මේ මොකද මේ පොහොට්ටුව ඇවිස්සිලා | පොහොට්ටුවේ ප්‍රභලයෝ හදිසියේම රැස්වෙලා | මෙන්න කට්ටිය කිව්ව කතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น •

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT วันที่ผ่านมา +19

    බත්පැකටි එකට අරකු බාගෙට චන්ද දීපු උන් මාලිමාවට අවලාද නැගුවට බුද්ධි මත් ජනතාව මාලිමා රජය සමගයි චන්දයක් ආවිට වෙනස බලන්න පුලුවනි.

  • @MariyenFernando
    @MariyenFernando วันที่ผ่านมา +19

    හිරේ දාන්ඩ ඕන උන්ව එලියේ තිබ්බම තමයි මේවා අහන්ඩ වෙන්නේ

  • @LalithPerera-x9l
    @LalithPerera-x9l วันที่ผ่านมา +5

    අපිට දරුවන්ගේ අනාගතය සුරක්ෂිත බව තහවුරුයි.මාලිමාවට.ජයවෙවා

  • @anulaanula3887
    @anulaanula3887 วันที่ผ่านมา +15

    අපි තාමත් මාලිමාවට 👍ඉන්නකො ඉන්නකෝ

  • @rajapakshachandrarathna5532
    @rajapakshachandrarathna5532 วันที่ผ่านมา +14

    කොන්ද පණ නැති මාධ්‍ය අහපල්ලකො වසර ගණනක් ගෙවුවෙ නැති අරක්කු බදු හදිස්සියේම ගෙව්වේ ඇයි කියල

  • @isurutharaka5863
    @isurutharaka5863 วันที่ผ่านมา +16

    ඒතකෝට ලසන්ත වික්‍රමතුන්ග.ඒක්නැලිගෝඩ . මැරුවේ ඔය තාත්තලා පුතාල නේමේ‍යිද.😂😂😂😂

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 วันที่ผ่านมา +23

    නිව්ස් සෙන්ටර් වෙස බල්ලන්ව තහනම් කරන්න ඔනෙ 😂😂

  • @LalithPerera-x9l
    @LalithPerera-x9l วันที่ผ่านมา +6

    මුන්ට ජම්පරය අන්දන ඉක්මන් කරන්න.

  • @npswarakapola4934
    @npswarakapola4934 วันที่ผ่านมา +14

    පුදුම ආදරයක් තියෙන්නෙ රටට. අහෝ දුකකි.

  • @indikaprasanna2488
    @indikaprasanna2488 วันที่ผ่านมา +18

    මුන්ට පිස්සුනේ රටම clean කරපු උන්ගෙන් clean srilanka ගැන ඇහැව්වම මෙහෙම උත්තර තමා හම්බ වෙන්නෙ ඔහොම ටිකක් යමන් මෑමලෝ උබලා ලගදිම clean වෙනවා 😅

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs วันที่ผ่านมา +4

    පොලවට සමතලා වෙිචිච පොහොටිටුව ට ආයිත් නැගිටින්න කොහෙත්ම බෑ

  • @UvinduWarnakulasooriya-v3v
    @UvinduWarnakulasooriya-v3v วันที่ผ่านมา +10

    දලදා මාලිගාව වටේ රේස් ගිහින් ජොලි කරන්න නාමල් උන්නැහෙට පුලුවන් නම් මිනිස්සු කාල බීල ජොලි කරන එක වැරැද්දක් ද ? තමුන් ල ගාව තියෙන්නෙ කුහක කමයි ඉරිසියාවයි. කුනුගොඩවල් දිහා බලගෙන ඉන්න කපුටු මාධ්‍ය වලටත් මොනව හරි දාන්න තියෙන්නෙ එපැයි.

  • @nandanidisa1031
    @nandanidisa1031 วันที่ผ่านมา +9

    2,50 නරියෝ මොනවද මෙ කියවන්නෙ

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 วันที่ผ่านมา +6

    අහිංසක ජනතාව ගැන තිබුන කරුනාව පසුගිය ආණ්ඩු කාලේ අපි හොඳට දැක්ක 🎉

  • @shanthawh
    @shanthawh วันที่ผ่านมา +10

    නෑමොලට පාසිකුඩා වල හොටෙල් හදන්න අක්කර පනහක ඉඩම් ගත්තෙ ඩේසිගෙ මැනික් මල්ලෙන්ද?

