ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරි අයියා ❤ හැමදාම වගේ සුපිරි වීඩියෝ එකක්❤
Patta brohh..last of us oneh ikmntm
සැසා පට්ට කපටියා යකෝ.....අර මූන ඉස්සරහ යකා ඉන්නකොට "අපි අන්න අරක හදමුලු අරූ ඩොටේලු" යකා මඤ්ඤං වෙලා යනවනෙ
සුපිරි බං සෙට් එක එක්ක😍🥰😍😍😊😊😊😊😁😁💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍🤟🤟🤟🤟
අවා අවා අවා😊😊😊
මම චැනල්එකක් කරනවා ඕදවිවක්කරනවද
1st comment eka magen shark ayya❤💥💥
Danakam balan hitiya ekak❤
එලම.❤ first
අදත් සුපිරි ශර්ක් අයියේ ❤️🔥
anthima tika aparade 😅😅 adath supiriyak 😉
මරුම තමා ශාර්ක් Brother ,🤟❤️
ගැම්මක් shark බොම්ක ❤❤
aiye oya hemadama supiriyak thama . thawa multiplying me game eka. ooni
අදත් සුපිරියක් තමා🦈💯❤️
සුපිරියක් අයියේ
Nice video
I am a 1st viwer❤️🔥🖐️🖐️🤣
Ko bm ithuru tika🤭🤣🖐️
අඩෙ අදත් එනම් බැස්සනෙ gameplay විඩියෝ එකකට😂💯💯
hello. mn hithuwe last of us pt 8 genei kiyala rata . avulak ne ela
ඔය game එක ගැන සම්පුර්ණ tutorial එකක් දෙන්නද........😅එතකොට ඕක ගහන්න පට්ට ලේසිඔකේ තව ගොඩක් දේවල් තියේ උබෙර්ලට් ඉගෙන ගන්න
🖤🤍
adath gammak shark ayye❤❤.eka neme ube nama sachin da bn?😊
hi
Thawa oni
Adath patta AyyE thawa ewa one
ඔකේ උබලටmedikit ගන්න පුලුවන්එතකොට අරුගෙන් පාරක් කෑවම තනියම heal වෙන්න පුළුවන් Repair kit එක ගත්තම ඉක්මනට ජේනි හදන්න පුළුවන්තවත් game එක advance වෙනවා pearks දාපුවමSurvivor Character වලට වෙනම abilities තියනවාඕක ගහන්න තව කට්ටිය ඉදියනම් ගැම්මක් තමාපුළුවන් තරම් ඉක්මනට ජේනි හදලා පැනගන්නFoxsix peark use කරනවා එකයි උබලට අමාරු උබලා peark use කරොත් foxsix ටත් අමාරු වෙනවා...... 🫠උබව වැටිලා ඉද්දි අනිකා heal කරන්න එනකොට recover bar එක 99 තියාගෙන ඉදහන්..
ආ තව දෙයක් වැටිලා ඉද්දි අනෙක් කෙනා heal කරන්න එනකල් recover bar එක 99තියාගෙන ඉන්න..... 😢
Thanks for the tips 😘🤛👍
Nombaer.
Game gahanna
Please
mata witharada hithenne diniyagen kapu nisa ithuru tika damme naththe kiyala
gammak thama ayye.
Dolos veni layik eka magen
Dinayata kivva pache Thomas maru😂
සුපිරි යක් තමයි හොඳේ❤❤
හි හි ගැම්මක් 👍😆
Kalinma awa 😎
He he mama godakalekin awe..🥲👍🌺🧡❤
1st comment😁
Aiye ආපහු thawa game එකක් ewanna 🎉❤
Hi ayye
Pacify 2 endin ona
Ekolos vena kament ekamagen
Aye gahanakota ayye gost kill ganna😊
Ghost face ge thawa ability thiyanawa surviver la diha stalk karan idala un sudu idan rathu unama 1 shot knock karanna puluwan
Slshark happy now year 🇱🇰
Hi 😀
Supiri supiri 👍
❤❤❤❤❤❤
Nise
Shark තමා හොඳ ටම කරේහොල්මන් game play එකක් ඕනෙ
ADO KO BN LAST OF US MAMA EPISODE EKA DALA KIYALA HITHLA ROUTER EKATA ATHE THIBBA SALLI VALIN PACKAGE EKAKUTH DEMMA BN
Sorry brother ...record කරලා thiynne.. edit කරන්න වේලාව නැතුව inne... ada raa wela upload කරන්නම්
gemmak
Ane ayye Dying light game play ekka one
hayiyo 😂😂😂 apatrade recod wela nane😢❤❤❤kamak na patta
❤️❤️❤️
Please forgive me game play එකක් දාන්නකෝ පට්ට බය හිතෙනවා ඒක අනේ දාන්නකෝ
Ai mechchara Foxsix kiyawanne 😂😭❤
Ane manda bn... බොරුවට කියවනවා බන්...
