ความคิดเห็น •

  • @chathurianuruddika5587
    @chathurianuruddika5587 2 ปีที่แล้ว +11

    අපිත් මේ ජේලි පුඩිම ඊයේ හැදුවා අක්කේ.ඇත්තටම හරිම ලේසියි හරිම රසයි.අක්කා හදන හැම කෑමක්ම වගේ අපි හදනවා. ලොකු වියදම් යන්නේත් හරිම පහසුවෙන් හදන්නත් පුළුවන් ඒ දේවාල්

    • @anjuyapa1202
      @anjuyapa1202 ปีที่แล้ว

      Pudding එක සෙට් වෙන්න කොච්චර වෙලාවක් යනවද

  • @kenusandu557
    @kenusandu557 2 ปีที่แล้ว +12

    හරිම ලේසියෙන් හාදාගන්න පුළුවන් අක්කේ මේ ජෙලි පුඩිම නත්තලට හරියටම ගැලපෙනවා හරිම ලස්සනයි ජෙලි පුඩිම ස්තූති අක්කේ

  • @sadushinimesha8507
    @sadushinimesha8507 2 ปีที่แล้ว +6

    මගේ යාලුවෙක් එනවා කිව්වා නත්තලට එතකොට පුළුවන් මේ විදියට හදලා සන්ගහ කරන්න ගොඩක් thank you මේක වගේම video එක වටිනවා ඇත්තටම

  • @harshikanovel5036
    @harshikanovel5036 2 ปีที่แล้ว +10

    අැත්තටම නත්තලට වටිනවා..අතේ තියෙන ගාණට හදන්නත් පුළුවන්..නියමයි නංගියෝ..

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 ปีที่แล้ว +1

    අනිවාර්යෙන්ම හදලා බලනවා බොහොම ස්තූතියි

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +29

    මේ වගේ රෙසිපි තමයි මේ කාලෙට වටින්නේ නංගෝ..🤗🙏♥️

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 2 ปีที่แล้ว

    දෙයියනේ....හරිම ලේසි පුඩින් රෙසිපි එකක්...මං දැක්ක ලේසිම රෙසිපි එක...අනිවාර්යයෙන් මමත් හදලා බලනවා...යෝගට්,ජෙලි දෙකම තියෙන නිසා,මාරම අර ඇති...😍😍😍😍😍

