AROMA MAGIC VITAMIN E NIGHT CREAM REVIEW |ඇරෝමා මැජික් විටමින් ඊ නයිට් ක්‍රීම් රිවිව්!
ฝัง
- เผยแพร่เมื่อ 25 ธ.ค. 2024
- #BlossomKochcharAromamagic #Aromamagicvitaminenightcream #Aromamagicreview
හෙලොව් !
අද අරගෙන ආවේ ඇරොමා මැජික් විටමින් ඊ නයිට් ක්‍රිම් එක. ඉතින් විඩියෝ එකෙන් ඔයා දෙයක් ඉගෙන ගත්තනම් ලයික් කරලා කමෙන්‍ට් එකක් දාන්නත් අමතක කරන්නෙපා..
මගේ චැනල් එකත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාලට ගොඩක් ස්තූතී ❤️
මගේ ෆේස්බුක් පේජ් එක
/ dezilvashara
මාව කන්ටැක් කරගන්න sharadezilva@gmail.com
No drama
No posh scenes
No makeup
Simple yet beautiful
And all of that
Honest reviews
Shara De Zilva 😘
මෙන්න මේ වීඩියෝ එක එනකම් ඇගිලි ගැන ගැන හිටියෙ මම....🤗🤗🤗අම්මෝ..ඉතින් මන් හැමදාම බලන් ඉන්නෙ ඔයා ක්‍රීම් ගාද්දි මූන රතු වෙන හැටි.
අක්කි අද ඔයා මගේ නමත් කිව්වා ...thank you 🤩🤩🤩
මූණ නම් රතු වෙනවා තමා 😄😄
තැන්කිව් නංගි ❤️🤗
Mekata sudu ven nadda ethakota ?
Akki pana me cream eken ikmninm peheptha wenwad .mage mune blichin asdnykat mun de peththa tikk kalu wela aduru wela muna ane akki .peheptha weid .plzzreply
Hair setting ekak karana widiya gana tutorial ekak karanna.
Akki oya harima lassanai
50 yrs ,ගැලපෙන day cream තියෙනවද ඔය product වල?
Ane tnq sudu akki.....best video hamadama genawata.tnq tnq ❤️❤️❤️❤️🙏🙏🙏
What age can use this cream
Akke meka athula man genawata passe vathura vage thibuna ekata mokada karanne ehema thiyeddi mune gala aulak weida
Akki gold and tuch gana rivew ekk dennako
Akki onna man oyawa sab kala. Ada tamai oyage video 1k first time baluwe.
Akke under eye dark circle walats
Potato juice eka ganna
Akki subha ceylon gena vedio eka iknamata karana ♥️♥️♥️
මේ මාසේ අන්තිම දෙනවා ❤️🤗
දැන් එන්නෙ නැ ලු නේ ගන්නෙ කොහෙන්ද
අක්කේ මට dry skin එකක් තියෙන්නේ. මට bleaching නැති හොඳ night cream එකක් කියන්නකෝ
Anee me cram gnn widihaknabe thiyn thna thankna
Akki mn oyawa subscribe kala 😀 akke aeroma magic vitamin C jel eka gent review ekk krnna 😘🤗
20 years kenekt use krata kmk nadda
Akki meka oil skin ekkata hri yai da
Mekata sudu wenwda akki plz aniwaren reply ekak dennako.
Derma plus cream eka hodai da kiyannako miss plz plz plz
Mekada hoda swabaha cylon eke kola pata night cream ekada
Oil skin akata hoda
akka golden touch night cream eka hodaida kiynna oil skin ekakata
මම පාවිච්චි කරලා නැහ් නං
අක්කෝ...පුලුවන්නම්..ගානියා එකේ light complete fearnes cream එක ගැන වීඩියෝ එකක් ගේන්නකෝ
මම ගානියර් නම් කලින් පාවිච්චි කරලම නැහ් නංගි.. ලිස්ටෙකට දාගන්නම් ඕක මම් ❤️
Thank you ..akkoo
මන් යූස් කරනවා කෙල්ල.. හොඳයි ඒක.. Instant fair එකක් තියනවා.. හොඳ matte look එකක් එනවා
Yakoo meya creem kiyak ganawada
I just love the way you raised your one eyebrow while talking its natural and unique 😄another honest review video thanks Shara akki 😘
Its just happens aneh 😛❤️
Noted too 😄
Akki hair care ganth krnko😘
මන් පාවිච්චි කරන දේවල් කියන්නම් නංගි ❤️
Lassanai akki... aroma magic clenser genath video ekak krnnkoo
ක්ලෙන්සර් එක නම් මන් ගෙනවෙ නැහ් නංගි ලිස්ට් එකට දාගන්නම් ඒක ❤️🤗
No result... oily skin එකට හරියන් නැ...මම මාසයක් විතර use කලා ..කිසිම ප්‍රතිඵලයක් නැ
මාස 3 ක් යනවා නේද
Akkiyo mune pimple mark rimover Karana cream akak kiyannako plizz
Okanam gandawath epa mage muna vinas una
Thank you akki...❤
❤️🤗
Meka all skin tupe da akki
Oily skin hoda nadda
Akka viana matte touch lipstick range eka genath video ekak one
make Mila kiyada
Meka mens kenkta hodaida
Akkiyo veselin eke lpi barm eketh video ekak karannko plz
අනිවාර්යයෙන්ම ඉස්සරහට දෙනවා ❤️🤗
Akki man akkige vedios ada thamai ahamben balanna gaththe. Akki me dawas wala swabha selon kiyana product eka godak aya use karanawa. Akki poddak e product eka gana review ekak karannako
Man gaththu me cream eke meda walak wage hedila wathura wage godak thiyei..cream eka ehemada thiyenne
Combination skin ekkt hodaida
මේකේ ගාන කියද
First comment 😘😘
තැන්කිව් දිල් ❤️🤗
Mila kiyada
Oil and nomal skin ekata hoda nadda
හොදයි නංගි ඩ්‍රයි ස්කින් එකකට ගොඩක් හොදයි
Oily skin ekata me night cream eka hodada dear? Clean & clear face wash ekath hodai neda oily skin ekakata?🙂💗
Kohenda meka ganna puluwan.shops wala thiyanawada
Akki oil skin akta meka da hodama night cream aka
19 years ayta meka hoda nadda
Shara menika❤❤❤❤ ... oya thawath lassana wela... kettuth wela....
