Mayawee (slowed+reverb)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 224

  • @gamingprostefan3677
    @gamingprostefan3677 ปีที่แล้ว +101

    මායාවී ඔබ ගියදා මං මුලාවී
    අඳුරේ කඳුලින් මා සිත ගිලීලා
    වියැකී මියැදී ගිය ජීවිතේ
    යළි මා ජීවය ලැබුවා
    ඔබ නොදැක මොහොතක් නැතිවූ කාලේ
    මගේ හුස්මත් ඔබ යැයි සිතූ ඒ කාලේ
    ජීවිතයෙන් ආදරයේ මොහොතේ මා හා හැරදා යාවී
    මායාවී යාවී මා හැරදා යාවී
    දිවි හිමියෙන් පෙම් කෙරු පෙම්බරී
    යාවී යාවී මා හැරදා යාවී
    ආදරේ නොහඳුනන ඔබ යාවී
    රන් මුතු මට නෑ පටසළු මට නෑ
    මගේ ලෝකේ ඔබ පැතූ දේවල් නෑ
    එනමුදු ආලේ හදවත උතුරා
    ගලනා තරමට පෙම් කෙරුවා මං
    ඒ බව නොදැනද මගෙ සිත තලලා පෙලලා
    දැන දැන මට මාවද නැති කෙරුවේ
    මායාවී යාවී මා හැරදා යාවී
    දිවි හිමියෙන් පෙම් කෙරුවත් යාවී
    යාවී යාවී මා හැරදා යාවී
    දිවි හිමියෙන් පෙම් කෙරුවත් යාවී
    මට දුක නෑ මං තරහත් නෑ
    මගේ ලෝකේ ඔබේ සුවඳත් අද නෑ
    නිදහසේ පියඹා... මා දැන් යනවා
    ඔඛෙ ලෝකෙන් මා යන්නම යනවා
    ආයෙත් ආවත් මගේ සිත කොහෙදෝ සෙව්වත්
    ඒ මියැදුණු සිත යළි එන්නේ නෑ
    මායාවී...යාවී ඔබ හැරදා යාවී
    මා රැවටූ ඔබ හැරදා යාවී
    මායාවී යාවී ඔබ හැරදා යාවී
    මායාවී හැරදා මා යාවී
    මායාවී හැරදා මා යාවී
    මායාවී හැරදා මා යාවී

  • @drggaming3791
    @drggaming3791 ปีที่แล้ว +30

    අදි මාත්‍රා බන් මේවා❤️❤️❤️❤️

  • @Yusanda_Hewage
    @Yusanda_Hewage ปีที่แล้ว +60

    එ මේක හිතට වැදෙනවා බන්.🌼🎀

  • @nethmiyashodha8107
    @nethmiyashodha8107 2 ปีที่แล้ว +42

    නිදහසෙ පියඹා මා දැන් යනවා
    ඔබෙ ලොකෙන් මා යන්නම යනවා......
    🎧🔥🎼

  • @gayanikoushalya5595
    @gayanikoushalya5595 ปีที่แล้ว +19

    යාවී යාවි මා හැරදා යාවී... දිවි හිමියෙන් පෙන් කෙරුවත් යාවී... 🥺💔 addicted 🥀❤️‍🩹

  • @sanunisanu1004
    @sanunisanu1004 ปีที่แล้ว +21

    ඔබෙ නොදැක මොහොතක් නැතිවූ කාලෙ...
    මගෙ හුස්ම නුබ යැයි සිතු
    ඒ කාලෙ...
    🙂✋

