Q & A ? | සියලු ප්‍රස්න වලට උත්තර | Shalini Fernando | Harsha Udakanda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 220

  • @exploreedite.9411
    @exploreedite.9411 9 หลายเดือนก่อน +84

    ඇත්තටම ශලුගෙ දෙවෙනි ඉනිමෙ ඉදන් ඉන්න ෆැන් කෙනෙක් මම..ශලු මාර ටැලන්ට් කෙල්ලෙක් මම හිතන්නෙ ඔයාට ලොකු දෙයක් කරන්න පුළුවන් ඔය ටැලන්ට් එකෙන්..ඒ නිසා රගපාන එක නතර කරන්න එපා..මම නම් ආසයි ඔයා රගපානව දකින්න විවධ ටෙලිඩ්‍රාම වලින්..සතුටින් ඉන්න දෙන්නම❤❤❤..ආදරෙයි දෙන්නටම

    • @padmagalkotuwe
      @padmagalkotuwe 9 หลายเดือนก่อน +2

      මම ත්❤❤❤❤

  • @nilukaranpatidewage7590
    @nilukaranpatidewage7590 6 หลายเดือนก่อน +3

    සලනි ඇත්ත කතා කරන නිහතමානි චරිතයක්.මම දැකලා තියනවා ඇත්තම තමා කියන්නෙ එයා සුදු නෑ තලෙලුයි.හරිම ලස්සනයි.සුදු වෙන්න ඕන නෑ ලස්සන වෙන්න.ඔය දෙන්නනටම ආදරෙයි.සතුටින් ඉන්න.❤

  • @kalyanipathma7853
    @kalyanipathma7853 9 หลายเดือนก่อน +23

    ෂලි දුව අදුර ගන්න පුලුවන් උනා දෙවැනි ඉනිම ...තාමත් ආදරෙයි දෙන්නට ම ❤❤

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 9 หลายเดือนก่อน +120

    මායි husbond අතර අවුරුදු 13ක් පරතරය.ඔව් කිව ඒක ඇත්ත.එයා, මාව බලාගන්නේ ඇත්තටම දුවක් වගෙ.මං අප්පච්චි වගේ එයාට සළකනවලු.එයා තමා කියන්නේ.චුට්ටක් තරහ යනවා තමා, ඒ උනාට මටත් හම්බුනේ ලෝකේ ඉන්න හොදම සැමියා.මම තමා ලෝකේ ඉන්න වාසනාවන්තම බිරිද ඉතිං.🙈

    • @Rose-xo8mx
      @Rose-xo8mx 9 หลายเดือนก่อน +3

      Eya oyta klin merenwa naki wela

    • @BuddhiniRasara
      @BuddhiniRasara 9 หลายเดือนก่อน

    • @BuddhiniRasara
      @BuddhiniRasara 9 หลายเดือนก่อน

      ​moda katha
      @@Rose-xo8mx

    • @LihiniSolangaarachchi.-wh2pj
      @LihiniSolangaarachchi.-wh2pj 9 หลายเดือนก่อน +11

      @@Rose-xo8mx අපි කවුරුත් මැරෙනවා.ඒ උනාට ආදරේ සදාකාලිකයි..කවුද දන්නේ එයාට කලින් මං මැරෙයිද කියලා😌

    • @maheshpathmendra-bd8fp
      @maheshpathmendra-bd8fp 9 หลายเดือนก่อน +3

      Apith avurudu 13 ka paratharayak thiyenwa. Eth duwai appachchi wage neme api inne

  • @thilinirox2001
    @thilinirox2001 9 หลายเดือนก่อน +37

    ❤අනේ අක්කී කොන්ඩේට ගාන තෙල් එකෙයි කොන්ඩෙට කරන සත් කාර ටිකෙයි ඉලග විඩියෝ එකෙන් ගෙන්නකෝ ගොඩක් පිං අක්කියො🙏🏻

