ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🔰 Link : t.me/oshanbro
මේ වැඩ කරන්න යන එපා යාලුවනේ ,අවසාන දවස්තුනේ මේවගේ රිස්ක් අරන් මොනාහරි ප්රශ්නයක් උනොත් අපරාදෙ , ගොඩක් කල් ඉදන් කරන හින්ද අපරාදෙයක් කරගන්න එපා , ❤
ඔවු බන් මුන් වගේ උන් හොර ක්රම එලියට දැම්ම ඊට පස්සේ මුන්ගේ වීඩියෝ බලලා කරපු එකෙක්ටවත් රිවඩ් එකක් හම්බුනේ නෑලු ගොඩක් අයගේ එකවුන්ට් බෑන්ඩ් වෙලා. ☝️💯අපරාදේ මේ වගේ උන් හින්දා උන්ගේ මහන්සිය අපතේ ගියා. ☝️💯🇱🇰
@@White_Hawk_17 😐ඇත්ත මචො
ඕක cheat එකක්.banned කරගන්න ඕන උන් කරන්න 😅
එකම පොන් එකෙම් account දෙකක් තියනවා එහෙම කරාට අවුලක් නැද්ද ඔර්ජිනල් බොට් එකට මුකුත් වෙන්නේ නැති වෙයි නේ😊
එකවුන්ට් එක කෙලවගන්න කැමති වුන් කරපල්ලා.මේ වගේ ගොන් වැඩ කියල දෙන්න එපා බන්.වීව්ස් ඕනනම් හරියට දෙයක් කියල දෙයන්...
මාස ගනක මහන්සිය එක තත්පරෙන් අපතේ දගන්න ඔනි උන් ඔක කරපල්ලා
කෙලවගන්න ඕනෙ උන් කරහම්
Mul season eke ohoma karapu kattiyata vechcha de dekke nedda
aulak yaid acc ekt
Thasmanam aulak nah habai mata 100% kiyanna baa aulak naa kiyala. Kamathi nam karanna
pissuda ooi ooka karama band venava ooka karanna epaaa tiyena tikath nati venava vadipura hoyanna gihin
ඕක රෙකමන්ඩ් කරනවද ඔයා 🤔🤔🤔🤔
කැමතිනම් කරන්න පුළුවන් මම වීඩියෝ එකේ කිව්වනේ ඒ අවදානම තියෙනවා නැතුව නෙමේ
@@OshanBro1 තෑන්ක්ස් බ්රදර්
tyena coin tikath nathiwei ohoma kroth
අයියේ මන් ඉස්සරම tonkeeper එකට වොලට් එකක් හදාගෙන තිබුනෙ... මීට දවස් පහකට කලින් මගෙ අතින් වැරදිලා tonkeeper ඇප් එක ඩිලිට් උනා .... අද ආයිමත් ගත්තා tonkeeper ඇප් එක........... මේ ප්රශ්නෙ හින්දා මට විඩ්රෝවල් ගන්න පුළුවන් වෙයිද
ප්රශ්නයක් වෙන එකක් නෑ
Account එකට සොරි තමයි