rathsaraK ปีที่แล้ว +26

    ජනතා පාලනයකට විතරයි මේවට දඩුවම් කරන්න පුලුවන්

  • @surathnikahettiarachchi1860
    @surathnikahettiarachchi1860 ปีที่แล้ว +9

    මේ ලන්කාවෙ එඋන්ට මොනවා කීවත් වැඩක් නෑ.මුන් හැමදාම නින්දේ ඉන්නේ😢😢😢

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 ปีที่แล้ว +24

    දුශනයක්,ඇතිනම් එතන රාජපක්ෂ ! රට කෑවේ මෙ පවුල එකතුවෙලා . එ පව් මෙ අහින්සක ලක්මවට ආදරය කල අරගලකරුවන් ගෙව්වා! ආදර්නිය, අරගලයට මාගෙ ප්‍රනාමය ! ජයවේවා ! අපෙ අරගලයට !

  • @sudharadilshan9605
    @sudharadilshan9605 ปีที่แล้ว +40

    සොබාව දර්ම නීතියෙන් දඩුවම් ලබේව කරපු උන්ව මිනිසුන්ට පෙනෙන පරිදී.ජීවිත අහිමි වූවන්ට නිවන් සුව 😢🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +3

      මුළු මහත් 🌏 පුරාම
      මිනීමරු ආගම් නිසා මියගිය අසරණයන් අමතක නොකරන්න.

    • @hmisuru6397
      @hmisuru6397 ปีที่แล้ว

      සොබාදහම neyqwi නීතියෙන් ඕන දඬුවම් දෙන්න

  • @busithakavinda7894
    @busithakavinda7894 ปีที่แล้ว +48

    ඕක අපි නම් කලින් දැනන් හිටියා ,බල පෙරේත කාලකන්නි පවුල😢😢
    පවු මිනිස්සු 😢

    • @upulwijesuriya7659
      @upulwijesuriya7659 ปีที่แล้ว +2

      දැනගෙන හිටියනම් මෙච්චර කල් පු...දීගෙන හිටියේ කියන්න එපායෑ

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@upulwijesuriya7659 😁

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      උඹත් හරියට අපේ කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වගේ

    • @rumeshlakitha8134
      @rumeshlakitha8134 ปีที่แล้ว +1

      @@Sandakathmini01 atta 🤣🤣🤣

    • @worldfrommyeyess
      @worldfrommyeyess ปีที่แล้ว

      @@upulwijesuriya7659බයියා 😂

  • @thetruth5315
    @thetruth5315 ปีที่แล้ว +26

    අනුර සහෝදරයා කියපු කතාවල් දැන් ඇත්ත වේගෙන එනවා..මොනාද කියලා අහගෙන එනෙපා බලන්න ගිහින් අනුර රැස්වීම් වලදි කියපු දෙවල්..ජා ඇල තිබුණ රැස්වීමෙදි ඕක ඔහොම්ම කියනවා..

    • @starrynight43451
      @starrynight43451 ปีที่แล้ว

      ඕක කොහොම ද කිව්ව‍ේ?

  • @Sehantha
    @Sehantha ปีที่แล้ว +30

    සාදාරනය ඉෂ්ට වේවා.. මේ බුදුන්ගේ දේශය,,සත්‍ය යටගහන්න බැහැ...
    දැන් කියයි ඕකත් ජෙප්පොන්ගේ ක්රුමන්ත්‍රණයක්‌ කියලා...

  • @Sunesh-1994
    @Sunesh-1994 ปีที่แล้ว +23

    මුන්ට අනිවාර්යෙන්ම මරණ දණ්ඩනය දෙන්න ඕනේ 😢

  • @kalpamadushan3786
    @kalpamadushan3786 ปีที่แล้ว +11

    හොදට තේරෙනවා දැන් කව්ද ගේම ගැහුවේ කියලා.69 ලක්ෂේ කෙනෙක් නොවීම සතුටුයි .අසරණ මිනිස්සු පව්.බලයට එන්න මිනිස්සු මැරුවනේ 😢

