මම පුංචි කාලේ ගිය ඉස්කෝලෙ 🤸💃👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏 Holy Cross college Gampaha. It's such a beautiful school at that time. So many sweet memories are there with me. From England ❤❤❤❤
It's remind me when I was playing trumpet in my school band, Southland college in Galle (47 years ago...).Same songs & music,How lovely! Congratulations to all of you.❤️🇱🇰🔥
Anita Kekulawela WOW!!! Excellent performance. The HCC Band is super., congratulations to all the girls, enjoyed your performance very much. God Bless you all.
only was a dream. But enjoyed much. Everybody cannot make every dreams come true. Never forget school era. I think each and every girl like to be a member of a band. Dear sons and daughters there are many paths waiting to welcome you. Wish you all best of luck
එදා A මොහොතේ එම සංදර්ශන බලා , මානසික සතුටක් ලබපු , සියළුම දෙනා වෙනුවෙන් , ඔබ සියළුම දෙනාට මාගේ හද පිරි ස්තූතිය . 🙏
අපූරුයි
සහභාගී වූ දරුවෝ සහ සියලුම පුහුණු කරුවන්ට හද පිරි උත්තමාචාරය වේවා!!!!
බෑන්ඩ් එකක හිටපු කෙනෙක්ම තමයි ඒකේ තියෙන සුන්දරකම දන්නේ..... හරිම සතුටුයි දැක්කම. මොන ඉස්කෝලේ උනත් ඒ සතුට කියලා නිම කරන්න බෑ......... 😍😍😍😍 මාත් 6 වසරේ ඉඳන් 11 වසර වෙනකම් බෑන්ඩ් එකේ හටියා. හරිම සුන්දරයි ඒකාලේ...
Aniwarenma
මමත් 3 වසරෙ ඉදන් 11 වසර වෙනකන් හිටියා.🥺❤️ එතන මාරම සහෝදර බැඳීමක් තියෙන්නේ .
everybody said it was very beautiful .but only band boys/girls know how musch they work for it ,train it,re try it again again again and again
Ekanam hariyata hari
කොයි ඉස්කෝලේ වුනත් මෙහෙම බෑන්ඩ් එකක් ප්ලේ කරනවා දකිද්දි පුදුම සතුටක් එන්නේ...මේ හැකියාව හැමෝටම නෑ...විශේශයෙන් කැඩෙට් බෑන්ඩ්වල ලමයිනුත් හරිම දක්ශයි...මමත් බෑන්ඩ් එකේ හිටියා 3 වසරේ ඉදන්. ඒකේ හිටපු ලොකුම ලමයා හින්දා මට දුන්නේ අලි පත සිම්බල් එක..ඒක ඉස්කෝලේ ලොකු අයියලාගේ බෑන්ඩ් එකේ ප්ලේ කරන එක.අනික් කාටවත් උස්සන්න ප්ලේ කරන්න බැරි නිසා මාත් මාර ගේමක් දුන්නා...මේවා දකිද්දි ඒ අතීතය මතක් වෙනවා❤❤❤
Horly cross gampha
මාරම ගැම්මක් එනවා...👍👍
ඇත්ත.. මාරම සතුටක් දැනෙනව කොහෙදි ඇහුනත්.. ආය ඒ අතීතයට යනවා..
Get goosebumps always
@@sklkelaart9069 ofc☺️✌️
හරිම අාඩමිබරයි .
මමත් 6 වසෙර ඉදලා දිගටම band එකේ හිටියා. එ් කාලෙත් ඔය වගේම තමයි. සිස්ටර් වෙරිනව මතක් උනා. මගේ සුන්දර සිරිකුරැස අතිතය සිහිඋනා.