  • @malshasewwandi5150
    @malshasewwandi5150 9 หลายเดือนก่อน +32

    ඔය දෙන්න ඇත්ත කතා කරන නිහතමාණී යුවලක්‌.. ආදරේයි අපි හැමෝම ඔය දෙන්නටම හැමදාම ❤️❤️❤️

  • @nandaseeligunawardhana8824
    @nandaseeligunawardhana8824 9 หลายเดือนก่อน +42

    ශලනි දුව දෙවනි ඉනිමේන් අයින් වෙච්ච එක බෝහොම හොඳයි .ගෝඩාක් දවසක් ඇයි නිෂ්ශබ්දව හිටියේ බුදුසරණයි සියලු දෙවි පිහිටයි

  • @TharuPabl-bs3ju
    @TharuPabl-bs3ju 9 หลายเดือนก่อน +14

    අනේ ගොඩ දවසකින් අයියා අක්කී ❤️‍🩹 ලස්සනයී වීඩියෝ එක හරි ආසාවෙන් නිදහස් ටයිම් එකට ඔයාලගේ වීඩියෝස් බලන්නේ ....ඉස්සරහට ලස්සන වීඩියෝ දාන්න ❤️

  • @IsuruMadusanka-xv4fu
    @IsuruMadusanka-xv4fu 9 หลายเดือนก่อน +3

    මගේ හස්බන් මාව ගොඩාක් පරිස්සමෙන් ආදරෙන් බලා ගන්නවා.. මගේ පන එයා තමයි. ❤️

  • @pragee_Nawo
    @pragee_Nawo 9 หลายเดือนก่อน +19

    රගපාන්න ලස්සන වෙන්න ඕනිද.හොදට අද්‍යාපනය හදාරලා ඉන්න ඕනිද.සුදු වෙන්න ඕනිද.🥺 අනෙ මෙකට රිප්ලයි එකක් ඕනි.එහෙම වෙන්නම ඕනිද රගපාන්න එන්න.මොකද ගොඩක් අය ආසයි 🥺❤️

  • @priyangani772
    @priyangani772 9 หลายเดือนก่อน +11

    ඇත්ත සත්තූ ලග තියන ගුනේ මිනිස්සු ලග නෑ ❤❤❤ ඒයා හරි සත්තුන්ට ආදරෙ කරන එක අනික අනික් නිලියෝ වගේ බොරු ශෝ

  • @DL12323
    @DL12323 8 หลายเดือนก่อน +5

    අක්කායි අයියායි දෙන්නාම හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න 😊

  • @NS-sk4rr
    @NS-sk4rr 9 หลายเดือนก่อน +14

    කාලෙකින් දැක්කේ ඔය දෙන්නව.. ශලූ අක්කට ආසයි ඉස්සර ඉදන්ම... ඇත්තට දකින්න හරිම ආසයි..❤❤
    ගාල්ල කිට්ටුවටත් work shop එකකුයි අක්කයි අරන් එන්නකෝ හර්ශ අයියේ....🥺

  • @sahanmibasnayake
    @sahanmibasnayake 8 หลายเดือนก่อน +1

    mahathai ne kettuwenna ,thawa wadi unoth adu karanna amarui.suger cholesterol check karanna ,ape yaluwek scole😭hodatama ASANEEPA wela icuth hitiya ,.eyath oya ge size mai. dan eyata scole wadath padui ne . adu gane 60 65k wath wenna adu karaganna dannma.,love you akki❤❤❤