  • @systemsolution563
    @systemsolution563 ปีที่แล้ว +26

    හැමෝම දන්නවා කරේ කවුද කියලා පවු අහින්සක මිනිසුන්ගේ හුස්ම මගින් ස්වාභදර්මය කවදා හරි ඇත්ත හෙලි කරනවා මේක කරපු සම්බන්ධ උන හැමෝටම සහ මෛත්‍රීපාල මේක දන්නවා අනිවාර්යයෙන්

  • @p.n.w5408
    @p.n.w5408 ปีที่แล้ว +89

    බයියො කෝ රාජපක්ශ ගූ කන අවජාතක හැත්ත කෝ

  • @arifamath9754
    @arifamath9754 ปีที่แล้ว +22

    මෙක ජතිවදි කුමන්ත්‍රණයක්
    මිට
    විමල් විරවන්ස❤❤

  • @ruwindudilshan-p2x
    @ruwindudilshan-p2x ปีที่แล้ว +36

    මට නම් මේක දකිද්දී රාජපස්සලා මරන්න තරම් තරහක් එන්නේ බන්...

  • @Studytok883
    @Studytok883 ปีที่แล้ว +7

    Thankyou sirasa tv for telling us the truth ❤️great work keep going✌

  • @Eidncruze6824
    @Eidncruze6824 ปีที่แล้ว +97

    සුරේෂ් සලේද මොලකරු කියල අදාල නෑ මුළු රටම දන්නව පාස්කු ප්‍රහාරයේ උවමනාකරු රාජපක්ෂලා කියල දඩයම කරේ තියන් ගිහින් 2019 ජනාධිපතිවරණය ජයග්‍රහණය කලා ඒ ඩ්‍රාම එකට අපේ මෝඩ මිනිස්සු රැවටුනා 😂

    • @chandiweerakoon3
      @chandiweerakoon3 ปีที่แล้ว +4

      69ලක්සේ කාලකන්නි

    • @RumeshMadawa-x4w
      @RumeshMadawa-x4w ปีที่แล้ว +8

      ඊලගට රැවටෙන්නේ ලප කයියට,,

    • @chandiweerakoon3
      @chandiweerakoon3 ปีที่แล้ว

      @@RumeshMadawa-x4w 👍

    • @nayanifernando1308
      @nayanifernando1308 ปีที่แล้ว +3

      69 laksetg waga kiyanna ona

    • @henukabandara
      @henukabandara ปีที่แล้ว +1

      ilagt rawatenne lapayata 🥲💔

  • @chinthanarupeeka1347
    @chinthanarupeeka1347 ปีที่แล้ว +15

    රාජපක්ෂලාට ශාප වේවා...

  • @dondonerdon2787
    @dondonerdon2787 ปีที่แล้ว +24

    truths cannot hide😛

  • @nalifernando5251
    @nalifernando5251 ปีที่แล้ว +15

    අනේ පෙමිිබර ජේසුනේ මැරැන අය වෙනුවෙන් දුක් විදින අය වෙනුවෙන් සාදාරනයක් ඉටු කරන්න අපේ ඉල්ලිම එයයි

  • @dilshanprabhashnishshankaa3329
    @dilshanprabhashnishshankaa3329 ปีที่แล้ว +32

    ඔහොම නෙමේ මොක කිව්වත් මුන්ට දඩුවම් දෙන්නෙනෑ

  • @rochellehendawitharana6471
    @rochellehendawitharana6471 ปีที่แล้ว +2

    THANK U NEWS FIRST...❤

  • @spacesmile93
    @spacesmile93 ปีที่แล้ว +23

    මේ නිව්ස් හිරු එකේ අයි ට් එන් එකෙ එහෙම
    යයිද?

    • @nima0011
      @nima0011 ปีที่แล้ว +1

      නැ.. ගියත් බාගෙට

    • @Studytok883
      @Studytok883 ปีที่แล้ว +1

      ඒවෑ හරියට කියන්නෑ දෙරණ ත් එහෙමයි සිරසෙ විතරයි හරියට කිව්වෙ ✌❤️

  • @anandathero552
    @anandathero552 ปีที่แล้ว +2

    Tx ..Sirasa Chanel

  • @namalpathirathna1741
    @namalpathirathna1741 ปีที่แล้ว +1

    Thank you channel 4.........!!!!!👏👏

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 ปีที่แล้ว +26

    ප්‍රසිද්ධ රහස්නෙ මෙ

  • @susanthajayagoda1012
    @susanthajayagoda1012 ปีที่แล้ว +20

    Well done channel 4.