  • @maduwasanthi9333
    @maduwasanthi9333 ปีที่แล้ว +10

    Kenuz vedios are my attractive things in life❤️

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว +1

      It means a lot to me💗

  • @nimeshakavindya9144
    @nimeshakavindya9144 ปีที่แล้ว +30

    Masterpiece 💖🌷

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว +5

      😗🖤

  • @anujanahasandisathsarani5816
    @anujanahasandisathsarani5816 2 ปีที่แล้ว +8

    Thankyouu soo much 🙊💗 mage asama sinduwa me dawas wala 💝

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว +2

      🖤

  • @rashhth7353
    @rashhth7353 ปีที่แล้ว +16

    No Words❤️ Straight Up Masterpiece🌒

  • @dushmanthdulmantha4900
    @dushmanthdulmantha4900 ปีที่แล้ว +20

    මායාවී යාවී මා හැරදා යාවී... 💔😭

  • @sadakanlahiru4735
    @sadakanlahiru4735 2 ปีที่แล้ว +6

    Pissuwak bn 🥺🍃💆‍♂️

  • @the_saiya7031
    @the_saiya7031 ปีที่แล้ว +15

    කියන්න වචන නෑ superm.........!!!!😼❤️📌

  • @dgkmneluwa5496
    @dgkmneluwa5496 2 ปีที่แล้ว +15

    මා යාවී හැරදා මායාවී... 😊

  • @sahanaberathna6898
    @sahanaberathna6898 2 ปีที่แล้ว +18

    its next level ❤️🌼

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว +4

      🖤

  • @malkihashikala6068
    @malkihashikala6068 ปีที่แล้ว +19

    ආදරේ ඔය කියන තරම් ලස්සන නම් ඇයි මේ තරම් වැලපෙන සිත් 💔🙂🎧

    • @nilukarupasingha3300
      @nilukarupasingha3300 ปีที่แล้ว

      ඒ ලස්සන love එක අතුලෙ තව ගොඩක් දේවල් තියෙනව.🥲😔

  • @kavindimanjitha9370
    @kavindimanjitha9370 ปีที่แล้ว +18

    මගෙ හුස්ම ඔබ යැයි සිතු ඒ කාලේ 🥺💔

  • @VidulaNethsar
    @VidulaNethsar 8 หลายเดือนก่อน +3

    Filling.......💆🥺❤

  • @Dewminaaksh
    @Dewminaaksh ปีที่แล้ว +2

    Amboh 🥺🫶 masterpiece 💗

  • @pushpakumara8153
    @pushpakumara8153 ปีที่แล้ว +8

    Wow 😘 e voice eka bawanawak 💯🖤🥺

  • @chamikayadeesha9440
    @chamikayadeesha9440 ปีที่แล้ว +14

    i love it❤️🥺🥀

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว +1

      🖤

  • @mrpanda110
    @mrpanda110 11 หลายเดือนก่อน +8

    1.5x playback speed ❤️‍🔥💥

  • @CARTOONලන්තය-j2b
    @CARTOONලන්තය-j2b 6 หลายเดือนก่อน +5

    මගෙ හුස්මත් ඔබ යැයි සිතු ඒ කාලේ 🥺♥️

  • @farcry-wh5mn
    @farcry-wh5mn ปีที่แล้ว +10

    නිදහසෙ පියඹා මා දැන් යනවා
    ඔබෙ ලොකෙන් මා යන්නම යනවා.....
    boot kapu unta kiyanne
    song eke hari theruma ahapan

  • @shashiiananya7277
    @shashiiananya7277 ปีที่แล้ว +2

    Piyaba oba yawii....I feel it 😇❤

  • @r.g.gamage7063
    @r.g.gamage7063 ปีที่แล้ว +5

    Addicting.. 💆❤️🥺

  • @SubashiniPriyadarshika-d8f
    @SubashiniPriyadarshika-d8f หลายเดือนก่อน +2

    Addicted❤
    Warning......
    This is a drug 🗿🗿

  • @DushmanthaIdumina
    @DushmanthaIdumina 8 หลายเดือนก่อน +3

    මායාවී යාවී මා හැරදා යාවී
    දිවිහිමියෙන් පෙම් කෙරුවත් යාවී..
    යාවි යාවී මා හැරදා යාවී
    ආදරේ නොහදුනන ඔබ යාවී... ! " 😊❤️‍🩹"

  • @DenikaChinthani
    @DenikaChinthani 7 หลายเดือนก่อน +2

    I felt itt🥺❤

  • @kaveevinu8175
    @kaveevinu8175 ปีที่แล้ว +4

    addicted like a drug 😩❤

  • @chathuzz2454
    @chathuzz2454 2 ปีที่แล้ว +8

    My 2nd inspiration 🎧❤️

  • @chala3077
    @chala3077 ปีที่แล้ว +6

    I love it 🥺♥️🌻

  • @slrider2943
    @slrider2943 ปีที่แล้ว +5

    1k like ek magen ❤️‍🩹💆‍♂

  • @oshi7735
    @oshi7735 ปีที่แล้ว +5

    Great work 💆🤤🎶🌼❤️

  • @DilakshiThilakarathna-js3us
    @DilakshiThilakarathna-js3us 7 หลายเดือนก่อน +1

    Aneeeeeeeeee 😫🤘❤️🔥

  • @kenaththomas7838
    @kenaththomas7838 ปีที่แล้ว +2

    I'm addicted to this song ❤️🥺

  • @hirunathisal7233
    @hirunathisal7233 ปีที่แล้ว +6

    ගැම්මක් තාමා❤️✨

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว +1

      🖤

  • @upendragayathri1883
    @upendragayathri1883 ปีที่แล้ว +2

    One of my favorite songs 😍🎶✨️

  • @TinishiyaSandeepani-gv2wx
    @TinishiyaSandeepani-gv2wx 11 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤❤❤❤❤❤❤😊

