ඔන්න සම්පුර්ණ නට්‍ය ඉල්ලපූ ඔයාලට | මදුමතී ගීත නාට්‍ය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ඔබේ ගමේ පන්සලට සමිතියට
    ආධාර මුදල් රැස් කරගැනීම සදහා
    ආදුනික ගීත ප්‍රශංග
    ගීත නාට්‍ය සංදර්ශන
    ගිනිකෙලි සංදර්ශන
    අති බිහිසුනූ සැන්ඩෝ සංදර්ශන
    සදහා විමසන්න
    දුරකතන අංකය
    077 4875919 / 0710995282

ความคิดเห็น • 42

  • @SunitaSumer-v6c
    @SunitaSumer-v6c 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයාලට සියලුම දෙවියන් ගෙපිහිටයි ❤❤❤❤

  • @SunitaSumer-v6c
    @SunitaSumer-v6c 12 วันที่ผ่านมา

    ඔයාලගේ නාට්‍ය හරිම ලස්සනයි අලුත් නාට්‍ය දාන්නකෝ ඔයාලට සියලු දෙවි දේවදන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා ලැබේවා

  • @ajithsri3668
    @ajithsri3668 5 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි asama oyalage natti balanna විතරමයි ❤❤

  • @darshanajagathkumara8058
    @darshanajagathkumara8058 3 หลายเดือนก่อน

    ශක්ති ප්‍රධහන ශක්ති කලාසංගමයා ආදරෙයි ශක්තියෝ උබේ දෙබස් ටිකනම් පට්ට මචං ❤❤❤

    • @Rajiya6036
      @Rajiya6036  3 หลายเดือนก่อน

      ☺️

  • @nadsa9488
    @nadsa9488 ปีที่แล้ว +2

    හොද පුහුණුවක් සහිතව දක්ෂ ලෙස හැමදෙනාම නිර්මාණය ලස්සන කරනවා.සුභප්‍රාර්ථනා කරමි.

  • @SunitaSumer-v6c
    @SunitaSumer-v6c 9 วันที่ผ่านมา

    මං මේ නාට්‍ය දැන් පස් හය සැරයක්ම බැලුවා මේකේ පිරිමැද බස් දෙනවනම් හරිම ලස්සනයි මේ අර ගෑනු එක්කෙනාට වැඩි ලස්සනට දෙබස් දෙන්න බෑ නේ. එක් එහෙම කිව්වට එහෙම කිව්වට තරහ වෙන්න එපා මේ නටන අයත් ගොඩක් ලස්සනයි❤❤❤❤❤❤❤❤

  • @SunitaSumer-v6c
    @SunitaSumer-v6c 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයාලගේ තවත් අලුත් නාට්‍ය ඔයාලගේ අලුත් නාට්‍ය තියෙනවනම් දාන්න ඔයාලගේ නාට්‍ය හරිම ලස්සනයි ඔයාලට සියලු පෙර දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @SalindaSalinda-fg2bv
    @SalindaSalinda-fg2bv ปีที่แล้ว +1

    Anthima tika naha wadak na danna pin obata ❤❤❤

  • @SunitaSumer-v6c
    @SunitaSumer-v6c 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-dc9nz7ze2y
    @user-dc9nz7ze2y 11 หลายเดือนก่อน

    සිංහ තරු රඹකනයාගම .නවගත්තේගම.

    • @Rajiya6036
      @Rajiya6036  11 หลายเดือนก่อน

      Hm😇

  • @SunilJagath-xl6hk
    @SunilJagath-xl6hk ปีที่แล้ว +2

    Tharusha polpithigama

  • @sadamalisaga839
    @sadamalisaga839 ปีที่แล้ว

    Harima lassanai bs hamotama jayawewa

  • @user-hf6su3kf5r
    @user-hf6su3kf5r 10 หลายเดือนก่อน

    Godak aasa. Teem ekk mee❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Rajiya6036
      @Rajiya6036  10 หลายเดือนก่อน

      💙

  • @nironirosha8957
    @nironirosha8957 ปีที่แล้ว

    🙏💕💕💕ලස්සනයි👍👍👍👍👍

  • @janaka2964
    @janaka2964 10 หลายเดือนก่อน

    Niyamae

    • @Rajiya6036
      @Rajiya6036  10 หลายเดือนก่อน

      💙

  • @dularadilshan0518
    @dularadilshan0518 ปีที่แล้ว +1

    ගැම්මක් මල්ලී ❤️

  • @d.mdamayanthi
    @d.mdamayanthi ปีที่แล้ว

    Suparrrrr❤❤❤❤❤

  • @d.mdamayanthi
    @d.mdamayanthi 5 หลายเดือนก่อน

    Oyalage bagawan nattiya denneko

    • @Rajiya6036
      @Rajiya6036  5 หลายเดือนก่อน

      චැනල් එකේ තියනවා

  • @NishanthaSenevirathna-qs4kx
    @NishanthaSenevirathna-qs4kx ปีที่แล้ว

    ❤❤❤❤

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht ปีที่แล้ว +1

    Ammo oyalage natti dan danne nani e ai

  • @tharakadedunu6291
    @tharakadedunu6291 ปีที่แล้ว

    Me horowpathana gahapu ekadda broo

  • @pattysorasingha5119
    @pattysorasingha5119 ปีที่แล้ว

    මට මේ කන්ඩායම ගෙන්න ගන්න ඔනා අපේ පන්සලට නොම්බරයක් දෙන්න පින් සිද්ද වෙනවා 🙏🙏🙏

    • @Rajiya6036
      @Rajiya6036  ปีที่แล้ว +1

      mage no eka oke thiyanawa mg ekak dannako

    • @pattysorasingha5119
      @pattysorasingha5119 ปีที่แล้ว

      @@Rajiya6036 හරි හරි මම ගත්තා ඉයේ කතා කරේ මම

    • @Rajiya6036
      @Rajiya6036  ปีที่แล้ว

      𝗮𝘆𝗮 𝗰𝗼𝗹𝗹 𝗲𝗸𝗮𝗸 𝗴𝗮𝗻𝗻𝗮𝗸𝗼

  • @NaleenPremajeewa-xn9wz
    @NaleenPremajeewa-xn9wz 5 หลายเดือนก่อน

    Issaralama kiyana sinduwa mokadda ,,wedi sanchare

  • @sportsc6211
    @sportsc6211 ปีที่แล้ว

    පැය එක හමාරක් නාට්‍යය සම්පූර්ණ නාට්‍යයක් වෙන්නෙ කොහොමද.බොරුනෙ

    • @Rajiya6036
      @Rajiya6036  ปีที่แล้ว

      ඇයී ඒන කියන්නේ

    • @sportsc6211
      @sportsc6211 ปีที่แล้ว

      මං දන්න තරමින් ජහුට නාට්‍යයක් පැය 2 හමාරක් විතර තියෙනව.කොටස් අඩුවෙන් දාල තියෙන්නෙ.

    • @sportsc6211
      @sportsc6211 ปีที่แล้ว

      @@Rajiya6036 දානවනං සම්පූර්ණ නාට්‍යය දාපං නැත්තං.නොදා හිටපං

    • @kariyapon7648
      @kariyapon7648 ปีที่แล้ว

      Maru

    • @kariyapon7648
      @kariyapon7648 ปีที่แล้ว

      😀