ලැබෙන සුළු දානයෙන් තම මව්පියන්ගේ කුසගිනි නිවූ භික්ෂුව | The monk who cared for his parents

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 17

  • @Danapalamahagedara4985
    @Danapalamahagedara4985 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේට අජරාමර නිර්වාන සම්පත්තිය මෙබවයේදීම ලැබීමට බුදුසරණින් වාසනාව ලැබේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ කොරලයාගම සරණ තිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේට සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺

  • @wijayabandara9810
    @wijayabandara9810 10 หลายเดือนก่อน +1

    උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ ට

  • @ShriyaniPerera-i7g
    @ShriyaniPerera-i7g 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වාහ්න්සට ගොඩක් පින්

  • @TomRooster-t6z
    @TomRooster-t6z 10 หลายเดือนก่อน +1

    🙏 Namo buddhaya නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා මාගේ බැතිබර නමස්කාරය 🙏

  • @AlNasr322
    @AlNasr322 10 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි .පිංවත් සුවාමින් වහන්සේ .........සාදු ....සාදු .......සාදු ........

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka 10 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @wishwaihalagamage6173
    @wishwaihalagamage6173 10 หลายเดือนก่อน +1

    මහත්පල මහනිසංස වේවා ඔබවහන්සේට නිර්වාණවබෝධ පිණිස පවතීවා 🙏🏾🙏🏾🙏🏾

  • @thusithahemani664
    @thusithahemani664 10 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 10 หลายเดือนก่อน

    Sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa siyalu sathwayo suwapath wathwa 🌼🌷🙏🙏🙏🌼🌷🌷🌼

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 10 หลายเดือนก่อน

    සාදූ...සාදූ..සාදූ...

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน +3

    මේ ස්වාමින් වහන්සේට පින්ඩපාතයා වැඩලා දෙමවුපියන්ට සලකන්න අවසර දිල තිබුන දොළොස් අවුරුද්දක් වගේ කාලයේදී විතර සොයාගෙන ඇවිත් ජෙතාවනාරමයට ගියා පැවිදි වෙලා ඉන්න අම්මා තාත්තා ට සලකන්න කියලා හිටි භික්ෂුන් වහන්සේට පාවිද්ද තියෙද්දීම සතුටින් ඉන්න ලැබුන දානයට ලැබෙන්නේ පොඩ්ඩක් පමණයි භික්ෂුන් වහන්සේලා ගිහින් අහනවා බාග්‍ය වතුන් වහන්සේ ගිහින් කිවුවා බනියි කියලා හිතුවේ නමුත් බැන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ අනේ මේ බුදුරජාණන් වහන්සේ දෙමාපියන් උපස්ථාන කරන හැටි දේශනා කර තියෙනවා අයියෝ පවු අනේ ගිරා රජ්ජුරුවෝ පැටලුනා නමුත් ශක්තිමත් දෙයකින් බැදල තිබුනේ සිටුවරයාට ගිරවා දෝතින් අරගෙන කකුල් වල තෙල් ගාල රජ්ජුරුවෝවන්ට කිවුවා අනේ මන් අරගෙන ගියේ මගේ වයසක දෙමවුපියන් දෙන්නට කන්න දෙන්න මාගේ දෙමවුපියන්ට සංග්‍රහ කරන්න ඕන නිසයි නැවත ගිරා රජ්ජුරුවන් කියනව සිටුතුමනි මගේ දෙමවුපියෝ දෙන්නෙක් ඉන්නවා වයෝවෘරද්ද ඒ දෙන්නට කන්න දෙන්න විසක් මට‍ අටුකෝටූ පුරවන්න නෙවෙයි මාගේ දැරූ පැටවුන්ට සලකන්න තියෙනචා නිදානයක් තැන්පත් කලා කියන්නේ මන් දිල තියෙන්නේ දානයක් හරිම සංවේදීයි සත්තු යුතුකම් දැන ගත්තට මනුස්‍ය යො දෙමාපියන් අතරමන් කරනවා සලකන්න වෙනවට හොද නරක දන්නවා තිරිසන් සත්තු මොලයක් තියෙන මනුස්‍ය යන් මෙය දැක තම තමන්ගේ බුද්ධිය විමසා බලන්න මේවා කරනවද නැත්ද කියල තමන් දන්නවා තමන් කරන හැටි දන්නේ තමන් විතරයි අති උතුම් පින්වත් සත්පුරුෂ කාරුණික උතුම් සත්පුරුසයනෝ මේ ලක්‌දිවට මහගු දායාදයක් නොදන්නා සමාජියා කරුණු මොන තරම් මේ දිවයිනෙ සිටින ජනී ජනයාට මොන තරම් පිහිටක් වෙනවාද ⭕පසග පිහිටවලා වදින විදිය දෙවියන්ට පින් දෙනකොට අතබීමට හරවන විදිය වැරදියි කියලා කියා දුන්න දේශනාව ශ්‍රවනය කරන විදිය දන් පැන් පුජා කරන විදිය ශ්‍රවනය කරන විදිය දන් වලදන විදිය ආදී හැමෝටම දස වස්තුක සම්මා දිට්ටි ♦️අත්ථි දින්නං ♦️අත්ථි ඉට්ටං ♦️ආත්ති සුතං මෙලොවින් දුන්නම පරලොවින් ලැබෙනවා ⭕අත්ථි දුන් නං දුන්දේ ලැබෙනවා ⭕සුඛට දුක්ඛනං අත්ථි කම්මනං ⭕ඇත්ති අයං ලෝකේ අත්ථි පරං ලෝකේ ⭕ අත්ථි මාතා අත්ථි පිතා

  • @see448
    @see448 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏
    🙏🙏🙏
    🙏🙏🙏

  • @nalinprematathna1966
    @nalinprematathna1966 10 หลายเดือนก่อน

    Saadu.......
    Saadu.......
    Saadu........ !!!

  • @KMNKSP
    @KMNKSP 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @danuskasamaranayaka6737
    @danuskasamaranayaka6737 10 หลายเดือนก่อน

    🌸🌸🌸🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🏵🏵🏵