  • @aaindians
    @aaindians วันที่ผ่านมา +3

    2029 නියත ජනාධිපති මහින්ද රාජපක්ෂ ❤❤❤

  • @kantakanata9643
    @kantakanata9643 วันที่ผ่านมา +7

    බලය නැතුව පිස්සු හැදිලා තියෙන්නේ මුන්ට 😁

  • @disanayaka4048
    @disanayaka4048 วันที่ผ่านมา +2

    හාල් නැතිව කන්න නැතිව මැරුණත් තොපි නම් එපා 😢😢😢මාලිමාවට ජය වේවා ❤❤❤

  • @disanayaka4048
    @disanayaka4048 วันที่ผ่านมา +2

    හා ප්‍රා සබා එකෙන් දෙන්නම් ලෙසටම 😢😢😢මාලිමාවට ජය වේවා ❤❤❤

  • @priyadarshanifernando2984
    @priyadarshanifernando2984 วันที่ผ่านมา +5

    ලගදිම උඹලා වත් ක්ලින් කරයි😂

  • @ChamindaSadaruwan-x4s
    @ChamindaSadaruwan-x4s วันที่ผ่านมา +11

    එල්ලීගෙන එන්නේ රට හදන්න

    • @BROWN-2M.
      @BROWN-2M. วันที่ผ่านมา +2

      🌍 🌎 🌏 වලාමෙි අනේද කියන්නේ. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @sunethradamayanthi9955
      @sunethradamayanthi9955 วันที่ผ่านมา

      අම්මෝ ඒක. හදයි හදයි😂😂😂😂

  • @anushkaoshan611
    @anushkaoshan611 วันที่ผ่านมา +3

    උබලට ආයෙත් බලය ගන්ට බෑ බං. මාලිමාවට ජය

  • @buddhikakumara9113
    @buddhikakumara9113 วันที่ผ่านมา +18

    ප්‍රාදේශිය සභා ආවම බලපන් ජනතා ප්‍රතිචාර කොහොමද කියල.

  • @mahindasirikumara
    @mahindasirikumara วันที่ผ่านมา +5

    ඔයාලගෙ පවුලත් ළඟදිම ක්ලින්කරනවා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න බෙබි

  • @AaaAaa-w4p
    @AaaAaa-w4p วันที่ผ่านมา +8

    වරෙන් ගන්න ප්‍රාදේශීය

  • @wmapbw8444
    @wmapbw8444 วันที่ผ่านมา +2

    පොදු පෙරමුණට කරගන්නම දෙයක් නැති නිසා හැංගිලා ඉන්නවා මිස ජනතාවට බයේ එළියට එන්නෙ නැහැ.

  • @sanathpriyantha6893
    @sanathpriyantha6893 วันที่ผ่านมา +9

    නිසි විදියට ක්ලින් වෙලා ජනතාවට සහන ලැබෙන කොට ඔබතුමන්ලා නැවත ක්ලින් වෙයි.

  • @myopinion6924
    @myopinion6924 วันที่ผ่านมา +2

    කකුස්සිවළටම වැටුනාටත් පස්සේ,, ,,,තවමත් මුන්ගෙ කටයි පුකයි ක්ලීන් කරගන්න බැරි වෙලා වාගේ,,,, හිර්‍රෙට වැටුනම ,, ඒ ටිකත් ක්ලීන් කරගත හැකිවේවී..

  • @AnaBro-l6u
    @AnaBro-l6u วันที่ผ่านมา +6

    Prasna ahana eka තමයි උත්තර denneth😂😂😂

  • @granvillefernando5427
    @granvillefernando5427 วันที่ผ่านมา +5

    හරියටම හරි කියන්නා කෙසේ කිව්වත් අසන අය සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. 😅

  • @aaindians
    @aaindians วันที่ผ่านมา +2

    ජේප්පෝ හැම දාම කලේ කුහක ඉරිසියාවයි...ඊයා හුත්තෝ ❤❤❤

  • @kantakanata9643
    @kantakanata9643 วันที่ผ่านมา +2

    මුන්ට පුදුම දුකක් තියෙන්නේ ජනතාව ගැන

  • @dailymale2934
    @dailymale2934 วันที่ผ่านมา

    අපිනම් බලේ දෙන්නේ නෑ මේ හොරුන්ට.දුන්නෙත් නෑ.මොලේ එහෙනම් ගලවන්න ඕනේ.ජය මලිමා

  • @sugathnawarathna1120
    @sugathnawarathna1120 วันที่ผ่านมา +1

    මැදමූලනේ අපි මාලිමාවට ❤❤

  • @disanayaka4048
    @disanayaka4048 วันที่ผ่านมา

    ඇට දෙක හැලෙනකම් පස්සෙන් යන නරි 😢😢😢කෙල හැලුවට වැඩක් නෑ හැලෙන්නෙ නෑ නරියෝ 😂😂😂මාලිමාවට ජය වේවා ❤❤❤

