උඹව ගන්න බෑ කියලා ලාල් කිව්වම ඩලස් සජිත් ළඟට ගියා - සුරේන් රාඝවන් විපක්ෂය කුල්ල කුජීත කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Subscribe today ​@Voice Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka.
    උඹව ගන්න බෑ කියලා ලාල් කිව්වම ඩලස් සජිත් ළඟට ගියා - සුරේන් රාඝවන් විපක්ෂය කුල්ල කුජීත කරයි #suren_ragavan #surenragavan #srilankaparliament2024 #srilankaparliament #LKA #VoiceTube #SriLanka #Politics
    Follow on:
    Official website - www.voicetube.lk
    Official Facebook - / voicetube.lk
    Official Twitter - / voicetubelk
    Official TH-cam Channel - / voicetubelk

ความคิดเห็น • 70

  • @manjula8264
    @manjula8264 หลายเดือนก่อน +6

    රට කාලා දැන් අලුතින් වගේ කතා කරන්නෙ කාලකන්නි මුන් ...මාලිමාවට ජයවේවා !!!!

  • @kulatungeabeypalaMore3425
    @kulatungeabeypalaMore3425 2 หลายเดือนก่อน +16

    ආචාර්ය සුරේන් රාඝවන්, භාෂා තුනෙන්ම කරුණු ඉදිරිපත් කරමින් ඉතා ව්‍යක්ත දේශණයක් කළා. පත් කළ මන්ත්‍රීවරයෙකුගේ භූමිකාව වටහා ගෙන ඔබ කථා කළා. ඔබගේ කථාවේ මුල හා මැද කොටස් වලට මම එකඟයි. ඒත් අවසාන කොටසේදී ඔබ ඔබේ සැබෑ සැබෑ ස්වාමිවරුන් වන පොදු ජන එක්සත් පෙරමුණට ඡන්දය දුන් ජනතාව අමතක කර, ඔබ ඔතැනට නම් කර එවූ හාම්පුතුන්ට කෘත ගුණ සැලකීමට තරම් තක්කඩි වීම ගැන කණගාටු වෙමු. අත්හදා බැලීම් නොකළා නම් බෞද්ධ දර්ශනය හෝ අද ලෝකය ලබා ඇති තාක්ෂණ දියුණුව හෝ ලැබෙයිද? ඔබ ඔය නිර්දේශ කරන ආර්ථික වැඩ පිළිවෙල ජනතාවට අත්කර දී ඇති ජයග්‍රහණ මොනවාද? සියලුම ගුණාත්මක ආර්ථික දර්ශකවල අප ඉන්නා තැන කොතනද? ඔබ ඔබගේ හෘද සාක්ෂියට, ඔබේ සැබෑ ස්වාමියා වන ජනතාවට අවංකවූවා නම් කිවයුතුව තිබුණේ, මේ තීරණාත්මක මොහොතේ, පුනරුදයකට ඉඩතබා ජරාජීර්ණ වූ ක්‍රමය වෙනස් කිරීමට ජනතාවට නිර්දේශ කිරීමයි. ඔබ සාහසික ලෙස බොරු කියමින්, සාම්පුදායික නූගත් දේශපාලන කතිකයින්ගේ මග යමින් "සමූපකාරයක්වත් පාලනය කළ නොහැකි " ලෙස සදහන් කරන්නේ, ඉදිරියට එමින් තිබෙන බලවේගය විසින් බලය ලබා ගත් සමූපකාර සමිති ලාභ ලබමින් සාර්ථකව ක්‍රියාත්මක වන බව දැන දැනම තක්කඩි ලෙස සත්‍යය වසන් කරමිනි. මහත්වරුනි, මහත්වරුන් ලෙස සත්‍ය දකින්න. සත්‍යයම පමණක් ප්‍රකාශ කරන්න. ඔබගේ ගෞරවය ආරක්ෂා කර ගන්න.

  • @roshanpercy6854
    @roshanpercy6854 หลายเดือนก่อน +4

    මාලිමාව 👍🏻
    එච්චරයි

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn หลายเดือนก่อน +2

    ඔබේ කතාවේ අයිසින් එක හොඳ වුනාට හරය බිංදු වයි

  • @SinhalaExcelGenius
    @SinhalaExcelGenius 2 หลายเดือนก่อน +4

    විශිෂ්ඨ කතිකයෙක්.කයිය විතරක් තිබිලාවැඩක් නෑ ප්‍රායෝගික නැතුව.අපි මාලිමාවට

  • @anandasarathsamarasinghe982
    @anandasarathsamarasinghe982 หลายเดือนก่อน +3

    එල්ලෙන්න වැල් නැති උන් පිදුරු ගහෙත් එල්ලෙන කතාව හරියට ම හරි.