@@slshark 😂😂😂
අඩේ kawshalya උබත් බලනවද 😂😂
@@dark_huner1. dana dana hama ekama balanawa 😌❤
කෝ යකො zombie game එක
Ammo Ammo ubalata wage athal dhenna katawath ba oe 😂😂😂😅
🦊
3:29 පුකෙං ලේ යනව දැක්කෙ මම විතරද 🌝💔😂
❤
❤️🔥
මට ආයි ඔයාගේ විඩියෝ බලන්න වෙන්නෑ SL SHARK😢😭මම මෙච්චර දවස් ඩේටා පැකෙජ් එකෙන් විඩියෝ බැලුවේ දැන් ඩේටා නැති නිසා බලන්න විදියක් නෑආයි ඩේටා පැකෙජ් එක දාගත්ත ගමන්ම මම ඔයා දාලා තියෙන විඩියෝ ඔක්කොම බලනවා❤
hi aiya avrudu saruda
gmmk😇❤
upanqinayakata giya oshithage upanq dinayata giya subapathmu 🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁 meka thama upanqina kek eka 💟💟💟💟💟💟💟💟💟💟😃😃😃😃😃😃😃
Antjimta tika aparde 🙂
Hi shark komlo❤kohomada
62 k tath lagay
ෆෝස් කිස් ඇහුවොත් ප්‍රෝ, වැලලෙන්න හදනවා බේසා 😑😑😑
😅😅😅 ඇත්තක් ...
RDR 2 Gameplay ekak lagadi genne nedda
ගේන්න try එකක් දෙන්නම්
Gahanna bari game nogaha indapn
Mn kawada idanda meka iluwe
Ado ithuru Tika😢
Dying light 1 coop oni
😂😂😂
hi hi ...aluth games ehema nedda😅
ආසාවෙන් හිටෙය මේකෙන් ගේනකන්.තව ගේම්පෙලේස් ඕනේ මේ ගේමෙන්.අදත් සුපිරියක් තමා❤️🔥❤️🔥❤️🔥❤️🔥
😂❤❤
Ane shark ayye discord eken set wena widiha danne nane. Poddak eka kiyala denna puluwanda ?
නරි හය 🦊 ඔය ගේම් එක ගහල ගහල practice වෙලා ඉන්නේ... ghost face හින්ද තවත් ලේසි😬🤟
දවස patanganne ඕක ගහල
Last of us ada dannn puluwanda
Ado peark dala addons dala gahapan nattan killerta easy 😅
Fc
255 ලයික් එක මගෙන් අදත් ගැම්මක් තමයි බ්‍රෝ❤❤❤😊
නොදකින් කෝ ඉතුරු ටික 😂
Hi Mage channel ekata help ekak dennako shark aiyee mobile games thamai play karanne oyata puluwannam community post ekak Dala dennako ❤🦈🦈
අාදරෙයි සාක්
Kohomda steam even game ganne oya by karanawd
sea of thieves ගහන්නැද් ද?