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 วันที่ผ่านมา +1

    පොහොට්ටුව ඇව්ස්සිලා නෙමෙයි😂😂පරවෙලා😂😂

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs วันที่ผ่านมา +1

    කෝ බං තාජුඩින් එක්නැලිගොඩ කියහං

    • @dailymale2934
      @dailymale2934 วันที่ผ่านมา

      ඒක ඇහුවේ නෑනේ මේ මාඩ්‍ය

  • @disanayaka4048
    @disanayaka4048 วันที่ผ่านมา

    ලගදී සමිතට කෙලියේ නැතේඉ ජොන්ටෝ 😢😢😢ජනතාවගේ මතේ තීන්දුඉ අවුරුදු 30 ඉ ❤❤❤

  • @sumithmallikarathna4956
    @sumithmallikarathna4956 วันที่ผ่านมา +3

    කොහොම කරත් රටේ ජනතාවට මාලිමාව හොදයි

  • @SY.YOSHI514
    @SY.YOSHI514 วันที่ผ่านมา +1

    අපේ නාමල් ජනාධිපතිතුමාට ජයවේවා ....

  • @PkPathirana
    @PkPathirana วันที่ผ่านมา +5

    යකෝ මුං මාරම වැඩක් කරනේ ආණ්ඩුවට උපදෙස් දෙන්නෙ.. නෑමොලේ නේද... ඒකවත් දන්නැද්ද...

  • @dailymale2934
    @dailymale2934 วันที่ผ่านมา

    ලොකුගේ ඇව්දගන්නත් බෑ.නාමල් බයේ කියවනවා.රට clean ම කලේ ඒගොල්ලෝ😂.

  • @wmapbw8444
    @wmapbw8444 วันที่ผ่านมา +2

    කියන්න දෙයක් නැ කියල නොකිය දොඩවනවා.

  • @dailymale2934
    @dailymale2934 วันที่ผ่านมา

    ජොනියා කෙට්ටු වෙලා.ඉස්තූති බඳු ගෙව්වාට.

  • @dailymale2934
    @dailymale2934 วันที่ผ่านมา

    හරි සරළයි මේ මිනිස්සු දැන්. 🤣

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 20 ชั่วโมงที่ผ่านมา

    රටට පිලලයක් වූ නාමල් .

  • @milroyfernando2739
    @milroyfernando2739 วันที่ผ่านมา

    ජොනියා බල්ලාවගේ බදු ගෙව්වේ 😂😂😂😂 ජොනියව තමයි කලින්ම ක්ලීන් කෙරුවේ 😂

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 วันที่ผ่านมา +2

    දුකයි පැරදුමට නේද

  • @user-qc8ky1vy4e
    @user-qc8ky1vy4e วันที่ผ่านมา +1

    ඉක්මනින් oyala clean කරනවා mokadda hallo badata ගහන්නේ කියන්නේ
    උඹලා හරියට karanm ඔහොම වෙන්නේ ne hitapalla masa තුනයි
    Munta mike allala prasna අහන gon yakku

  • @dailymale2934
    @dailymale2934 วันที่ผ่านมา

    මහින්ද මහත්තයා මතේ ඉන්නේ. ඇත්ත 🤣

  • @milroyfernando2739
    @milroyfernando2739 วันที่ผ่านมา

    ජොනියා බල්ලාවගේ බදු ගෙව්වේ 😂😂😂😂

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c วันที่ผ่านมา

    මාධ්‍යට වගකීමකින් තොරව හැම එකාටම මයික් ඒක අල්ලලා ප්‍රශ්න අහනවා 🙄🙄තව ටික දවසකින් නීතිය ක්‍රියාත්මක වෙයි ක්ලිනි ශ්‍රී ලංකා තුලින්ම 😂

  • @dailymale2934
    @dailymale2934 วันที่ผ่านมา

    අපි බලය දුන්න එකට සතුටුයි.