  • @jeewanthiapsara3530
    @jeewanthiapsara3530 9 หลายเดือนก่อน +9

    හැමදාම සතුටින්, ආදරෙන් ඉන්න අයියයි,අක්කයි දෙන්නම...හරිම ආදරණීය කපල් එකක්..♥️♥️♥️

  • @hirushi2357
    @hirushi2357 9 หลายเดือนก่อน +17

    ගොඩ කාලෙකින් නේද අක්කී.මුලින්ම congratulations🎊️🎉️.සතුටින් ඉන්න දෙන්නම❤

  • @kuwaitlanka9872
    @kuwaitlanka9872 9 หลายเดือนก่อน +16

    අනේ ගොඩක් කාලෙකින් .දිගටම වීඩියෝ දාන්නකෝ ❤❤❤

  • @amasha6892
    @amasha6892 9 หลายเดือนก่อน +9

    ආදරේයි හැමදාමත් සතුටින් ඔයවගේ ආදරේන් ඉන්න❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 9 หลายเดือนก่อน +22

    අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු ඔයා රංගපාන එක නවතන් එපා

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 9 หลายเดือนก่อน +26

    ඔයා ටිකක්.කෙට්ටු වෙන්න

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 9 หลายเดือนก่อน +9

    අක්කයි අයියයි නිහතමානී චරිත දෙකක් ආදරෙයි දෙන්නටම 🥺❤️

  • @dilanimadurika8539
    @dilanimadurika8539 9 หลายเดือนก่อน +12

    මං කැමතිම දෙන්නෙක් ඔයාල දෙන්න මං හරි ආසයි ඔයාලගේ ආදරණිය බවට😍😍😍

  • @anujinuhansa9054
    @anujinuhansa9054 9 หลายเดือนก่อน +14

    ගොඩාක් ආදරෙයි දෙන්නටම ❤❤❤❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 9 หลายเดือนก่อน +16

    ලස්සනයි අක්කි❤️අයියා හැමදාම සතුටින් ආදරේන් පරිස්සමෙන් ඉන්න ආදරේයි ❤️❤️❤️❤️

  • @yaracell2605
    @yaracell2605 9 หลายเดือนก่อน +6

    අනෙ ලොක්කි අයෙත් එන්න කො කාතවක් අරන් සුබ පැතුම් දෙනාටම ජේසු පිහිටයි

  • @TharinduDananjaya-yn2uh
    @TharinduDananjaya-yn2uh 9 หลายเดือนก่อน +16

    ඔන්න මං තමා පලවෙනියටම බලන්නෙ 😇❤️

  • @jeewanthiapsara3530
    @jeewanthiapsara3530 9 หลายเดือนก่อน +6

    මං කලා ලෝකයෙන්ම ගොඩක් ම ආදරේ කරන හරිම ආදරණීයම යුවළක්...♥️♥️♥️

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 9 หลายเดือนก่อน +4

    දෙන්නටම ආදරෙයි .. ගොඩ කාලයකින් වීඩියෝ එකක් දාලා ❤

  • @rasikasanjeeewa9248
    @rasikasanjeeewa9248 9 หลายเดือนก่อน +7

    ආදරෙයි.හැමදාටමත්.සතුටින්.ආදරන්.පරිස්සමට.ඉන්න.අක්කි.අයියෙ.ජෙසු.පිහිටයි.තෙරුවන්.සරණයි.❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 9 หลายเดือนก่อน +14

    චූටි මැනිකෙට ගොඩාක් කාලයකි අපිව මතක් වෙලා තියෙන්නේ ❤❤❤ ආදරෙයි දෙන්නාටම හැමදාම ❤❤❤

  • @sandu5895
    @sandu5895 6 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නම ෂෝයි අනේ ❤❤ හැමදාම ආදරෙන්, සතුටින්, පරිස්සමින් ඉන්න 🤍🤍. ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි 🌹🌹🤍🤍මගෙ husband මට වඩා අවුරුදු 7 ක්‌ වැඩිමල්. 🤍🤍🌹🌹 ඒ කතාව ඇත්ත ශාලූ.මගේ මහත්තයත් මාව ගොඩක් ආදරෙන්, තේරුම් අරන්,, හොඳින් බලාගන්න කෙනෙක්. දළදා සමිදුගේ පිහිටයි!!! 🌻☸️

