Gauthama Maha Muni Wande | SmithaFoundation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 108

  • @GayanHennayakaGASA1M
    @GayanHennayakaGASA1M 28 วันที่ผ่านมา +1

    ගොඩක් ලස්සන නිර්මාණයක් 🙏❤️., දීර්ඝායුෂ අපෙ සර්.

  • @MalinduTheekshana-l3s
    @MalinduTheekshana-l3s 28 วันที่ผ่านมา +1

    ජය වේවා🎉❤

  • @chilly_vibes01
    @chilly_vibes01 6 หลายเดือนก่อน +4

    නියමයි තුසිත සර්
    Bmmv❤❤❤
    and ප්‍රභාත් සර්
    💜️💜️💜️💜️💜️

  • @rukshanipramela3179
    @rukshanipramela3179 6 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි🥺❤️

  • @sajeewisenanayaka8410
    @sajeewisenanayaka8410 6 หลายเดือนก่อน +7

    අපේ තුසිත සර් අපටත්,අපේ පාසලේ දරුවන්ටත් කල්‍යාණ මිත්‍රයෙක්🙏🙏🙏සිත නිවී යන මේ ගැයුම බුදුරජාණන්වහන්සේට උපහාරයක්ම වේවා🙏🙏

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩක් පින් සිදුවේවා ...

  • @Geethmashakilviedeos
    @Geethmashakilviedeos 6 หลายเดือนก่อน +4

    ලස්සන වැඩක් සර්...අපේ ඉස්කෝලෙට ගෞරවයක් මේ වගේ ගුරුවරයෙක් ඉන්න එක...❤

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 6 หลายเดือนก่อน +2

    🌷🙏BUDDHA DIVAKARAYANO

  • @sasinimapa91
    @sasinimapa91 6 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි...❤❤❤❤

  • @thilangarukshan3564
    @thilangarukshan3564 6 หลายเดือนก่อน +3

    ආදරෙයි chanduu...😘😘😘

  • @ratnayakemahesh7
    @ratnayakemahesh7 6 หลายเดือนก่อน +2

    හරිම අපූරු ලස්සන නිර්මානයක් මල්ලී .මිහිරි හඩ සංකලනයක් මේ වගේ තවත් නිර්මාණ කරන්න

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අයියා

  • @chathurawickramasinghe2502
    @chathurawickramasinghe2502 6 หลายเดือนก่อน +3

    පින්බර, ගෞරවනීය හඬවල් ...
    මේ පින්බර වෑයම ඒ උතුම් ශාක්‍ය මුණීන්ද්‍රයන් වහන්සේට නමස්කාර පිණිසම වේවා!
    තෙරුවන් සරණයි!.....

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩක් පින් චතුර පුතේ

  • @pasadidayawansha8946
    @pasadidayawansha8946 6 หลายเดือนก่อน +2

    සුමිහිරි ගායනයෙන්,සංගීතයෙන් හැඩ වූ,
    පණ්ඩිත් අමරදේව යන් ගේ බොදු බැති ගීත මැනවින් සංකලනය කල සුපිරි නිර්මාණයක්……..😊 ….🙏🙏🙏

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට

  • @jayapadmabandara7100
    @jayapadmabandara7100 6 หลายเดือนก่อน +2

    හරිම මිහිරියි. හරිම ලස්සනයි තුසිත අයියේ.... ❤❤❤ තුන් දෙනාගෙම හඬ ලස්සනයි... ගීත සංකලනයත් හඬ සංකලනයත් විශිෂ්ඨ යි.....

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩක් පින් සිදුවේවා මල්ලි

  • @natashanirmani8123
    @natashanirmani8123 6 หลายเดือนก่อน +3

    සර්... හරිම මිහිරියි....🙏❤️😍💯

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නටාෂා දුවේ

  • @thejithaW
    @thejithaW 6 หลายเดือนก่อน +7

    කට හඬ විතරක් ම නෙමෙයි. ලංකාවේ බොහෝ අයට නොහිතෙන, නොදැනෙන දෙයක් තුසිත සර්, මිනිදු අයිය සහ චන්දුලි අක්කි මේ කළේ. හෙළයේ මහා ගාන්ධර්වයා කිය කියා අතන මෙතන කරන මෝඩ විහිළුවලට වඩා අමරදේවයන්ගෙ ගීත නැවත සමාජයට ගැළපෙන විදියට අර්ථකථනය කරන්න නම් ඒ ගීත ඇතුලෙ තියෙන කතාව දකින්නම ඕනි. මේ ඒ වගේ අවස්ථාවක්. ගොඩාක් ස්තූතියි ඔබට මේ සමාජීය මෙහෙවරට ❤️

  • @shenu6798
    @shenu6798 6 หลายเดือนก่อน +3

    Chandu😘✨

  • @khtssenadeera9847
    @khtssenadeera9847 6 หลายเดือนก่อน +3

    හරිම ලස්සන නිර්මාණයක්..❤
    Vishmi ඔයා ගැනත් ගොඩක් ආඩම්බරයි අපිට...

