Green chilli Sambol would be ideal to serve with Hainanese Chicken Rice. Show them the viral tick-tock version of making H C Rice using a store bought Roast chicken in the rice cooker. Absolutely delicious 🫶
Thank you aunty ❤❤❤ Oya vitharai man dakapu kawadaawath mawa subscribe karanna kiyala illapu nathi ekama kena❤❤❤ Eth ikmanatama oya 1m ganna langai❤❤❤💐💐💐♥️♥️♥️ jesu pihitai aunty and uncle ❤❤❤🙏🙏🙏
බොහොම.ස්තුතියි ❤❤❤❤
Ane watenawa Thankyou miss man Dilani❤❤❤❤❤❤❤❤
සෝයා සෝස් ගෙදර හදන්න පුලුවන් ක්‍රමයක් තියන්වද මිස්..කඩෙන් ගන්න ඒවල ගොඩක් preservetive, stabilizes තියෙන නිසා ඇහුවෙ.
Thank you 🙏
ස්තූතියි ඔබ තුමියට. මේ වගේම ලේසියෙන් හදන දේවල් තව කියලා දෙන්න.
Godark sthuthi obathumiyata eka nam harrima watinawa. Theruwan saranai oba depalatama ❤🌷🌷🌷🌷🌹🌹🌹🌹🥰
Thank you very much. you always give us a different thing.
Thank you so much. ❤❤❤❤❤
බොහොම ස්තූතියි දුවේ .🌹🌹🌹🌹🌹
Aunty ge parana video ekak thiyenne..ewidiyata hadanawa hari rasaaaai❤
Thank you so much ❤🙏
Green chilli pickle එක දවසයි කාලා තිබ්බේ. හරි රසයි තමයි.
තෑන්ක්ස් අක්කා, තායිලන්ඩ් වල එයාලගේ fried rice එකටත් (kao path gai) මේ වගේ අමු මිරිස් එකක් serve කරනවා.❤
👍🤝🙏🙏❤️🇱🇰🇮🇹
godak watinawa. Theruwan saranai ❤
Thanks A lot ❤Anoma
Green chilli Sambol would be ideal to serve with Hainanese Chicken Rice. Show them the viral tick-tock version of making H C Rice using a store bought Roast chicken in the rice cooker. Absolutely delicious 🫶
Thanks Anoma. Great idea for a spicy meal ❤❤
Wow thanks ❤
Thank you so much ❤
Kochchi sosuse ekath kiyala dennako.ekath rasayi.kolapata sosuse ekak denawa
Thank you ❤
Thanks Anoma for sharing. Greetings from USA! ❤
තායි ක්‍රමය අනුව.
කොච්චි ..සුදුලූනු. කුඩාවට කපලා ෆිශ් සෝස් දාල දෙනවා.සමහර වෙලාවට දෙහි බිංදුවකුත් දාලා..ඒකත් රසයි මිස්
Thank you aunty ❤
Thank you aunty ❤❤❤
Oya vitharai man dakapu kawadaawath mawa subscribe karanna kiyala illapu nathi ekama kena❤❤❤
Eth ikmanatama oya 1m ganna langai❤❤❤💐💐💐♥️♥️♥️ jesu pihitai aunty and uncle ❤❤❤🙏🙏🙏
ජේසු පිහිටයි දුව.❤
@@AnomasKitchen 🙏🙏🙏♥️♥️♥️
I agree...such a humble personality ...
Rasa patai thanks
❤❤
Thank you so much aunty ❤️😘😘😘😘😘❤️😘❤️❤️
Akka oya kettu wela kohomada kiyala matath kiyanna ❤❤
please make some Korean dishes for dinner (2/3 items)
❤❤❤❤❤❤❤
❤
🙏🙏🙏🙏🙏🙏👍
Good morning 😘🌸⛅🎉❤❤ ❤❤
🌶🌶🌶🌶🌶🌶🌶
Suchi ekka me pickle ekada denne?
Sushi එක්ක දෙන්නෙ පිකල් ජින්ජර්, වසබි එක්ක සෝයා සෝස්.
අනේ,aunty කියන්න පුලුවන්ද ඔයාගෙ 2burnar ගෑස් කුකර් හොබ් එක brand එකයි මිලයි කොහෙන්ද ගත්තෙ කියල .
මේක දිග අතට ඕනෙ නිසාUK වලින් ගෙන්න ගත්තා.
ගොඩක් ස්තූතියි අක්කි.
ඇපල් ස්‍යිඩර් විනිගර සුදුසුද්
Balanneko aunty uncle Dan forward wela thiyene hati
❤❤❤❤❤
❤
❤
❤