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว +25

    අක්කි හදන කෑම අඩු වියදමකින් හදන්න පුලුවන්. ඒ වගේම රසයි 😍😋😋😋

    • @gagani9673
      @gagani9673 2 ปีที่แล้ว

      හැදුවා

  • @다루시
    @다루시 2 ปีที่แล้ว +7

    මාත් හැදුවා අක්කි . ගොඩක් රසයි 😋 Thank you very much කියලා දුන්නට ☺️

    • @madhushimanurangi1781
      @madhushimanurangi1781 2 ปีที่แล้ว +1

      යෝගට් වෙනුවට මිල්ක් මේඩ් දැම්මට අව්ලක් නැද්ද

    • @다루시
      @다루시 2 ปีที่แล้ว +1

      @@madhushimanurangi1781 ඒක නම් දන්නෙ නැහැ මම දැම්මෙ යෝගට් ☺️

  • @kiwisathsarani7105
    @kiwisathsarani7105 2 ปีที่แล้ว +6

    අක්කේ මම ඕක හැදුවා හරිම රසයි තැන්කියූ අක්කේ😋❤

  • @dewmikeshani2740
    @dewmikeshani2740 2 ปีที่แล้ว +24

    නත්තල් රෙසිපි දානකම් බලන් හිටියේ 😃😁😁❤️❤️❤️

  • @skss6581
    @skss6581 2 ปีที่แล้ว +5

    මාත් හැදුවා අක්කීයෝ අද හැමදාම ලේසී රෙසිපි ගෙනවට තැන්කුව්.😍

  • @agustd258
    @agustd258 2 ปีที่แล้ว +24

    ඔන්න අක්කියෝ දාපු ගමන් බැලුවා ,නියමයි හැමදාම වගේ ,

  • @nandaniperis9537
    @nandaniperis9537 2 ปีที่แล้ว

    දුවේ මම හැදුවා . හරිම රසයි.හරිම ලස්සනයි බොහොම ස්තුතියි

  • @ajithnissanka7132
    @ajithnissanka7132 2 ปีที่แล้ว

    Set wenakan kochchara wela fij eke thiynna onida

  • @xo5913
    @xo5913 2 ปีที่แล้ว +34

    ඔයාගේ රෙසිපි වලටත් ආණ්ඩුවෙන් බද්දක් ගහයි ඈ මේ යන විදියට පරිස්සමෙන්😅

  • @shanika1696
    @shanika1696 ปีที่แล้ว

    Aththatama rasai akki 💖
    Akki hamadama denne me wage lesi recipe 😇
    Hamadama adarei akki😍

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අපි වෙනුවෙන් වටිනා රෙසපි එකක් අරගෙන ආවට

  • @다루시
    @다루시 2 ปีที่แล้ว +1

    අනේ අක්කෙ මේක ස්වයං රැකියාවක් විදියට කරනවනම් කොච්චර කාලයක් වගේ තියාගන්න පුලුවන්ද ? අනේ please අනිවාර්යයෙන්ම reply කරන්නකෝ 🥺🙏

  • @tharangadilhani9481
    @tharangadilhani9481 2 ปีที่แล้ว

    නත්තල් වෙනුවෙන් දාපු me video ekanam godaaak hodai. Meka රස patai. Thank you❤️

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +6

    අඩු මුදලින් රසවත්ව,ලස්සනට .👍💖

  • @hansikaseuwandi2486
    @hansikaseuwandi2486 7 หลายเดือนก่อน

    ස්වයං රැකියාවක් vidiyata karanna dawas kiyak thiya ganna puluwanda

  • @pethumnew1130
    @pethumnew1130 2 ปีที่แล้ว

    හැදුවා ලස්සනට awa harima radai thanks dr

  • @hansikaseuwandi2486
    @hansikaseuwandi2486 7 หลายเดือนก่อน

    Akke meka dawas kiyak wage thiya ganna puluwanda

  • @rashithadilrukshi6145
    @rashithadilrukshi6145 2 ปีที่แล้ว +4

    I tried this. This is very delicious and easy to make. Thank you very much MR kitchen for sharing such a nice pudding recipe with us.

  • @achalad.a6472
    @achalad.a6472 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් හදලා බලනවා .පෙනුමෙන් නම් රසවත් වගෙයි .

  • @dulanjali9774
    @dulanjali9774 2 ปีที่แล้ว

    තුබ රසට හදන රෙසිපි එකක් දෙන්න පුලුවන්ද

  • @umamafasloon9327
    @umamafasloon9327 2 ปีที่แล้ว +1

    Akka unu watura measure karapu Pyrex measuring cup kohenda gathe? Link

  • @seethakumari3079
    @seethakumari3079 2 ปีที่แล้ว +5

    ගෙදර හැමෝම රසයි කිව්වා.බොහෝම ස්තූතියි නැන්දේ💐💐

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 2 ปีที่แล้ว +2

    අක්කි යෝගට් වෙනුවට අපිට මේකට වැනිලා අයිස් ක්‍රීම් ⁣වගේ දාන්න බැරිද?

    • @deminigamage9438
      @deminigamage9438 2 ปีที่แล้ว

      මන් හිතන්නෑ හරි යයි කියලා. අයිස්ක්‍රීම් සෙට්වෙන්නෙ deep freezer එකේනෙ. ජෙලි එකක් freezer එකේ දාන්න බෑනෙ.

    • @maduthilakarathna4268
      @maduthilakarathna4268 2 ปีที่แล้ว

      @@deminigamage9438 ඔව් මම ටිකකට අයිස් ක්‍රීම් දාලා ටිකකට යෝගට් දාලා හදලා බැලුවා..යෝගටි එක රසයි අයිස් ක්‍රීම් දාලා හදන එකට වඩා..☺️☺️

  • @malkisudarshika7847
    @malkisudarshika7847 2 ปีที่แล้ว

    Akke yogat wenuwata kiripiti ganna puluwanda?