  • @SITHUMINISULOCHANA-v9v
    @SITHUMINISULOCHANA-v9v 6 หลายเดือนก่อน +2

    අපේ සර්ට මේ වගේම විශිෂ්ට විදිහට සංගීතය රසවත් කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා සර්! ඒ වගේම අලුත් නිර්මාණ කරන්න හැකියාව ලැබේවා! මේ මල්ලිටත් නංගිටත් එයාලගෙ සංගීත ජීවිතේ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! හැමදෙනා වෙනුවෙන් මේ වෙසක් දවස ලස්සන කරාට ගොඩක් ස්තූතියි සර්! දීර්ඝායුෂ ලැබේවා! නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා!

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩක් පින් සිදුවේවා පුතේ

  • @Sandakathmini01
    @Sandakathmini01 6 หลายเดือนก่อน

    නමෝ නමෝ 🙏🏻 බුද්ධ දිවාකරාය 🌹
    නමෝ නමෝ ගෝතම චන්දිමාය 🌻
    නමෝ 🌸 නමෝ නන්ත ගුණන් නවාය
    නමෝ නමෝ 🌼 ශාකිය නන්දනාය. 💗
    💮
    ගායනයේ දී තුන් වැනි පදයේ අවසාන වචනය වැරදි ලෙස උච්ඡාරණය කරනු ලැබේ.

    • @Sandakathmini01
      @Sandakathmini01 6 หลายเดือนก่อน

      අනන්ත ගුණ නවයකින් (9) යුත් යන තේරුම එම පද පේලිය තුළ ගැබ්වේ.
      නමාය යනුවෙන් පැවසීමෙන් එය අර්ථ විරහිත වේ.

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน +1

      අපගේ දෝෂ සහිත වචන පිළිබඳව අදහස ඉතා ගෞරවනීය ලෙස පිලිගනිමි

    • @Sandakathmini01
      @Sandakathmini01 6 หลายเดือนก่อน

      @@thusithaidamegedara කිසියම් නුවණැත්තෙකුට වරදක් පෙන්වා දීම නිධානයක් පෙන්වා දීම හා සමාන වේ.
      යනුවෙන් ඇති ධම්මපද ගාථා රත්නය සිහියට නැගුනා.
      💐
      ස්තුතියි.

  • @sachinthakawijerathna5763
    @sachinthakawijerathna5763 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤ සිංහයන් සිටියේ යුත්තේ අවධියෙන්මයී.... අවධී ඌ මේ මහා සිංහ ගෝරනාඩුවට තව තවත් හොද නිර්මාණ කිරීමට සහා අපගේ හදවතට මොහොතකට හෝ සැනසීමක් ලබාදීමට හැකියාව ලැබේවා..... 🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයී අයියා සහා දූවට සහා පුතාට... ඒ වගේම තිරය පිටුපස ඉසිත පුතාට 🙏🙏🙏❤❤❤

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි ඔබගේ හෘදයංගම සුබ පැතුමට malli

  • @Music_Mix_LK
    @Music_Mix_LK 6 หลายเดือนก่อน +5

    ආදරණීය දරුවන්ගේ සංගීත ඥානය නිවැරදි මාවතකට ගමන් කරවීමට බොහෝ කැපකිරීම් කරන සහෝදර තුසිත ඉඩමෙගෙදර ඔබටත්, තබ්ලාව වාදනය සහ ගායනයෙන් සම්බන්ධ වූ මිණිදු පුතාටත් ..... සහෘදයකු වශයෙන් මා හට මුණගැසුණු ඔබතුමියගේ දියණිය චන්දුලි ආදරණීය දියණිය ඔබටත් .. මේ කාර්යය සාර්ථකව කිරීමට උදවු කළ හැමදෙනාටමත් ස්තූතිවන්ත වෙමි.