  • @dahanayakedk4282
    @dahanayakedk4282 หลายเดือนก่อน +2

    කයිවාරුව ඔබෙන් වැඩක් නැහ.පරණ කුණු වෙච්ච පාරෙ අපි නොයන බව රාගවන් තේරුම් ගත යුතූයි.ඔබේ කයිවාරුව ඔබම තියාගන්න.

  • @user-gj5br5cs8b
    @user-gj5br5cs8b หลายเดือนก่อน

    විශිෂ්ටයි. 🙏

  • @saumyasiriabenayaka6957
    @saumyasiriabenayaka6957 หลายเดือนก่อน

    Excellent speech I ever never heard from a tamil gentleman ..Thanks sir.

  • @asangathenuwara5850
    @asangathenuwara5850 หลายเดือนก่อน

    Good speech

  • @hemanthasamarajeewa9485
    @hemanthasamarajeewa9485 หลายเดือนก่อน +3

    තොපි යවන්න අපි සූදානමිය

  • @janakabatagalla3674
    @janakabatagalla3674 หลายเดือนก่อน +2

    තමුන්ලා සමූපකාර හරියට කරා නම් සමූපකාර නිල වර්ණ සියල්ලම මාලිමාව දිනයිද නිකං කට තිබ්බට අන්දයෙක් බිහිරෙක් වගේ කතා කරන්න එපා දැන් තමයි සමූපකාර සියල්ලම බලාගෙන ඉද්දි වගේ දියුණු වෙන්න

  • @newshdsp5207
    @newshdsp5207 หลายเดือนก่อน +5

    මාලිමාවේ සමූපකාර හොදට හොයල බලන්න ලාබ උපයන හැට්

  • @janakit9704
    @janakit9704 2 หลายเดือนก่อน +3

    👍

  • @SSumedha
    @SSumedha หลายเดือนก่อน +1

    හායී.... සුරේන් 😂

  • @nyananndahettiarachchi3949
    @nyananndahettiarachchi3949 หลายเดือนก่อน

    💯

  • @tharakadilan143
    @tharakadilan143 หลายเดือนก่อน

    Super oba thumage jathiya kumak uwada kalekin parlimant eka ethule imithiyas bakir makar mahaththa wage super kathawak kale oya denuma me desaya beda wen nokara aksath ratak anagatha parapurata dayada kirimatama kepa karannata sith pahala wewa.obata jaya.temil manthri kenek sinhalen Katha karanakota ahan Inna API Hari asai mokada tharuna parapure deshapalanaya Gena wimasillen awadiyen ahana balana minissu widihata methuwak kal me rata kapu me minissunta me kramayata ekaga wenna be meyala idiriyatath karanne me Tika oba obe gaurawaya Saha obage denume buddiye gaurawaya Gena sithanna duwana koochchi walata Bella thiyanna epa.. wery good sir. Goadbless

  • @dumendramudalige9489
    @dumendramudalige9489 หลายเดือนก่อน +1

    Very vital speech

  • @psathya6345
    @psathya6345 2 หลายเดือนก่อน +1

    Excellent

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 2 หลายเดือนก่อน +2

    කයිය විතරක් තිබිලාවැඩක් නෑ ප්‍රායෝගික නැතුව

  • @Don29342
    @Don29342 2 หลายเดือนก่อน +2

    Nonsense speech. Wasting the time by a foolish MP

  • @dilrukshiweerakoon6776
    @dilrukshiweerakoon6776 2 หลายเดือนก่อน +2

    ඩලසුත් මලා එහෙනම් 😢

  • @NehalGaminy-vg5wc
    @NehalGaminy-vg5wc หลายเดือนก่อน

    මාලිමාවට ජයවෙිවා.

  • @venilily3278
    @venilily3278 หลายเดือนก่อน

    මේවා තමා ඇත්ත කොට ඩලස්ගේ පැටිකිරිය

  • @pradeeprathnayake7721
    @pradeeprathnayake7721 2 หลายเดือนก่อน +3

    Excellent speech ...

  • @RamlyAmit
    @RamlyAmit หลายเดือนก่อน +1

    We dont see any development in this last 23 months. We only see taxing people including the senior citizens. Your speech was a one sided one. We are totally against your views.

  • @panaduresarananda6455
    @panaduresarananda6455 2 หลายเดือนก่อน +5

    Excellent and eloquent speech with fluency in all three major languages of our country, Professor Raghavan. But how can we place trust on a President,who did never have courage or confidence to contest for the Presidency and had been a LOSER during his entire political carrier .

  • @gnanam715
    @gnanam715 2 หลายเดือนก่อน +2

    MrSumanthiran you are a national hero

  • @nirmalprabash7526
    @nirmalprabash7526 หลายเดือนก่อน

    100% a Dramatic drama......

  • @dgayanm57
    @dgayanm57 หลายเดือนก่อน

    Lanka facing more issues with White collar criminals ..not with blue collar people..😂😂

  • @gladwinfernando1198
    @gladwinfernando1198 2 หลายเดือนก่อน +1

    Moo Sakkile Pohottu Junta Pandamek. Last Few months of his political Life.