ගොඩක් ලස්සනයි දරුවනේ 👌ස්කෝලේ ගිය කාලේ මතක් වෙනවා 🤔බුදුසරණයි ජයවේවා 👏
හරිම ලස්සනයි.දරුවො ඔක්කොම එකම විදියට play කලා.පුහුනු කල ගුරු මහත්ම මහත්මීන් කොයි තරම් සතුටු ඇද්ද.විදුහලටත් ආඩම්බරයි.මම දැක්ක තවත් ලස්සන බෑ.න්ඩ් එකක් මට මතක් වෙනව.1968 විතර anuradhapura Holy family convent එකේ බෑන්ඩ් එක.එදා තාක්ශනය ඒ තරම් දියුනු නැති උනත් ඒ band එකත් ලස්සනයි
මගේ දියනියගේ පාසල❤ආඩමිබරයි...දිනෙන් දින දියුණු වෙිවා !
මම පුංචි කාලේ ගිය ඉස්කෝලෙ 🤸💃👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
Holy Cross college Gampaha.
It's such a beautiful school at that time. So many sweet memories are there with me.
From England ❤❤❤❤
හරිම ලස්සනයි. ලීඩර් දුව ගෙ වැඩ , ගමන , මාර්චින් හරිම ලස්සනයි.
Marchnm aul boru kiynna epa
🌷❤
ආදරෙයි අපේ දූල ඔක්කොටම,
ආඩම්බරයි ඔයගොල්ලො ගැන ,
ලස්සනයි හොඳටම,
හොඳට ඉගෙන ගෙන රටට වැඩදායක දරුවන් වෙන්න.
බුදු සරණයි!
ජේසු පිහිටයි!
හරිම ලස්සනයි බලා ඉන්න. මේ දරුවත්ට දෙවි පිහිටයි 🙏🙏🙏💗
බොහොම.හිදය් කඩිසරය් ගාම්භීරය්
Commanding is. Very proud and. Straight ...best..
මමත් ගිය school එක හරිම සතුටුයි. God bless !
ඉතින් හරිම ලස්සනයි.මේ වැඩේ මෙහෙම කරපු එකෙන් මුළු රටටම ලොකු සේවයක් උනා.තව තවත් මෙවැනි වැදගත් රටට වැඩක් ඇති දේවල් රට පුරාම කළ යුතුය 😄😄😄
It's remind me when I was playing trumpet in my school band, Southland college in Galle (47 years ago...).Same songs & music,How lovely! Congratulations to all of you.❤️🇱🇰🔥
වැඩේ පට්ට ලස්සනයි අනේ ආස හිතෙනවා 👍♥️💖
Always will say that my HCC is the best college.... proud to be a crosster.....
Anita Kekulawela
WOW!!! Excellent performance. The HCC Band is super., congratulations to all the girls, enjoyed your performance very much.
God Bless you all.
නියමයි ලස්සනයි තුරුණු වන් ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හැම දෙම ලස්සනයි.එත් ඒ දරුවන්ගේ කොන්ඩේ ගුලියක් ගැහුවනම් සුපිරි .නියමයි දරුවනේ
Meka vestan band ekak
මාත් අපේ පාසලේ බැන්ඩ් එකට ඉන්න්වා
එකෙ ඉද්දි දැනෙන සතුට කියලා නිමකරන්න බෑ❤❤❤❤
අනේ ගොඩක් ලස්සනයි දළදා සමිඳුන් පිහිටයි කොයි පාසල වුණත් ගොඩක් ආඩම්බරඉ ❤️❤️❤️❤️❤️
😚😚😚
Niyamay
වව් ,හරිම ලස්සනයි..සුබ පැතුම් ..♥️♥️♥️♥️🌹🌹🌹
Well done, beautiful presentation. Congratulations 👏🎉👏
Well done girls...leader mess එකෙන් තව ටිකක් ලස්සනට performe කරා නම් මරු
ශාහ්හ්හ් නියමයි පුතේ හරි ම් ලස්සනයි ..ආඩම්බරයි ලන්කාවෙ...පුන්චි කෙල්ලො ටික..🙏👍🙏👍🙏💓💓💓
හරිම ලස්සනයි .ඒ හැකියාව හැමෝටම නෑ.ටික වේලාවකට මාර සතුටක් ලැබුවා 😊
හරිම ලස්සනයි....ගොඩක් අසාවෙන් බැලුවේ❤️
Wonderfull Talent .... Your are internationally and Locally recommended professionals .... Wish you all the Best !