  • @shermilasenarathna378
    @shermilasenarathna378 วันที่ผ่านมา

    මේව කලින් කරපුවා කියලා ඉන්ට මතක නැ.නීති අකුලලා තිබුනෙ.දැන් ඒවා ආයෙත් වෙන්න ඕනි.මහපාරෙ මිනිස්සු මරගෙන දුවන වාහණ පිලිවෙල නතර විය යුතුයි.රර ගොන් විදියට තියනවානම් මුන් කැමතියි.උන්ට ඕනි දේවල් කල්‍රන්න

  • @sujeewasilva7652
    @sujeewasilva7652 วันที่ผ่านมา

    Munwath aniwaryenma sudda karanawamaeiiii 👍💪💪💪💪

  • @dailymale2934
    @dailymale2934 วันที่ผ่านมา

    පංසලට පුජා කරලාල්‍ය් යෝශිට්ග.පව් මුන්ට බොරු කියන්න පුලුවන් නිසා හොඳයි. මද්‍ය නිදහස දුන්නාලු ඒ අය.😂😂

  • @NimalRanasinha-y2z
    @NimalRanasinha-y2z วันที่ผ่านมา +2

    හූ හූ උම්බෑ

  • @sugathnawarathna1120
    @sugathnawarathna1120 วันที่ผ่านมา

    ජොනී බදු ගැන අහපං මාද්‍ය කාරයෝ😂😂

  • @sugathnawarathna1120
    @sugathnawarathna1120 วันที่ผ่านมา

    නිවන් සුව 😂😂

  • @amalperera3074
    @amalperera3074 วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @madushanisamankhla1319
    @madushanisamankhla1319 วันที่ผ่านมา

    කවුද මාදයයාට ගැහැව්වේ....ඒ කාලේ තායි මර්දනයකලේ

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs วันที่ผ่านมา

    නලු නිලි ගායිකා වන්ට රජයේ මුදල් දේපල පුජකරපු පාහර වැඩ කරපු මුන් ගැන කවර කථාද ?

  • @wmapbw8444
    @wmapbw8444 วันที่ผ่านมา

    දෙවියො විශ්වාස කරනවා කියන නාමල් එතකොට බුදු දහම විශ්වාස කරන්නෙ නැහැ. බුදු දහම ගැන අවබෝධයක් නැහැ කියන එකයි මේ කියන්නෙ. නමට සිංහළ බෞද්ධ වුනාට දෙවියො පස්සෙ යන මිත්‍යාදෘෂ්ටික අයෙක් තමයි නාමල්.

  • @HdbDh-nf5kk
    @HdbDh-nf5kk วันที่ผ่านมา

    අවිස්සුනා වහල්ලූටික බය තියෙන්න ඔහ ඒක හොඳයි jeppo දැන් දන්නවා උන්ට බෑමයි කියලා

  • @thissaveerakon6240
    @thissaveerakon6240 วันที่ผ่านมา +1

    Gon prasna ahannaepa ban. 😂😂😂😂😂

  • @kumarilekha7187
    @kumarilekha7187 วันที่ผ่านมา

    Npp maru

  • @sunilmandawala1366
    @sunilmandawala1366 วันที่ผ่านมา

    කෝ යකෝ එක්නැලිගොඩ 😡😡

  • @NpJayaweera
    @NpJayaweera วันที่ผ่านมา +1

    හොරු සමග haluwan

  • @VigithaIc
    @VigithaIc วันที่ผ่านมา

    කතාව ඇත්ත🎉🎉

  • @SanjeewaKumara-b1k
    @SanjeewaKumara-b1k วันที่ผ่านมา

    හරි හරි අඩන්න එපා බං😂 , මේ මාසේ රාජපක්ෂලාගේ මසේ බං 😂

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 วันที่ผ่านมา

    Malimawata Jaya wewa

  • @LasidunuwanKatuwana
    @LasidunuwanKatuwana วันที่ผ่านมา

    🌷🌷🌷🌷🌷👍🇱🇰

  • @sugathnawarathna1120
    @sugathnawarathna1120 วันที่ผ่านมา

    සිප්පි කටු වලට කවුද මයික් අල්ලන්නෙ යකෝ 😂😂

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 วันที่ผ่านมา

    කලබල වෙන්න එපා oyala ta oya nariwaadan තව දුරටත් කරගෙන යන්න ඔහොම යන්

  • @dailymale2934
    @dailymale2934 วันที่ผ่านมา

    මඟියෝ මැරෙන එක මුන්ට වැඩක් නැ.පිටරට වල ඕවා බෑ.