  • @thilinawinlion9255
    @thilinawinlion9255 ปีที่แล้ว +4

    Niyamai👍👍👍👍👍👍👍

  • @naturelove6220
    @naturelove6220 ปีที่แล้ว +5

    දෙවියන් වහන්සේට කල හැක්කක් නොමැත😂

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว

      😂😂😂😂 ආමේන්

  • @sashendra3314
    @sashendra3314 ปีที่แล้ว +6

    රාජපක්ෂ වේසා හැතිකරේ මකබෑවෙලා යන්න ඕන

  • @dilanjeewantha4317
    @dilanjeewantha4317 ปีที่แล้ว +5

    දැන් රෙද්ද උස්සන් එයීද දන්නේ නෑ....අධීරාජ්‍යවාදී කුමණ්ත්‍රන කියලා...🤣🤣🤣

  • @thusithabandara7694
    @thusithabandara7694 ปีที่แล้ว +7

    දෙවියන් වැරදි කාරයෝ දන්නවා..දඩුවම් දේවි

    • @aadithyabandara
      @aadithyabandara ปีที่แล้ว

      Ha

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว +1

      මෙච්චර කල් ගත්තෙ මොකටද දන්නෙ නැ දෙයියෝ එක දවසේ බේර ගන්නෙ නැතිව

    • @dhanukaheshan822
      @dhanukaheshan822 ปีที่แล้ว +1

      @@Chalani.94.ow😂

  • @මනුදම්-ම8ප
    @මනුදම්-ම8ප ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් දඩුවම් දෙන්න ඕන

  • @prabathelkaduwa9883
    @prabathelkaduwa9883 ปีที่แล้ว +2

    විමල් 😂 දත් එහෙම මැද ගනින් හෙට ඉදන් වැඩ තියනව ඈ 😂💔

  • @tharukaperera-ey2rz
    @tharukaperera-ey2rz ปีที่แล้ว +7

    Derana, hiru, swarnawahini 😂 අපි දන්නේ නෑ එංගලන්තේ news ගැන 😂

  • @dushanthaamila2571
    @dushanthaamila2571 ปีที่แล้ว +14

    මරු නේද 🤔😀

  • @mknkmknkumara7526
    @mknkmknkumara7526 ปีที่แล้ว +1

    මේ අපරාධයට සොබාදහමෙන් දඩුවම් ලැබෙනවාමයි

  • @gayanahendalage3223
    @gayanahendalage3223 ปีที่แล้ว +3

    අපිටනම් ඕක කලින්ම තේරුනා.....

  • @1982techboy
    @1982techboy ปีที่แล้ว +35

    ආඩෝ වල් නන්දසේන තොගේ කුප්ප වැඩ හෙට එලියට

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara2579 ปีที่แล้ว +3

    මිනී මරු රනිල් රාජපක්ෂලාගේ දේශපාලනික නිරුවත 😡😡😡😡😡😡😡

  • @systemsolution563
    @systemsolution563 ปีที่แล้ว +32

    ආයෙත් නොරැවෙටෙනු රට මාලිමාව සමග එක්වෙමු

    • @upulwijesuriya7659
      @upulwijesuriya7659 ปีที่แล้ว +3

      මාලිමාවට හා NJO පක්ෂ වලට රටේ බලය දෙන්න එපා

    • @RumeshMadawa-x4w
      @RumeshMadawa-x4w ปีที่แล้ว +4

      දළදාවට පවා බොම්බ ගහපු කයියෝ දැන් උන්ගේ සිහින ආන්ඩුවත් හදලා ඉවරයි😅😅😅

    • @helaya8937
      @helaya8937 ปีที่แล้ว +1

      @@RumeshMadawa-x4w aranthala bikshu gathanaya karapu karuna ammanwa nidahas pakshe upa sabapathi karagena redda asse dagena hitiya ewath ubalata mathakada?ewa genath katha karapanko wahal baiyek nowi.thopi wage higana hukanno nisai me pahara minimaruwo balti gahanne.thopinam ratata karumayak ban.