💖💖💖
HCC always talented...... Luv you alma mater.... PROUD TO BE CROSSTIAN
Man me wage daksha band1k dakkamai..hama nangj kanaktama daksha kamin diunuwala ratata hoda sawayak karanna kiyala hadawatinma suba patanawa....jayen yaya..god bless you..
Mamath scole band kandayame edala thiyenawa 🥰aka harima lassanai 😇amuthuma hagimak anawa band kandayamaka eddi💙
Wonderful it's gread band show school Gail's very nice band show
හරිම ලස්සනයි පුතෙ අමුතුම තලෙ බෑන්ඩ් එකක් කතොලික සභාව ඉන්න හැම පාසලක්ම හරිම දියූණු යි
Aniwarayennma ❤️jp✝️
,sdv
V
එතකොට කතෝලික නොවන පාසල් දියුනු වෙන්න එපාද? 😂
කවුද බන් උබලා මේ ඔක්කොම දරුවො ලංකාවේ බන්
😂
ඇත්තටම ලස්සනයි ජයවේවා .
හරිම ලස්සනයි. මෙයාලගේ පුහුණුව අතිශ්‍රේෂ්ඨයි මෙයාලගෙ hairstyle එක හැමෝගෙම එක වගේ උනානං හොඳයි වගේ මට හිතෙනවා. වරදක් නෙවෙයි කිව්වේ හොඳේ
මටත් එහෙම හිතුනා..තවත් ලස්සනයි එහෙනම්
Wow! Super talented .
Good job 👍👍
Very smart and well done brilliant Keep up the good work
only was a dream. But enjoyed much. Everybody cannot make every dreams come true. Never forget school era. I think each and every girl like to be a member of a band. Dear sons and daughters there are many paths waiting to welcome you. Wish you all best of luck
Wow, very beautiful. Talented children. 👋👋👋
What a talented girls !! Proud of you all 👏
අනේ ගොඩාක් ලස්සනයි මේවා තමා පාසල් වල වැදගත් දේවල් බලන්න දාන්නඕනි නැත්තම් සුදු ගවුම ඇදන් ගවුම උඩ දම දමා කොල්ලො කෙල්ලෝ ඩාන්ස් දාන ඒවට වඩා මේවැනි දේවල් කොච්චර අගේද
පට්ට කියන්න වචන නැ ඉතිම් සුපිරි අැ අැත්තටම කියන්න වචන නැ බං ලස්සනයි ❤❤❤❤
Very smart very professional and a delight to watch.
Harima lassanai Puthe......puhunu Kala guruwarunta ha play Karana daruwanta suba pathum
Wow it's amazing 😍😍😍
වසර 6 ඉගන ගත්ත මගේ පාසල ආදරෙයි.❤️❤️❤️❤️❤️
ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බනම්🥺♥️
Excellent Performance. Good Luck!!!
Happy to see like these Girls all the to all of you & proud to be a crosster❤❤
EXCELLENT 👍👍👍
ලස්සනයි කියලා වැඩක් නැහැ.ගම්පහ අපිවත් ආඩම්බරයි
Proud to be a crosser ♥️✨🌚
Very nice keep it you girls. I can remember my school band where I was playing side drummer in TB Jaya MV.
Math innava band eke. Habai e holy cross eke eastern band ekata. Man gahanne flute eka❤
ගොඩක් ලස්සනයි.තිසරණ සරණයි දුවේ
Crossters always come first. 🔥❤ proud to be a crosster...❤🔥👍
Well done daughters 👏
Proud of u as a holy cross family
So proud of you girls...HCC is the best.. shines every where...
Very nice.
Proud of you all.