  • @gamingvodka9874
    @gamingvodka9874 2 ปีที่แล้ว +4

    Me song ek davi kiyala kochr dawas balan idiyada bn🙂❤

  • @elishahirushani
    @elishahirushani ปีที่แล้ว +2

    I felt it😫❤️

  • @kitscartoons4045
    @kitscartoons4045 10 หลายเดือนก่อน +4

    2.25😢sad feeling 😣💔

  • @kaveesharashmika4269
    @kaveesharashmika4269 2 ปีที่แล้ว +188

    WARNING ⚠️ Addictive than nicotine😩❤️

  • @maduwasanthi9333
    @maduwasanthi9333 ปีที่แล้ว +5

    Padm karala kammeli velavata ,strees velavata ahanna maruma sindu😢❤️‍

  • @shalikanadeeshani5270
    @shalikanadeeshani5270 ปีที่แล้ว +2

    Addict 🥺❤️

  • @xmexxia
    @xmexxia 2 ปีที่แล้ว +3

    Addicted 🥺

  • @Aibeatz2442
    @Aibeatz2442 2 ปีที่แล้ว +4

    1st.🖤

  • @nethminavodya6249
    @nethminavodya6249 ปีที่แล้ว +8

    යාවී යාවී මා හැරදා යාවී ආදරය නොහදුනන ඔබ යාවී 🙂💔😖

  • @tharushiidumini9481
    @tharushiidumini9481 6 หลายเดือนก่อน +3

    ඔයාගෙ සතුට විතරයි මම පතන්නේ මැණික 😢❤

  • @Hiruwa222
    @Hiruwa222 ปีที่แล้ว +3

    මට දුක නෑ.....මන් තරහත් නෑ.....
    .......❤❤❤❤

  • @gimhanisandalikaa4975
    @gimhanisandalikaa4975 ปีที่แล้ว +2

    ❤✨️ nice 👍

  • @zantaff4421
    @zantaff4421 2 ปีที่แล้ว +2

    Fav🥺💖

  • @UDESH_kaumina
    @UDESH_kaumina 2 ปีที่แล้ว +2

    This is another world 🥺❤️

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว +1

      🖤✨

  • @caizerff3718
    @caizerff3718 2 ปีที่แล้ว +3

    hawasaka ma song ekath one komloo😍💓 love your songs brh

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว +2

      🖤 i will 😌

  • @amashamuthukumarana
    @amashamuthukumarana 2 ปีที่แล้ว +3

    Favorite 💆‍♂‍❤️

  • @menuraperera4987
    @menuraperera4987 ปีที่แล้ว +1

    Love this♥️💆‍♂️

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      🖤🙂

  • @nethudissanayaka7726
    @nethudissanayaka7726 2 ปีที่แล้ว +3

    Wow ....mind relaxed ❤🥺

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว

      🖤🥀✨

  • @KeshaniNawodya-gj5so
    @KeshaniNawodya-gj5so หลายเดือนก่อน

    Asama hithata wadunu pattama sinduwa k❤️‍🩹🥺💫

  • @dinithipreboda7809
    @dinithipreboda7809 ปีที่แล้ว +1

    Fell 🥺🥰

  • @Pasindu-gt8en
    @Pasindu-gt8en ปีที่แล้ว +1

    Fv song 🥺💗✨

  • @ThilinaDamayanthi
    @ThilinaDamayanthi 3 หลายเดือนก่อน +1

    Oba nadhawa mohothak Nathi ukale❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @vidudewnethmi8646
    @vidudewnethmi8646 ปีที่แล้ว +1

    wow amazing

  • @dewsanju
    @dewsanju ปีที่แล้ว +2

    I felt it 🥺❤

  • @e.p.nbhathiya2847
    @e.p.nbhathiya2847 ปีที่แล้ว

    Maa....yawiii ❤️

  • @shobhanjalidulshika2133
    @shobhanjalidulshika2133 ปีที่แล้ว +1

    Woahh🙈💗

  • @hasini..4.9.7.28
    @hasini..4.9.7.28 2 ปีที่แล้ว +2

    Nice...👍😘

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว +1

      🖤

  • @yasirulasantha5898
    @yasirulasantha5898 ปีที่แล้ว

    Patta niyamai

  • @universebeauty123
    @universebeauty123 ปีที่แล้ว

    Oh wow❤️🥺😫

  • @nilminethusara4730
    @nilminethusara4730 ปีที่แล้ว

    Hadawatha palagena giya yakooo😩😩😩❤❤❤❤❤💔💔💔💔💔💔

  • @jehanfernando511
    @jehanfernando511 ปีที่แล้ว +2

    I can't believe it 🥺

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      We should... 🥺🖤

  • @erandierandi1001
    @erandierandi1001 2 ปีที่แล้ว +1

    Fantastic
    ☺❤

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว

      🖤✨

  • @ItzYoru_
    @ItzYoru_ ปีที่แล้ว

    Harima lassaniiii 🥰💗

  • @ChamalMatheesha-g9p
    @ChamalMatheesha-g9p 6 วันที่ผ่านมา

    වහා ඇබ්බැහි වෙන සුලුයි😢

  • @r4agaming17
    @r4agaming17 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️ tnx

