Dan NPP kiyanne Adani samagama hondai kiyala. Dan tiyenne wena diwak da balahan kata arala. E kale kiwwe, Adani kiyanne hora samagamak kiyala. Mokakda umbe londary eke nama. Redi nathuwa hodanna epa ban.Seemawak tiya ganin.
Oh, it's quite simple. We can request the university that issued Sijith's degree to provide evidence of the official transcript. This transcript can then be sent to any university in Sri Lanka upon request. If such a request is made, the issuing university is responsible for sending it directly to the requesting institution.
We say the biggest short-term opportunity for SL is tourism. However, the Sri Lankan flight from London to Colombo yesterday is still not in the air.. The travers are waiting for over 36 hours now. 2 of my friends almost gave up their 2 week holiday before getting a last min seat in a different airline. They picked SL mainly because I speak so highly of the country and the very first impression is horrible. (FYI did warn them about UL but they wanted the "authentic experience" දැන් ඉත්තෑව හොඳ වෙලා ඇති 😅😅). NPP's argument is that we need an airline to support the tourism demand. What we need is not "an airline" owned by the Gov. What we need is a reliable airline that fly on time!
Not sure that time if online documents were there. My postgrad grom NZ University offered a soft copy so I didn’t go to converse neither collected hardcopy as it was waste of money.
Bruno machchn ubala etha hodata program eka karanawa.machchn ape rata ginikandak uda thiyenne.parana Katha Dan wadak ne.rate economy eka up karanna wada karanna one.oayala siyalu dena ekathuwela ekata udaw karanna.mokada nathiwenne appe daruwange rata.
0:38 - කන්ටෙන්ට් පිරිච්ච SLVLOG වෙබ් අඩවිය ❤
1:09 - කෙටි කථානායකගේ සමුගැනීම
8:15 - ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ජයග්‍රහණය
10:36 - තනියම බර අදින ජනාධිපති
11:31 - කෙටි කථානායකගෙන් පසු එන නවකථානායක
12:12 - තාමාචාර්‍ය
13:55 - සමාජ මාධ්‍යය තුල පුද්ගල ප්‍රතිරූපයන්ට ගොඩනැගෙන බලය
17:26 - නිව්ස් එකට කලින් වැටපනින ලයින් එක
19:55 - හරි තීරණය වෙනුවෙන් පෙනීසිටි පාක්ෂිකයෝ
20:50 - පාර්ලිමේන්තු සේවකයන් පිළිබඳ රජයට ආපු ප්‍රශ්ණය
22:55 - මහින්ද මාත්තයා දෙයියන්ට භාරයි
28:37 - රිළා ජේලර්
29:52 - රිළවාගෙන් ඩොලර් උල්පතක් 😂
31:14 - දිවයිනපුරා සහල් වැටලීම්
32:40 - පළාත්පාලන නාමයෝජනා සම්බන්ධ අළුත් නීති
38:13 - සංචාරක පැමිණීම් ඉහල යයි
39:04 - සංචාරක කර්මාන්තයේ සැඟවුනු අර්බුධ
40:16 - සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනවා නම් හරි ක්‍රමය
41:55 - ඉන්දියාවෙන් ලැබෙන දුම්රිය එන්ජින් පරිත්‍යාගය
45:57 - එදාවේල ටුවර්ස් නොවන දේශපාලනඥයන් අවශ්‍ය කර තිබේ
47:05 - සහල් නිෂ්පාදනයේ සැබෑ ගැටළු ධනනාත්ගේ පැහැදිලි කිරීම
48:27 - වරාය පෞද්ගලීකරණය නොකරන බව කියන ඇමති
51:39 - පෝට්සිටිය කිරි සයුර කැළඹේ
53:36 - යෝජිත පෝට් සිටිය ගැන ඒ කාලේ නීතීඥ රොමේෂ් අධිකරණයට කිව් කථාව
54:39 - ගෝල් මාර්වල්ස් අයිතිකරු රිමාන්ඩ්
55:53 - ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රතිපාදන කැපේ
😍❤️🎉
උබලගේ කතා වල දැන් කිසි වගකීමක්,වගවීමක් නෑ..කට්ටියම මොකක් හරි News එකක් අල්ලගෙන ඒකෙන් ආණ්ඩුවට රිද්දන්න, කෙළවන්න පැත්තෙන් විතරක් අරගෙන Review කරනවා...ඔහේ කටට එන එක කියලා දානවා..ඉස්සර ප්‍රවෘත්ති එහෙම සත්‍ය/අසත්‍යතාවය ගැන හරි පොඩි වගකීමක් හරි තිබුණා..දැන් NPP එක එක්ක තියෙන ඇරියස් නිසාද කොහෙද කිසිම News එකක් හරි විදිහට 360° View එහෙකින් Review වෙන්නේ නෑ..දේශපාලන ඇරියස් කවර් කරන්න ගිහින් DD වල තියෙන සැබෑ අරමුණ යට ගිහින්..මම දන්නේ නෑ DD වල සැබෑ අරණුම මම හිතන් ඉන්න එකමද කියලා..DD Episoide 20 වගේ ඉඳන් දිගටම DD බලපු, ඒවාට Comment කරපු එකෙක් විදිහට මම හිතන්නේ උබලයේ DD වල අරමුණ දූෂණය,වංචාව, අකාර්යක්ෂමතාව, අසාධාරණය වගේ දේවල් දේශපාලන අරමුණකින් එහාට ගිහිල්ල විවේචනය කරන එක කියලා.." ඒ උනාට දැන් වෙන්නේ ඒක නෙවෙයි...ආණ්ඩුව කරන හොඳ දෙයක් වත් හරියට අගය කරන්න බැරි, ආණ්ඩුව ට විරුද්ධව හැදෙන බොරු FB post,video, gossip වල ඇත්ත නිවුස් වගේ අරගෙන විනාඩි ගණන් කියවන එකක් දැන් වෙන්නේ..හරි ප්‍රවෘත්තිය එළියට එනකොට කලින් කිව්ව එකට Sorry කියන එක දැන් වෙන්නේ😂😂😂
ලොකුම ප්‍රශ්නෙ සොරි කියනකොට වෙන්න ඕනි දේ වෙලා ඉවරයි.😉..අර සාෆි ගැන බොරු මතේ හැදුවා වගේම තමයි 😉
හරි දේට වඩා මුන්ගේ හිතේ තියෙන දේ කියවන්නේ,,, ලගදීම stop කරනවා මුන්ව,,
බ්‍රෝ මමත් මුල්ම කාලේ ඉඳං DD බැලුව කෙනෙක්. (හසාගේ Newsබුලටිං කාලේ ඉඳං) මට නම් DD වල කිසිම වෙනසක් දැනෙන්නේ නෑ. ඔයාට මේකෙ වෙනසක් දැනෙන්නේ අලුත් ආණ්ඩුව ආපු දවසේ ඉඳං නේද? අනික අද DD එකෙ බොරු හා ගොසිප් නිව්ස් මොනවද?
