ඇමරිකාවේ Apartment එකක් බලන්න යමු / Apartment Tour in America Sinhala / Sinhala vlog / Sri Lankan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 81

  • @mwek1982
    @mwek1982 2 ปีที่แล้ว +10

    ඇත්තම වටින විඩියෝවක් ...රටකට යන්න කලින් මේ වගේ දැනුවත් කිරිම් ගොඩක්ම වටිනාව ..නැත්නම් නොදන්නා රටකට ගිහින් අසරණ වෙනවා නේ...බොහෝම ස්තුති

    • @samare9053
      @samare9053 2 ปีที่แล้ว

      එන්න ආසම රටක් පින තිබ්බොත්

  • @chamathkagamage9718
    @chamathkagamage9718 7 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුති මේ දෙන තොරතුරු වලට ගොඩක් වටිනව

  • @priyanthadarshana3842
    @priyanthadarshana3842 ปีที่แล้ว +4

    ගොඩාක් හොඳයි. සහෝදරිය. ඉස්තූතියි.

  • @premaherath3710
    @premaherath3710 2 ปีที่แล้ว +4

    දුව දාන විඩියෝ හැම එකක්ම මම බැලුවා මේ විඩියෝ එකත් හරිම වටිනා විඩියෝ එකක් තෙරුවන් සරණයි

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi බොහොම ස්තුතියි

  • @samare9053
    @samare9053 2 ปีที่แล้ว +5

    ඔයාලා ගොඩක් පින් කරල තියනව ඔය වගේ රටකට එන්න

    • @ClementaVlogs
      @ClementaVlogs ปีที่แล้ว +3

      ඇයි එහෙම කියන්නේ ඔබත් ඒ වගේ වාසනාවන්තයෙක් වේවි. බලාපොරොත්තු නැති කරගන්න එපා. සතුටින් ඉන්න.

  • @roshanranaweera.9747
    @roshanranaweera.9747 2 ปีที่แล้ว +2

    බොහෝම පිං ඔයාට දැනුවත් කිරීම් වලට.

  • @vimukthideshan1059
    @vimukthideshan1059 ปีที่แล้ว +2

    Ahamben wage vidiyo eka dake. Maru digatama vidiyo oni

  • @anushkalakchani365
    @anushkalakchani365 9 หลายเดือนก่อน +2

    US enawa lagadima interview eka pass wewa 🥰 enna puluwan wenna ona heena gdk tiyenawa

  • @ushaperera1394
    @ushaperera1394 2 ปีที่แล้ว +2

    Vedio ekata thank you..tawat wadagat wena vedio karanna💪❤️

  • @Senujadilneth
    @Senujadilneth ปีที่แล้ว +2

    විස්ව මාතාවට ස්තුතියි .මම ජීවත් වන රට.

  • @nimeshimadushani6381
    @nimeshimadushani6381 2 ปีที่แล้ว +4

    1st

  • @lahiruchathuranga4787
    @lahiruchathuranga4787 2 ปีที่แล้ว +2

    Video ekata thanx 🙏
    Akke oyage video thava tikak velava aran karanna.api balanava. Green cad application dala inne. Aniva USA enava

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi, Lahiru welcome to USA 👍

  • @lionl.s.rozario3429
    @lionl.s.rozario3429 2 ปีที่แล้ว

    Good job God bless you and your work family and all your future

  • @FINTECH_TV
    @FINTECH_TV 2 ปีที่แล้ว

    Godak watinawa akke . Ohee enna puluwan unoth oyage mee video nm godak watinawa akke

  • @dimuthudananjaya7891
    @dimuthudananjaya7891 2 ปีที่แล้ว +8

    යන්න ආසම රට. ඒත් යන්න පින නෑ කවදාවත්ම 😞

    • @ClementaVlogs
      @ClementaVlogs ปีที่แล้ว +5

      එහෙම කියන්න එපා. අහින්සක හොද බලාපොරොත්තු තීන අයගේ බලාපොරොත්තු ඉශ්ට වෙනවා. එහෙම කෙනෙක්ගේ බලාපොරොත්තු ඉශ්ට නොව්නොත් මේ සොබාවදර්මයත් කම්පා වේවි.
      ඔබ දන්නවාද ඔබට තමා පින තීන්නේ බය වෙන්න එපා. Good luck

    • @ShadowShineEvent
      @ShadowShineEvent ปีที่แล้ว +3

      Green Card apply karanna

  • @roshanchathuranga706
    @roshanchathuranga706 2 ปีที่แล้ว +2

    ලස්සන Apartment ,

  • @nimeshamaduwanthi8208
    @nimeshamaduwanthi8208 11 หลายเดือนก่อน +2

    Ohe anda kiyak vithara yanawada tikak ekata

  • @artforkids3908
    @artforkids3908 2 ปีที่แล้ว +2

    NRFC , PFC Account වලට $ අවශ්‍ය අය බිංදුව,හත,අට,නවය,නවය,නවය,හැත්තෑව,තුන පහට what ap අමතුමක් දෙන්න

  • @senethemachandra5517
    @senethemachandra5517 2 ปีที่แล้ว

    Thank you so much duwa.

