machan podi opinion ekak.ekama joke eka than 2 thunaka ekama widhiyata use karanna epa.eka disturbing.however great content.had lot of fun.umbe conceptnam aye supiri,🙂🙂🙂
@@Saanaka_Bro aduranna one nh eyalata gaanak deela promote karaganna...dukka production uth me wagema thama idiye wadiya views thibbe naha muladi kota unge video walata react karapu nisa loku fan base ekak haduna dan silver button ekath gaththa try ekak damu nikn inna epa🥰❤️
පොල් ගහේ උස ත්‍රිකෝණමිතික අනුපාත වලින් හොයන්න පුළුවන්, පොල් ගහ පොලවට ලම්බකයි කියල ගත්තොත් පොලවට වැටෙන හෙවනැල්ලේ අග්ගිස්සත් පොල් ගහේ මුදුනත් මක්කල්පිත රෙකාවකින් යා කරලා අපිට රිජුකෝනි ත්‍රිකෝණයක් හදාගන්න පුළුවන්, දවල් 12.00 නම් පොල් ගහේ හෙවනැල්ල පොල් ගහ මුලම තියන නිසා අපිට (Θ=අංශක 0) කියල ගන්න පුළුවන් හැබැයි වෙලාව 2.00 නම් අද ඉර පෑයුවේ කීයටද කියල බලලා ඒ වෙලාවේ ඉඳන් දවල් 12.00 වෙනකම් තියන වෙලාව අංශක90 න් බෙදුවට පස්සේ ගහේ ඉඳන් මනක්කල්පිත රෙකාවත් අතර කෝණය එක අංශකයකින් වෙනස් වෙන්න ගත වන කාලය හොයාගන්න පුළුවන්, උදාහරණයක් ලෙස එක අන්ශකයක් වෙනස් වෙන්න මිනිත්තු 8 ක් යනවා කියලා හිතුවොත්, එතකොට දවල් 12.00 ඉඳන් 2.00 වෙනකම් මිනිත්තු 8 ඒවා 15 ක් තියන නිසා 2.00 වෙද්දී (Θ=අංශක 15) කියල ගන්න පුළුවන්, දැන් හෙවනැල්ලේ දිග මනින්න වෙනවා, උදාහරණයක් ලෙස හෙවනැල්ල 6m කියල හිතුවොත්, එතකොට රිජුකොනි ත්රිකොනේ එක පාදයකුයි එක කොනයකුයි අපි දන්නවා, හෙවනැල්ල කියන්නේ අපි දන්න කෝණයට අනුව සම්මුඛ පාදය, පොල් ගහ කියන්නේ අපි දන්න කෝණයට අනුව බද්ධ පාදය, (tan 15 = සම්මුඛ පාදය/බද්ධ පාදය) කියල අරගෙන අංශක 15 ට tan අගය ලගු ගණක වගුවෙන් බැලුවම 0.2679 ක් එනවා, එක අර සුත්රේට ආදේශ කරහම,
0.2679 = 6/බද්ධ පාදය
0.2679 x බද්ධ පාදය = 6
බද්ධ පාදය = 6 / 0.2679
බද්ධ පාදය ≈ 22.3918
ඒ කියන්නේ උස 22.3918m,Interview එක pass, අද ඉඳන්ම උනත් වැඩට යන්න පුළුවන් 😅
😮😮😮
👏👏👏
ඔච්චර ඇයි නහින්නේ...?? TL 1කින් මනින්න පුළුවන් නේ...
ඔහොම කරන්න ඕන නෑ නේද ටිකක් Complicated වැඩී , අපි දන්න උසක් අරගෙන මීටර් කෝදුවක් වගේ එකක් ගහ ලගින් පොලවෙ ලම්බකව හිටවනව (පොල් ගස ලම්බකයි යන උපකල්පනය මත ) ඊට පස්සෙ මීටර් කෝදුවෙන් හදන හෙවනල්ලෙ කෙල්වර මිටර් කොඩුවෙ මුදුනට යා කරම හැදෙන රිජුකෝනී ත්රිකොනයයි පොල්ගහෙ හෙවනැල්ලයි පොල් ගහයි හදන රිජුකෝනී ත්රිකොනයයි කියන දෙකම සමකෝනී ත්‍රිකොන වෙන්ව. ඒ දෙකේ අනුරූප පාද 2ක(හෙවනැලි 2 දිග අතර අනුපාතය ) අනුපතය හොයල එ අනුපතයෙන් 1m ගුන කරනම් පොල් ගහෙ උස එනව .