@@saminda මටත් හසාගේ බුලටින් වලින් හමුවුනේ
@@saminda ඊයේ ඩීඩී එකේ රන්වල කතානායක නිල නිවස භාවිතා කරලා කියපු එක🙂
මේක මංජුගෙ ආන්ඩුව කියල හිතන් ඉන්නේ
ඔය ගවුම් අදින නංගිලා සෙට් එක නරකද සජියගෙ උපාධි ගැනත් හෙව්වනම්, අජිත් පී පෙරේරාගේ අධි නීතිඥ තනතුර අන්න ඒවත් ඔය ජංගි නංගිලා ටික හොයන්නකෝ😂😂😂
වැලපෙන රිළවුන් ඉදගෙන සිවු දෙනෙකි
කටුකන එකෙකි අනෙකුන් තිදෙනා බුරති
කෙබරය බාන්නේ උන් ගිරි පුප්පමිනි
වැරදුනු තැනදි බෲනෝ හෙට සොරි කියති
බෲනො තමයි කියන්න ඕනි එව ටික අරන් එන්නෙ. අනිත් උන් ටික බව් බව් ගානව. 🤣😂. බයි Polar DD. අද එකක් හෙට තව එකක්. 😍😅🤣
ඒක😂❤
කුබලගේ මුහුණු පොතින් !
(අජිත් පෙරේරා)
මට මිට දැන් සති දෙකකට කලින් කෝල් එකක් ආව. "අජිත් අයියේ මම කතා කරන්නේ රන්වල සහෝදරයා" කියල. මීට කලින් කවදාවත් රන්වල සහෝදරයා පියවි ඇසින් දැකල නැ. කතාකරලා නැ. හරි අමුතුම සතුටක් දැනුන. මේ කතා කරන්නේ අපේ කතානායක රන්වල මල්ලි නේද කියල ඇහුනම මම "ඇයි මල්ලි" කියල ඇහුව. "මට අජිත් අයියා එක්ක වැදගත් කාරණාවක් කතා කරන්න තියනවා" කියල කිව්වා. මම කිව්වා කියන්න කියල. "බෑ අයියේ හම්බවෙලා කතා කරන්න ඕනෑ" කියල කිව්වා. මම කිව්වා මල්ලිට පුළුවන් වෙලාවක් කියන්න මම එන්නම් කියල. මගේ ජිවිතයේ පළමු වතාවට පාර්ලිමේන්තුවට ගියා. පාර්ලිමේන්තුවේ පිවිසෙන මුර කුටියේ හැමෝම මාව පට්ට ආදරෙන් පිලි අරගෙන සෙල්ෆි ගැහුවා කෙළවරක් නැතුව. ඒගොල්ලෝ මාව කතානායක කාර්යාලයට එක්කන් ගියා. යනකොට එතුමා කාමරයේ හිටියේ නැ. ටිකවෙලාවකින් එතුමා ආව. තරයේ මාව වැලදගත්ත. හරි අහිංසක පෙනුමක් තියන අහිංසක මනුස්සයෙක්. අවිවෙකී ජීවිතය ගැන කතා කරලා මාතෘකාවට බැස්ස. මම ඇහුව කොහොමද මගේ නොම්මරය හොයාගත්තේ කියල. එතකොට කිව්වා "මම ලාල්කාන්ත සහෝදරයාගෙන් මේ ගැන ඇහුව, එතකොට කිව්වා ඔය වැඩේට වෙන කවුරුත් හරියන්නේ නෑ, අජිත් අයියට කතා කරන්න කියල නොම්මරය දුන්න". ඉතින් මේ මිනිහ මොනවාද මගෙත් එක්ක කතා කලේ. "අජිත් අයියේ මම කාලයක් තිස්සේ කාබනික ගොවිතැන ගැන පරීක්ෂණ කරනවා. මට තද විශ්වාසයක් තියනවා අපේ රටේ කාබනික ගොවිතැන කල හැකියි කියල.
පැයක් විතර මේ ගැන කතා කලා. මට තේරුණා මේ විකාර කතානායක කමට වඩා ගොවිතැනට ආදරය කරන බව. අන්තිමට ආපහු තදින් වැළදගෙන සමු දුන්න. පට්ට ආදරණිය මිනිහෙක්. දහසක් බලාපොරොත්තු කාබනික ගොවිතැන පිළිබද හිතේ දරාගෙන වෙන්වුන. තමුන්ගේ රට ජීවිතය කරගත් මිනිහෙක්. අනගිභවනිය දැනුමක්, උවමනාවක්, අපේක්ෂාවක් කරපින්නාගෙන හිටිය මිනිහෙක්. තොපි මේ බල්ලෙක් ගානට අපහස කරලා එලියට ඇදල දැම්මේ එහෙම මිනිහෙක්. මේ රටේ ඉතිහාසය ලියල තියෙන්නේ එහෙමයි. නිවැරදිව උපන්බිමට ප්‍රේම කල මිනිසුන් පණපිටින් පුළුස්සා දැමීමෙන් පණපිටින් මානසිකව ගාතනය කිරීමෙන් අනතුරුව ######. වරෙන් මල්ලි අපි වැඩකරමු. උපන්බිම ගොඩගන්න. අපි හැමෝම එකක් මතක තියාගන්න ඕනෑ. උබල වගේම, දුර්වලකම් නිසා මහා පොළොව පුරාම කළු කුහරයක් බැදෙමින් තියනවා. ප්‍රතිවිප්ලවයක්. උබලටටත් නොතේරෙන ලෙස කළු කුහර තුල ස්ථානගත වෙනවා. උබල මර නින්දේ කියල මට හිතෙනවා. ගණන් ගන්න එපා මල්ලි, අපි වැඩකරමු. ටිකක් නිවාඩු ගනින්.