    • @RumeshMadawa-x4w
      @RumeshMadawa-x4w ปีที่แล้ว

      @@helaya8937 අපිට තොපිත් එකයි උනුත් එකයි යකෝ....
      තොපිනේ 2005 කොටින්ට ආයුධ දීලා ඩීල් දාලා ඡන්ද දින්නේ...
      උබට මෙච්චර රිදිලා මාලිගාවට බොම්බ ගහලා, ලී කෑල්ලක්වත් නැති අහිංසකයන් පාරෙ පුච්චලා මරලා, කොටින්ට ආයුධ අරන් දීලා ඩීල් අස්සෙන් මහින්ද ජනාධිපති කරපු උබලා හිතුවද බුද්දිමතුන්ගේ තෝතැන්නලු කියල නම දාගත්තම හැම එකාම ගොනා වෙලා තොපේ කයියවල් උඩින්ම පිලිගනී කියලා....
      දළදාවට බොම්බ ගහපු උන් කියන්නේ ඉතින් ආය වෙන මොන කතාද???

    • @manuranaproduction8308
      @manuranaproduction8308 ปีที่แล้ว

      Malimava kohe dinanannada 😂🤣

  • @ojiperera6117
    @ojiperera6117 ปีที่แล้ว +3

    චැනල් 4 එකට අළුත් නිවිිස් එකක් ,මුළු රටම දන්නවා ඔිික කාගෙ ෆැලෑනක් ද කියලා .

  • @obaamaa70
    @obaamaa70 ปีที่แล้ว +20

    බරපතලම ප්‍රශ්නය .......
    පල්ලිය ඇතුලෙ මිනිස්සු මරනකම්ම දෙවියො මොකද
    කලේ .....
    මිනිස්සු මේවට උත්තර උත්තර සොයාගත යුතුයි.

    • @Reallyreactingvideo
      @Reallyreactingvideo ปีที่แล้ว +3

      Pala Hutto

    • @obaamaa70
      @obaamaa70 ปีที่แล้ว +7

      @@Reallyreactingvideo මීහරක තෝ දන්නෙ ඔච්චර ද

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +5

      අපේ පල්ලියේ පාදිලියා ගිරිය කඩාගෙන කෑ ගහලා....
      💗
      ස්ර්වගයේ වැඩ වසන අපගේ සර්ව බලධාරී දෙවියන් වහන්ස
      ඔබ වහන්සේට අපගේ මහිමය ද ප්‍රශංසාවද හිමි වේවා කියලා කියනවා මං අහගෙන.

    • @Sunesh-1994
      @Sunesh-1994 ปีที่แล้ว

      හරකෙක් වෙන්න එපා හුත්තිගේ පුතා

    • @letstryeverything4799
      @letstryeverything4799 ปีที่แล้ว +1

      මේ වෙලාවේ ඔය දේවල් අවශ්‍ය නෑ බන්

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm ปีที่แล้ว +13

    සොනික් සොනික් සුරේෂ් සලේ 🤧 හෙන ගහලා කුණු වෙලා පල

    • @Colombo_lifetv
      @Colombo_lifetv ปีที่แล้ว

      එ වෙන බුවෙක්

  • @niroshmadushan8791
    @niroshmadushan8791 8 หลายเดือนก่อน +1

    ඇති යන්තන්... අවුරුදු 5ක් ගිහිල්ල හරි ඇත්ත හෙලදරව් වෙනව නම්...

  • @milan6468
    @milan6468 ปีที่แล้ว +2

    රාජපක්ෂලාම ඇවිත්මේ බෝම්බේ ගැහුවේ අපි තමයි මේක කලේ කියලා කිව්වත් බයියෝ නෙමෙයි පිළිගන්නේ

  • @kokilakodithuwakku1326
    @kokilakodithuwakku1326 ปีที่แล้ว +6

    සම්පූර්ණයෙන් ඇත්තටම ඇත්ත කතාවක් එංගලන්තය කියන්නේ ඕක හැමෝම දන්නවා පාස්කු බෝම්බය ගැහුවෙ තනිකරම දේශපාලන වාසිය ganna

  • @Chandrasena-x6r
    @Chandrasena-x6r ปีที่แล้ว +51

    බලය වෙනුවෙන් අහින්සක මිනිස්සු මරපු කාලකන්නි වල් බල්ලන්ව කැලි කැලි වලට කපලා මරන්න ඔනි

    • @anushafernando6709
      @anushafernando6709 ปีที่แล้ว

      Eka අනිවාර්යයෙන් වෙනවා .swabadarmaya e ayata දඬුවම් දෙනවා .