  • @dilmisabodhi
    @dilmisabodhi 9 หลายเดือนก่อน +7

    Ane mgeth අවුරුදු 10k gap eka aiya kiyn eka hri wyse gap eka nisa jiwath wenna lesi ❤

  • @RmmWasana-vr7tm
    @RmmWasana-vr7tm 9 หลายเดือนก่อน +12

    මෙයාගෙ මූණ යකෙක්ගෙ වගේ ඇස් වටේ කළුයි මෙහෙම කිව්ව කියලා මේයගෙ ෆෑන්ස්ලා කෑ ගහන්න එපා පේන දේ කිව්වේ ඇත්තටම ටිකක් බය වුණා 😂😢

  • @rangikarupasena784
    @rangikarupasena784 9 หลายเดือนก่อน +1

    මගෙ ආදරේ වගෙ අපි දෙන්නා ම එකම වයසෙ හැබැයි මගෙ හොදම යාලුවා එක වසරෙ ඉදන් එකම ස්කෝලෙ එකම පන්තියෙ රන්ඩු කර කර හරි අදටත් දෙන්නාට දෙන්නා නැතුව මොහොතක්වත් ඉන්න බෑ අපි දෙන්නාගෙම පලවෙනි වගේම අවසාන ආදරේ ❤

  • @iroshanilmini7776
    @iroshanilmini7776 9 หลายเดือนก่อน +5

    ආදරෙයි අප්පා ❤❤සතූටින් ඉන්න හැමදාම ❤

  • @NillaMl
    @NillaMl 9 หลายเดือนก่อน +4

    ❤❤❤ජේසු පිහිටයි හැමදාමත් සතුටින් ඉන්න දෙන්නම❤❤❤❤

  • @upendraruwanpathirana9776
    @upendraruwanpathirana9776 9 หลายเดือนก่อน +4

    ❤ හරිම ආදරණීයයි 😊 සතුටින් ඉන්න

  • @GalaxyJ7max2023
    @GalaxyJ7max2023 หลายเดือนก่อน

    ආදරෙයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න❤❤❤

  • @dilineshiwanthika7227
    @dilineshiwanthika7227 9 หลายเดือนก่อน +17

    Ane මම ගොඩාක් ආදරෙයි ඔය දෙන්නට .ඔයා දෙන්නා හරිම ලස්සන ය

  • @Nishu2269
    @Nishu2269 9 หลายเดือนก่อน +3

    Akki quwa kathawa aththa e dennata eyalage wayasa prashnayak nathnm ai anith ayata eka prashnayak wenne .aththama kathawa matath innwa aiya wagema gathi guna thiyena godak kenthi yana mawa duwek wage balaganna ahinsaka kollek aththatama oyage love story eka kiyaddi mata mathak wenne mage love story eka mokada mai eyai hodama yaluwo wela patan gaththe eyata tharam mawa therum gann katawath bh mn hithannr mn thama me loke wasanawanthama kella kiyla 😊❤❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 9 หลายเดือนก่อน +3

    Oya gdak mahath wela shalu....mama asa oya deweni inime hitapu ganata....mahath wenna epa ethkota kalu wenwa petiyo....❤❤

  • @ChathuraniNadeeka
    @ChathuraniNadeeka 5 หลายเดือนก่อน

    දෙවැනි ඉනිමට එන්නකෝ අයි ඔයා දෙවනි ඉනිමෙ ලිහිණිට ඔයා තමයි හොදම ❤️❤️

  • @ChathuraniNadeeka
    @ChathuraniNadeeka 5 หลายเดือนก่อน

    අනේ හුග කාලෙකින් දිගටම වීඩියෝ දාන්නකෝ හැමදාම ආදරෙයි ❤❤❤❤

  • @sanjunimesha7476
    @sanjunimesha7476 9 หลายเดือนก่อน +3

    Akka..man kemtima kenek oya..man asai..tamange limit eke inna kenek..oyati aiyati wish kranwa.hemdem sarthaka kragann lebenn kiyla..love you...❤

  • @harshanimaheshika7381
    @harshanimaheshika7381 9 หลายเดือนก่อน +16

    මාර ඔලුවක් තියෙන්නෙ මුන් දෙන්නගෙ.. මුන්ගෙන් ප්‍ර්ස්න අහන උන්ටත් පිස්සුනෙ.. මම හිතන් හිටියෙ ශලනි.කියන්නෙ හරි නිහතමානී අහින්සක කෙනෙක් කියලා.. q & a එකෙන්ම එපා උනා..