  • @nelumneluma6606
    @nelumneluma6606 2 ปีที่แล้ว

    Akki mata Christmas recipes kadala piti walin hadana kema mayonnaise use karala hadana kema oniii

  • @nilminianthony9549
    @nilminianthony9549 2 ปีที่แล้ว

    Aththenma rasai hitenwa. Mona yoghurt wargyda use kle . Thank you

  • @bootstatus2706
    @bootstatus2706 2 ปีที่แล้ว +3

    Ane akki oven ekak nathuwa macarons biscuit hadana widiha kiyala dennako lesi අමුද්‍රව්‍ය walin

  • @jagathnishantha3170
    @jagathnishantha3170 2 ปีที่แล้ว +3

    Wawa ලස්සනයි අනිවාර්යයෙන්ම hadanawa nande😙😙

  • @kaushiwajee6087
    @kaushiwajee6087 2 ปีที่แล้ว +1

    දාපු ගමන් බැලුවා akki
    reply please akki

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว

    මේකට ආස හිතුනා අනේ..

  • @ireshalakmali5173
    @ireshalakmali5173 ปีที่แล้ว

    Oya jeli eka set wenna depishar ekeda naththam anith ekatada

  • @s.k.powderstove7602
    @s.k.powderstove7602 2 ปีที่แล้ว +2

    අනේ Thank You හොය හොය හිටියේ ඔය වගේ ලේසි නත්තල් desserts එකක්.

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow super awesome Thank U so much Darling 🙏 for Ur great video 🤩🥰😘

  • @madhushimanurangi1781
    @madhushimanurangi1781 2 ปีที่แล้ว

    යෝගට් වෙනුවට මිල්ක් මේඩ් දැම්මට අව්ලක් නැද්ද

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 2 ปีที่แล้ว

    පොරාන් එකෙ තියනවද ප්‍රිච එකෙ තියලද ගන්නේ

  • @artclass503
    @artclass503 2 ปีที่แล้ว +4

    රස පාටයි 😋සුපිරි ,,,මාත් හදන්න උත්සහ කරන්නම් 😋😋😋😍

  • @kumariwijewardena4974
    @kumariwijewardena4974 2 ปีที่แล้ว

    Oyage recipes harima rasay, harima lesi. Thank you very much ❤️❤️

  • @nirmaniingeetha1194
    @nirmaniingeetha1194 2 ปีที่แล้ว +2

    Akke lassana cake ekak hadanna kiyala dennako.

  • @fathimarihana0759
    @fathimarihana0759 2 ปีที่แล้ว

    Sugar Danna oneda akki??? Reply karanna plzz 🙂🙂

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว

    Niyamai nangi tawat me wage kama hadana video❤️‍🔥 genna oyata saktiya dahiriya labenna one mekat hadanawa adarei parissamin inna bs

  • @priyanthaamarasakara4996
    @priyanthaamarasakara4996 2 ปีที่แล้ว +3

    Menna palaveni comment eka magen,,,,

  • @amashasewmini3228
    @amashasewmini3228 2 ปีที่แล้ว +6

    First comment 👌👍

  • @kumudunimalkanthi9422
    @kumudunimalkanthi9422 2 ปีที่แล้ว

    අනේ අක්කි පිටි කිරි වුණත් ගන්න පුලුවන් වෙයිද

  • @shazeenamusaddik5894
    @shazeenamusaddik5894 2 ปีที่แล้ว

    Thnk u for the recipe.. I tried this.. It cam perfectly.. Thnk u for sharing this with us.. ☺️

  • @sandamalialwis4755
    @sandamalialwis4755 2 ปีที่แล้ว

    Wadi pramanen gannawanm kohomada ganne

  • @gsmalkanthi4955
    @gsmalkanthi4955 2 ปีที่แล้ว

    ඔන්න මමත් හැදුවා හරිම රසයි ලස්සනයි

  • @HasithaArt
    @HasithaArt 2 ปีที่แล้ว

    විපින් ක්‍රීම් රෙසිපි එක දෙන්න පුලුවන්ද අක්කේ

  • @gangahema7052
    @gangahema7052 2 ปีที่แล้ว

    Very nizz sister mekata seeni avashya nadda

  • @anjaliliyanage8753
    @anjaliliyanage8753 2 ปีที่แล้ว +6

    හරිම රසයි අක්කේ.❤

  • @ledras2ledras249
    @ledras2ledras249 2 ปีที่แล้ว

    Oya wadi wela ganneth ne tharanna kiyala denawa thanks

  • @rashennelusha8346
    @rashennelusha8346 2 ปีที่แล้ว

    හරිම රසයි අක්කි .හිතුන ගමන් හදන්න පුලුවන් .