මේක බෲනෝ කියවන්නම ඕනි❣
නාමල් කියන්න ඕන මෙන්න මෙහෙමයි
"හොරකම් කරන්න සුදුසු කම් නැතිනම් ගෙදර යන්න කියලයි."😂
මේ ළදරුවෝ සෙට් එක හොඳින් මතක තියාගන්න ඕන.,, ඔයාලගෙ සද්දෙට බයවෙලා කතා නායක ගියා කියලා
අසෝක රංවල කතානායක ධුරයෙන් ඉවත්වීම හොඳයි. ඔහු කතානායකකමට පත්වුදා සිට ඔහු එම ධූරයට ගැලපෙන්නෙ නැහැ කියලා මට හිතුනා හැබැයි ඔහු කෛරාටික දේශපාලකයෙක් කියලා මම හිත්නෙ බැහැ මට පේන විදියට ඔහු අහිංසකයෙක් මොන හේතුවක් නිසා ඔහු මේවා පාවිච්චි කලාද යන්න හිතාගන්න බැහැ මට නම් හිතන්නේ ඔහු පට්ට අහින්සක මිනිහෙක් බවයි
හොද මනුස්සයෙක්..එයා😢😢......ඒත් උපාදිය ඔප්පු කරගන්න බැරි නම් ඇ්‍ින් වෙන්න ඕන...😢ඇයින් වුනානෙ...💞
😂 තක්කඩි අහිංසකයෙක් 😂😂 එයාට සහතික හොයන්න මතක්වුනේ පෝස්ටරේ මාට්ටුවෙලා සමාජෙට ප්‍රශ්නය එද්දි ඒ තරම් අහිංසකයා 😂😂 පලයං බං යන්න 😂😂
අඩෝ ඔයාල සෙට් එක එකතු වෙලා පක්ෂයක් දාමු.
මාර අවබෝධයක් තියෙන විහිලුකාරයො සෙට් එකක්නෙ ❤❤
තියනවා ජාතික ජනතා පක්ශය බල්බ් එක සලකුන..🙂..අනාගතයේ බලය ගන්න කැම්පේන් එක දැණ් පටන් අරන් තියෙන්නෙ🙂 dig ෆිල්ම් එකේ නායක මන්ජු ඉන්නෙ මන්ජුව බ්‍රැන්න්ඩඩ් කරන්න.. 😊💛
😅😅😅පක්කයක් තමා හදන්නට වෙන්නේ ..බල්බ් එක😅😅😅😅
නිවැරදි මිනිසුන් ට වැරදිකරු වන් බව පවසන
වැරදි මිනිසුන් නිවැරදි මිනිසුන් ලෙස පවසන
උසස් මනසක් නැති
මුදිතා ගුණ ය නැති
මිනිසුන් ගෙ සිත්
සාධාරණ වෙවා
මුන්ගෙ පක්ශෙ පැරදුණු අදෝනාව තමා මේ එලියට එන්නෙ
විහිලු වගේ පෙනුනට විහිලුම නෙවෙයි .ජනතාවට තොරතුරු සන්නිවේදනය කරන එක හොඳයි. ඒත් ආණ්ඩුවට සම්බන්ධ හැම දෙයක්ම විවේචනය කරන්නෙ සැගවුනු අරමුණක් වෙනුවෙන් වෙන්න පුලුවන් .අද තියෙන්නේ ජනතාවාදී ආණ්ඩුවක්.අපි කිසිවෙක් නිර්පාක්ෂික නෑ .කඩේ පිලේ ,මලගෙවල්වල කතා කරන දේවල් මාධ්‍ය තුලින් කතා නොකල සිටීම හොඳයි නේද .නැතිනම් කෙලින්ම කියන්න කවුද හොඳ 😂😂😂😂
වරාය බටහිර ජැටිය දුන්නේ පහුගිය ආන්ඩුව බව නොදන්න බබාලා ...කොහෙන් හරි පත්තර කෑල්ලක් හෝ වීඩියෝ කෑල්ලක් අරගෙන ඇරියස් එකක් කවර් කරන උත්තමයෝ ..😅😅😅😅😅
Dan NPP kiyanne Adani samagama hondai kiyala. Dan tiyenne wena diwak da balahan kata arala. E kale kiwwe, Adani kiyanne hora samagamak kiyala. Mokakda umbe londary eke nama. Redi nathuwa hodanna epa ban.Seemawak tiya ganin.
@@nuwanthuduwage6869 😅😅😅😅දැනට උඹට ...
@@SampathPathirana-y5v Hina wewi tamaoi inna wenne. Katin wada kootiyai. Dan itin hina wela indahan guli kaala wage
බෲනෝ ඊයේ කිව්වා නේදා රන්වල නිල නිවසට ගියා කියලා🙂... රන්වල නිල නිවාසයට ගියේ නැ හිටපු දව්ස් කීපය තුල🥲...ඒක පාර්ලිමේන්තුවෙන් ම කියලා තියනවා 😊
පස්සෙ කියනවා සොරි.😅😅😅😅
Mun pattapal boru kiyanne.
@@SampathPathirana-y5vහැමදාම සොරි කිය කිය ඉන්නේ නැතුව දෙයක් කියනකොට හොයලා බලලා කියන්න ඔනේ
Dan mun kiyana ewath minissu dethun sarayak hithanawa. Mun anunta hina wenava. Balan gihaama munuth eki. Hamogema kunu thiyena bawa karuwen salakanna😂😂
සොරි කියලා වැඩක් නැ හැමදාම, දෙයක් කියද්දි හොදට හොයලා බලලා කියන්න ඕනේ
කෝපි කඩේට සෙට් වෙලා කට්ටියම එන්සිනා දයාවති අබිලින් කුරුං ගුරුං කරගෙන යමු
ගෝත්‍රික කණ්ඩායමේ මූණූ විතරක් බලලා යන්න ආවෙ
17:50 - Bruno හමහර වෙලාවට එක එක site වලින් අරගෙන පන්ඩිත රාළ වගේ දෙසනව, ඊටපස්සේ ඒ site එකෙන් ඒක ගැලෙව්වම මම දන්නෑ කියල අත පිහද ගන්නව. 😅😅😅
@@TerenceAbeysekera ඒකට කියන්නේ මාජ්ජ විජ්ජාව කියලා ..
සමාවගන්න කොට වෙන්න ඕනි දේ වෙලා ඉවරයි.......🤧
අද ජෝකර්ලා කට්ටිය පුදුම සන්තෝසෙන් ඉන්නේ.
මේක බලන වේලාවේ මෙගා නාට්‍යයක් බලපල්ලා😂
ඔයාලගෙ කෝපිකඩේම තමයි.දැන් නාමල් සජිත්,අජිත් මුන්ගැනත් හොයමු.හෝදන එකේ සේරම හෝටල් ඉවර කරන්න.මොකද අනුර සහෝදරයට වැඩ තියෙනව.රටහදන අවංක නායකය.මාලිමාව වටිටන්න බෑ.මීටපෙර උන්ගෙ හොයන්න දේවල් තිබුනෙනෑ.මරපුමිනී හොරටවාහනගෙනපුව.කුඩු ගෙනපුව මේවත් ඔයාල කතාකරන්න.159ක් ඉන්නව.මේහොරට ආපු අයනෙවෙයි.හොරචන්ද නෙවෙයි.ඔයාල බොරැකයිය.දැන්මේඅයගැන තේරැමි ගනිමින් ඉන්නෙ.පවිකියල විතරයි කියන්න වෙන්නෙ.මේරජය හෝදන්න ලොන්ඩරිකීපයක් තියෙනව.හෝදන්න හෝදන්න කුනු යනව.පිරිසිදු වෙයි.ඒකත් හොදයි.මාලිමාවට ජයවේවා.අපි රජය සමගමයි.