    • @chandibhachamindi1300
      @chandibhachamindi1300 6 หลายเดือนก่อน

      ලොකුකම කියලා ඔයා කියන්නෙ කොහොමද

  • @nethminimasha3308
    @nethminimasha3308 9 หลายเดือนก่อน +7

    Adareii oyala dennatama❤

  • @Zeero_x
    @Zeero_x 9 หลายเดือนก่อน +4

    Adarei godak ❤❤❤ hemadamah sahutin parissamin ❤inna nangi and malli budusaranai adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anushikaaluthdura9302
    @anushikaaluthdura9302 9 หลายเดือนก่อน +4

    ❤❤❤Harima lassanai salani man asma අහිංසක kenek ඇත්තටම deweini inima balna eka neweththuwa ayin unata passe eken

  • @imeshalalithya
    @imeshalalithya 9 หลายเดือนก่อน +9

    My favorite couple ❤❤❤

  • @dilnayanafernando4526
    @dilnayanafernando4526 3 หลายเดือนก่อน

    ඒක ඇත්ත මායි හස්බන්නුයි අවුරුදු හතක ගැප් එකක් තියෙනවා

  • @kaviniupeksha3308
    @kaviniupeksha3308 9 หลายเดือนก่อน +8

    Lovely couple ❤

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 8 หลายเดือนก่อน +1

    සතුටින් ඉන්න හැමදාමත් budusaranai ලස්සන කැදැල්ල hadala jewetha අවසන් මොහොත teak සතුටින් inna

  • @sanjayaupul2922
    @sanjayaupul2922 8 หลายเดือนก่อน

    දෙන්නටම හදවතින්ම සුබ පතනවා සතුටින් ඉන්න..❤️❤️❤️ ආ❤️දරෙයි හැමදාම සුදු❤️ චුට්❤️ මැණිකෙ❤️❤️ උම්මා කොටියයී 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 9 หลายเดือนก่อน +1

    Akkai - mallei wage... harsha udakanda adiyaksakathuma obata labima obe baggiyak... harima samat kollek... good Luck Depalata

  • @subanipriyangika5542
    @subanipriyangika5542 9 หลายเดือนก่อน +5

    Oyala hoden paressamen enna.hemada ආදරෙයි oyalata.❤❤❤❤

  • @ushanigunasekara5498
    @ushanigunasekara5498 9 หลายเดือนก่อน +4

    Mama kamathima niliya oya mama akkata kamathi wne deweni inime balana kale mama deweni inima dan balanne na mokada akka ayin wnata passe balanna hithinna mama akkage hama kathakma wagema akka ragapana hama song ekak ma wage balala thiyenawa oya dennata mama goodak adareyi hamadatama sthutin parissamen inna❤❤❤❤❤

  • @WasanaKumari-u8o
    @WasanaKumari-u8o 9 หลายเดือนก่อน +4

    Thank youuu, ❤❤❤❤ adarei ummmmmmmmmmmmmmmmmmmaaaaa

  • @lalaniehelepola6604
    @lalaniehelepola6604 9 หลายเดือนก่อน +4

    ❤❤jivithaya thiyena thura oyawagema sathutin adaren inna labewa kiya mama prarthana karanawa .❤❤❤