  • @migaradiwyangi8563
    @migaradiwyangi8563 2 ปีที่แล้ว +5

    අක්කේ අදත් ලස්සන විඩියෝ එකක් 😍😍😍😍😍😍😍🌹🌹🌹

  • @shanika1696
    @shanika1696 ปีที่แล้ว

    Naththalata witharak newei 😍😛akki onama partty 💜ekakata ganna puluwan all I🎈

  • @saduvlogs4750
    @saduvlogs4750 2 ปีที่แล้ว +1

    M ගැහුවා නේ අක්කී සතුටුයි හුගක් ඉස්සරහටම යමු 🥰❤️

  • @ashafonseka1659
    @ashafonseka1659 2 ปีที่แล้ว

    Sha niyamayi. Katata kelath inuva

  • @srimapathmini2244
    @srimapathmini2244 2 ปีที่แล้ว

    ඔයා හදන කැම හරිම ලේසියි සරලයි

  • @udayanganiudayangani8919
    @udayanganiudayangani8919 2 ปีที่แล้ว +2

    හදලා බලන්නම් 😍😍😍

  • @gsmalkanthi4955
    @gsmalkanthi4955 2 ปีที่แล้ว

    තවත්මේ වගේදේවල් කියා දෙන්න

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඔයාට ස්තුතියි

  • @virajasanga3588
    @virajasanga3588 2 ปีที่แล้ว

    Math heduwa akki.mage babala asawen kewa

  • @hmskhearath671
    @hmskhearath671 2 ปีที่แล้ว

    නංගී own ake butter cake recipe aka dennako please

  • @ශානිගෙකතාවිමන
    @ශානිගෙකතාවිමන 2 ปีที่แล้ว

    සුපිරි ...හරි ලස්සනයි...හදලා බලන්න ඕනේ ..

  • @monikafernando6677
    @monikafernando6677 2 ปีที่แล้ว

    මම හදනවා හරිම ලස්සනයි

  • @lakmalikaushalya4559
    @lakmalikaushalya4559 2 ปีที่แล้ว

    Mamath haduwa...harima rasai...lesii

  • @jagathnishantha3170
    @jagathnishantha3170 2 ปีที่แล้ว +1

    Naththalata cake akk hadana hati kiyalaa dennakoo

  • @himalidilhani1724
    @himalidilhani1724 2 ปีที่แล้ว

    Penumen hondaai.try karannam thanks.😀😀😀

  • @hemaramanayaka153
    @hemaramanayaka153 2 ปีที่แล้ว

    රසයි වගේ ස්තුතියි දෝනි

  • @madugamlath1317
    @madugamlath1317 2 ปีที่แล้ว

    මං මේක මේ කිවුව විදිහටම හැදුවා..හරිම රසයි...ඒත් මගෙ එක ටිකක් සෙට් වෙනවා මදි වගේ...ඒකට මොකක්ද කරන්න ඕනි

  • @shehanfernando4945
    @shehanfernando4945 2 ปีที่แล้ว +1

    Mekanam maru akke

  • @hermacresentia9723
    @hermacresentia9723 2 ปีที่แล้ว

    ඡෙලි කෝප්ප දෙකක් හදනවනේ? එ එකක් සෙට් උනාට පස්සේ කැලි කරලා යෝගට් දාලා බ්ලෙන් කරන්නේ නැතුව සෙට් වෙන්න කලින්ම යොගට් දාලා කලවම් කරලා සෙට් වෙන්න දැම්මොත්.....? නිකන් අැහැව්වේ. මන් කැමති මේකට.... Thank you.