oya game download karanne mokenda
anthima tika koooooooo
Last of us eka dapmko 😭
Crack එක අරන් steamfix එක දාන්න බැයිද 😢
Ada nadda last of us 😢
සොරි bro..edit කරන්න bari වුණා ...ada maha ra hari daannam
@@slshark e wageda rp ekak awama danena sthuta aiye oyage 😁
MAMA THAMAI HODATAMA KAREEEEEEE
Dying light oneeeeee 😭❤❤❤
ඉතුරු ටික නෑ කියහන්කෝ රෙකෝඩ් වෙලා 😒🖕❤️🙂
🥲🥲🥲😪😪😪
😭
Araka one forest 2 oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeweeeeeeeeeeeeeeeeee
last of us ko yako
මේකට වඩා Dying light එක මරු නේ..ඔය game eka play කරන්න පුලුවන් උපරිම 4 දෙනෙක්ට විතරද...😊❤GG
මේක 4kata වඩා play කරන්න පුළුවන්
Dead by dayliht hodayi mata habayi 🔥
අඩෝ රෙකොර්ඩ් වෙලා නෑ බන් ඉතුරු ටික 😅
The last of us part 8 eka enna❤😊😊😊😊
ඔයාට හොල්මන ගැහුවට පස්සේ ඔයාගේ ලේ බිම හැලෙනවා. ඒකේන් හොල්මන හොයාගන්නවා
ආයෙ අපිට තිසුරව🐵 දකින්න හම්බෙන් නෑ යාලුවනේ😢 ඌ චීනෙ🇨🇳
සුපිරි අයියා ❤ හැමදාම වගේ සුපිරි වීඩියෝ එකක්❤
Patta brohh..last of us oneh ikmntm
සැසා පට්ට කපටියා යකෝ.....අර මූන ඉස්සරහ යකා ඉන්නකොට "අපි අන්න අරක හදමුලු අරූ ඩොටේලු" යකා මඤ්ඤං වෙලා යනවනෙ
සුපිරි බං සෙට් එක එක්ක😍🥰😍😍😊😊😊😊😁😁💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍🤟🤟🤟🤟
අවා අවා අවා😊😊😊
මම චැනල්එකක් කරනවා ඕදවිවක්කරනවද
1st comment eka magen shark ayya❤💥💥
Danakam balan hitiya ekak❤
එලම.❤ first
අදත් සුපිරි ශර්ක් අයියේ ❤️🔥
anthima tika aparade 😅😅 adath supiriyak 😉
මරුම තමා ශාර්ක් Brother ,🤟❤️
ගැම්මක් shark බොම්ක ❤❤
aiye oya hemadama supiriyak thama . thawa multiplying me game eka. ooni
අදත් සුපිරියක් තමා🦈💯❤️
සුපිරියක් අයියේ
Nice video
I am a 1st viwer❤️🔥🖐️🖐️🤣
Ko bm ithuru tika🤭🤣🖐️
අඩෙ අදත් එනම් බැස්සනෙ gameplay විඩියෝ එකකට😂💯💯
hello. mn hithuwe last of us pt 8 genei kiyala rata . avulak ne ela
ඔය game එක ගැන සම්පුර්ණ tutorial එකක් දෙන්නද........
😅
එතකොට ඕක ගහන්න පට්ට ලේසි
ඔකේ තව ගොඩක් දේවල් තියේ උබෙර්ලට් ඉගෙන ගන්න
🖤🤍
adath gammak shark ayye❤❤.eka neme ube nama sachin da bn?😊
hi
Thawa oni
Adath patta AyyE thawa ewa one
ඔකේ උබලටmedikit ගන්න පුලුවන්
එතකොට අරුගෙන් පාරක් කෑවම තනියම heal වෙන්න පුළුවන්
Repair kit එක ගත්තම ඉක්මනට ජේනි හදන්න පුළුවන්
තවත් game එක advance වෙනවා pearks දාපුවම
Survivor Character වලට වෙනම abilities තියනවා
ඕක ගහන්න තව කට්ටිය ඉදියනම් ගැම්මක් තමා
පුළුවන් තරම් ඉක්මනට ජේනි හදලා පැනගන්න
Foxsix peark use කරනවා එකයි උබලට අමාරු උබලා peark use කරොත් foxsix ටත් අමාරු වෙනවා...... 🫠
උබව වැටිලා ඉද්දි අනිකා heal කරන්න එනකොට recover bar එක 99 තියාගෙන ඉදහන්..
ආ තව දෙයක් වැටිලා ඉද්දි අනෙක් කෙනා heal කරන්න එනකල් recover bar එක 99තියාගෙන ඉන්න..... 😢
Thanks for the tips 😘🤛👍
Nombaer.
Game gahanna
Please
mata witharada hithenne diniyagen kapu nisa ithuru tika damme naththe kiyala
gammak thama ayye.