උබලා තමා බන් චරිත 😂💔
අම්මෝ ඒක 😂
දිගටම මේ වගේ හිනා වෙන්න පුළුවන් වීඩියෝ ඕන 😍❤️
Aniwa aniwa 😂😂 kolla සීන් eke inne 😎😂
මචං
මං මේ youtube එකේ comedy වීඩියෝස් බලනවා සෑහෙන කාලෙ ඉඳලා ඒ උනත් මං මේක බලන්න අරගෙන මාසයක්වත් නැහැ ඒ වුනත් මේකෙ මං බලන බලන වීඩියෝස් පට්ටම ආතල් 😂😂 අනික මේ චැනල් එක මගේ අතින් වැරදිලයි touch වුනේ. මං අදටත් සතුටුයි මේ වීඩියෝ එක වැරදිලා හරි මගේ මගේ අතින් touch වුනේ එකට 😂❤❤ ආදරෙයි හැමදම Sanaka Bro 😂😂❤ මං මේක පටන් අරන් මං කිව්ව මාසයක්වත් නෑ ඒ උනත් මං මාව ආතල් එකේ තිබ්බ එකට මං මේක දවස් දෙකක් ඇතුලත Subscribe කරලත් තියෙන්නේ ❤❤🎉😅😅😅😂
This made my day broh ❤️❤️
Creativity 👌👌 🤣🤣 keep it up
Ha ha 😂😂❤️
Usa මනින්නේ කෝම ද😂??
සානක බ්‍රෝ තමයි ඇත්තටම පඩිය ඩබල් ගෙවල ගන්න වටින්නේ😌🔥🔥
Ha ha ගැම්මක් නේද ඒක 😁😁🤝
amo amo gotu seelawathi
o
Love ur creativity mchoo❤❤
Thanks brother 😊🙏
පට්ට අයියා හැමදාම මේ ටික බලනවා ..
Thanks mcn ❤️
සුපිරියි බන්😂💖
වැඩේ නම් මරු තව වීඩීයෝ ඕනී දිගටම
Thanks bro ❤️
පට්ට ආසයි Interview Board එකට මෙහෙම වෙලා ගන්න කෙනෙක් නැති වෙනවා නම් අපිට ලොකු සීන් දාලා දන්වලා එවන්නනම් කියනවට 🤨🤨
ඒක මරු 😂😂😂😂
😂😂🙏 thank u ❤️
ඊයෙ සෙට් උනෙ චැනල් එකට 🔥👏❤ නියමයි! 😍
Thanks mcn ❤️😊
Athal 😂😂❤️
Meeka kalin denma video ekak ne bro
Ow mcn. Meka thama mama fb dapu first video eka. නිකමට දැම්මෙ. පේජ් එකක් චැනල් ව්කක් මුකුත් නෑ. ඔන්න ඔහේ නිකම් වීඩියෝ කරල දැම්මා. ඒක පත්තු උනා කියහන්කො හෝ ගාල. එපර තමා පේජ් හදල චැනල් හදල මාස 2ට කලින් සෙට් උනෙ සීන් එකට. ගොඩක් උන් කිව්ව ඒකත් මේකෙ දාපන් කියලා. So remake කරා පොඩ්ඩක් වෙනස් කරලා 😂❤️
පරණ ඒවාත් පට්ට ආතල් 😂😂😂😂
Viral yanna oni vedios brother mewa 😂😂😂❤️❤️❤️
Yanne nane bn monava karannada 😂😂
You deserve more subscribers ❤
ටයි එක ගැට ගහපු හැටි.....😂😂ඊය......චී....
අපේ කොල්ලො ගොඩක් නිර්මාණත්මකයි. But no place😂😂
Ha ha 😂😂 thanks brother. තාම මාස දෙකක්වත් නෑ bro channel එකට. හෙමින් හෙමින් යනවා ඉතින් 😅
අඩෝ ලගදි සෙට් වුනේ මුල ඉදලා බලන් එනෝ බන් ආදරෙයි ❤
සුපිරි ජය ❤️😎👌
Broh ❤️
ඇත්තටම ගහේ උස බිම ඉදන් මනින්නේ කොහොමද😅
shade=100% moment
@@teleporter_gWhat?
සුපිරි සානක බ්‍රෝ 👌
Me videos wala memes thama maru.Thawa me wage videos danna..