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน +1

      mage sahodayata godak pin hema adahasakatama

    • @LalithaRanasinghe-p9x
      @LalithaRanasinghe-p9x 6 หลายเดือนก่อน

      හරිම ලස්සනයි. ..❤❤

  • @LalithaRanasinghe-p9x
    @LalithaRanasinghe-p9x 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි තූසිත මල්ලී. ඉදිරියටත් නිර්මාණ කරන්න සිත් පහල වේවා!❤❤

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ,
      අයියා

  • @KaveeTehcnic
    @KaveeTehcnic 6 หลายเดือนก่อน +2

    හොද වැඩක් සර්

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි පුතා

  • @natashanirmani8123
    @natashanirmani8123 6 หลายเดือนก่อน +1

    මේ මිහිරි සංගීතය බුදුරජාණන් වහන්සේට උපහාරයක්ම වේවා!!🙏❤️😍✨️

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි , පින් දුවේ

  • @hirusharuvan1489
    @hirusharuvan1489 6 หลายเดือนก่อน +2

    Ape medi maha viduhale gandarwayaneni adaraniya duwe puthe oyalage me nirmana athi wishishtai.thawat shaktiya wasanawa lebewa hemotama.gurupiyaneni theruwan saranai

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩක් පින් සිදුවේවා පුතේ

  • @chandhisenanayaka4641
    @chandhisenanayaka4641 6 หลายเดือนก่อน +1

    තුසිත මල්ලි හරිම සතුටුයි.භාවනාවක් වගේ.හිත නිවෙනවා.❤❤

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩක් පින් අයියා

  • @lakmaldinushan6515
    @lakmaldinushan6515 6 หลายเดือนก่อน +3

    ජීවිතේ ආසම කරන හඬවල් 3ක් ❤😍🙏 හෙළයේ මහා ගාන්ධර්වයානන්ගේ ගීත වල මතකාවර්ජනයක්...🙏❤️ භාවනාවක්....ඇත්තෙන්ම භාවනාවක්.....❤😍

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ලක්මල් පුතේ

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි ඔබගේ හෘදයංගම වදනට

  • @milindadhanushka2291
    @milindadhanushka2291 6 หลายเดือนก่อน +2

    සිත නිවීගියා

  • @pathirathnadissanayaka6750
    @pathirathnadissanayaka6750 6 หลายเดือนก่อน +3

  • @Dahami_Nethmini1122
    @Dahami_Nethmini1122 6 หลายเดือนก่อน +1

    ජීවිතය තුළ පෙනෙන නොපෙනෙන සත්‍ය , ඒ සත්‍ය තුල ජීවිතේ ගත යුතුම මාර්ගය අපිට පෙන්වපු අපේ ආදරණීය තුසිත සර්...🥺🤍🙏🏻
    නැවත නැවතත් මේ කරන්නා වූ මහත් වූ සේවයට තුසිත සර් ,මිණිදු ,චන්දුලි නංගි ඔබට බොහොම ස්තූතියි🤍

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน +1

      ගොඩක් පින් දුවේ

  • @samadhimuthukuda6730
    @samadhimuthukuda6730 6 หลายเดือนก่อน +2

    🥺❤️🌸

  • @sachinthanadeeshani5873
    @sachinthanadeeshani5873 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි සර් ♥️🙏

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩක් පින් දුවේ

  • @kalyanirathnayake452
    @kalyanirathnayake452 5 หลายเดือนก่อน +1

    Harima lasani

  • @chandrarathnabandara6464
    @chandrarathnabandara6464 6 หลายเดือนก่อน +1

    අපේ සර්ට තවත් නිරෝගි ශක්තිය, නිර්මාණ ශක්තිය, වැඩේවා! අහන්න අහන්න ආස හිතෙනවා සර්.