  • @hacking9077
    @hacking9077 2 ปีที่แล้ว +4

    මුලින්ම එන තනි කෙනෙක්ට ජොබ් එකක් කරලා සෙට්ල් වෙනකල් ඉන්න මිළ අඩු options මොකුත් නැද්ද? Mobile Apartments වගේ.

    • @hiranyawg
      @hiranyawg 2 ปีที่แล้ว +1

      mona city ekatada yanne

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว +4

    Gewime Krameta house ekak ganna puluwan neda akke USA wala ?

  • @gayathrigamage7535
    @gayathrigamage7535 2 ปีที่แล้ว

    Thank you so much 💖

  • @justice......
    @justice...... 2 ปีที่แล้ว +4

    ටෙක්සාස් වල අපාට්මන්ට්ස් චීෆ් ලු නේද අදර් සිටීස් වලට වඩා අනේ නංගා කියන්න පුලුවන් ද අපි ඇවිත් පොඩ්ඩක් සෙට්ල් වනකම් වන් බෙඩ් රූම් එකේ වයස අවුරුදු 5 සහ ,2/12 බබාලා දෙන්නෙක් එක්ක ඉන්න පුලුවන් ද කියලා ප්ලීස් අදත් වීඩියෝ එක හරිම වැදගත්

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +4

      Hi Suranji, Apartment වල මිල state එකෙන් state එකට වෙනස් වෙනවා, Texas වලත් city ආසන්නයේ තමයි මේ මිල වෙන්නෙ citys වලට දුර වෙන්න මීට වඩා මිල අඩු වෙන්න හොයා ගන්න පුලුවන් වෙයි. චුටි බබාල දෙන්නෙක් නිසා ඔයාට පුලුවන් one bedroom apartment එකක් share කරගන්න. එහෙම නැතිනම් ඔයාට පුලුවන් living room එකක් bedroom එකක් විදිහට arrange කර ගන්නත් 😍,Thank you

    • @shanthakumara5078
      @shanthakumara5078 2 ปีที่แล้ว

      @@usahasayata thank yoi dear harima watinawa video eka

    • @shanthakumara5078
      @shanthakumara5078 2 ปีที่แล้ว

      @@usahasayata matath me gataluwamai thibbe thank you so much pilithuru dunnata

  • @madusankadisanayaka3270
    @madusankadisanayaka3270 2 ปีที่แล้ว

    Thank you akke

  • @wuzlahilmy2577
    @wuzlahilmy2577 หลายเดือนก่อน +2

    Location

  • @SupertenoneR
    @SupertenoneR 2 ปีที่แล้ว +2

    Green card win karala enna sponsor knk America wala innama oneda

  • @piyumihansika7949
    @piyumihansika7949 หลายเดือนก่อน

    Babala deni hasun mai hatharai family ekata enawanm කොහොමද karanne

  • @nadunirajamanukula1930
    @nadunirajamanukula1930 2 ปีที่แล้ว +2

    Akka ane mata kiyanna puluwam d website tikak apartment hoyaganna buluwam $500 wage

  • @moneywithonline8837
    @moneywithonline8837 ปีที่แล้ว

    Oya green card win කරපු අයට sponser support දෙනවද අක්කෙ.

  • @shehankavinda5530
    @shehankavinda5530 2 ปีที่แล้ว

    Visit ekakin hari kohoma hari rata athulata awot visa nethuwa eliye inna puluwanda job karanna puluwanda akke

  • @krishandilruk826
    @krishandilruk826 2 ปีที่แล้ว

    Great

  • @charakamaleeshan4803
    @charakamaleeshan4803 2 ปีที่แล้ว

    thanks akka

  • @tharindushen7026
    @tharindushen7026 2 ปีที่แล้ว

    C1d visa gena dannawanm kiynna please mta deyak dena ganna thiyenawa😢

  • @sakukoswaththa2711
    @sakukoswaththa2711 2 ปีที่แล้ว

    😍😍😍❤️‍🔥

  • @serandib6247
    @serandib6247 2 ปีที่แล้ว

    Lankawen awith padinchi wenna sudusu wagema pahasu state monawada? Hama state ekakama wiyadam eka wageda?

    • @hiranyawg
      @hiranyawg 2 ปีที่แล้ว

      califonia newyourk ganna wadi jobs hoyaganna lesai

  • @sattech4998
    @sattech4998 2 ปีที่แล้ว

    ❤️❤️❤️👍👍👍

  • @roshinisenawirathna4365
    @roshinisenawirathna4365 2 ปีที่แล้ว

    ලස්සනයි සැප පහසුයි. ඔය state එක මොකද්ද.