  • @raveesha1587
    @raveesha1587 9 หลายเดือนก่อน +3

    හයි අක්කි අයියේ ❤❤❤❤❤❤❤❤❤

  • @sandunichathurika661
    @sandunichathurika661 6 หลายเดือนก่อน

    Tharaha wenn epa.oya thawa පොඩ්ඩක් kettu wenn 😊💚 ලස්සනයි එතකොට

  • @SanduHK
    @SanduHK 6 หลายเดือนก่อน

    පුලුවන් නම් දැන් ඔයා කරන ෆැෂන් vlog එකකින් ගේන්නකෝ❤

  • @DiniliTharushika
    @DiniliTharushika 9 หลายเดือนก่อน +4

    ලස්සනයි අක්කි මන් ඔයාට එදා ඉදන්ම ආසයි😢❤

  • @champikavinodani4485
    @champikavinodani4485 9 หลายเดือนก่อน +2

    Oya denna shok....matching cuppel❤

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 9 หลายเดือนก่อน +3

    ලෝකයේ ලස්සනම කපල් එක

  • @kwtkwt2630
    @kwtkwt2630 9 หลายเดือนก่อน

    Budu saranai doni godak kalekin oyalawa dakke ithin hemadamath satutin inna theruwan saranai oyala dennatama parishsamen inna ❤❤❤❤❤❤❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 9 หลายเดือนก่อน +1

    ATTHA AYA WAGE KOLLEK LABENAWANAM... OBA HARI..❤❤❤❤❤❤❤❤

  • @indikathushari6928
    @indikathushari6928 9 หลายเดือนก่อน +4

    Hemadema sathutin inna 🌷🌷🌷❤️❤️❤️

  • @erangadilrukshi6967
    @erangadilrukshi6967 9 หลายเดือนก่อน +2

    Mamath godak adareyi ❤❤❤ ❤❤❤❤❤❤❤❤❤ oya dennata

  • @ramanirathnayaka1475
    @ramanirathnayaka1475 9 หลายเดือนก่อน +5

    Adarei ❤❤❤❤

  • @Anudayarathnedayarathne
    @Anudayarathnedayarathne 5 หลายเดือนก่อน

    සතුටුයි ඔයාලගෙ වීඩියෝ බලනකොට.පවුල් ජීවිතවල ප්‍රශ්න එනවා තමයි.ඉතින් ඔයාලනම් ඩිවෝස් වෙන්න එපා.

  • @jayathungajayathunga3309
    @jayathungajayathunga3309 9 หลายเดือนก่อน +4

    Akka harima lassanai ❤❤ aiyath lasssnaiii❤❤❤❤

  • @dilukshichethana-jd1kz
    @dilukshichethana-jd1kz 9 หลายเดือนก่อน +2

    අපි අතර වයස පරතරය අවුරුදු 12ක් ...එයත් මට ගොඩාරියක් ආදරෙයි ...මමත් එහෙමයි ❤❤😊

  • @sachiniumesha9095
    @sachiniumesha9095 9 หลายเดือนก่อน +4

    Shalani adambarayak ne.eya husbunge number eka unath den be kiyan neha....❤❤hodin inna one oyala denna hemadama....❤

  • @Mahe-v8k
    @Mahe-v8k 3 หลายเดือนก่อน

    අපේ අම්මියි තාත්තියි අවුරුදු 14 ක් ගැප් එක

  • @thiliniwijesekera4031
    @thiliniwijesekera4031 6 หลายเดือนก่อน

    මට ප්‍රශ්නයක් තියෙනවා...
    හර්ශ රොශෙල්ව drama එකකට ගන්නවාට ශාලු ඔයා කැමතිද???