  • @SarathKumara-c1n
    @SarathKumara-c1n วันที่ผ่านมา +1

    Thopita ape chanda ne aya

  • @sameera923
    @sameera923 วันที่ผ่านมา +2

    පිටිපස්සෙ ඉන්න වේසිගෙපුතා හිනාවෙන්නෙ ඇයි බං අච්චර

    • @sunilmandawala1366
      @sunilmandawala1366 วันที่ผ่านมา

      මුගේ සල්ලි උගේ එකවුන්ට් එකේ 😂

  • @ajithlasanthakumara1111
    @ajithlasanthakumara1111 วันที่ผ่านมา

    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭අපි කරන්දෙනියෙන් හැදාමත් අපි මාලිමාවට මාලිමාවට ජය වේවා🇱🇰

  • @AmithWijesundara
    @AmithWijesundara วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
    පවු බන් මු......ආන්ඩුව.වැටෙනකල්.බලන් ඉන්නවා.....😂😂😂😂😂

  • @AdhulaAdhula-q2c
    @AdhulaAdhula-q2c วันที่ผ่านมา

    පොහොට්ටුවට ඇඩ්‍ර්ඩ්‍රස් නැහැ

  • @LasidunuwanKatuwana
    @LasidunuwanKatuwana วันที่ผ่านมา

  • @sheelaalfred5267
    @sheelaalfred5267 วันที่ผ่านมา

    ඔව් ඔව් ජනතාව උඹලා ආන්ඩු කරන කාලේ සැපට කාලා බීල හිටියනෙ නේද දැන් තමයි මිනිස්සු දෙයියනේ කියල සැනසීමෙන් ඉන්නෙ බඩු මිල ටික ටික අඩුවෙයි රටම ක්ලීන් වෙයි ලෑස්තිවෙලා ඉදපල්ලා උඹලත් හොරා කාපුවා දෙන්ඩ ජොනියට නම් ලැජ්ජාවක් ඇත්තෙම නෑනෙ රජයට බදු නොගෙවා හොර ගෑනිව නඩත්තු කෙරුවනෙ අවසානෙට මොකද උනේ හොරු රැල ආයිත් කුලප්පු වෙලා

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 วันที่ผ่านมา

    👏👏🇱🇰👍💪💪👌👌🎉🎉💯💯

  • @JestinPriya-mm6ic
    @JestinPriya-mm6ic วันที่ผ่านมา

    ,🌹🌹🌹🌹🌹💪💪💪💪

  • @dondasanayake4726
    @dondasanayake4726 วันที่ผ่านมา

    Prime horu !
    Never listen!

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 วันที่ผ่านมา +1

    ඔබ ලෝබෝ කියලා මිනිස්සුන් නෑ බං බොලා හැමදාම කිව්වා බයිලා

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 วันที่ผ่านมา

    පල යන්න ලගදිම හිරේ යන්න ඉන්න එකෙක්

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 วันที่ผ่านมา

    නාමල්🤣🤣🤣🤣

  • @sugathnawarathna1120
    @sugathnawarathna1120 วันที่ผ่านมา

    කටේ ලොකු පගාගෙ😂😂

  • @VirajSandaru-z3f
    @VirajSandaru-z3f วันที่ผ่านมา +3

    Boru nokiya pala

  • @sumithmallikarathna4956
    @sumithmallikarathna4956 วันที่ผ่านมา +1

    එතකොට ඇත්ත තොපි හොරාකාපු එක විතරයිද

  • @nalienadassooriya4049
    @nalienadassooriya4049 วันที่ผ่านมา

    කොහෙද අප්පකෝ හාල් උණු ප්‍රශ්න තියෙන්නේ තොට පිස්සුද

  • @TouchMe-c1s
    @TouchMe-c1s วันที่ผ่านมา

    Good joke 😂

  • @kwt5558
    @kwt5558 วันที่ผ่านมา

    Namal=boru=kiyannatuwa=yanna😅😅😅

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 วันที่ผ่านมา

    ලසන්ත, එක්නැලිගොඩ, පෝද්දල ජයන්ත තව නම් තියනවා මතක නෑ. සිරස, සියතට බෝම්බ

  • @nikulidemel6421
    @nikulidemel6421 วันที่ผ่านมา

    😂😂😂

  • @saliyawimalasiri6279
    @saliyawimalasiri6279 วันที่ผ่านมา

    නාමල් පුතාට තාජුඩින් මතකද

  • @roshanpercy6854
    @roshanpercy6854 วันที่ผ่านมา

    😂😂😂😂

  • @diasjayantha6958
    @diasjayantha6958 วันที่ผ่านมา

    Ok

  • @ChamjndaNiroshan
    @ChamjndaNiroshan วันที่ผ่านมา

    ❤❤❤❤❤