  • @ramyalatha4972
    @ramyalatha4972 2 ปีที่แล้ว

    Hadannamko Mamath.Rasa kohomaunath lassanai

  • @achalad.a6472
    @achalad.a6472 2 ปีที่แล้ว

    Mama meka haduwa akke.pattama patta rasai.👌👌👌👌👌

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 ปีที่แล้ว

    Shaaaaa niyamayi.

  • @surajdeshapriya9466
    @surajdeshapriya9466 2 ปีที่แล้ว

    ඒක නම් මරු

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +1

    Wow congrats for 1M subscribers 🔥🔥😍❤️

  • @lookingformyname8871
    @lookingformyname8871 2 ปีที่แล้ว +5

    Looks so delicious 😋 I want to try this thank you 😊

  • @thenujasasvidu1128
    @thenujasasvidu1128 2 ปีที่แล้ว +2

    2nd coment thenuja madaa vage balanawa adareyi.

  • @saumyapriyadarshani6661
    @saumyapriyadarshani6661 2 ปีที่แล้ว

    මන් මේ රෙසිපි ර්ක දැක්කා වෙන චැනල් එකක.මේ කලර් එකමයි හදලා තිබ්බේ.ලන්කාවේ චැනල් එකක නෙවෙයි

  • @hewagenilantha9327
    @hewagenilantha9327 2 ปีที่แล้ว +1

    සුපිරි ලේසියි 👊😊

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 2 ปีที่แล้ว

    Lesiyen hadaganna puluwan thank you

  • @hirufernando810
    @hirufernando810 2 ปีที่แล้ว +3

    රසයි ලස්සනයි 😋

  • @chutisworld9845
    @chutisworld9845 2 ปีที่แล้ว

    Oyata 1M TH-cam Play button aka lebunatha

  • @liyanagesujatha10
    @liyanagesujatha10 2 ปีที่แล้ว

    Sini danna ona nedda m.r

  • @minukkitchen7900
    @minukkitchen7900 2 ปีที่แล้ว +6

    රස කෑමක් බොහොම ස්තූතියි මදූ අක්කි 😍

  • @premaranwala-oi2rg
    @premaranwala-oi2rg ปีที่แล้ว

    Thankyou very much.

  • @subashinigamage6714
    @subashinigamage6714 2 ปีที่แล้ว

    මේ ට්‍රේ තැටි කොහෙද තියෙන්නේ. Dr

    • @MRkitchenlk
      @MRkitchenlk 2 ปีที่แล้ว

      kitchen one eken 0778103710

  • @dhilanjanavidhumini4880
    @dhilanjanavidhumini4880 2 ปีที่แล้ว

    lesiyen hadhanna puluvan thanks 😘❤❤

  • @Chamalk
    @Chamalk 2 ปีที่แล้ว

    Niyamaii

  • @sandalitharaka3167
    @sandalitharaka3167 2 ปีที่แล้ว +3

    Akka jelly nikn hadaddi sugar add krnne nthuwad hdn one

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ 2 ปีที่แล้ว +1

      ඒ පැකටි එකේ තියෙන සිනි ඇත්

    • @sandalitharaka3167
      @sandalitharaka3167 2 ปีที่แล้ว

      @@සිහිනයකිජිවිතේ-ථ8ජ ape ammi jelly hadaddi sugar ,solt add krnwa

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ 2 ปีที่แล้ว

      @@sandalitharaka3167 එහෙමද ජෙලි වල තියෙන සීනි ගොඩාක් පැණි රස නැති නිසා අමිමා එහෙම හදනවා ඇති දරුවෝ ..

  • @mahilabasnayaka5027
    @mahilabasnayaka5027 ปีที่แล้ว

    Very nice and testy

  • @hashinidiwyanjalee1429
    @hashinidiwyanjalee1429 2 ปีที่แล้ว +1

    Harima rasai 🥰

  • @sampathsenarathna3374
    @sampathsenarathna3374 2 ปีที่แล้ว

    Ape haduwa hrima rasai

  • @lasanthikawjiewardhana6648
    @lasanthikawjiewardhana6648 2 ปีที่แล้ว

    It's nice