Traditional Paddy Suwendel Mr Ganithas Experiance

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025
  • W.M.ගණිතා මහතා. රඹකනයාගම. නවගත්තේගම
    කාබනික පාරම්පරික දේශීය සුවදැල් වී වගාව
    පහල පලුගස් වැව. කඩවල එල්ලංගා පද්ධතිය.
    පුත්තලම දිස්ත්‍රික්කය
    ස්තුතියි !
    වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය -CRIWMP
    SAPSRI
    W.M.ගණිතා මහතා. රඹකනයාගම. නවගත්තේගම
    කේෂත්‍ර සහය
    නෙරංජලා වීරසේකර
    නිශ්පාදනය
    @හේමා
    Talk with Peoples@කතාබහ
    Hemantha.abeywaradhana@gmail.com

ความคิดเห็น • 6

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 3 หลายเดือนก่อน

    අනේ අපට 5 ක්‍රිලොදෙන්නපුලුවනිද මුදලට බිතරවිවලට

  • @ashananjana6799
    @ashananjana6799 ปีที่แล้ว

    මස කියද බිතරවි ගන්න පුලුවක්ද අනේ අපිටත් කියන්නකෝ.

    • @kasunchameerabollatha4948
      @kasunchameerabollatha4948 ปีที่แล้ว

      මාස තුනයි හැබැයි සුවඳැල් යල කන්නයට වගා කරන්නේ සුවඳැල් වී වල දෙමුහුන් එකක් තියෙනවා හොඳට හොයලා ගන්න ඕන මම ගෙනාවේ ඇලහැර තිලක් කන්දේගම මහත්තයාගේ ගොවිපළෙන් මහ කන්නෙ කිලෝ දෙකක් තුනක් ගෙනල්ලා එක ලියද්ද ක් වගා කර ගන්න බෝකර ගන්න සුවඳැල් වී ගැන තිලක් කන්දේගම මහත්තයාගේ video තියෙනවා ඒවත් ටිකක් බලන්න

    • @rishanlahiru4686
      @rishanlahiru4686 5 หลายเดือนก่อน

      @@kasunchameerabollatha4948 suwadal wagawa karada . e pilibadawa wisthara tikak dana ganna puluwanda

    • @padinirupasinghe1321
      @padinirupasinghe1321 3 หลายเดือนก่อน

      අපට බිත්තරවිගන්නබැරිද ක්‍රිලො5 ක්විතර

    • @rajindamakolage261
      @rajindamakolage261 หลายเดือนก่อน

      සුවඳැල් විකුණන්න නැද්ද? ​@@kasunchameerabollatha4948