  • @nyananndahettiarachchi3949
    @nyananndahettiarachchi3949 หลายเดือนก่อน

    Revlusanrey philanthropist mam

  • @Lashan141
    @Lashan141 หลายเดือนก่อน

    ඔ බ තුමා හොද නාධිකයෙන්

  • @user-is5zc3yx5g
    @user-is5zc3yx5g 2 หลายเดือนก่อน +1

    Sajabe..serama..horu

  • @kularathne1960
    @kularathne1960 หลายเดือนก่อน

    A speech full of contradictions

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 2 หลายเดือนก่อน +1

    සජිත් රාජපක්ෂ .vikatayek

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi6748 2 หลายเดือนก่อน +2

    විශිෂ්ඨ කතිකයෙක්.

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 2 หลายเดือนก่อน

    Dick where was Ranil in 1988 was he with sirima or premadada and minister of industries and incharge of batalanda follow karige chanel

  • @SeneviratneNaoutunna
    @SeneviratneNaoutunna หลายเดือนก่อน +1

    මෙයා ආචාර්ය පදවිය අරන් තියෙන්නේ "බල්ලෝ කටු සුප්පු කරන්නේ කොහොමද "කියන පරීක්ෂණ යක් කරලා

  • @Liberalist12345
    @Liberalist12345 2 หลายเดือนก่อน

    Partially true Abt the last two years.. but before that new leader gotabhaya was tested for his performance blindly..
    So he should say that the current president HE Ranil Wicramasinghe will be supported for Running for presidency again..

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 หลายเดือนก่อน

    😂😂😂😂😂😂

  • @panaduresarananda6455
    @panaduresarananda6455 2 หลายเดือนก่อน +2

    We Singhalese would rather elect you or Mr. Sumanthiran as our President than a LOSER who was unable to save his own party the UNP and win at least the trust of his own constituency .

  • @mainasaima4897
    @mainasaima4897 หลายเดือนก่อน

    Dalas kiuanne ratak palanaya karanna puluwan eakekda. Hari ithin dals. Sajith. Dekama eakai. Hapoi lankawa

  • @DjfKfjf
    @DjfKfjf หลายเดือนก่อน

    Sajiya gawata giya un okkoma NPP Eakata eanawa gannawanam gaththea Nathi nisa thamae Moda sajiyata eakathu unea

  • @onesixtynine624
    @onesixtynine624 2 หลายเดือนก่อน +2

    උඹට ගැජ්ජ නැද්ද රාඝවන් බොරු කායනිනේ,

  • @onesixtynine624
    @onesixtynine624 2 หลายเดือนก่อน

    මිනිහෝ මේ පාරත් රනිල් කායන බල්ලා කරන්න හදන්නේ

    • @rogerfoster3828
      @rogerfoster3828 2 หลายเดือนก่อน

      Pala ponna waesigae putha.tho jvp ballekda? এটা pass kaalakanni মহিলা Pala thopi wagae huttala

  • @DennisnandithaAnthony
    @DennisnandithaAnthony หลายเดือนก่อน

    Ubala okkoma me para gedara

  • @rogerfoster3828
    @rogerfoster3828 2 หลายเดือนก่อน

    Sajith ponnayai, anura ponnayai egenaganin mae thamai মাহাত্ম্য kiyannae.নাকি G.L pappai, godahewa buuruwai igenaganin.ranilta jayawewa

  • @SeneviratneNaoutunna
    @SeneviratneNaoutunna หลายเดือนก่อน

    මේ වගේ පොල් කොම්බ ඊලග පාර ගෙදර යනවා. මුන් ඇවිල්ලා කටු කන බල්ලෝ

  • @niroshanijayasinghe
    @niroshanijayasinghe 2 หลายเดือนก่อน

    buru katha.................

  • @user-bq3xz7wk7g
    @user-bq3xz7wk7g 2 หลายเดือนก่อน +1

    මුන්ට පට්ට අවුල් සජබෙ එනවට😂

    • @rogerfoster3828
      @rogerfoster3828 2 หลายเดือนก่อน

      সাজিয়ে এই atadeka.thopi 03.

    • @DjfKfjf
      @DjfKfjf หลายเดือนก่อน

      Kisima aulak naha kunu godawal eakathu karata

    • @SSumedha
      @SSumedha หลายเดือนก่อน

      😂

    • @lalithkumara9373
      @lalithkumara9373 หลายเดือนก่อน

      Topi wge aun tmy me rta kna auntma gotta Allen ballo

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 2 หลายเดือนก่อน

    Pissu tamil

    • @rogerfoster3828
      @rogerfoster3828 2 หลายเดือนก่อน

      Adae pruthugeesi pakaya igenaganin.Perera, Fernando, silva, wadakaranna nathi hatta

  • @dumindasagara2857
    @dumindasagara2857 2 หลายเดือนก่อน

    Good speech