ඇයි තව කාවින්ද. එයාගෙත් උපාධිය ප්‍රශ්න කරනවා නේද
Npp අයගේ අධ්‍යාපන සුදුසුකම් හොයන්න එපා
ඒක අසාධාරණයි,😑😑
මොකද npp මන්ත්‍රී ලට laptop තියාගෙන exam ලියන්න දෙන්නේ නෑ නේ 😅😅
නිහාල් අබේසින්හ සහෝදරයා කතානයක ට සුදුසුයි😊❤
පක්ෂේ මහලේකම් කතානායක කරන එකක් නැහැ නේද.වෙන කෙනෙක් දායි
@@Kushan.4 ඔව් හැබැයි❤
මට නම් කියන්න තීන්නේ කොච්චර උත්සාහ කරත් මංජු ගේ පක්ෂය තව අවුරුදු 30 කටවත් ජනාධිපති කමකට නම් එන්න බෑ 😂.
ජනාධිපති වෙන්න නෙමෙයි බන් මුන් හදන්නෙ 😂
උන් ට තියෙන්නෙ වෙන මෙහෙයුමක්
The DIg ෆිල්ම් එකේ මන්ජු වීරයාගේ චරිතය රගපාන්නෙ 2029 චන්ද කැම්පේන් එකේ කොටසක් ද 😁❤ කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන් 😁
@@MrSleeping දුක්මුසු දේ කියන්න එපා බන් ..
අඩෝ එහෙම කියන්න එපා. බෲනෝගෙ හිත කැඩෙනවා😂😂😂
Sirawatama
උඹල තරම් දන්න එවුන් නැති නිසා කතානායක කරන්න හදන්නෙ SL Vlog එකේ උඹලගෙ එකෙක්.
මේ ආන්ඩුව සුදුම සුදුයි තමයි බෲනෝ තමුන් කියනවා වගේ වැරදි පැතිම නෙමෙයි ගොඩක් හොද දේවල් සයිඩ් එකේ යනවා හැබැයී ඒවා සමාජගත කරන්නේ නෑ. මුන් නිකන් හැසිරෙන්නේ අනාගතයේදී ආන්ඩුකරණයට බලපෑම් කරන්න පුලුවන් සයිස් එකට ලොකු වෙන්න වගේ. 😅
A suduma sududa hodai hodai 😂
@@amuthuate8099 අනිත් උන් මෝඩයෝ උන දාක පුලුවන් ...සජබෙ ප්‍රතිපත්තිය හොදා කිව්වේ මුන් නේද ..
හයියෝ උඹලගෙ පරණ කියපුව ආයෙ කිය ක්‍රය වැලලෙන්ඩ එපා යකො 😂😂
එකම ගොන් ජෝක් රිපිට් කරනවා නේද🤢
පිස්සෝ කලබල වුනාට දොස්තර කලබලවෙන්නෙ නෑ වෙලාව අරගෙන නිවැරදි බේත වෙලාවට දෙනවා
පොහොර ලංකාවේ හදන්න පටන් අරන් තියන ඒවාත් කියමු නේද ? හොද දේවල් ඇත්තෙමම නැද්ද😊
පිස්සුද යකෝ ඒව කිව්වහම මංජුට ඡන්ද නැති වෙනවනේ
කොන්ත්‍රාත් එකට පිටින් කිසිවක් නෑ😂😂😂
@@slmicro3857 මුන් නඩත්තු වෙන විධියත් හොයන්න ඕන ..
@@SampathPathirana-y5vඔයාලා වගේ වහල්ලු කුලප්පු කරලා ගන්න විවුස් වලින් තමා මං හිතන්නේ🤣🤣🤣
@@Ekadekathuna123 😂ආ ඒකයි නේද ?😁 ඔන්න ඕක තමයි ප්‍ර්ශ්නෙ🥲
සියල්ල දත් සෙට් එක.😂
උ ඹද දන්නේ සියල්ල
Asian Mirror එකත් මේ වගේම අන්තවාදීයි..
ඔයා කොහොමද ඒක දන්නේ.
මොනවට හිනාවෙනවද මන්දා හරිම නොදිය්‍රණු ළමයි
ගනන් ගන්න එපා...අවලාද කොච්චර නැගුවද සීයට 3 ඉන්න කාලෙත්..දිනන්න බැ කිව්වා...ඕවා ගනන් ගන්න එපා❤❤❤❤
පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර කියන්නෙත් එහෙම කෙනෙක් තමයි. ගෝඨාභයගේ නීති උපදේශකගේ wife.
Ou oya ganiwa ain kala yuthui
ඕකෙ දෙවැනියා තුන්වැනියා ගැනත් හොයලා බලන්න . ඒ වගේම තමයි. උඩ ඉදන් සුද්ධ කරන්න වෙලා තියෙන්නේ ..
රන්වල ගැන විරෝදය එන වෙලාවෙම පක්ශේ ඇතුලේ ඒක කතා වෙන්න ගත්තා..🙂...රන්වලට ඉස්සලාම අවස්තාව දුන්නා සුදුසුකම් පෙන්නන්න...ඒත් ඒකට කල් මදි කිව්වා රන්වල.අවසානයේදි ඉල්ලා අස්වුනා....... ඇත්ත වෙනුවෙන් හඩනගපු හැමෝටම රෙස්පෙක්ට්, බාරත,Sl vlog,asian mirroor ,facebook ජනතාවව❤
මේ කතාව ඇත්ත ..නිල නොවන මාර්ගයෙන් දැන ගත්තා
ලිඳ ලඟ සංගමය වැඩ පටන් අරන්.රට ගොඩක් ඉස්සරහට ගිහිල්ල තියෙන්නෙ.පල්හෑලි කියෝ කියෝ හිටපල්ල.
බලන බලන අත හැම නිව්ස් හෙලයින් එකකම රට ගැන හෙන පොසිටිව්ස් නිව්ස්. නමුත් මේක බලන්න ආවම සම්පූර්ණයෙන්ම ඒකේ විරුද්ධ පැත්ත. මේ රටේ නරක දේවල්ම විතරයි වෙන්නේ 😐
@@maheshgunawardana9599 මේවා බලන්නත් ඕන ..