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว

      Hi Roshini, මේ Texas

  • @Saathi98
    @Saathi98 2 ปีที่แล้ว

    Student knekt apartment ekak hoyagne kohomds

  • @roshanchathuranga706
    @roshanchathuranga706 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @vimukthirandeepa9179
    @vimukthirandeepa9179 2 ปีที่แล้ว

    😍

  • @nayomichandima5102
    @nayomichandima5102 ปีที่แล้ว

    අක්කි ස්ටේට් එක මොකක්ද?

    • @usahasayata
      @usahasayata  ปีที่แล้ว

      Hi Nayomi, ටෙක්සාස්

  • @kusumnalani2899
    @kusumnalani2899 2 ปีที่แล้ว

    Ape Akka innetj minasota

  • @christeennilushika8232
    @christeennilushika8232 2 ปีที่แล้ว +1

    Apartment ekak dollar 1500k nam samanyan manussayekge salary eka kiyada dr

  • @anushkabandara32
    @anushkabandara32 2 ปีที่แล้ว

    Motel gana video ekk dennko akke

  • @lishanadiththya9201
    @lishanadiththya9201 2 ปีที่แล้ว +2

    Is $ 1500 a monthly fee? Or for a year?

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi Lishan, This amount has to be paid monthly.

  • @broshevon9311
    @broshevon9311 2 ปีที่แล้ว +2

    Usa visit visa ඇවිත් settle වෙන්න පුළුවන් da ?

  • @spidy9576
    @spidy9576 2 ปีที่แล้ว

    Me apartment eka us wala koheda thiyenne?

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว

      Hi Spidy, මේ ටෙක්සාස් වල ඩලස් city එකේ

  • @heshischannel7928
    @heshischannel7928 2 ปีที่แล้ว

    Akki oya inne LA wlada

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi HESHI’S CHANNEL, මම ඉන්නෙ Texas

  • @krishandilruk826
    @krishandilruk826 2 ปีที่แล้ว

    Anex akak kohomda price...

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว

      Hi Krishan , සාමානයෙන් $1000 වගේ මිලේ සිට හොයාගන්න පුලුවන්, නමුත් city එක පහසුකම් වගේ දේවල් අනුව මිල වෙනස් වෙනව.

  • @anuruddhikagamage510
    @anuruddhikagamage510 2 ปีที่แล้ว

    මේ මොන state ඒකේද??

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi Kenutha, මේ Texas

  • @Studyhub-f2v
    @Studyhub-f2v 2 ปีที่แล้ว +1

    ඇමරිකාවෙ වැටුප් කොහොමද අක්කෙ

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi Sanju , ඇමරිකාවේ වැටුප් ගැන හරියටම කියන්න බැහැ, තෝරගන්න රැකියාව අනුව වැටුප වෙනස් වෙනවා, කොහොම නමුත් මෙහෙ අවම වැටුප පැයකට $10 ත් $ 15ත් අතර වගේ වෙනවා, ඔයා මේ video බලන්නකෝ th-cam.com/video/ybfxmslGRAU/w-d-xo.html. th-cam.com/video/hXdP4Ij4how/w-d-xo.html ඔයාට තව අදහසක් ගන්න පුලුවන්,

    • @Studyhub-f2v
      @Studyhub-f2v 2 ปีที่แล้ว

      @@usahasayata ඔයාට ගොඩක් ස්තුතියි අක්කෙ...

  • @Prabodasandeepani
    @Prabodasandeepani 2 ปีที่แล้ว

    Akke USA wala wedipurama seethala state monawada.maasa kiyak wage seethala thiyenawada. Snow karanawada. Please reply akkiyo

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว

      Hi Praboda, ඇමරිකාවේ ප්‍රාන්ත පනස් ගණනක් තියෙනවා, New York , Washington , Michigan , Maine, Vermont, New Hampshire, Minnesota , North Dakota…………… මේ Canada border එකට ආසන්න ප්‍රාන්ත ඔක්කෝම සීතලයි. Texas වල නම් ගොඩක්ම සීතල ජනවාරි , පෙබරවාරි මාස තමයි,

    • @Prabodasandeepani
      @Prabodasandeepani 2 ปีที่แล้ว

      @@usahasayata thanks akki petiyo

    • @Dayaten
      @Dayaten 2 ปีที่แล้ว

      All northern states very cold and getting heavy snow

  • @amamalhari3889
    @amamalhari3889 2 ปีที่แล้ว

    Akki green card win karoth girl kenekta thaniyama awakida master ekak karana gamn job ekak karanna ආරක්ෂාව කොහොමද akki

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว

      Hi Ama, මේහේ නම් කිසිම දේකට බය වෙන්න ඕන නෑ, ඔයාට Study කරන ගමන් job එකකුත් කරගෙන ඔයාගේ පාඩුවේ ජීවත් වෙන්න පුලුවන්.

  • @Srilankaceylon
    @Srilankaceylon 2 ปีที่แล้ว

    Hello, what is the minimum price to buy an apartment in america? Can you tell a website to find apartment? Thank you.

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi Kavindu, The prices of apartments vary according to the states, cities, and facilities available in an apartment. Check out theses sites and you will get an idea about prices. apartments.com, zillow.com , Craiglist.org