මරු ආ..😂👌❤️
😂😂
ඒක සුපිරියක් 😂❤
supiri👌
Brother ❤️
ත්රීකෝණමිතිය 😂
0:43 ආ තව තියෙනවද 😂
supiriyak ekaa
Broh ❤️
creative content
❤️❤️❤️
Ado maru bn
Thanks mcn ❤️😌
අඩෝ 🤤🤤😂
Over thinkers at job interviews remake kara ayye 😂🤝
අව්වට ගහෙ හෙවනැල්ල පොලවට වැටෙනවා එතකොට ඒ හෙවනැල්ලෙ මැන ගන්නවා 😁හරිද මම
Yes 😁 with trigonometry
Eth hewanalla wenas wenawane
Hariyatama usa kohomathma enne na
Supiri
😂😂😂
ඔල්මාද බඩුවක්නෙ😂❤
😂😂✌🏻
Maru bn 😂
Thanks mcn 😁❤️
ammo ooi 🤣🤣🤣😂
Athal neh 😂❤️
රැවුල 😂😂💔
😂😂✌🏻
Supiriyk ❤
නියමයි 😂😂😂😂😂😂😅
😁😁
Lassanai 😂
😂😂❤️
Ammoh🤣🤣
Ha ha 😂😂🤝
Maru bng.❤
Adoo athal oii mewa 😅😅😅
😀😀✌🏻
Maru kollo❤️❤️❤️
Bro ❤️
Ekekwath hari widiyata usa manina krame kiyala nane.. 🤣🤣
😂😂
ගහ කැපුවොත් එන දිග පිට්ටනියෙන් මනිනව
ආතල් Oi 😂💔
😂😂✌🏻
මේ ඔය ගෙදර යන්න 😂😂😂😂
ගිහින් සමන්තව එවන්න 😂
@@Saanaka_Bro 😂😂
machan podi opinion ekak.ekama joke eka than 2 thunaka ekama widhiyata use karanna epa.eka disturbing.however great content.had lot of fun.umbe conceptnam aye supiri,🙂🙂🙂
Thanks mcn ❤️ and appreciate your feedback too ❤️❤️😌
ලයිසන් ලනස් එක්කට video ekk oni 🤩🤩🤩
Aniwa aniwa 😂❤️
සුපරි
Thank
You ❤️
මම සර්ට දන්වලා එවන්නම් 😂💔👍
Ammo😂😂
Oya niyamy❤
🔥🔥
Broh ❤️
ගැම්ම ගැම්ම 🥲👍
අඩො ඒක ආතල් බන්
Broh 😂😂🤝
Sanaka bro oya nanam
😂😂😂😂😂😂
Facebook ekan dakke,
Waddek thamai❤️
Broh ❤️❤️🙏
@@Saanaka_Bro keep it up❤️💓
😂❤️🤘🤘
😂😂🤝
ත්‍රිකෝණමිතිය
🔥💪
Thank you ❤️🤝
Ammow😅💔
Supermanwa gennala gahe bima indn lanuwak gaha mudunata adinna kiwwa nm wadee goda😌
❤❤❤
Bokka ❤️
TL 1කින් මැනගන්න පුළුවන් කිසි කරදරයක් නැතිව.....
😂😂😂😂 mru
❤️❤️❤️😅❤️❤️😅😂😂🤣❤️❤️❤️❤️
😁❤️
Aneh😂😂
Athal neh 😂😂🙏
Sanaka upload kala dawasata wada honda edit parak dala thinyenawa. Ubata subapathum.
😄😄😄
😁😁😁
අඩෝ ආතල් බන් දිගටම් වීඩියෝ දාපන් මචන්
Aniwa mcn. Thanks support ekata ❤️
😂😂🎉😮❤
අඩේ ආතල් ලෝකයක් 😂😂😂😂
Broh mage die hard fan kenek welane 😁❤️
@@Saanaka_Bro thiyana okkoma balanwa brother ✨️✨️✨️✨️✨️✨️✨️
😂❤
Thank you 😌😌❤️
😅😅😅
😂😂😂
❤️😂
😂😂❤️
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👍👍👍
❤️❤️
Broh ❤️
Ube vidio pathta yako😂😂😂😂
Palaweni ekata mage nama danne ayi yako😢
😂😂
mage nama thiyena mata wagema track porak
Interview ekta ballekut awillada koheda
👍
😂🙏
ඔයා මරු අයියෙ මට හිතාගන්න බැ ඇයි sub අඩු කියලා
ඒකනෙ බන් 🥲🥲 balamuko
Aththatama kohomada pol gahe usa balanne bro
ත්‍රිකෝනමිතිය use karala mcn
@@Saanaka_Bro ahh😅
@@Saanaka_Bro bro oya video ptta creative machan puluwnnm tikak hoda fan base ekak thiyena youtuber kenekta kiyala promote karaganna balamu kotata wage kiyala..aniwaren trending enawa oya dawasaka❤️
Adee thanks brother. Ehema kiyanna adurana kauruwath na mcn ekane 🥹
@@Saanaka_Bro aduranna one nh eyalata gaanak deela promote karaganna...dukka production uth me wagema thama idiye wadiya views thibbe naha muladi kota unge video walata react karapu nisa loku fan base ekak haduna dan silver button ekath gaththa try ekak damu nikn inna epa🥰❤️
පොල් ගහේ හෙවනැල්ලෙ දිග මැනලා කරටියේ හෙවනැල්ල ඉවරවෙන හරියෙන් ලීයක් තියලා ඒක හරියටම පොල් ගහේ කරටිය පැත්තට ඇල කරලා එතන කෝනෙ කෝණ මානෙකින් මැනලා ත්‍රිකෝණමිතිය දාලා tan x ( x කියන්නෙ අර කෝණය ) වල අගය හොයලා ඒක සමාන කරනවා පොල් ගහේ උස ÷ අර හෙවනැල්ලෙ උසට. එතනින් පොල් ගහේ උස සුලු කරලා ගන්නවා. 😎 මේ දැන් කල්පනා කරලා කරලා මතක් වුනේ. මම දිනුම් නේද 😁🙊
Yes uba dinum 😂❤️
😂❤️💯
සරුයි interview එන උනුයි නිවුන් සහෝදරයොද?
Vinilage school seen eke copyak wage bn
😋💞
ඒත් සර් ගිය මාසේ interview තිබුණත් බෑනේ , පිට්ටනිය හැදුවේ අදනේ😂
😂😂🙆🏻♂️
Sopiri
😂😂😂