මොල හේදෙනවා හිතන්නෙ නැතුව බැලුවොත් මේක 😐🤔🤔🤔🤔
Meyalata positive news enne na, ara hiru ekai deranai vge
රටේ ඉහලින්ම ඉන්න බුද්ධිමතුන් සෙට් එක. මේක බලන එක මග අරින්න එපා 😂😂
😂😂😂😂
Ha ha
😂😂😂😂😂😂
චාමර සම්පත් ගැලපෙනව කතානායක ට මොකද ඉන්න ඔක්කොම ජොකර්ලට වැඩිය ඌට දෙශපාලනය හොදට තේරෙනව😂
Haa hondai
හසාගේ නාට්‍යයේ නම මුංට ඇත්තටම ගැලපෙනවා
කතා නායක තුමා ට තමන්ගේ සත්‍ය පෙන්වන ලැබෙනවා බුදුන් වහන්සේ හොඳ කෙනාට පිහිට වෙනවා එතුමා respect
මොල ලබ්බක්ද ඕක ඇති.. අපි වැඩකරන ගමන් අහන්නෙ අලුත් දෙයක් නැත්නම් 😢😢😢😮😮😅
සමන්තගේ සීන් එක මේ දෙවෙනි දවස නේද😂
ඔයාලට හාලුත් නැද්ද😂
මිනිස්සුන්ට ඕවාදාල නෑනේ ඔවුන්ට අවශ්‍ය එදිනෙදා කෑම වේල සහ එදිනෙදා ජීවත් වෙන්ඩ ඔයාලට ඉතින් සල්ලි තියෙන්නත් පිස්සු කියෝ කියෝ ඉන්නවා
3:14 මට තේරේන්නේ නෑ මේ සදහා ගත්ත කාලය වැඩියි කියලා මේගොල්ලෝ කියන්නේ ඇයි කියලා.
කුමාර කලුආරච්චි මේ ප්‍රශ්නය මතු කරන්නේ දෙසැම්බර් 4
මෙය සමාජ මාධ්‍යවල් කතාවක් වීම සදහා මහින්ද දේශප්‍රිය මතු කරන්නේ දෙසැම්බර් 6
ප්‍රධාන මාධ්‍ය වලට එන්නෙ නලින්ද සමග 360 දෙසැම්බර් 9
නලින්දගේ ප්‍රවෘත්ති සාකච්ඡාව දෙසැම්බර් 10
දෙසැම්බර් 13 වන විට ඔහු ඉල්ලා අස් වෙනවා.
මහින්ද දේශප්‍රිය මැතිතුමාගේ ප්‍රකාශයට හරියටම සතියයි.
මේ කාලය වැඩි හෝ අඩු නැත.
පක්ෂයකට නිවැරදි තීරණයක් ගැනීමට එවන් කාලයක් යනවා (මෙය රටේ මේ කාලයේ තිබූ එකම ප්‍රශ්නය මෙය නොවූ බැවින්)
මේ කතාව ඇත්ත.
සජබ ජාතික ලැයිස්තුව නම් කරන්නත් මාසයක් ගියා.
@@indikagocl දැන් DD එක කරන්නේ වෙන වෙන අරමුණු වලට නේ..මේ කියන විදිහට අද ප්‍රශ්නේ ඇති උනා නම් හෙට වෙද්දී ඉල්ලා අස් වෙන්න ඕනේ..මේ Podcast ආණ්ඩුවේ කවුරුත් බලන්නේ නැති නිසා සහ බැලුවත් වැඩිය ගණන් ගන්නේ නැති නිසා හොඳයි🤣🤣
@ ඔව් මේගොල්ලෝ ගොඩක් උත්සාහ කරනවා චතුරංගගේ අවධානය ගන්න.
ඒ උනාට ඌට මීට වඩා වැඩ තියෙනවා. 😂😂😂
@indikagocl යකෝ ඉතින් සුදුසුකම් නැත්නම් චෝදනා වක් එද්දිම අයින් වෙන්න ඕනා.ඒම නොකර ඒ යකා ආන්ඩුව විහිලුවක් කරපු එකමයි කරේ.නලින්දටත් නාන්න උනා මේ යකා හින්දා.අන්තිමට අනුරටම බහින්න උනා ඒක විසදන්න.අනුරට විතරයි බර තේරෙන්නේ ඒක හොදට තේරෙන්වා ඊයේ press එක බලද්දි.
@@varunajayasena9792අයින් වෙන්න ඕනා තමා අඩුම තරමේ චෝදනාව එන පලවෙනි දවසෙම බොරුවක් නම්.මොකද මේක පොහොට්ටුව නෙමේනේ
දැන් ඔයාලට නින්දේ අයිනේ මාර සතුටක්නෙ
නින්ද යන ප්‍රශ්නයක් මෙතන නෑ මෝඩයෝ
ජනාධිපතිතුමා ඇතුලු රජය යම් කාලයක් ගත්තේ රන්වල මහතාට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තම නිරවද්‍යතාව ප්‍රකාශනයට සාදාරන අවස්ථාවක් දීමටයැයි සිතමි, ආණ්ඩුව මීට පෙරද පොලිසියේ, මාධ්‍යයවල, Ltte, හාල්, පොල් වන සත්ව උවදුර ආදී සෑම ප්‍රශ්නයකදීම යම් කාලයක් ගත්තා නිසි කලමනාකාරීත්වයකින් නොවැරදෙන ලෙස..!!! කිවුවා වගේ ජනාධිපතිතුමා හරිම පවු ඒ මනුස්සයා කන කට්ටක්, හරි නින්දක්වත් නැතුව ඇති, එතුමාගේ ඉන්දීය ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා, ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීමට Transparent විදේශ ප්‍රතිපත්තීන් වලට හැකිවන බව සහතිකය ❤
අද දවසේ Slvlog යම් මධ්‍යස්ත කතිකාවක යෙදෙනවා .. Please continue ❤
සජිය ජනාදිපති වුනා නම් තොපි මොකද කියන්නෙ උගේ O/L සහතිකේවත් පෙනුවද්? අනික සජියට් එන්ගලන්තයෙ ව්ස්ව විද්‍යාලයක උපාදියක් තියෙනව ලූඋ එක උඹල දැක්කද ? ඒ වගේම නාමල් රාජපක්ශ නඩුකාරයෙ වුනෙ විබාගෙ ලියලද ? දැන් මේවත් හොයපල්ල
Eva meyalata adala na, anduwe nm vitharai adala
DD the comedy show 😂😂
ඔයාල ජනතාවට කියද්දී ...ඇමති කෙනෙක්ද නියෝජය ඇමති කෙනෙක්ද කොහේද වගේ ඒකවත් හරියට නොදැන විග්‍රහ කරන්න යන්න එපා...