  • @lolitachandrasekara9538
    @lolitachandrasekara9538 ปีที่แล้ว

    Thanks u sirisa t v

  • @s.s.a4568
    @s.s.a4568 ปีที่แล้ว +10

    අන්න දෙරන දිල්කට කක්කා ගිහිල්ලා

    • @27chathuranga
      @27chathuranga ปีที่แล้ว

      Chathura, wasanthi unn seratamath ekka Pala denawa..

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 ปีที่แล้ว

      මොකද්ද සීන් එක සහෝ ??

  • @minhaelson5865
    @minhaelson5865 ปีที่แล้ว

    Sirisa chanel and siyatha chanel is very grade thsnks

  • @jagaachcharu
    @jagaachcharu ปีที่แล้ว +26

    හොද වැඩේ කැරියන්ට ඔහොම තමයි වෙන්න ඕනේ

  • @eminemdre5181
    @eminemdre5181 ปีที่แล้ว +1

    මයිනගේ දේශපාලනය අවසන් - යුක්තිය ඉටුවේවා

  • @p.n.w5408
    @p.n.w5408 ปีที่แล้ว +7

    ඔය එන්නෙ එලියට රෙදි ඉල්ලෙ කාලකන්නි රාජ පක්කු සොබාදහමට අනුව තොපිට ලගදිම කෙලවෙනව කාලකන්නි

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 ปีที่แล้ว +20

    බයියෝ කෝ

    • @anonymous56661
      @anonymous56661 ปีที่แล้ว +2

      ඉන්නවා ඉන්නවා බලපන්කො 😂 හැබයි උන් කෙලින්ම නෙමෙයි එන්නෙ වටින් ගොඩින් එන බයියො ටිකක් කමෙන්ට් කරල තිබ්බ 😂

  • @antisuru
    @antisuru ปีที่แล้ว +1

    ඉතින් ඇත්තනේ. 😂😂. ඔක්කොම එකතුවෙලා ඔවා යට ගැහුවට කවදා හරි එළියට එනවා

  • @SdMotion
    @SdMotion ปีที่แล้ว +1

    CH-4 Video is censored now

  • @janakasenewirathna3943
    @janakasenewirathna3943 ปีที่แล้ว +6

    Baiyooooo

  • @kelumpriyanath7915
    @kelumpriyanath7915 ปีที่แล้ว +4

    Appachchi, appachchi…….. obai deyata appachchi….😂😂😂

  • @udayasiriperera4762
    @udayasiriperera4762 ปีที่แล้ว +3

    රනිල් ගේ tri එක.. පාස්කු ප්‍රහාරය.. කෙසේ හෝ තොරතුරු යට ගහලා රාජපක්ෂලා බේරා ගැනීම

  • @rainingsound2317
    @rainingsound2317 ปีที่แล้ว +8

    Noone can hide the truth

  • @max-vz3pf
    @max-vz3pf ปีที่แล้ว +7

    ඔය මිනිමරැ රජපක්ෂල හැදැ ගැවිල පලයන් අහිංසක මිනිස්සුන්ගෙ ලේ ඔකුන්ගෙ අත්වල😠

  • @kalpamadushan3786
    @kalpamadushan3786 ปีที่แล้ว +1

    මේ නිසාම තමා ඉක්මනට යන්න උනෙත් එයාට 😂

  • @dilrukperera4880
    @dilrukperera4880 ปีที่แล้ว

    Mewa ඇත්ත

  • @ranjithkumara5689
    @ranjithkumara5689 ปีที่แล้ว

    Good news 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathfernando9397
    @sarathfernando9397 ปีที่แล้ว +1

    කෝ සිරිලන්කාවෙ බුද්ධි අන්ස පොලිසිය .😂😂😂😮

  • @rajiththalakiriyawa9369
    @rajiththalakiriyawa9369 ปีที่แล้ว +1

    Please translate full documentary into sinhala and tamil language and rebroadcast on Sirasa TV. Whole Sri Lankan should know the truth.