  • @arunajayasantha7858
    @arunajayasantha7858 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤Budu saranai ❤❤❤❤dennatama😊

  • @raveesha1587
    @raveesha1587 9 หลายเดือนก่อน +3

    අක්කා ටිකාක් මහත් වෙලා ටිකක් අලුත් නටියක එන්නේ නැද්ද

  • @lochanianjika131
    @lochanianjika131 9 หลายเดือนก่อน +3

    ලස්සනයි අක්කියෝ 🤗❤️

  • @DushmanthaPerera-z1s
    @DushmanthaPerera-z1s 9 หลายเดือนก่อน +4

    Lassanai akki ❤❤❤❤❤adari 😂😂😂

  • @PubuduniThathsaranai-xd8cx
    @PubuduniThathsaranai-xd8cx 9 หลายเดือนก่อน +4

    Habai patiyo poddak kettu unanam thawath lassenai.❤❤❤❤❤❤❤

  • @purnimaranruwani6610
    @purnimaranruwani6610 9 หลายเดือนก่อน +3

    Matath innawa oyata wagema adare karana kenek eya thamai mage mulu lokema

  • @NiroshaniPanagoda
    @NiroshaniPanagoda 8 หลายเดือนก่อน +2

    මමත් වසර 9 ක් බාලය්.මගෙ මහත්තයාත් මට හරි ආදරෙයි .මන් වෙනුවෙන් හzම දෙයක්ම කරනවා.මගෙ රත්තරන් මහත්තයාට බුදු සරනය්

  • @SupuniRashmika-v2q
    @SupuniRashmika-v2q 9 หลายเดือนก่อน +2

    My favourite shalu akkiii❤

  • @Chathumiahinsachathumiahinsa
    @Chathumiahinsachathumiahinsa 9 หลายเดือนก่อน

    Nangi oyalage idiri anagathaya wasanawantha wenna kiyala prarthana karanawa .good luck .

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 9 หลายเดือนก่อน +2

    Awurudu 10k shok ane😍😍😍😍😍😍good luck both😍

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 9 หลายเดือนก่อน +2

    Parisaman inna akki ❤❤❤

  • @NimaliSenarathne
    @NimaliSenarathne 9 หลายเดือนก่อน +3

    Akki oyai aiyei maram lassnai💕💕💕💕💕💕💗💗💗💗💗💗💗

  • @HansikaRajapaksha-c8f
    @HansikaRajapaksha-c8f 8 หลายเดือนก่อน

    Adarei oyala dennata budusaranai❤❤❤

  • @IshaniErangika-u6n
    @IshaniErangika-u6n 7 หลายเดือนก่อน

    ❤❤❤❤ adarei hemadama

  • @DahamiDivyanjani
    @DahamiDivyanjani 4 วันที่ผ่านมา

    Shooi❤

  • @jayanthimallika2762
    @jayanthimallika2762 9 หลายเดือนก่อน

    Hemadama sathutin inna Budusaranai

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg 6 หลายเดือนก่อน

    Home tour එකක් ඕනී❤

  • @chathuranigamlath6471
    @chathuranigamlath6471 24 วันที่ผ่านมา

    Suba pathanawa dannatama.sathutin inda .bs.

  • @nipunimanisha5430
    @nipunimanisha5430 9 หลายเดือนก่อน +4

    Akka lassana wela...❤❤❤

  • @sanikaudayanthi9610
    @sanikaudayanthi9610 9 หลายเดือนก่อน +1

    Wayasa kiyanne ilakkamak vitharai සතුටින් inna b.s

  • @dilanidilani9832
    @dilanidilani9832 9 หลายเดือนก่อน +1

    Adarei godaaaaaaaaaak ❤❤❤❤❤❤

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg 6 หลายเดือนก่อน

    හරිම ආදරෙයි 👌👌👌🌹

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 9 หลายเดือนก่อน +2

    Suddek wage open kollek harsha udakanda...

  • @nilukaranpatidewage7590
    @nilukaranpatidewage7590 6 หลายเดือนก่อน

    තේවත්තෙ පල්ලියට ආවා දෙවෙනි ඉනිමෙ වැඩ වලට

  • @sachinihansika2318
    @sachinihansika2318 2 หลายเดือนก่อน

    Aiye akki oya denna ennako dawasaka ape petta.mama asama dennak oya denna ❤❤