රන්වල කියන්නේ සාපිගේ දෙවෙනි එඩිසන් එක
ඒ කිව්වෙ සාෆිට වෙච්ච දේම රන්වලට මාද්‍ය කරා කියන එකද 🤔
The DIg ෆිල්ම් එකේ මන්ජු වීරයාගේ චරිතය රගපාන්නෙ 2029 චන්ද කැම්පේන් එකේ කොටසක් ද 😁❤ කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන් 😁
@@slmicro3857 ආතක් පාතක් නැති කබ්බෝ ෆෝම් කරන්නන් වගේ
@@slmicro3857 මංකි හනුමන්තා .😅😅😅😅
Koheda bn DIG eke manju inne 😅
@@tmtales584 දැක්කෙ නැතෙයි😂....අර ඇඩ් එකෙත් ඉන්නවා...😁.රැවුල කපලා ඉන්නෙ..හොදට බලන්න..😃😃
@@tmtales584 ඉන්නවා අර කලින් ඇඩ් එකකෞත් ගියේ...😊.හොදට බලන්න.😅..රැවුල කපලා ඉන්න කෙනෙක්😊
No offense but your content is becoming recurring and boring. Stop saying the same thing over and over again. Move on. Who are these 2 new clowns.
Exactly, These Sl Vlog is becoming a big comedy. 😂😂😂😂
හැමදාම DD එක දාල තිබුනාම happy ඒත් අද මුන් දෙන්නා 03 පාරක් හිතලා බලන්නේ..
මෙහෙමයි මහාත්තයෝ මමත් බොහෝ වෙලාවට වැඩසටහන් අහානවා ,හැබැයි දැන් රිල හාල් කතානයක පට්ට ගහානවා වගේ කතාකරහල්ලාකොඉ මනූ ශ කෝටි ගනන් වලට ගහාපුවා ,මේ රටට ගොවියාට කරප්‍ය් අපරාද ,වී ගබඩා ,මොකද මේගොල්ලෝ කරන්නේ අවුරුදු 76ක් තිස්සේ එන එක රන්චුවක් ඇතුලේ ඉදගෙනයි
@@paulmihindu3431මෙහෙම හිතන්න ..මේ අවුරුදු 76දේවල් මේ මාස 3ට කරන්න ඕන වගේ ..මේව බලන අපිටයි පිස්සු .
මන්ජු නිශ්ශංක ගෙ වහල්ලු සෙට් එක අද සතුටින්
බිමල් කතානායක කරොත් නම් හෙන මෝඩ වැඩක්
මුලු විපක්ෂයම තනියෙන් බැලන්ස් කරන්න් පුලුවන් ඩයල් එකක්
ඔව්.
Aniwa, point ektma katha krnva
මේ මල්ලිල දෙන්න දිගටම ගේන්න,, ඒ දෙන්න සුපිරියට සෙට් වෙනව පොඩ් එකට
Yes....😅😅
mn dakala thiyenw debating competition wl hriytm sure naa
😂😂😂😂😂😂
රන්වල වැරදි. ඒකෙ දෙකක් නෑ. හැබැයි මෙයාලා වැලලෙන තරම් අවුලක් නෑ ආන්ඩුවෙ දැනට කියන්න😌
Oh, it's quite simple. We can request the university that issued Sijith's degree to provide evidence of the official transcript. This transcript can then be sent to any university in Sri Lanka upon request. If such a request is made, the issuing university is responsible for sending it directly to the requesting institution.
Bimal is firm, assertive and confident to play his current role. He is needed as Sabanayaka.
11:01 ඔව් නේ උබලා කොමත් හොඳ දේවල් පොයින්ට් කරන් නෑ නේ.....
මේ සතියත් කතානාවක කිසා ගොඩ
Kathanayaka + Rilavu + Hal pol
Mayasakma cover
නිහාල් ගලපත්ති දාන එකක් නැ..😊හේතුව වයසත් එක්ක😊....අත්දැකීම් නම් තියනවා..ඒත් තරුන කෙනෙක් දායි...❤
එයා පණ මදි.
ඕකුන්ට වයසක උන් අරහංනෙ
එහෙම නම් රිස්විට,හරිනි ට ඇතුලු සීයකට විතර විනය පරික්ශන තියන්න වෙයි😂😂😂😂😂
@@slmicro3857 හැබැයි ..උගන්වලා ...
@@ude3333 ඔව්...හැබැයි.
පුතානෝගේ O/L RESULTS ඉදිරිපත් කරන අයෙකුට නත්තල් සමයේ දොර දෙකේ දම්රෝ ශිතකරණයක් දිනා ගැනිමට අවස්ථාවක්! 😂
Made in Japan ද?
😂😂😂😂😂😂😂
ඔයාල තව කී දවසක් රන්වල ගැන කතා කරන්න හිතාගෙන ඉන්නවද මෙයාලා 😂???
අලුත් වැරද්දක් මාලිමාව කරනකම් උපාදි ප්‍රශ්නෙ ඇද්ගෙන යනවා🥰
Me yana vidiytnm me masema okenui rilaungenui adiy vge, ah thawa hak vlin
මං එකක් කියන්නම්. රන් වල මහත්තයා වෙලාවට හරියටම උපාධි සහතිකය ඉදිරිපත් කරනවා
විසඳුමක් දෙන්ඩ කල් ගියේ එයාට සහතික හොයාගන්න කාලේ දීලා තිබුණු තිබුණු නිසයිචෝදනාවක් ආපු ගමන් හොයන්නෙ බලන්නෙ නැතුව මිනිහෙකුට දඬුවම් කරන්න බෑචෝදනාවක් ආපු ගමන් හොයන්නෙ බලන්නෙ නැතුව මිනිහෙකුට දඬුවම් කරන්න බෑචෝදනාවක් ආපු ගමන් හොයන්නෙ බලන්නෙ නැතුව මිනිහෙකුට දඬුවම් කරන්න බෑ නේද
10 දෙනාට ටිල්වින් පත් කලේ නැත්නම් ලිඛිතව සමාව ගන්න ඕනෙ හොදේ😊
ටිල්වින් කොහොමත් නැ....පත් කරන් නැ
@@Sah-h1w මේන් කියලා ..බෲනෝ ව එලියට ගත්තේ සේපාල් ..ඒ දවස්වල හැංගිලා ඉන්න මල්ලි කියලා කිව්වේ ..
මෙච්චර බැනලා කමෙන්ට් දාලා තියෙන්නේ සතුටු වෙන්න බෲනෝ ඔයාලට බනින්න හරි සෑහෙන පිරිසක් බලනවා ,මම නම් බනින්නෙ නැහැ ,මට හිතෙන්නේම ඔයාලා සමබරව ආන්ඩුව සහ විපක්ෂය දෙකේම වැරදි පෙන්නනවා විහිළුවෙන්, හැමෝටම එහෙම බැහැ ❤
ගුනාත්මක විපක්ශය මොනා වුනත් 😊❤❤❤
නිහාල් ගලප්පත්ති කතානායක තනතුරක් නොදී හිටියේ ඕක ගැන දැනගෙන වෙන්නත් පුලුවන්
Aniwaryen .