  • @chanakalakshan3223
    @chanakalakshan3223 ปีที่แล้ว

    අනේ දෙවියනේ 😮😢

  • @sisirakumara4582
    @sisirakumara4582 ปีที่แล้ว +4

    චන්දයක් ලගයි වගේ

  • @SunethraVissundaramudiya-ry5sp
    @SunethraVissundaramudiya-ry5sp ปีที่แล้ว +2

    රනිල්ටත් දඩුවම් දිය යුතුයි

  • @jehanpaula9470
    @jehanpaula9470 ปีที่แล้ว +3

    මෙ සිද්දිය කරපු උන්වයි සම්බන්ද උන්වයි ගෝල්ෆේස් එකේ ප්‍රසිද්දියෙ එල්ලන්න අනාගත පරම්පරාවටත් පාඩමක් වෙන විදියට

  • @frankenstein93
    @frankenstein93 ปีที่แล้ว +2

    මිනිසුන් විශ්වාස කිරීමට වඩා එකම දෙවි සමිදාණන් වහන්සේ ගැන විශ්වාස කරන්න .ගලායාමක් සහිත මේ මොහොත මධ්‍යස්ථව පිලිගන්න .ජේසු අම්මාගේ මැදිහත්කම පතන්න .යහපත් සිතුවිලි විශ්වයට මුදාහරින්න.දෙවියන්වහන්සේ අපට උපකාර කරනවා .🌸🙏📿

  • @sunandasunanda9462
    @sunandasunanda9462 ปีที่แล้ว +1

    අපි කලින් දන්නවා......

  • @yto9873
    @yto9873 ปีที่แล้ว +16

    ko me bayyiyo??????????

  • @s.s.a4568
    @s.s.a4568 ปีที่แล้ว +6

    ආ ඒක තමයි ගොටාබය ජනාධිපති උන ගමන් සුරේශ් සලේව බුද්දි අන්ශ ප්‍රදානිය කොලේ

  • @diasprasanna3101
    @diasprasanna3101 ปีที่แล้ว

    ඇත්ත ලෝකයේන් වසන්කරන්න බෑ ,,,,

  • @anycyclopedia
    @anycyclopedia ปีที่แล้ว +1

    ලංකාව ඇතුලත මේක හෙළි කරන්න බැරි වුන එකනම් කියලා වැඩක් නෑ

  • @kanthikumari4765
    @kanthikumari4765 ปีที่แล้ว

    ඒ කාලයේ අපේ රටෙි බුද්ධි අංශය මොනවාද කලේ

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 ปีที่แล้ว +1

    මේක සත්‍යයක් නම් කුමන අපරාදයක් ද. ඇයි මෙහෙමත් නපුරු මිනිස්සු. දැන් කව්රු හෝ වේවා පවුල් පිටින් පිච්චනවා ඇති.

  • @OrKjoo
    @OrKjoo ปีที่แล้ว +2

    නැද්ද අපේ සිංහ ලේ !තියන එකෙක් කමිබස් කරන්න මුන් ටික

  • @damindasuranjith9410
    @damindasuranjith9410 ปีที่แล้ว +1

    යකෝ මෙලෝ දෙයක් දන්නෙ නැති අහිංසක මිනිස්සු නිකන් ජීවිත වලින් වන්දි ගෙව්වා කියහන්කො.මුන්ට හෙන ගහලත් මදි නේද.මේවා මෙහෙම නොවුනොත් මේ ලෝකෙ ,මේ විශ්වයේ ,ආගම,දහම බොරු වෙන්න ඕනි.අනිවාර්යයෙන්ම ගෝටාබය බලයට ගේන්න ගහපු ගේමක් මේක.ඒකනෙ අවුරුදු දෙකක් යනකොට මේරටේ මිනිස්සු බල්ලෙක් වගේ එලවල දැම්මෙ.

  • @HasanthaWidanage-lu8hg
    @HasanthaWidanage-lu8hg ปีที่แล้ว +1

    ඇත්ත එලිවෙමින් පවතී.