Thank you.... video aka danakan hitiye balagena.. pimple an nethi aka nam hodayi..try karala balannama watina product akk kiyala hithanawa.😍
තැන්කිව් උපේක්ශා ❤️🤗
Akke oya qwa nisama math gaththa akkage wagema matath oil skin ekak thiyenne akke skin eka pehapath wenawa neda
Hello. Welcome. ....
Akkiyoooooooooooooo ..mmmmmmmmmmmm..........hello ....❤❤❤❤❤
❤️🤗
oya kiwa wagema Aroma Bliss Ceylon night cream eka man use kara akki.. Dawas dekay use kare pimples enna gatta😑..etapsse man use kara sobha natural night cream eka..eka daws hatarak witara use karaddi mage face eke tinybumps godk awa..🥺 aththatama dennam mata use karamna cream ekak nathi tharam akki
Famacy wala tiyd
Me cream eka hodaida akkki
Price komada akka
මන් පාවිච්චි කලා night cream එක...Tikak oily.. Smell ekata nam man ආසයි.. මට තියෙන්නේ mostly dry - combination skin ekak.. උදේ wenakan oily ගතිය thiyanawaa..
ඔයා use කරාද. හොදයිද මෙික
@@hansidayas4082 mata nam acne awa. attama kiwot mage skin ekata nam Too oily una.
akkkeeee owa promote krnna nemei ndaaaa krnneeee aneeee etta nd kynneeee use krda oyaaaa
මගේ චැනල් එකත් එක්ක ගොඩ කාලයක් එකතු වෙලා හිටියනම් ඕක අහන එකක් නැහ් ඔයා 😊
මගේ කිසිම මේ වෙනකන් කරපු විඩියෝ එකක් ස්පොන්සර් නෙවෙයි මන් සල්ලි වියදම් කරලා මෙවා ගෙනල්ලා පාවිච්චි කරලයි රිවිව් එකක් දෙන්නේ..❤️
Anne akki pana kohomada oyata ..oyata mawa amathaka wela da ?😪 anne akka mage mune Palu awilla adu wenna neh ne ..ane mokada karane ridenawa...thanku akka video ekata
Thank you so much akkiyo..❤️❤️hoda night cream ekak hoya hoya hitiye...
❤️🤗
Akki oily skin ekakta pimplswalata hodaida oya creem eka
Thanx
Akki oily skin ekata hodaida me cream eka?
මගේ ඔයිලි ස්කින්නේ නංගි ඔව් මෙක හොදයිඔ
@@Lifewith_Peaches thank you akki
Akki oya cream eka athule wathura waage thiyeno da
mgeth ehema thibba
Sudu wenna hoda night cream ekk kiynnko
This cream is really good for dry skin akki as you said but i have very oily skin its still works for me thanks for another great review 😘
Exactly ❤️🤗
Akke sobha natural gana vedio dana
මන් තවම පාවිච්චි කරනවා නංගි මේ මාසේ අනිවාර්යයෙන්ම දෙනවා ❤️🤗
🤗❤
Akki pimples marks remove karagnna hoda cream ekk kiynnko akki oya use karpu.
ක්‍රීම් එකකින් නම් එහෙම සීයට සීයක් මාර්ක්ස් රිමුව් වෙන එකක් මට හම්බවෙලා නැහ් නංගි.. සැනොදා ඩේ අන්ඩ් නයිට් ක්‍රීම් ටිකක් සාර්ථකයි හැබැයි හොද ස්ක්‍රබ් එකක් එක්කම හොද ෆේස් පැක් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනා මූණ ක්ලීන් කරගන්න ඕනීනම් ❤️
@@Lifewith_Peaches thnkz akki... Mage mune godaak pimples awa kenek. Dn muna monade gawath clear naha. Mn the ordinary nicenamid alpha arbutin and glycolic asid use kala eth loku resalt ekk naha. Wedding eka lagai eki try karnne pallam tika makagnna. Oyath godk pin rply kalata
@@chamodyajanani1320 🥺ane darling ordinary products vlt oyage pimples marks adu une ndda mn vena devl gala gala hriynne nthi nisa eeka ganna haduve
@@oshaniamasha3900 100%Kma adu une na. Eth hoda prthipala thiyanaea
Akkiyo oya use karapu cream walin godaaaaakma hoda cream eka mokakda kynnako....😔😔😔
Akki kyl dunna godak dewal math use krnawa...
ඇරෝමා මැජික් සැනෝදා ස්වා නැචුරල් මෙවා හොදයි නංගි
zilSilva senoda day and night cream eka nam use krnawa akkiyo.🤗🤗🤗
Thank you❤🌹 akki msg ple
🌹🌹❤️❤️
Kiyda
💖💖💖💖