නිහාල් ගලප්පත්තිට කඩ්ඩ බැහැ😑
මුන්ට පිස්සු.මුනුත් කැමති නැ රට හැදෙනවට.🐄🐄🐄🐄
Mung Bayla...
නිපුණආරච්චි මීලඟ ස්පීකර්.
jvp එකේ විනය 100^%100
මම බ්රුනෝට රෙස්පෙක්ට් ඇත්ත ඇති සැටියෙන් දකින කෙනෙක් thanks
විජිත පොලිස් ඇමති කලේ හොදට කරා ඔබලා කියපු එක ඇත්ත අනුර විස්වාස නිසා තමයි මිනිස්සු චන්දෙ දුන්නේ
කවදාහරි ජාතික ලැයිස්තුවකිං හරි පාර්ලිමේන්තුවට යන් ඕන සෙට් එකක් සුපිරිම දේශපාලන ඔස්තර්ලා ටිකක් රට පණ්ඩිතයො ටිකක්...
කාගෙ.හරිං හෙඩිං එකක් උස්සන් ඇවිත් බ්ලා බ්ලා කියනවා. එක ගලවලා දැම්මම සොරි සොරි කියනවා... 😂 දේශපාලනෙ ගැන අබ මල් රෙනුවක තරම්වත් දැනුමක් නැ.. 4 දෙනා මුනට මුන බලං හිතලු කියව කියවා හිනාවෙනවා... 4 දෙනාම හෙන මෝඩයො කියලා තමා කියං තියෙං... 😂😂
සති දෙකක් කියන්නේ ලොකු කාලයක් නෙවෙයි. වින්දිතයින්ට කාලය ලබාදෙන්න ඕනේ නිර්දෝෂී බව ඔප්පු කරන්න. හරිම දේ කලා. බොරු කියලා බලයට එන්න බෑ. සියලුම දේ සොයා බලන්න ඕනේ.
University ekta mail ekk dala reply ekka gnna Sathi 2k oone na
@@tmtales584 පක්ශේ ඇතුලේ ක්‍රියාවලියක් තියනවා..කතානායක කෙනෙක් ඇයින් කරන්න තනි මතේට බැනෙ
මේ අලුත් මල්ලීල දෙන්න කතාකරද්දිම ආනඩු විරෝධී පොරවල් කියල මාට්ටුවෙනව😂 බෲනෝ මුන්ට හරියට ආතල් දෙන විදිය උගන්නපං මල්ලී, උඹට ඒක හරියටම කරන්න පුලුවන්😂😂
39.21 කතාව හරියටහරි. සමහර සංචාරකයෝ මෙහෙ ඇවිල්ලා යන්නෙ පාරෙ බස් එකේ, බෙහෙත් ගන්නෙ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන්. TH-cam එකක් කරනවා අපේ නිකම්මු ඒවා බලබලා thanks for coming blah blah ගගා comments දානවා. ඒ සල්ලි වලින් ලංකාවෙ trip එක cover කරනවා.
මේක බලන්නෙම නැහෑ ..
Auto play උනේ..
මම කලිනුත් කිව්ව මේ අයගෙ වැඩ සටහන ඉංග්‍රීසි දැනුමක් නැති අයට අවබෝධ කර ගන්න අමාරුයි කියන එක .දැන් යන විදියට බටහිර ගැත්තොද කියලත් හිතෙනව.
අලුත් ඩබල හෙනම පණ්ඩිත ය් 👋🏻
මේකට එන්න බලන පලවෙනි සුදුසුකම පණ්ඩිතකම බන්😂
මොනාද අනේ මොනා හරි ඩිග්‍රියක් තියෙනවා නම් අපි කරන්නේ අපේ ගෙදර හෝ අපේ කාර්යාලයේ විශේෂයෙන්ම ඒක එල්ලනවා
අපි වැඩ කරන table එක ඉස්සරහ සාමාන්‍යයෙන් ඒක එල්ලනවා උසස් නිලධාරියෙක් නම්..
ඊළඟට ාමාන්‍යයෙන් අපි ඕවගේ දෙයක් ගන්නකොට අදාළ විශ්ව විද්‍යාලයෙන් ෆොටෝස් ගන්නවා
බැච්මේඞ්ස්ලත් එක්ක තනි තනියෙන් එහෙම ෆොටෝස් ගන්නවා. අපි හිතමුකො සහතිකේ නෑ කියලා. ෆොටෝ එකක් තියෙන්නේ නැත්තේ නෑනේ. ෆොටෝ එකක් තියෙන්න ඕන
මෙතන විපක්ෂ නායකට තිබේ ඔයිට ඉස්සෙල්ලාම විශ්වාස භංගය ගේන්න සති කීපයක් ඇද ඇද ඉන්නේ නැතුව
ඔයාලා කියනවනම් ජනාධිපතිතුමා මේකට සම්බන්ධ උන නිසා කරේ කියලා එහෙනම් ඇයි සති දෙකක් යනකන් කට වහගෙන හිටියේ ඔක්කොම කට්ටිය
ජනාධිපතිතුමාට තිබුණානේ මුලින්ම එහෙනම් කියන්න මේක ඔයා බොරුවක් නං මේ අයින් වෙන්නන කියලා
අන්තිමට ජනාධිපතිතුමාටත් අර වයිට්නින් ජය තිස්ස කිව්වා වගේ නැතිව
දනිස්සට උඩින් ටිකක් ගනන් ගන්න තිබුනනේ
දැන් ජනාධිපතිව සාධාරණීකරණය කරනකොට පරක්කු වැඩියි
එයා දන්නවා හොඳටම පාර්ලිමේන්තුවට විශ්වාසබංගයක් ගෙනාව නම්
ඉන්න ඔය මන්ත්‍රීවරු එකසිය පනස් අටම කොට උඩ යනවා
හේතුව ජනයා ජනතාව තණකොළ කන්නේ නැති නිසා
ජනාධිපති ඊට ඉස්සෙල්ලා ඉන්දියාවට යන්න ඉස්සෙල්ලාම හාන්න ඉස්සෙල්ලා අන්තිමට එයා තීරණය කරා අස්වෙන්න කියන්න..