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩක් පින් පුතේ

  • @hmnchennayake
    @hmnchennayake 6 หลายเดือนก่อน +1

    හරිම ආදරණීය ගුරුවරයෙක් තමයි තුසිත සර් ❤ ගුරුවරයෙක් කියන වචනෙට පමණක් සීමා නොවිච්ච දරුවන්ට පියෙක් වුන ගුරුවරයෙක් තමයි සර්🥺❤️🙏🙏🙏

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩාක් පින් දුවේ

    • @hmnchennayake
      @hmnchennayake 6 หลายเดือนก่อน

      @@thusithaidamegedara මමයි සර්ට පින් දෙන්න ඕනි 🥺 සර් මාව දන්නෙ නෑ වැඩිය හැබැයි සර් ගොඩක් උදව් කරලා තියනවා අපේ අයියෙ ටයි අක්කිටයි 🥺❤️🙏

  • @nishanthirenuka1351
    @nishanthirenuka1351 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයී

  • @implan7726
    @implan7726 6 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි...❤❤

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි

  • @awanthiyapa7090
    @awanthiyapa7090 6 หลายเดือนก่อน +1

    වන්දනාමය ගී පදවලට පණ පෙවූ මියුරු ,නිවුණු හඩ ත්‍රිත්වයක්.හරිම ලස්සනයි❤🙏💐

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ඔබගේ හෘදයංගම සුබ පැතුමට

  • @DilankaImandi
    @DilankaImandi 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @pasinduheshan-xo7sv
    @pasinduheshan-xo7sv 6 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @guitarcoverbyminthaka
    @guitarcoverbyminthaka 6 หลายเดือนก่อน +1

    අපේ සර්💞

  • @tharindulakmaldissanayaka5986
    @tharindulakmaldissanayaka5986 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ගායනයක් තුසිත සර්❤️🎶,මිනිදු මල්ලි ❤ වගේම නංගි.

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ඔබගේ හෘදයංගම සුබ පැතුමට

  • @tharuushi
    @tharuushi 6 หลายเดือนก่อน +2

    🥺❤️

  • @SithmiSathsarani-hl2tr
    @SithmiSathsarani-hl2tr 6 หลายเดือนก่อน +2

  • @achinthadayanweerasinghe5696
    @achinthadayanweerasinghe5696 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි සර් හිත නිවෙනව ❤️🌹

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩක් පින් පුතේ

  • @milindadhanushka2291
    @milindadhanushka2291 6 หลายเดือนก่อน +1

    Super

  • @deepikasamasundara5651
    @deepikasamasundara5651 6 หลายเดือนก่อน +1

    Harima lassanai sir❤

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි

  • @dinujayavishwajith4241
    @dinujayavishwajith4241 6 หลายเดือนก่อน +2

    🙏🥺

  • @thenukawimalasena1237
    @thenukawimalasena1237 6 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @MINIDU_AMARARATHNA
    @MINIDU_AMARARATHNA 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @chamimusic1011
    @chamimusic1011 6 หลายเดือนก่อน +2

    Wow🥺♥️ congartulations sir🥺

  • @nissankagunathilaka7487
    @nissankagunathilaka7487 6 หลายเดือนก่อน +1

    අප්‍රමාණයි ...

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ඔබගේ හෘදයංගම සුබ පැතුමට

  • @janakakekulawela8016
    @janakakekulawela8016 6 หลายเดือนก่อน +1

    Niyamai sir❤

  • @vok.1767
    @vok.1767 6 หลายเดือนก่อน +1

    Awesome 👍💯

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩක් පින් සිදුවේවා

  • @srigadget1532
    @srigadget1532 5 หลายเดือนก่อน

    අඩො තිස්ස

  • @isurikahansani2379
    @isurikahansani2379 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤❤❤

    • @thusithaidamegedara
      @thusithaidamegedara  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට

  • @Harshaninawodya-l4w
    @Harshaninawodya-l4w 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @ChanduliVishmi-dj1ne
    @ChanduliVishmi-dj1ne 6 หลายเดือนก่อน +2

  • @pasinduheshan-xo7sv
    @pasinduheshan-xo7sv 6 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @atamagalaepawenawa6396
    @atamagalaepawenawa6396 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @nilminikumarasinghe4930
    @nilminikumarasinghe4930 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ChandraniPriyanka-o8g
    @ChandraniPriyanka-o8g 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @SheneshaPanchali-op5rs
    @SheneshaPanchali-op5rs 6 หลายเดือนก่อน +2

  • @Iam_pathfinder
    @Iam_pathfinder 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @a.s.r.product3470
    @a.s.r.product3470 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @vihangasathsara4109
    @vihangasathsara4109 6 หลายเดือนก่อน +2

  • @DewmiPrabhashani
    @DewmiPrabhashani 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @thivindusathyanga1670
    @thivindusathyanga1670 6 หลายเดือนก่อน +3

    ❤❤

  • @SanduniPriyadharshani-nv1vd
    @SanduniPriyadharshani-nv1vd 6 หลายเดือนก่อน +2