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      🖤

  • @MadhushiWeerathunga
    @MadhushiWeerathunga 2 หลายเดือนก่อน +1

    Feeling 🙂💔

  • @Ishanka-ur6mt
    @Ishanka-ur6mt ปีที่แล้ว

    Favorite 🥺❤️

  • @sawindiumesha9117
    @sawindiumesha9117 ปีที่แล้ว +1

    i felt it💔🥺

  • @jana5123
    @jana5123 6 หลายเดือนก่อน +1

    Filling 😭🥺💔

  • @tharu_hansi
    @tharu_hansi ปีที่แล้ว +1

    Oops.......this one 💜️

  • @PawanAkash-bh8ky
    @PawanAkash-bh8ky ปีที่แล้ว

    Amesin experience ❤️‍🔥

  • @chamikayadeesha9440
    @chamikayadeesha9440 ปีที่แล้ว

    Heart toching mcng❤️🥀🤕

  • @ravinduyoshithaGalabada
    @ravinduyoshithaGalabada 4 หลายเดือนก่อน +1

    ❤️🙂

  • @sajana4949
    @sajana4949 2 ปีที่แล้ว +2

    like it ❤

  • @kasundilhan3542
    @kasundilhan3542 2 ปีที่แล้ว +1

    Wow♥️

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว

      🙂🖤

  • @kaveehamenadi2789
    @kaveehamenadi2789 ปีที่แล้ว

    Feeling 🥺💗

  • @dileepaherath6963
    @dileepaherath6963 ปีที่แล้ว

    ඔබෙ ලෝකෙන් මා යන්නම යනවා....(C)🥺💔🥀

  • @sanchithanimnada-nq3wl
    @sanchithanimnada-nq3wl ปีที่แล้ว

    මායාවී... යාවී...මා හැරදා යාවි......💔✊🥺

  • @b.methsani9213
    @b.methsani9213 2 ปีที่แล้ว +1

    ❤️Fav

  • @kushanilakshika3074
    @kushanilakshika3074 ปีที่แล้ว

    Mayawi mayawi maa herda yawi..,
    Adare nohodunna oba yawi...,
    Mge loke oba pethu dewal nee.., 💔💔💔💔💔💔💔

  • @thilanmihirangathilanmihir5443
    @thilanmihirangathilanmihir5443 ปีที่แล้ว

    Ado mewa nm wadinawa bn papuwatama🥺🥀💔 hadawathatama wadinawa🥺

  • @RavinduRashmitha-d6z
    @RavinduRashmitha-d6z หลายเดือนก่อน

    Download කරගන්න දෙන්න බැරිද..🥺♥️

  • @sudilpilanavidanage1271
    @sudilpilanavidanage1271 2 ปีที่แล้ว +2

    Nic❤

  • @KasunSathsara-jh2yy
    @KasunSathsara-jh2yy 6 หลายเดือนก่อน +2

    2024😊😊

  • @supunfernandez
    @supunfernandez ปีที่แล้ว

    Feeeling 💔

  • @tharangaalwis1864
    @tharangaalwis1864 10 หลายเดือนก่อน +1

    Addict🥺❤️‍🩹

  • @AmandiRathnasekara
    @AmandiRathnasekara 4 หลายเดือนก่อน

    ඔයා දැන් මගෙන් ගොඩක් දුර ගිහින්
    මම දන්නෑ මගේ ජීවිතේට ආයෙ
    කවුරු එයිද කියල.
    ජීවිතේ කියන්නෙම සන්සාරගත බැදීම් ගොන්නක් මුනගස්වන තැනක් ,
    උරුම නම් රැදෙයි
    අහිමි නම් අත්හැරෙයි😊

  • @mr_dila.
    @mr_dila. 7 หลายเดือนก่อน +1

    🥺💔❕️"

  • @rasarathennakoon8580
    @rasarathennakoon8580 ปีที่แล้ว +3

    💛✨

  • @sanulyajayathunga8933
    @sanulyajayathunga8933 ปีที่แล้ว +1

    💆‍♀️❤️🥺✨

  • @vindyajayamali5537
    @vindyajayamali5537 2 ปีที่แล้ว +3

    Fv😇 song 🥺💓🙂

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว +1

      🖤✨