මාලි මාවෙ කට්ටිය මොනව කිව්වත්ද අනුර කුමාරටත් මේකෙන් ගැලවෙන්න බැහැ
එයා දැනගන්න ඕන කෙනෙක් උගතුන් කියලා දානකොට ඒවා පරීක්ෂා කරලා බලන්න
මොකද අනිත් පක්ෂ වල වගේ නෙමෙයිනේ එයා කිව්වේ අපෙන් ඉන්නේ උගත්තු අපෙන් එන්නේ හොරු නෙමෙයි අපෙන් එන්නේ තරුණයෝ
ඔය තුන කියලනේ මෙයා ඡන්දෙ ගත්තේ
එයාට එහෙමනම් අනිත් පක්ෂ වලට වැඩිය වගකීමක් තියෙනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ කවුද කියලා හොයලා බලන්න
සාමාන්‍ය ජනතාවගේ මතය
මාලිමාවෙ නොවන අයගේ මතය ඕගොල්ලන්ගේ මතය නෙමෙයි..
දැන් ඔය පුද්ගලයා විතරක් නෙමෙයි නේ බොරු සහතික දීලා ඇවිල්ලා තියෙන්නේ
අනිවාර්යයෙන් තව ඉදිරියට එළිවෙයි තව කවුද හොරකාතික දීලා ඇවිල්ලා ඉන්නේ කියලා
අනිවාර්යෙන් එය විපක්ෂය කළ යුතු කාර්යභාරයක්
@@ashokaponnamperuma2933 මෙත.න විපක්ෂයේ ඇවුන් කරපු බම්බුවක් නෑ ..වොයිස් කට් විතරයි ..නිර්මාල් වගේ අයයි ප්‍රශ්න කලේ ..කොහොම උනත් හොද වැඩක් ..ඉදිරිය බලමු ..
මුන් හිතන් ඉන්නේ මුන් තමයි ලංකාවේ හොදම මොල කාරයො ටික කියලා 😂
@@TharakaSenanayaka මුන් මොන දේකටද මේ ත්‍රොල් කරන්නේ ..කවුද මේ පිටුපස ඉන්නේ ..මංකි මංජු විතරක් ම වෙන්න බෑ ..
@@SampathPathirana-y5v පාටලී ඉන්නවා කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්🤧🤧🤧🤧
කෙටි කථා නායක ❤
ඔව්. Over යනවා නේද 😂
උබලා කතාකරහල්ලකෝ අර නෑ මොලයා රුපියල් කෝටිවිස්සක් පොලියට දෙන්න මුදල් හම්බකරගත් විදිහ..බයද..
na molaya ? ambooo kohenda bn owa oluwat enne ??
We say the biggest short-term opportunity for SL is tourism. However, the Sri Lankan flight from London to Colombo yesterday is still not in the air.. The travers are waiting for over 36 hours now. 2 of my friends almost gave up their 2 week holiday before getting a last min seat in a different airline. They picked SL mainly because I speak so highly of the country and the very first impression is horrible. (FYI did warn them about UL but they wanted the "authentic experience" දැන් ඉත්තෑව හොඳ වෙලා ඇති 😅😅).
NPP's argument is that we need an airline to support the tourism demand. What we need is not "an airline" owned by the Gov. What we need is a reliable airline that fly on time!
Yea Bruno. If u go to Waseda they have affiliated with number of research insitututes. I u go to the web you may see
කවුරු කතානායක කමක්නෑ. අපෝ. හරිම අද්‍යාපන සහතික හොදින් බලලා ඉන්න වෙයි. නැත්නං එයාවත් එලවන්න දගලයි. එන අවුරුද්දත් මේ විදිහටම ගෙවිලා යයි. නමුත් විරුද්ධ පක්ශයෙ මහතුන්ගෙ/නොනාමහත්තුරුගෙත් අද්‍යාපන සුදුසුකම් බලන්නම ඕනා.
ඇයි ඒ අධ්‍යාපන සුදුසුකම් බලන්නේ 🤔
ඔය උපාධි සහතිකේ.....
රිලවෙක් කෑවා වෙන්න බැරිද ?...🤣🤣🤣
@@dananjapriyalal1299 😅😅😅😅
මංජු නිශ්සංකගෙ plan එක ගානට වැඩ.😂😂😂
dig ෆිල්ම් එකේ මන්ජු වීරයාගේ චරිතය රගපාන්නෙ කැම්පේන් එකේ කොටසක් ද 😁කියලාකෙනෙක්ට හිතෙන්න පුලුවන්😁
@@slmicro3857මුන් කරන්නේ මාලිමාවට ගහල වැට්ටුවහම ඊලග ඡන්දෙට මංජුට දෙයි කියලා ගෝතයො ටික
@@slmicro3857Manju kiyanne kauda bn, politician kenekda🤔, dnne nathi nisai ahanne
title එක විතරයි උඹලගෙ කිසිම වැඩක් නෑ
මුන් දෙන්න හරියන්නේ නෑ .තිවංකව ගේන්න😆
එහෙම නම් Sarath Fonseka ටත් හොඳ ආරක්ෂාවක් දෙන්න අවශ්‍යයි නේද ?
New speaker may be Laxman Nipuna Arachchi.
හරිමනොදියුණුළමයි
ගෝල් මාවල්ස් එකයි, ගෝල් ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකෙයි සම්බන්ධේ මට කියල දීපන්... දන්නේ නැති ලබු කියන්නෙ එපා බන්😅
මේ මල්ලි මල්ලි මේ මහින්දට බැන්නට මේ අලුත් එකා සෙට් නෑ… 😁
Not sure that time if online documents were there. My postgrad grom NZ University offered a soft copy so I didn’t go to converse neither collected hardcopy as it was waste of money.
Modayo Set ekka , 😂. Madaabimanaya Daily Dose 😂😂
supiri modayek ge 4to ekak dagena wena unt modayo kiyanna epa bn
Bruno machchn ubala etha hodata program eka karanawa.machchn ape rata ginikandak uda thiyenne.parana Katha Dan wadak ne.rate economy eka up karanna wada karanna one.oayala siyalu dena ekathuwela ekata udaw karanna.mokada nathiwenne appe daruwange rata.
අර ටිල්වින්ට දෙනව කිව්ව අගමැතිට වඩා බලය තියෙන තනතුර දීලද තියෙන්නෙ,එතකොට ටිල්වින් දැන් ඒකේ වැඩ කරනවද??
කුරුල්ලෙක් බලමු නේද🥴
ඔව් ඔව් හදුන්නෙත්ති මාතර ආසනේ රැස්වීම්වලට ඇවිත් එයාට විතරක් කතිරෙ ගහන්න කියලා තිබ්බා.
නවකතා නායකයෝ නම් ඔය ඉන්නේ හැම තැනම!
ඊළඟ කථානායක වෙන්නේ ලක්ෂමන් නිපුණආරච්චි