Dolos veni layik eka magen
Dinayata kivva pache Thomas maru😂
සුපිරි යක් තමයි හොඳේ❤❤
හි හි ගැම්මක් 👍😆
Kalinma awa 😎
He he mama godakalekin awe..🥲👍🌺🧡❤
1st comment😁
Aiye ආපහු thawa game එකක් ewanna 🎉❤
Hi ayye
Pacify 2 endin ona
Ekolos vena kament ekamagen
Aye gahanakota ayye gost kill ganna😊
Ghost face ge thawa ability thiyanawa surviver la diha stalk karan idala un sudu idan rathu unama 1 shot knock karanna puluwan
Slshark happy now year 🇱🇰
Hi 😀
Supiri supiri 👍
❤❤❤❤❤❤
Nise
Shark තමා හොඳ ටම කරේ
හොල්මන් game play එකක් ඕනෙ
ADO KO BN LAST OF US MAMA EPISODE EKA DALA KIYALA HITHLA ROUTER EKATA ATHE THIBBA SALLI VALIN PACKAGE EKAKUTH DEMMA BN
Sorry brother ...record කරලා thiynne.. edit කරන්න වේලාව නැතුව inne... ada raa wela upload කරන්නම්
gemmak
Ane ayye Dying light game play ekka one
hayiyo 😂😂😂 apatrade recod wela nane😢❤❤❤kamak na patta
❤️❤️❤️
Please forgive me game play එකක් දාන්නකෝ පට්ට බය හිතෙනවා ඒක අනේ දාන්නකෝ
Ai mechchara Foxsix kiyawanne 😂😭❤
Ane manda bn... බොරුවට කියවනවා බන්...
@@slshark 😂😂😂
අඩේ kawshalya උබත් බලනවද 😂😂
@@dark_huner1. dana dana hama ekama balanawa 😌❤
කෝ යකො zombie game එක
Ammo Ammo ubalata wage athal dhenna katawath ba oe 😂😂😂😅
🦊
3:29 පුකෙං ලේ යනව දැක්කෙ මම විතරද 🌝💔😂
❤
❤️🔥
මට ආයි ඔයාගේ විඩියෝ බලන්න වෙන්නෑ SL SHARK😢😭
මම මෙච්චර දවස් ඩේටා පැකෙජ් එකෙන් විඩියෝ බැලුවේ දැන් ඩේටා නැති නිසා බලන්න විදියක් නෑ
ආයි ඩේටා පැකෙජ් එක දාගත්ත ගමන්ම මම ඔයා දාලා තියෙන විඩියෝ ඔක්කොම බලනවා❤
hi aiya avrudu saruda
gmmk😇❤
upanqinayakata giya oshithage upanq dinayata giya subapathmu 🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁 meka thama upanqina kek eka 💟💟💟💟💟💟💟💟💟💟😃😃😃😃😃😃😃
Antjimta tika aparde 🙂
Hi shark komlo❤kohomada
62 k tath lagay
ෆෝස් කිස් ඇහුවොත් ප්‍රෝ, වැලලෙන්න හදනවා බේසා 😑😑😑
😅😅😅 ඇත්තක් ...
RDR 2 Gameplay ekak lagadi genne nedda
ගේන්න try එකක් දෙන්නම්
Gahanna bari game nogaha indapn
Mn kawada idanda meka iluwe
Ado ithuru Tika😢
Dying light 1 coop oni
😂😂😂
hi hi ...aluth games ehema nedda😅
ආසාවෙන් හිටෙය මේකෙන් ගේනකන්.තව ගේම්පෙලේස් ඕනේ මේ ගේමෙන්.අදත් සුපිරියක් තමා❤️🔥❤️🔥❤️🔥❤️🔥
😂❤❤
Ane shark ayye discord eken set wena widiha danne nane. Poddak eka kiyala denna puluwanda ?
නරි හය 🦊 ඔය ගේම් එක ගහල ගහල practice වෙලා ඉන්නේ... ghost face හින්ද තවත් ලේසි😬🤟
දවස patanganne ඕක ගහල
Last of us ada dannn puluwanda
Ado peark dala addons dala gahapan nattan killerta easy 😅
Fc
255 ලයික් එක මගෙන් අදත් ගැම්මක් තමයි බ්‍රෝ❤❤❤😊
නොදකින් කෝ ඉතුරු ටික 😂
Hi
Mage channel ekata help ekak dennako shark aiyee mobile games thamai play karanne oyata puluwannam community post ekak Dala dennako ❤🦈🦈
අාදරෙයි සාක්
Kohomda steam even game ganne oya by karanawd
sea of thieves ගහන්නැද් ද?
oya game download karanne mokenda
anthima tika koooooooo
Last of us eka dapmko 😭
Crack එක අරන් steamfix එක දාන්න බැයිද 😢
Ada nadda last of us 😢
සොරි bro..edit කරන්න bari වුණා ...ada maha ra hari daannam
@@slshark e wageda rp ekak awama danena sthuta aiye oyage 😁
MAMA THAMAI HODATAMA KAREEEEEEE
Dying light oneeeeee 😭❤❤❤
ඉතුරු ටික නෑ කියහන්කෝ රෙකෝඩ් වෙලා 😒🖕
❤️🙂