❤️❤️❤️❤️❤️
God bless 🙏🙏🙏👍👍👍🇱🇰
ඉස්කෝලේ මතක් වෙනවා..... ♥️♥️♥️♥️♥️♥️
අති විසිෂ්ටයි .මෙය මහජන ප්‍රදර්සනය කිරීම ඉතා වටිනව.ඒ සහභාගිවු සිසුවියන් ඉතා විසිෂ්ට අන්දමින් වාදනය කලා.welldon girls .
Very English! Tequila sounds awesome I love it ! Perfect outfits.🎼🎼🎼🇱🇰🇦🇺❤️
Very nice 👍 ape pasale daruwo good luck
වසර 12ක් අධ්‍යාපනය ලැබූ මගේ විදුහල් මාතාව. සදාකල් දිනේවා.🙏🙏❤❤
ගම්පහ ගොම්ම school එක්ක. දැන් මේකෙ තියෙන්නෙ ආගම් ප්‍රචාරය කරන එක විතරයි ළමයි පාස් වෙන්නේ නෑ
Happy to see my school like this. Proud to be a crosster
ඉස්කෝලෙක තියෙන වටිනාකම වැඩිම අන්ශය තමා බෑන්ඩ් එක
ආඩම්බරයි ගම්පහටම ඈ.........
Yes actually very beautiful play action.that is very nice .❤
HCC... Our Alma mater❤❤❤Really proud of my school
Srilankan no one school band hcc welldone little angels ❤❤❤
සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
අප පාසැල් ගිය කාලයේ..
යාළුවෝ අද නැත
වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ......
මගේම පාසැල මගේම මව විය...
එ දවස් අප හට නැත ආයේ.........................
Atheethaya giya.
විශිෂ්ඨ යි සියලු කටයුතු සාර්ථක වේ වා තෙරුවන් සරණයි සියලු දෙනා ටම. ............. සමගි ජනබල වෙගය රොමය ඉතාලිය
කොන්ඩෙත් එකම විදිහට ගුලියක් ගැහුවානම් තවත් ලස්සනයි 😊❤️
ඉස්කෝලෙ මොකක් උනත් බෑන්ඩ් එකක් ඇහෙද්දි අපේ ඉස්කෝලෙ කියලමයි හිතෙන්නෙ
Superb 👍👍👍 lv u HCC ❤️❤️❤️
ගොඩාක් සතුටුයි අපේ ලංකාවෙ දරුවොනේ ඇස් වලට කදුලු අවා බුදු සරනයි පුතේ
Very well done by little children it's amazing these children should be taken to an international school band contest. A Salute to all
My school soo proud to be a part of this as an old girl and as a past member of the band ❤️since grade 3 till grade 12💖
නියමයි ජයවේවා!!!
Superb weldone girls. New idea
Harima lassanai ..ane 🤩😘
මට පල්ලීයේ බෑන්ඩ් එක හිටපු කාලේ මතක් වුණා
මාරම මාරයි. අපෙ ඉස්කොලෙ මෙහෙම නෑනේ අනේ
Superb I am proud of our school
මන් පෞද්ගලිකව ආසම school එකක්❣️ ලස්ස්නට play kala කාලයක් මගෙ සිහින පාසල වෙලා තිබ්බ school ekak😁❤️
මොකක්ද අනෙ scl එකෙ name එක
@@rasikathushara8229 holy cross college gampaha
Excellent performance.congrats to the school
Congratulations girls🤩❤️💫
Ammo pissu hadanawa supiri Akkala tikak❤️❤️❤️❤️👌🏻👌🏻👌🏻👌🏻👌🏻🥰🥰🥰🥰🥰🥰🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳
😚
I'm proud to de a Holy cross girl
same here. 👍
තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි
Wow very nice❤❤❤❤❤❤
Holy cross college kalutharai,payagalaith thino.💥❤️math eke.ewa boys scools.
Proud to be a crosster....♥️✨️ LOVE YOU ALMA MATER ✨️
So proud of the girls of my alma mater.
ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤ඉතාලි
To do justice to this performance please include some visuals taken from above that is the correct way to record such an event,
Very nice......, 👍
ලස්සනයි පුතේ ❤❤❤❤❤❤❤